Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුකියේ එහෙ මෙහෙ යද්දී දැක්කේ..සමහර විට රිපෝස්ට් වෙන්න ඇති..ඒ වුනාට හිතන්න දෙයක් තියෙන නිසා දැම්මා... ගොඩක් වෙලාවට අපි හැමෝම මෙහෙමයි..කොල්ලෝ ටිකක් සෙට් වුනාම කතාවෙන දේවල්..ගොඩක් ඒවා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්..ඒ වුනාට ටිකක් දුරට, ගැඹුරට අපි හිතනකොට මේ කියන දේත් පොඩි ඇත්තක් තියෙනවා නේද..කියවලා බලන්න...

පිරිමියා කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි.

“මචං මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ

පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං

ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන් මං අර

අළුත් කෑල්ල සතියක් යන්න කලිං අල්ල ගන්නවා“

“උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ ඔන්න ඔහොමයි

සමහර පිරිමි පුදුම පුරුෂ ශක්තියෙන් යුතු මහා පිරිමි

පොරවල් වෙන්නේ.

සමහර විට ඒ තැන් වලදි කියවෙන සමහර

කෙල්ලෝ කවදාවත් අර පිරිමියා එක්ක වචනයක් වත්

කථා කරල නැතුව ඇති.සමහර විට ඒ කෙල්ලෝ අර

පිරිමි පොරවල් වලට සිරාවට ලව් ඇති.සිරාටම සිරා

කියලා ලව් එකක් දැන් නෑ.ගෑණු සීයක් විතර එක්ක

නිදාගත්ත පිරිමියෙක්ව අනික් පිරිමි විසින් නිර්වචනය

කරන්නේ මෙහෙමයි.“මචං අරූ මාර පොර.අළුතින්

ආව කෑල්ල එක්කත් බුදියගත්තා“ “.ඌ නේද අර පස්ස

ලොකු කෑල්ලටත් ගැහුවේ,ඌ නම් සිරාවටම මාර

පොර මචං“ “අපි නම් අපේ හොද කමට හැමදාම

ගෙදර බත් කන්නේ“

ඒ පොර එක්ක සෙට් වෙලා ඉන්න කෙල්ලව අනිත්

පිරිමි නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං මාර

සීන් එක අළුතින් ආපු කෑල්ල අපේ එකා එක්ක සෙට්

වෙලා,හොදට දෙනවලු අරූට.මං උඹට කිව්වනේ

ඒකි ආපු දවසෙම ඒක අදින්න පුළුවන් කියලා.අරූට

කලින් මට දාගන්න තිබුනා.ඕක මටත් වැඩකරා“

පිරිමියා “පොර “වීමේත් ගැහැනිය “බඩුව“

වීමේත් මහා තියරිය එයයි.මෙය අද ඊයේ සිද්ධ වුන

දෙයක් නොවෙයි.කවදාවත්ම මේවගේ දෙයක්

ලියන්න ඕනේ කියලා මගේ හිතට දැනිල තිබුනේ

නැති වුනත් මහා පිරිමි එක තැනකට සෙට් වෙලා

මනසින් ලිංගික සන්තර්පණයේ යෙදෙන ගෑණු

ගැන කථා කරලා ස්වයං වින්දනයේ යෙදනකොට

ඒවා ගැන එක වචනයක් හරි ලිව්වේ නැත්තං

උන්ගේ පොන්න කම් වලට හැමදාම ආතල් දෙන

කෑලි අපි වේවි.සමහර විට එහෙව් පොරක් මේක

කියවලා ආයෙමත් පිරිසක් එක්ක සෙට් වෙලා

ස්වයං වින්දනයේ යෙදෙනකොට ඌට

මෙහොතකට හරි මේක මතක් වෙයි.මහා දෑවැදි

එක්ක සීතාවන් බැදගෙන ඉන්න මේ පිරිමින්ට

තමන්ගේ ගෑණිව පිරිසක් මැද්දේ බෙදාගෙන

ආතල් ගන්න කිව්වොත් මෙනවා වේවිද?තමන්ගේ

ගෑණිට හැර අනික් හැම ගැහැණියකටම

බඩුවක්,වේසියක්,කෑල්ලක් කියලා නිර්වචන දෙන

නපුංසක පුරුෂ පොරවල්වලට අවසානයට කියන්නට

දෙයක් ඇත.

උඹ දෑවැද්දක් සමග කරකාර බැදගෙන ඇත්තේ

බඩුවකි

උඹව විශ්වාස කර ආදරය කරන්නේ ඒ බඩුවයි

නන්නත්තාරේ ගිහින් එන උඹේ කකුල් හෝදා

ගෙට ගන්නේ උඹ කරකාර බැදගත් ඒ කෑල්ලයි

උදේ පාන්දර නැගිට උඹට බත් එක බැද දෙන්නේ

ඒ බඩුවයි

රෑට නිදියහනේ දී උඹේ අවලං කං වලට මුනිවත

රකින්නේ ඒ වේසියයි

සමාජයේ සියලු ගෑණු “බඩු“ වෙද්දි උඹේ

ගැහැණිය සීතා විය නොහැක.මක් නිසාද යත්

උඹේ ගැහැනිය උඹට නොව අනික් පිරිමියකුට

කෑල්ල වේසිය බඩුව වන හෙයින..

[QUOTE="Sun_Boy, post: 19823359, member: 221739"] [SIZE="4"][FONT="Arial"][COLOR="Purple"]බුකියේ එහෙ මෙහෙ යද්දී දැක්කේ..සමහර විට රිපෝස්ට් වෙන්න ඇති..ඒ වුනාට හිතන්න දෙයක් තියෙන නිසා දැම්මා...:yes::yes: ගොඩක් වෙලාවට අපි හැමෝම මෙහෙමයි..කොල්ලෝ ටිකක් සෙට් වුනාම කතාවෙන දේවල්..ගොඩක් ඒවා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්..ඒ වුනාට ටිකක් දුරට, ගැඹුරට අපි හිතනකොට මේ කියන දේත් පොඩි ඇත්තක් තියෙනවා නේද..කියවලා බලන්න...:):) පිරිමියා කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි. “මචං මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන් මං අර අළුත් කෑල්ල සතියක් යන්න කලිං අල්ල ගන්නවා“ “උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ ඔන්න ඔහොමයි සමහර පිරිමි පුදුම පුරුෂ ශක්තියෙන් යුතු මහා පිරිමි පොරවල් වෙන්නේ. සමහර විට ඒ තැන් වලදි කියවෙන සමහර කෙල්ලෝ කවදාවත් අර පිරිමියා එක්ක වචනයක් වත් කථා කරල නැතුව ඇති.සමහර විට ඒ කෙල්ලෝ අර පිරිමි පොරවල් වලට සිරාවට ලව් ඇති.සිරාටම සිරා කියලා ලව් එකක් දැන් නෑ.ගෑණු සීයක් විතර එක්ක නිදාගත්ත පිරිමියෙක්ව අනික් පිරිමි විසින් නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං අරූ මාර පොර.අළුතින් ආව කෑල්ල එක්කත් බුදියගත්තා“ “.ඌ නේද අර පස්ස ලොකු කෑල්ලටත් ගැහුවේ,ඌ නම් සිරාවටම මාර පොර මචං“ “අපි නම් අපේ හොද කමට හැමදාම ගෙදර බත් කන්නේ“ ඒ පොර එක්ක සෙට් වෙලා ඉන්න කෙල්ලව අනිත් පිරිමි නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං මාර සීන් එක අළුතින් ආපු කෑල්ල අපේ එකා එක්ක සෙට් වෙලා,හොදට දෙනවලු අරූට.මං උඹට කිව්වනේ ඒකි ආපු දවසෙම ඒක අදින්න පුළුවන් කියලා.අරූට කලින් මට දාගන්න තිබුනා.ඕක මටත් වැඩකරා“ පිරිමියා “පොර “වීමේත් ගැහැනිය “බඩුව“ වීමේත් මහා තියරිය එයයි.මෙය අද ඊයේ සිද්ධ වුන දෙයක් නොවෙයි.කවදාවත්ම මේවගේ දෙයක් ලියන්න ඕනේ කියලා මගේ හිතට දැනිල තිබුනේ නැති වුනත් මහා පිරිමි එක තැනකට සෙට් වෙලා මනසින් ලිංගික සන්තර්පණයේ යෙදෙන ගෑණු ගැන කථා කරලා ස්වයං වින්දනයේ යෙදනකොට ඒවා ගැන එක වචනයක් හරි ලිව්වේ නැත්තං උන්ගේ පොන්න කම් වලට හැමදාම ආතල් දෙන කෑලි අපි වේවි.සමහර විට එහෙව් පොරක් මේක කියවලා ආයෙමත් පිරිසක් එක්ක සෙට් වෙලා ස්වයං වින්දනයේ යෙදෙනකොට ඌට මෙහොතකට හරි මේක මතක් වෙයි.මහා දෑවැදි එක්ක සීතාවන් බැදගෙන ඉන්න මේ පිරිමින්ට තමන්ගේ ගෑණිව පිරිසක් මැද්දේ බෙදාගෙන ආතල් ගන්න කිව්වොත් මෙනවා වේවිද?තමන්ගේ ගෑණිට හැර අනික් හැම ගැහැණියකටම බඩුවක්,වේසියක්,කෑල්ලක් කියලා නිර්වචන දෙන නපුංසක පුරුෂ පොරවල්වලට අවසානයට කියන්නට දෙයක් ඇත. උඹ දෑවැද්දක් සමග කරකාර බැදගෙන ඇත්තේ බඩුවකි උඹව විශ්වාස කර ආදරය කරන්නේ ඒ බඩුවයි නන්නත්තාරේ ගිහින් එන උඹේ කකුල් හෝදා ගෙට ගන්නේ උඹ කරකාර බැදගත් ඒ කෑල්ලයි උදේ පාන්දර නැගිට උඹට බත් එක බැද දෙන්නේ ඒ බඩුවයි රෑට නිදියහනේ දී උඹේ අවලං කං වලට මුනිවත රකින්නේ ඒ වේසියයි සමාජයේ සියලු ගෑණු “බඩු“ වෙද්දි උඹේ ගැහැණිය සීතා විය නොහැක.මක් නිසාද යත් උඹේ ගැහැනිය උඹට නොව අනික් පිරිමියකුට කෑල්ල වේසිය බඩුව වන හෙයින..[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom