Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමියා නිදි නැගිට්ටොත් සොරි-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමියා නිදි නැගිට්ටොත් සොරි-

ඊයේ නිව්ස්වලට ගෑනියෙක් පිස්තෝලෙකුත් අතේ තියාගෙන බස් ඩ්රයිවර් කෙනෙකුට බිම දාගෙන ගහනවා පෙන්නුවා.

මෙහෙම ගියොත් තව ඉස්සරහට ගෑණු මොන මොන සෙල්ලම් දායිද?

පිරිමි තොපි තවත් නිදිද?? තොපි දන්නවද දැනටමත් ගෑනු ප්රතිශතය පිරිමින්ට වඩා වැඩි බව.

ඒකයි අන්තිමට කරපු ජන සංගනනයේ තොරතුරු ප්රසිද්ද නොකලේ. ඒකට පස්සෙ ආයේ සංගනනයක් නොකලේ.

නිකන් හිතපල්ලා ගොඩක් පවුල්වල දුවලා දෙන්නයි නැත්තම් තුනයි එක පුතයි. සමහරවිට එකෙක්වත් නෑ. ඔක්කොම දුවලා. බලන් හිටපල්ල මේ යන විදියට 2025 වෙද්දි උන් 75% ක් වෙනවා.

ඒ කියන්නේ ගෑණු ජාතිය මහ ජාතිය වෙනවා. පාර්ලිමේන්තුවේත් බහුතරයක් ගෑණු වෙනවා. ජනාධිපති , අගමැති සේරම උන්ගෙන් ගෑණියෙක්ම පත්කර ගන්නවා.

ජාතික කොඩියෙනුත් පාට පාට තීරු ඔක්කොම අයින් කරලා තනි රෝස පාට කරනවා.

සිංහයාව අයින් කරලා රෝස මලක් හරි, ටෙඩි බෙයෙක් හරි මොකෙක්හරි එකෙක් දාගන්නවා.

පිරිමි අපිට බල්ලො වගේ උන්ට යටත් වෙලා උන් කියන විදියට ඉන්න වෙනවා.

අපිට නිදහසේ පාරක බැහැලවත් යන්න බැරි වෙනවා. උන්ගේ ඔය බියුටි සැලොන් වගේ බිස්නස් හැමතැනම අටවලා තියෙයි. දැනටත් හන්දියක් හන්දියක් ගානේ තියෙනවනෙ.

උන් දැනුත් ස්කූටි පදින්නේ පාර බදු අරන්. අනිත් වාහනවලට යන්න බෑ. පොලිසියේ වුනුත් බලන් ඉන්නවා හිනාවෙවී. පිරිමි අපිට විතරයි උනුත් දඩ ගහන්නේ සද්දේ දාන්නේ.

දැන්මම මේකට විසදුමක් නොදුන්නොත් අපේ අනාගත පරම්පරාවට , දරු මුණුපුරන්ට රටක් නැති වෙනවා. මේක ගෑනුන්ටම ගිය රටක් වෙනවා.

පිරිමි අපේ රට වෙනුවෙන් විනාඩි 10ක් අරන් මුල ඉදන් කියවපන්. අපතේ යන්නෑ.

ගෑනු හැත්ත නැති කරන්න පිරිමිලේ තියෙන අපි එකාවගේ එකතු වෙමු.

වතුර උගුරක් බොන්නවත් ගෑනියෙක්ගේ කඩේකට නොයා ඉමු.

ඔඩෙල් වගේ ගෑණුන්ට අයිති කඩ වර්ජනය කරමු.

- පිරිමියා නිදි නැගිට්ටොත් සොරි-

යන පාඨය අපේ ජීවන පාඨය කරගන්න

අපේ අධිෂ්ටානය ජයග්රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි

-උපුටා ගැනීමකි

[QUOTE="signshop, post: 22959230, member: 358740"] [b]පිරිමියා නිදි නැගිට්ටොත් සොරි-[/b] [SIZE="4"][B]ඊයේ නිව්ස්වලට ගෑනියෙක් පිස්තෝලෙකුත් අතේ තියාගෙන බස් ඩ්රයිවර් කෙනෙකුට බිම දාගෙන ගහනවා පෙන්නුවා. . මෙහෙම ගියොත් තව ඉස්සරහට ගෑණු මොන මොන සෙල්ලම් දායිද? . පිරිමි තොපි තවත් නිදිද?? තොපි දන්නවද දැනටමත් ගෑනු ප්රතිශතය පිරිමින්ට වඩා වැඩි බව. . ඒකයි අන්තිමට කරපු ජන සංගනනයේ තොරතුරු ප්රසිද්ද නොකලේ. ඒකට පස්සෙ ආයේ සංගනනයක් නොකලේ. . නිකන් හිතපල්ලා ගොඩක් පවුල්වල දුවලා දෙන්නයි නැත්තම් තුනයි එක පුතයි. සමහරවිට එකෙක්වත් නෑ. ඔක්කොම දුවලා. බලන් හිටපල්ල මේ යන විදියට 2025 වෙද්දි උන් 75% ක් වෙනවා. . ඒ කියන්නේ ගෑණු ජාතිය මහ ජාතිය වෙනවා. පාර්ලිමේන්තුවේත් බහුතරයක් ගෑණු වෙනවා. ජනාධිපති , අගමැති සේරම උන්ගෙන් ගෑණියෙක්ම පත්කර ගන්නවා. . ජාතික කොඩියෙනුත් පාට පාට තීරු ඔක්කොම අයින් කරලා තනි රෝස පාට කරනවා. . සිංහයාව අයින් කරලා රෝස මලක් හරි, ටෙඩි බෙයෙක් හරි මොකෙක්හරි එකෙක් දාගන්නවා. . පිරිමි අපිට බල්ලො වගේ උන්ට යටත් වෙලා උන් කියන විදියට ඉන්න වෙනවා. . අපිට නිදහසේ පාරක බැහැලවත් යන්න බැරි වෙනවා. උන්ගේ ඔය බියුටි සැලොන් වගේ බිස්නස් හැමතැනම අටවලා තියෙයි. දැනටත් හන්දියක් හන්දියක් ගානේ තියෙනවනෙ. . උන් දැනුත් ස්කූටි පදින්නේ පාර බදු අරන්. අනිත් වාහනවලට යන්න බෑ. පොලිසියේ වුනුත් බලන් ඉන්නවා හිනාවෙවී. පිරිමි අපිට විතරයි උනුත් දඩ ගහන්නේ සද්දේ දාන්නේ. . දැන්මම මේකට විසදුමක් නොදුන්නොත් අපේ අනාගත පරම්පරාවට , දරු මුණුපුරන්ට රටක් නැති වෙනවා. මේක ගෑනුන්ටම ගිය රටක් වෙනවා. . ================================== . පිරිමි අපේ රට වෙනුවෙන් විනාඩි 10ක් අරන් මුල ඉදන් කියවපන්. අපතේ යන්නෑ. . ගෑනු හැත්ත නැති කරන්න පිරිමිලේ තියෙන අපි එකාවගේ එකතු වෙමු. . වතුර උගුරක් බොන්නවත් ගෑනියෙක්ගේ කඩේකට නොයා ඉමු. . ඔඩෙල් වගේ ගෑණුන්ට අයිති කඩ වර්ජනය කරමු. . - පිරිමියා නිදි නැගිට්ටොත් සොරි- යන පාඨය අපේ ජීවන පාඨය කරගන්න අපේ අධිෂ්ටානය ජයග්රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි[/B][/SIZE] -උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom