Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි

වැඩිපුරම ආහාර ගන්නේ කාන්තාවන් ද පිරිමින්ද යැයි කෙනකුගෙන් විමසා සිටියහොත් වැඩිදෙනකු ලබා දෙන පිළිතුර වන්නේ පිරිමින් යන්නය. ඊට හේතු වන්නේ සාපේක්ෂව ගත් කල පුරුෂයින් කාන්තාවන්ට වඩා එක් වේලකදී ලබා ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වීමයි.

සාමාන්‍ය ආහාර වේලට අමතරව ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිවුවහොත් එසේත් නොමැතිනම් පාලනයකින් තොරව ආහාර ලබා දුනහොත් නිරන්තරයෙන් ආහාර ගැනීමට යොමු වන්නේ කුමන පාර්ශ්වය ද?

අමෙරිකාවේ මිචිගන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සිදු කළ නවතම පර්යේ්ෂණයකට අනුව නම් ඒ කාන්තාවන් ය. අසීමාන්විතව ආහාර ලබා ගැනීම සඳහා කාන්තාවන් ගේ මොළය ජීව විද්‍යාත්මකව සකස් වී ඇති බව එම විද්‍යාඥයින් පිරිසගේ විශ්වාසය වී තිබේ.

මේ පර්යේෂණය සඳහා නායකත්වය දී තිබුණේ මිචිගන් සරසවියේ මනෝ විද්‍යා මහාචාර්යවරයකු වන කෙලී ක්ලම් ය. ඔහු පවසන පරිදි බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ කාන්තාවන් පාලනයකින් තොරව ආහාර ගැනීමට එක් හේතුවක් වන්නේ කාන්තාවට සමාජයෙන් එල්ල වන පීඩනය බවයි. එහෙත් එම පීඩනය ඔවුන්ගේ කෑදර ආහාර රටාවට ප්‍රධානතම හේතුව ලෙස නොදක්වන බව මහාචාර්ය ක්ලම් කියයි.

“කාන්තාවන් අතර අවිධිමත් ආහාර රටා පිළිබඳ ගැටලු ඇති වීමට හේතුව ලෙස න්‍යායාත්මකව බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ ඔවුන්ට එල්ල වන මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතිමය පීඩනය යි. එහෙත් මේ ගැටලුව හුදෙක් ඒ කාරණයට ලඝු කරන්න බැරි බව අපට අපේ පර්යේෂණය ඔස්සේ පෙනී ගියා.

සංස්කෘතික හෝ මනෝ විද්‍යාත්මක පීඩාවන් නොපවතින සත්ව සමාජයේත් මේ තත්ත්වය දැකිය හැකි බවයි අපට අනාවරණය වුණේ” ක්ලම් කියයි. ඔහු පවසන පරිදි මනුෂ්‍ය සමාජයේ නම් කාන්තාව තරුණ විය රැක ගැනීම, සිහින් සිරුරක් පවත්වාගෙන යාම ආදී කරුණු මුල්කර ගනිමින් මානසික පීඩාවලට ගොදුරු වෙයි.

එහෙත් තම පර්යේෂණය සඳහා යොදාගත් මීයන්ට එවැනි පීඩාවන් නොමැතිව වුවද පිරිමි මීයන්ට සාපේක්ෂව ගැහැනු මීයන් අනවශ්‍ය පරිදි ආහාර ගැනීමත් නිරීක්ෂණය කළ බව මහාචාර්යවරයා කියයි. ගැහැනු සත්වයින් සහ පිරිමි සත්වයින් සම සමව සිටින පරිදි මීයන් 60 ක් යොදාගෙන අදාළ පර්යේෂණය සිදුකර තිබේ.

girl-more-foods-600

එහිදී පෙනී ගොස් ඇත්තේ පිරිමි සත්වයින්ට සාපේක්ෂව ගැහැනු සත්වයින්ගේ ආහාර ගැනීම හය ගුණයකින් ඉහළ මට්ටමක පැවති බවයි. ඇතැම් අවස්්ථාවල බඩ කට පුරා ආහාර ගන්නා ගැහැනු සත්වයින් මුනින් වැටී සිටින අවස්ථා ද පැවති බවයි මහාචාර්ය ක්ලම් පවසන්නේ. ඒ අනුව පාලනයකින් තොරව ආහාර ගැනීමේ ගැටලුව මානසික කරුණු අරබයා සිදුවන දෙයකට වඩා ජීව විද්‍යාත්මක පසුබිමක් ඊට ඇති බව ක්ලම් කියයි.

මනුෂ්‍ය සමාජයේ මේ අවිධිමත් ලෙස ආහාර ගැනීමේ ගැටලුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අතර දස ගුණයකින් පමණ ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. අසීමාන්විතව ආහාර ගැනීමට ඇබ්බැහි වුවන් අතර සිටින සුප්‍රකට චරිත අතරට ඩයනා කුමරිය ද නම් කර සිටින්නේ මේ අනුවය.

එම ඇබ්බැහියෙන් මිදීම සඳහා තමන් සටන් කළ ආකාරය පිළිබඳ තවත් සුප්‍රකට චරිත දෙකක් වන ඔප්රා වින්ෆේර් සහ ජෙනට් ජැක්සන් ප්‍රසිද්ධියේම සාකච්ඡා කර තිබිණි. එලෙස ප්‍රසිද්ධ නොකර ගැටලුවට ප්‍රතිකාර ගන්නා බොහෝ පිරිසක් සිටින බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මිචිගන් සරසවියේ විද්‍යාඥ කණ්ඩායම ඔවුන්ගේ නවතම සොයාගැනීමෙන් පසු පර්යේෂණ කටයුතු නතර කර නැත. ඔවුන් දැන් ආරම්භ කර ඇත්තේ කාන්තාවන් මෙලෙස පාලනයකින් තොරව ආහාර ගැනීමට හේතුවන ජීව විද්‍යාත්මක පසුබිම සොයා බැලීම යි. ඒ සඳහා ද ඔවුන් යළිත් වරක් නියැදියක් යොදා ගනිමින් සිටී. ඔවුන් පවසන්නේ මේ අවිධිමත් ආහාර රටාවට හේතුවන මොළයේ රසායනිකයන් හඳුනාගත හොත් එය මනුෂ්‍යයින්ට ප්‍රතිකාර කිරීම සඳහා උපයෝගී කර ගත හැකි බවයි. එය කෑදර ආහාර රටාවන්ට ගොදුරු වී සිටින කාන්තාවන්ට පමණක් නොව පුරුෂයින්ට ද සතුටුදායක ප්‍රවෘත්තියක් වනු නොඅනුමානය.

mirrorgirl

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

අනතුර අතලග

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

පට්ට පටපට

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

[QUOTE="sherlock, post: 17451906, member: 106046"] [b]පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි[/b] [IMG]http://www.visualphotos.com/photo/2x4430689/young_woman_eating_a_burger_IS098QZ5O.jpg[/IMG] [SIZE="4"]වැඩිපුරම ආහාර ගන්නේ කාන්තාවන් ද පිරිමින්ද යැයි කෙනකුගෙන් විමසා සිටියහොත් වැඩිදෙනකු ලබා දෙන පිළිතුර වන්නේ පිරිමින් යන්නය. ඊට හේතු වන්නේ සාපේක්ෂව ගත් කල පුරුෂයින් කාන්තාවන්ට වඩා එක් වේලකදී ලබා ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වීමයි. සාමාන්‍ය ආහාර වේලට අමතරව ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිවුවහොත් එසේත් නොමැතිනම් පාලනයකින් තොරව ආහාර ලබා දුනහොත් නිරන්තරයෙන් ආහාර ගැනීමට යොමු වන්නේ කුමන පාර්ශ්වය ද? [IMG]http://images.idiva.com/media/photogallery/2013/Jan/rebound_hunger.jpg[/IMG] අමෙරිකාවේ මිචිගන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සිදු කළ නවතම පර්යේ්ෂණයකට අනුව නම් ඒ කාන්තාවන් ය. අසීමාන්විතව ආහාර ලබා ගැනීම සඳහා කාන්තාවන් ගේ මොළය ජීව විද්‍යාත්මකව සකස් වී ඇති බව එම විද්‍යාඥයින් පිරිසගේ විශ්වාසය වී තිබේ. මේ පර්යේෂණය සඳහා නායකත්වය දී තිබුණේ මිචිගන් සරසවියේ මනෝ විද්‍යා මහාචාර්යවරයකු වන කෙලී ක්ලම් ය. ඔහු පවසන පරිදි බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ කාන්තාවන් පාලනයකින් තොරව ආහාර ගැනීමට එක් හේතුවක් වන්නේ කාන්තාවට සමාජයෙන් එල්ල වන පීඩනය බවයි. එහෙත් එම පීඩනය ඔවුන්ගේ කෑදර ආහාර රටාවට ප්‍රධානතම හේතුව ලෙස නොදක්වන බව මහාචාර්ය ක්ලම් කියයි. [IMG]https://cdn.evbuc.com/eventlogos/1987774/womaneatingburger590cm02112011.jpg[/IMG] “කාන්තාවන් අතර අවිධිමත් ආහාර රටා පිළිබඳ ගැටලු ඇති වීමට හේතුව ලෙස න්‍යායාත්මකව බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ ඔවුන්ට එල්ල වන මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතිමය පීඩනය යි. එහෙත් මේ ගැටලුව හුදෙක් ඒ කාරණයට ලඝු කරන්න බැරි බව අපට අපේ පර්යේෂණය ඔස්සේ පෙනී ගියා. සංස්කෘතික හෝ මනෝ විද්‍යාත්මක පීඩාවන් නොපවතින සත්ව සමාජයේත් මේ තත්ත්වය දැකිය හැකි බවයි අපට අනාවරණය වුණේ” ක්ලම් කියයි. ඔහු පවසන පරිදි මනුෂ්‍ය සමාජයේ නම් කාන්තාව තරුණ විය රැක ගැනීම, සිහින් සිරුරක් පවත්වාගෙන යාම ආදී කරුණු මුල්කර ගනිමින් මානසික පීඩාවලට ගොදුරු වෙයි. [IMG]http://cdn.sheknows.com/articles/2010/05/woman-eating-burger.jpg[/IMG] එහෙත් තම පර්යේෂණය සඳහා යොදාගත් මීයන්ට එවැනි පීඩාවන් නොමැතිව වුවද පිරිමි මීයන්ට සාපේක්ෂව ගැහැනු මීයන් අනවශ්‍ය පරිදි ආහාර ගැනීමත් නිරීක්ෂණය කළ බව මහාචාර්යවරයා කියයි. ගැහැනු සත්වයින් සහ පිරිමි සත්වයින් සම සමව සිටින පරිදි මීයන් 60 ක් යොදාගෙන අදාළ පර්යේෂණය සිදුකර තිබේ. girl-more-foods-600 එහිදී පෙනී ගොස් ඇත්තේ පිරිමි සත්වයින්ට සාපේක්ෂව ගැහැනු සත්වයින්ගේ ආහාර ගැනීම හය ගුණයකින් ඉහළ මට්ටමක පැවති බවයි. ඇතැම් අවස්්ථාවල බඩ කට පුරා ආහාර ගන්නා ගැහැනු සත්වයින් මුනින් වැටී සිටින අවස්ථා ද පැවති බවයි මහාචාර්ය ක්ලම් පවසන්නේ. ඒ අනුව පාලනයකින් තොරව ආහාර ගැනීමේ ගැටලුව මානසික කරුණු අරබයා සිදුවන දෙයකට වඩා ජීව විද්‍යාත්මක පසුබිමක් ඊට ඇති බව ක්ලම් කියයි. [IMG]https://jaynemcallister.files.wordpress.com/2013/08/girl-eating-burger.jpg[/IMG] මනුෂ්‍ය සමාජයේ මේ අවිධිමත් ලෙස ආහාර ගැනීමේ ගැටලුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අතර දස ගුණයකින් පමණ ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. අසීමාන්විතව ආහාර ගැනීමට ඇබ්බැහි වුවන් අතර සිටින සුප්‍රකට චරිත අතරට ඩයනා කුමරිය ද නම් කර සිටින්නේ මේ අනුවය. එම ඇබ්බැහියෙන් මිදීම සඳහා තමන් සටන් කළ ආකාරය පිළිබඳ තවත් සුප්‍රකට චරිත දෙකක් වන ඔප්රා වින්ෆේර් සහ ජෙනට් ජැක්සන් ප්‍රසිද්ධියේම සාකච්ඡා කර තිබිණි. එලෙස ප්‍රසිද්ධ නොකර ගැටලුවට ප්‍රතිකාර ගන්නා බොහෝ පිරිසක් සිටින බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ. [IMG]http://copypast.ru/foto10/32/pizza/5.jpg[/IMG] කෙසේ වෙතත් මිචිගන් සරසවියේ විද්‍යාඥ කණ්ඩායම ඔවුන්ගේ නවතම සොයාගැනීමෙන් පසු පර්යේෂණ කටයුතු නතර කර නැත. ඔවුන් දැන් ආරම්භ කර ඇත්තේ කාන්තාවන් මෙලෙස පාලනයකින් තොරව ආහාර ගැනීමට හේතුවන ජීව විද්‍යාත්මක පසුබිම සොයා බැලීම යි. ඒ සඳහා ද ඔවුන් යළිත් වරක් නියැදියක් යොදා ගනිමින් සිටී. ඔවුන් පවසන්නේ මේ අවිධිමත් ආහාර රටාවට හේතුවන මොළයේ රසායනිකයන් හඳුනාගත හොත් එය මනුෂ්‍යයින්ට ප්‍රතිකාර කිරීම සඳහා උපයෝගී කර ගත හැකි බවයි. එය කෑදර ආහාර රටාවන්ට ගොදුරු වී සිටින කාන්තාවන්ට පමණක් නොව පුරුෂයින්ට ද සතුටුදායක ප්‍රවෘත්තියක් වනු නොඅනුමානය.[/SIZE] [IMG]http://www.geekologie.com/2010/11/18/gamer-girl-corndog.jpg[/IMG] [URL="http://mirrorgirl.lk/healthy-life/healthy-living/792-2013-05-15-05-36-31"]mirrorgirl[/URL] [B][SIZE="5"]Other Threads[/SIZE][/B] [B][SIZE="4"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL] [B][SIZE="4"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL] [B][SIZE="4"]18+++[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17116280#post17116280"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL] [B][SIZE="4"]අනතුර අතලග [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17413348#post17413348"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"] ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL] [B][SIZE="4"]නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස්[/URL] ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [B][SIZE="4"]පට්ට පටපට [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL] [B][SIZE="4"]Other threads[/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom