Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි අකමැති පෙම්වතියෝ......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි අකමැති පෙම්වතියෝ......

පිරිමි අකමැති පෙම්වතියෝ වර්ග 8 මෙන්න

1. මිතුරන්ට අකමැති පෙම්වතියන්

ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද? ඒ වගේම යාළුවන් සමග යාළු මිත්‍රකම් වැඩිය තියාගන්න එපා යැයි නීති දමන කාන්තාවන්ට බොහෝ පිරිමි දක්වන්නේ අකමැත්තක්.

නිවැරදි දැක්මක් ඇති කිසිදු කාන්තාවක් කැමති වෙන්නේ නැහැ තමන් ආදරේ කරන පුද්ගලයා තනිවම ඔහේ බලාගත් අත බලාගෙන යාළුවෙක්, මිත්‍රයෙක් නැතිව ජීවත් වෙනවාට. එවැනි පුද්ගලයින් නිරතුරුවම ගැටලුවලට මැදිවෙන බව ඔබ දන්නවාද? තම යහළුවන්ට ආදරේ කරන ඔවුන්ගේ දුකසැප සොයා බලන පිරිමි විවාහ වූ පසු තම බිරිඳට ඉතා දැඩි ලෙස ආදරය, රැකවරණය ලබා දෙන අයයි. ඒ නිසා ප්‍රථමයෙන්ම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න.

2. පමණට වඩා හිතන පෙම්වතියන්

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා කතාවක් ඔබ අසා ඇති. ඒ වගේ හැම දෙයක් පිළිබඳව ඕනාවට වඩා හිතන කාන්තාවන්ට පිරිමි අය වැඩි මනාපයක් නැහැ.

උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇයි අද එයා මට ගොඩාක් ලස්සනයි කිව්වේ, නැත්නම් මගේ කාර්යාලයේ ජෙනී හරි ලස්සනයි කිව්වේ ඇයි?” ආදිය ගැන පර තෙරටම සිතෙනවා නම් ඒ වගේම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න කිසි කැමැත්තක් නැත්නම් එවැනි මානසික මට්ටම්වල පසුවන කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ තිඛෙන ආකර්ෂණය ශීඝ්‍රයෙන් අඩුවන ගතියකුයි තිඛෙන්නේ. ඒ වගේම එවැනි පෙම්වතියන් සිටින පෙම්වතුන් සිතන්නේ. ඇයි මගේ පෙම්වතිය සැම විටම සෑම දෙයක් පිළිබඳවම සැකයෙන් බලන්නෙ යනුවෙනුයි.

මේ තත්ත්වයෙන් මිදීමට නම් ඔබ කළ යුත්තේ නැවතත් ඔබ කරන කියන දේවල් පිළිබඳව සිතා බැලීමයි. කාන්තාවෝ වැඩි රුචියක් දක්වන්නේ ඔවුන්ගේ සමහර හැගීම් වසාගෙන සිටීමටයි නමුත් ඒ හැගීම් වසං කරගෙන ඉන්නේ නැතිව පෙම්වතාට කියන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ අරමුණ ඔහුට පහදා දෙන්න. ඇස් කන් ඇරගෙන බලන්න ඔහු මොනවද කියන්නේ කියා. පුංචි දේවල් ගැන මහ ලොකුවට හිතන එක නවත්තන්න.

3. හැම විටම ඇගේ එල්ලී සිටීමට කැමති පෙම්වතියන්

මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් හැම විටම තම පෙම්වතාගේ උදව් උපකාරයෙන් තොරව ජීවිතය පිළිබඳව සිතීමට හෝ ජීවිතය පිළිබඳව දැක්මට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් පෙම්වතෙක් මුණ ගැසුණු මුල් සතියේම ඔවුන්ට තදින් බැදෙනවා. ඒ වගේම ඉන් පසුව ජීවිතේ සෑම දෙයකදීම පෙම්වතාගේ උදව්වකින් තොරව කිසිවක් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ. තම ජීවිතයේ සෑම දෙයක්ම පෙම්වතා සමග කිරීමටත් සෑම උදව් උපකාරයක්ම ඔහුගෙන් ලබා ගැනීමටත් මෙවැනි කාන්තාවන් පෙළඹෙන්නේ පුරුද්දක් වශයෙනුයි. නමුත් මෙවැනි පරපෝෂිත ජීවිත ගත කරන කාන්තාවන්ට පිරිමි කැමති නැහැ. එයට හේතුව එවැනි කාන්තාවන්ට තම පෙම්වතා නොමැතිව කිසිදු කාර්යයක් නිසියාකාරව කරගත නොහැකි බවට ඔවුන් තේරුම් ගැනීමයි.

හැම කෙනෙකුටම පෞද්ගලික ජීවිතයක් තිඛෙන බව මුලින්ම තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබ ආදරේ කරන පෙම්වතා රැකියාවක් කරන්නේ නම් ඔහුට දිගින් දිගටම දුරකථන ඇමතුම් දීම හා කෙටි පණිවිඩ යැවීම පුළුවන් තරම් සීමා කරන්න. ඔහුගේ රැකියාව කරගෙන යාමට අත්වැලක් වෙන්න. තමන් ආදරේ කරන පෙම්වතාව විශ්වාස කරන්න. ඔහුට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ දෙන්න.

4. පෙම්වතා හූරගෙන කන්න හදන පෙම්වතියන්

මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් රජ කුමරියන් මෙන් ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම හමුවූ මුල් අවස්ථාවේදී තම පෙම්වතාව හූරගෙන කන්න උත්සාහ කරන ජාතියේ කාන්තාවන් ඔහුගෙන් ඇඳුම් පැළඳුම්, ආහාරපාන විතරක් නමෛයි මුදල්ද ලබා ගැනීමට සූක්ෂ්මව හැසිරීමට ඇයට ලොකු දක්ෂතාවයක් තිඛෙනවා. දකින දකින අරුමෝසම් මිලදී ගැනීමටත් මෙවැනි කාන්තාවන් උපයෝගී කරගන්නේ තම පෙම්වතාගේ මුදල්.

මෙවැනි කාන්තාවන්ට මේ වගේ ගතිගුණවලින් මිදීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ තමන්ටයි කියලා රැකියාවක් සොයා ගැනීමටයි. එවිට ඔබටම හැකිවේවි ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමට. නමුත් ඔබට හැම විටම කුමරියක් මෙන් ජීවත් වීමටනම් එකම පෙම්වතෙකු සමග සිටීමටනම් බැරි වේවි. ඒ නිසා ඔබගේ මනස හරි මාර්ගයේ යෙදවීමට කටයුතු කරන්න.

5. පෞද්ගලිකත්වය අන් අයට හෙළිකරන පෙම්වතියන්

ඔබ පෙම්වතාට ආදරේ කරන පිළිවෙළ පිළිබඳව මෙන්ම ඔහු ඔබට දුන් ප්‍රථම හාදුව පිළිබඳවත් අන් යහළුවන් සමග පවසන පෙම්වතියන්ට පෙම්වතුන් කැමති නැහැ. පෞද්ගලික ජීවිතේ තොරතුරු අකුරක් නෑරම තම මිතුරු මිතුරියන්ට පවසන කාන්තාවන් ඔබ බොහෝ විට දැක ඇති. ඒ වගේම අනිකුත් පුද්ගලයන්ගේ ඕපදූප තමන්ගේ දෙයක් මෙන් සලකා පෙම්වතා හමුවූ මොහොතේ සිට ඒ ගැන කතා කරන කාන්තාවන්ට පුරුෂ පාර්ශ්වයේ ඇත්තේ අඩු සැලකිල්ලක්.

තේරුම් ගන්න, ජීවිතේ සැගවුණ සමහර සිදුවීම් අන් අයට කීමෙන් ඔඛෙත් පෙම්වතාගෙත් ආත්ම ගෞරවයට ඉන් ලොකු කැලලක් සිදුවන බව. අපගේ ජීවිතයට යහළු මිත්‍රකම් අවශ්‍යයයි. නමුත් ඒ යාළුකම්වල සීමාවක් අප විසින් පනවා ගත යුතුයි.

6. කුමාරිකාවක් මෙන් සිටීමට කැමති කාන්තාව

මෙවැනි කාන්තාවන් හැමවිටම තම ඇඳුම් මෙන්ම මුහුණද විසිතුරුව තබා ගැනීමට ලොකු මුදලක් වැය කරනවා. ඒ වගේම හැම විටම දෑත් දෙපා මෙන්ම මුහුණේද නොයෙකුත් ආලේපන වර්ග තවරාගෙන සිටීමට මොවුන් හරි කැමතියි. හැම විටම පුරුෂ පක්ෂයේ ඇස් ඇය වෙත රඳවා තබා ගැනීමට දැඩි උත්සාහයක් දරනවා. මේකප්වලින් මුළු ශරීරයම හැඩකර ගැනීම මොවුන්ගේ අරමුණයි. ඔවුන් සිහින ලෝකයේ සැරිසරමින් ජීවිතේ යථාර්ථය අත්විඳීමට කැමති නැහැ. එවැනි කාන්තාව කෙරෙහිද පුරුෂ පක්ෂය දක්වන්නේ සැක මුසු බැල්මක්. ඔවුන් රාජකීය විදිහට තම ජීවිතේ ගත කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.

මෙවැනි කාන්තාවන් තමන්ගේ සිතුම් පැතුම්වලට සරිලන පෙම්වතෙක් නිතරම තෝරා ගැනීමට උත්සුක විය යුතුයි. එසේ නොවුවහොත් ඔබගේ කුමරියක මෙන් ගත කරන ජීවිතය අපායක් බවට පත්වේවි.

7. ගතිගුණ සැනෙකින් වෙනස් කරන පෙම්වතියන්

එක දවසක් ඇස් නටවා සුන්දරව සිනාසෙන මෙවැනි කාන්තාවන් පසුදින කිණිස්සක් අරන් තම පෙම්වතාව මරන්න හදන තරමට තරහා ගති පෙන්වනවා. මෙවැනි කාන්තාවන් හරියට නාට්‍යයක් රගඟ දක්වනවා වගේ තමයි ජීවිතේ ගත කරන්නේ. ඒ වගේම සමහර අවස්ථාවන්වල හරිම මෝඩ වැඩ කරන්නත් මොවුන් හරිම හපන්නු. ආදරය කරන විට ලෝකයේ සිටින අංක එකේ පෙම්වතිය ලෙස හැසිරෙන මෙවැනි කාන්තාව ඊළග මොහොතේ ලෝකයේ සිටින එපාම කරපු පෙම්වතිය බවට පත්වෙනවා.

මේ වගේ ගතිගුණ තිඛෙන කාන්තාවන්ට පිරිමි අය කොහෙත්ම කැමැති නැහැ. ඔවුන්ට කැමති වුණත් බොහෝම කෙටි කාලයක් තුළ ඇයගේ ගතිගුණ වටහා ගත් පසුව වෙන්වී යනවා. ඒ නිසා එවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් ප්‍රථමයෙන්ම කළ යුත්තේ තම මානසික මට්ටම ඉතා සැහැල්ලුවෙන් තබා ගැනීමයි. ඔබව හැරගිය පෙම්වතා ගැන පසුතැවිලි වෙන්න එපා. ඔබගේ ක්ෂණික කෝපය පුළුවන් තරම් පාලනය කරගන්න බලන්න.

8. පිරිමින්ව පිළිකුල් කරන පෙම්වතියන්

මෙවැනි කාන්තාවන් හමු වූ මුල් දිනම තම පෙම්වතාට ඉතා රළු පරළු විදිහට සැලකීමට පසුබට වන්නේ නැහැ. ඒ වගේම හැම ගතිගුණයක්ම පුරුෂාධිපත්‍යයට විරුද්ධවයි සෑදී තිඛෙන්නේ. ක්ෂණිකවම කෝප වීම මෙවැනි කාන්තාවන්ගේ තවත් එක් ලක්ෂණයක්. තම පෙම්වතා විහිළුවක් කළත් එවැනි කාන්තාවන්ට තරහා යනවා. ඒ වගේම පුරුෂ පක්ෂයේ අය අඳින පළඳින විදිහට තම ගත සරසා ගැනීමටත් මොවුන් තුළ ඇත්තේ විශාල කැමැත්තක්. ඒ විතරක් නෙමෙයි හැම විටම කවුද ඔය පිරිමින්ව විශ්වාස කරන්නේ” යනුවෙන් ඔවුන් තම හිතවත් යහළු යෙහෙළියන්ට නිතරම පවසනවා.

මෙවැනි ගති හිමි කාන්තාවන් මුලින්ම කළ යුත්තේ තම ගති පැවතුම් කාන්තාවකට සුදුසු අන්දමින් හැඩ ගස්වා ගැනීමයි. ඒ වගේම ඔබගේ හිත කිසියම් පිරිමියෙක් රිදවූ පමණින් සෑම පිරිමිම එක වගේ ගතිගුණවලින් හෙබි පුද්ගලයන් ලෙස හිතන්න එපා. ඒ අය අතර හොඳ ගතිගුණවලින් යුත් පිරිමින් බොහෝ ප්‍රමාණයක්ද නැත්තේ නැහැ.

[QUOTE="anurusun, post: 18927694, member: 540328"] [b]පිරිමි අකමැති පෙම්වතියෝ......[/b] [CENTER][SIZE="6"][COLOR="DarkRed"]පිරිමි අකමැති පෙම්වතියෝ වර්ග 8 මෙන්න[/COLOR][/SIZE][/CENTER] :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::shocked::shocked::shocked: [CENTER][IMG]http://girlfriendsgetorganized.com/wp-content/uploads/2012/09/girlfriends.jpg[/IMG][/CENTER] [COLOR="Purple"][SIZE="4"]1. මිතුරන්ට අකමැති පෙම්වතියන්[/SIZE][/COLOR] [SIZE="4"]ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද? ඒ වගේම යාළුවන් සමග යාළු මිත්‍රකම් වැඩිය තියාගන්න එපා යැයි නීති දමන කාන්තාවන්ට බොහෝ පිරිමි දක්වන්නේ අකමැත්තක්. නිවැරදි දැක්මක් ඇති කිසිදු කාන්තාවක් කැමති වෙන්නේ නැහැ තමන් ආදරේ කරන පුද්ගලයා තනිවම ඔහේ බලාගත් අත බලාගෙන යාළුවෙක්, මිත්‍රයෙක් නැතිව ජීවත් වෙනවාට. එවැනි පුද්ගලයින් නිරතුරුවම ගැටලුවලට මැදිවෙන බව ඔබ දන්නවාද? තම යහළුවන්ට ආදරේ කරන ඔවුන්ගේ දුකසැප සොයා බලන පිරිමි විවාහ වූ පසු තම බිරිඳට ඉතා දැඩි ලෙස ආදරය, රැකවරණය ලබා දෙන අයයි. ඒ නිසා ප්‍රථමයෙන්ම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න. [COLOR="purple"][SIZE="4"]2. පමණට වඩා හිතන පෙම්වතියන්[/SIZE][/COLOR] ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා කතාවක් ඔබ අසා ඇති. ඒ වගේ හැම දෙයක් පිළිබඳව ඕනාවට වඩා හිතන කාන්තාවන්ට පිරිමි අය වැඩි මනාපයක් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇයි අද එයා මට ගොඩාක් ලස්සනයි කිව්වේ, නැත්නම් මගේ කාර්යාලයේ ජෙනී හරි ලස්සනයි කිව්වේ ඇයි?” ආදිය ගැන පර තෙරටම සිතෙනවා නම් ඒ වගේම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න කිසි කැමැත්තක් නැත්නම් එවැනි මානසික මට්ටම්වල පසුවන කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ තිඛෙන ආකර්ෂණය ශීඝ්‍රයෙන් අඩුවන ගතියකුයි තිඛෙන්නේ. ඒ වගේම එවැනි පෙම්වතියන් සිටින පෙම්වතුන් සිතන්නේ. ඇයි මගේ පෙම්වතිය සැම විටම සෑම දෙයක් පිළිබඳවම සැකයෙන් බලන්නෙ යනුවෙනුයි. මේ තත්ත්වයෙන් මිදීමට නම් ඔබ කළ යුත්තේ නැවතත් ඔබ කරන කියන දේවල් පිළිබඳව සිතා බැලීමයි. කාන්තාවෝ වැඩි රුචියක් දක්වන්නේ ඔවුන්ගේ සමහර හැගීම් වසාගෙන සිටීමටයි නමුත් ඒ හැගීම් වසං කරගෙන ඉන්නේ නැතිව පෙම්වතාට කියන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ අරමුණ ඔහුට පහදා දෙන්න. ඇස් කන් ඇරගෙන බලන්න ඔහු මොනවද කියන්නේ කියා. පුංචි දේවල් ගැන මහ ලොකුවට හිතන එක නවත්තන්න. [COLOR="purple"][SIZE="4"]3. හැම විටම ඇගේ එල්ලී සිටීමට කැමති පෙම්වතියන්[/SIZE][/COLOR] මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් හැම විටම තම පෙම්වතාගේ උදව් උපකාරයෙන් තොරව ජීවිතය පිළිබඳව සිතීමට හෝ ජීවිතය පිළිබඳව දැක්මට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් පෙම්වතෙක් මුණ ගැසුණු මුල් සතියේම ඔවුන්ට තදින් බැදෙනවා. ඒ වගේම ඉන් පසුව ජීවිතේ සෑම දෙයකදීම පෙම්වතාගේ උදව්වකින් තොරව කිසිවක් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ. තම ජීවිතයේ සෑම දෙයක්ම පෙම්වතා සමග කිරීමටත් සෑම උදව් උපකාරයක්ම ඔහුගෙන් ලබා ගැනීමටත් මෙවැනි කාන්තාවන් පෙළඹෙන්නේ පුරුද්දක් වශයෙනුයි. නමුත් මෙවැනි පරපෝෂිත ජීවිත ගත කරන කාන්තාවන්ට පිරිමි කැමති නැහැ. එයට හේතුව එවැනි කාන්තාවන්ට තම පෙම්වතා නොමැතිව කිසිදු කාර්යයක් නිසියාකාරව කරගත නොහැකි බවට ඔවුන් තේරුම් ගැනීමයි. හැම කෙනෙකුටම පෞද්ගලික ජීවිතයක් තිඛෙන බව මුලින්ම තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබ ආදරේ කරන පෙම්වතා රැකියාවක් කරන්නේ නම් ඔහුට දිගින් දිගටම දුරකථන ඇමතුම් දීම හා කෙටි පණිවිඩ යැවීම පුළුවන් තරම් සීමා කරන්න. ඔහුගේ රැකියාව කරගෙන යාමට අත්වැලක් වෙන්න. තමන් ආදරේ කරන පෙම්වතාව විශ්වාස කරන්න. ඔහුට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ දෙන්න. [COLOR="purple"][SIZE="4"]4. පෙම්වතා හූරගෙන කන්න හදන පෙම්වතියන්[/SIZE][/COLOR] මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් රජ කුමරියන් මෙන් ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම හමුවූ මුල් අවස්ථාවේදී තම පෙම්වතාව හූරගෙන කන්න උත්සාහ කරන ජාතියේ කාන්තාවන් ඔහුගෙන් ඇඳුම් පැළඳුම්, ආහාරපාන විතරක් නමෛයි මුදල්ද ලබා ගැනීමට සූක්ෂ්මව හැසිරීමට ඇයට ලොකු දක්ෂතාවයක් තිඛෙනවා. දකින දකින අරුමෝසම් මිලදී ගැනීමටත් මෙවැනි කාන්තාවන් උපයෝගී කරගන්නේ තම පෙම්වතාගේ මුදල්. මෙවැනි කාන්තාවන්ට මේ වගේ ගතිගුණවලින් මිදීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ තමන්ටයි කියලා රැකියාවක් සොයා ගැනීමටයි. එවිට ඔබටම හැකිවේවි ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමට. නමුත් ඔබට හැම විටම කුමරියක් මෙන් ජීවත් වීමටනම් එකම පෙම්වතෙකු සමග සිටීමටනම් බැරි වේවි. ඒ නිසා ඔබගේ මනස හරි මාර්ගයේ යෙදවීමට කටයුතු කරන්න. [COLOR="purple"][SIZE="4"]5. පෞද්ගලිකත්වය අන් අයට හෙළිකරන පෙම්වතියන්[/SIZE][/COLOR] ඔබ පෙම්වතාට ආදරේ කරන පිළිවෙළ පිළිබඳව මෙන්ම ඔහු ඔබට දුන් ප්‍රථම හාදුව පිළිබඳවත් අන් යහළුවන් සමග පවසන පෙම්වතියන්ට පෙම්වතුන් කැමති නැහැ. පෞද්ගලික ජීවිතේ තොරතුරු අකුරක් නෑරම තම මිතුරු මිතුරියන්ට පවසන කාන්තාවන් ඔබ බොහෝ විට දැක ඇති. ඒ වගේම අනිකුත් පුද්ගලයන්ගේ ඕපදූප තමන්ගේ දෙයක් මෙන් සලකා පෙම්වතා හමුවූ මොහොතේ සිට ඒ ගැන කතා කරන කාන්තාවන්ට පුරුෂ පාර්ශ්වයේ ඇත්තේ අඩු සැලකිල්ලක්. තේරුම් ගන්න, ජීවිතේ සැගවුණ සමහර සිදුවීම් අන් අයට කීමෙන් ඔඛෙත් පෙම්වතාගෙත් ආත්ම ගෞරවයට ඉන් ලොකු කැලලක් සිදුවන බව. අපගේ ජීවිතයට යහළු මිත්‍රකම් අවශ්‍යයයි. නමුත් ඒ යාළුකම්වල සීමාවක් අප විසින් පනවා ගත යුතුයි. [COLOR="purple"][SIZE="4"]6. කුමාරිකාවක් මෙන් සිටීමට කැමති කාන්තාව[/SIZE][/COLOR] මෙවැනි කාන්තාවන් හැමවිටම තම ඇඳුම් මෙන්ම මුහුණද විසිතුරුව තබා ගැනීමට ලොකු මුදලක් වැය කරනවා. ඒ වගේම හැම විටම දෑත් දෙපා මෙන්ම මුහුණේද නොයෙකුත් ආලේපන වර්ග තවරාගෙන සිටීමට මොවුන් හරි කැමතියි. හැම විටම පුරුෂ පක්ෂයේ ඇස් ඇය වෙත රඳවා තබා ගැනීමට දැඩි උත්සාහයක් දරනවා. මේකප්වලින් මුළු ශරීරයම හැඩකර ගැනීම මොවුන්ගේ අරමුණයි. ඔවුන් සිහින ලෝකයේ සැරිසරමින් ජීවිතේ යථාර්ථය අත්විඳීමට කැමති නැහැ. එවැනි කාන්තාව කෙරෙහිද පුරුෂ පක්ෂය දක්වන්නේ සැක මුසු බැල්මක්. ඔවුන් රාජකීය විදිහට තම ජීවිතේ ගත කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා. මෙවැනි කාන්තාවන් තමන්ගේ සිතුම් පැතුම්වලට සරිලන පෙම්වතෙක් නිතරම තෝරා ගැනීමට උත්සුක විය යුතුයි. එසේ නොවුවහොත් ඔබගේ කුමරියක මෙන් ගත කරන ජීවිතය අපායක් බවට පත්වේවි. [COLOR="purple"][SIZE="4"]7. ගතිගුණ සැනෙකින් වෙනස් කරන පෙම්වතියන්[/SIZE][/COLOR] එක දවසක් ඇස් නටවා සුන්දරව සිනාසෙන මෙවැනි කාන්තාවන් පසුදින කිණිස්සක් අරන් තම පෙම්වතාව මරන්න හදන තරමට තරහා ගති පෙන්වනවා. මෙවැනි කාන්තාවන් හරියට නාට්‍යයක් රගඟ දක්වනවා වගේ තමයි ජීවිතේ ගත කරන්නේ. ඒ වගේම සමහර අවස්ථාවන්වල හරිම මෝඩ වැඩ කරන්නත් මොවුන් හරිම හපන්නු. ආදරය කරන විට ලෝකයේ සිටින අංක එකේ පෙම්වතිය ලෙස හැසිරෙන මෙවැනි කාන්තාව ඊළග මොහොතේ ලෝකයේ සිටින එපාම කරපු පෙම්වතිය බවට පත්වෙනවා. මේ වගේ ගතිගුණ තිඛෙන කාන්තාවන්ට පිරිමි අය කොහෙත්ම කැමැති නැහැ. ඔවුන්ට කැමති වුණත් බොහෝම කෙටි කාලයක් තුළ ඇයගේ ගතිගුණ වටහා ගත් පසුව වෙන්වී යනවා. ඒ නිසා එවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් ප්‍රථමයෙන්ම කළ යුත්තේ තම මානසික මට්ටම ඉතා සැහැල්ලුවෙන් තබා ගැනීමයි. ඔබව හැරගිය පෙම්වතා ගැන පසුතැවිලි වෙන්න එපා. ඔබගේ ක්ෂණික කෝපය පුළුවන් තරම් පාලනය කරගන්න බලන්න. [COLOR="purple"][SIZE="4"]8. පිරිමින්ව පිළිකුල් කරන පෙම්වතියන්[/SIZE][/COLOR] මෙවැනි කාන්තාවන් හමු වූ මුල් දිනම තම පෙම්වතාට ඉතා රළු පරළු විදිහට සැලකීමට පසුබට වන්නේ නැහැ. ඒ වගේම හැම ගතිගුණයක්ම පුරුෂාධිපත්‍යයට විරුද්ධවයි සෑදී තිඛෙන්නේ. ක්ෂණිකවම කෝප වීම මෙවැනි කාන්තාවන්ගේ තවත් එක් ලක්ෂණයක්. තම පෙම්වතා විහිළුවක් කළත් එවැනි කාන්තාවන්ට තරහා යනවා. ඒ වගේම පුරුෂ පක්ෂයේ අය අඳින පළඳින විදිහට තම ගත සරසා ගැනීමටත් මොවුන් තුළ ඇත්තේ විශාල කැමැත්තක්. ඒ විතරක් නෙමෙයි හැම විටම කවුද ඔය පිරිමින්ව විශ්වාස කරන්නේ” යනුවෙන් ඔවුන් තම හිතවත් යහළු යෙහෙළියන්ට නිතරම පවසනවා. මෙවැනි ගති හිමි කාන්තාවන් මුලින්ම කළ යුත්තේ තම ගති පැවතුම් කාන්තාවකට සුදුසු අන්දමින් හැඩ ගස්වා ගැනීමයි. ඒ වගේම ඔබගේ හිත කිසියම් පිරිමියෙක් රිදවූ පමණින් සෑම පිරිමිම එක වගේ ගතිගුණවලින් හෙබි පුද්ගලයන් ලෙස හිතන්න එපා. ඒ අය අතර හොඳ ගතිගුණවලින් යුත් පිරිමින් බොහෝ ප්‍රමාණයක්ද නැත්තේ නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom