Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පිරිමියා + ගැහැණිය = 2 * බූරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමියා + ගැහැණිය = 2 * බූරුවා

ඇත්තද කතාව ?

- මිනිසා = කනවා + නිදියනවා + වැඩ කරනවා + සතුටු වෙනවා —————– 1

බූරුවා = කනවා + නිදියනවා ——————— 2

එම නිසා 2, 1හි ආදේශ කල විට,

මිනිසා = බූරුවා + වැඩ කරනවා + සතුටු වෙනවා

එම නිසා

මිනිසා - සතුටු වෙනවා = බූරුවා + වැඩ කරනවා —————— 3

මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…

“සතුටු වෙන්න දන්නේ නැති මිනිසා වැඩ කරන බූරුවෙකුට සමානය.”

දෙවන සම්බන්ධය

පිරිමියා = කනවා + නිදියනවා + උපයනවා —————– 4

බූරුවා = කනවා + නිදියනවා ——————— 5

එම නිසා 2, 1හි ආදේශ කල විට,

පිරිමියා = බූරුවා + උපයනවා ————————- A

එම නිසා

පිරිමියා - උපයනවා = බූරුවා —————— 6

මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…

“මුදල් උපයන්නේ නැති පිරිමියා බූරුවෙකුට සමානය.”

තෙවන සම්බන්ධය

ගැහැණිය = කනවා + නිදියනවා + වියදම් කරනවා —————– 7

බූරුවා = කනවා + නිදියනවා ——————— 8

එම නිසා 2, 1හි ආදේශ කල විට,

ගැහැණිය = බූරුවා + වියදම් කරනවා ———————— B

එම නිසා

ගැහැණිය - වියදම් කරනවා = බූරුවා —————— 9

මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්…

“මුදල් වියදම් කරන්නේ නැති ගැහැණිය බූරුවෙකුට සමානය.”

නිගමනය 1

අංක 6 සහ 9 දරන සමීකරණ සැලකූ කල,

උපයන්නේ නැති පිරිමියා = වියදම් කරන්නේ නැති ගැහැණිය = බූරුවා

එනම්,

“පිරිමියා මුදල් ඉපයීමෙන් ගැහැණියට විදම් කිරීමට මුදල් ලැබෙන අතර ඇය බූරුවෙකු වීමෙන් වැලකේ. ගැහැණිය වියදම් කිරීම හේතුවෙන් පිරිමියාට මුදල් ඉපයීමට සිදු වන අතර ඔහු බූරුවෙකු වීමෙන් වැලකේ”

නිගමනය 2

අංක A සහ B දරන සමීකරණ සැලකූ කල,

පිරිමියා + ගැහැණිය = බූරුවා + උපයනවා + බූරුවා + වියදම් කරනවා

එනම්,

පිරිමියා + ගැහැණිය = 2 * බූරුවා + උපයනවා + වියදම් කරනවා

එම නිසා අවසාන වශයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ,

“මුදල් ඉපයිය හැකි පිරිමියෙක් සහ මුදල් වියදම් කල හැකි ගැහැණියක් එකතු වීම යනු බූරුවන් දෙදෙනෙකු සතුටින් කල් ගත කිරීමයි!”

Sorry If Re-Post

Source FB

Add a Bump to keep this thread Alive

[QUOTE="LonelyLife, post: 12104062, member: 360799"] [b]පිරිමියා + ගැහැණිය = 2 * බූරුවා[/b] :P:P:P:rofl::rofl: [SIZE="4"][COLOR="Purple"]ඇත්තද කතාව ? :P[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrchid"]- මිනිසා = කනවා + නිදියනවා + වැඩ කරනවා + සතුටු වෙනවා —————– 1 බූරුවා = කනවා + නිදියනවා ——————— 2 එම නිසා 2, 1හි ආදේශ කල විට, මිනිසා = බූරුවා + වැඩ කරනවා + සතුටු වෙනවා එම නිසා මිනිසා - සතුටු වෙනවා = බූරුවා + වැඩ කරනවා —————— 3 මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්… “සතුටු වෙන්න දන්නේ නැති මිනිසා වැඩ කරන බූරුවෙකුට සමානය.” ————————————————————————————————– දෙවන සම්බන්ධය පිරිමියා = කනවා + නිදියනවා + උපයනවා —————– 4 බූරුවා = කනවා + නිදියනවා ——————— 5 එම නිසා 2, 1හි ආදේශ කල විට, පිරිමියා = බූරුවා + උපයනවා ————————- A එම නිසා පිරිමියා - උපයනවා = බූරුවා —————— 6 මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්… “මුදල් උපයන්නේ නැති පිරිමියා බූරුවෙකුට සමානය.” ————————————————————————————————– තෙවන සම්බන්ධය ගැහැණිය = කනවා + නිදියනවා + වියදම් කරනවා —————– 7 බූරුවා = කනවා + නිදියනවා ——————— 8 එම නිසා 2, 1හි ආදේශ කල විට, ගැහැණිය = බූරුවා + වියදම් කරනවා ———————— B එම නිසා ගැහැණිය - වියදම් කරනවා = බූරුවා —————— 9 මේ සම්බන්ධය වචන වලින් කියනවා නම්… “මුදල් වියදම් කරන්නේ නැති ගැහැණිය බූරුවෙකුට සමානය.” ————————————————————————————————– නිගමනය 1 අංක 6 සහ 9 දරන සමීකරණ සැලකූ කල, උපයන්නේ නැති පිරිමියා = වියදම් කරන්නේ නැති ගැහැණිය = බූරුවා එනම්, “පිරිමියා මුදල් ඉපයීමෙන් ගැහැණියට විදම් කිරීමට මුදල් ලැබෙන අතර ඇය බූරුවෙකු වීමෙන් වැලකේ. ගැහැණිය වියදම් කිරීම හේතුවෙන් පිරිමියාට මුදල් ඉපයීමට සිදු වන අතර ඔහු බූරුවෙකු වීමෙන් වැලකේ” නිගමනය 2 අංක A සහ B දරන සමීකරණ සැලකූ කල, පිරිමියා + ගැහැණිය = බූරුවා + උපයනවා + බූරුවා + වියදම් කරනවා එනම්, පිරිමියා + ගැහැණිය = 2 * බූරුවා + උපයනවා + වියදම් කරනවා එම නිසා අවසාන වශයෙන් එළඹිය හැකි නිගමනය වන්නේ, “මුදල් ඉපයිය හැකි පිරිමියෙක් සහ මුදල් වියදම් කල හැකි ගැහැණියක් එකතු වීම යනු බූරුවන් දෙදෙනෙකු සතුටින් කල් ගත කිරීමයි!”[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Indigo"]Sorry If Re-Post Source FB[/COLOR][/SIZE] Add a Bump to keep this thread Alive :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom