Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? ප&#3

පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි…

සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..

පිරිමියා යන සත්ත්වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්… කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිඛෙනවා. ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට…

ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිඛෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිඛෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම - බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ.. එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී (දෙරුචක්හ) කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා.

මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය - ඵදබදට්පදමි) පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්.. එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි. එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි.

ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්… ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු… ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ…

[QUOTE="shruk khan, post: 21953734, member: 563031"] [b]පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? ප[/b] [SIZE="6"]පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි…[/SIZE] [SIZE="5"]සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න.. පිරිමියා යන සත්ත්වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්… කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිඛෙනවා. ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට… ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිඛෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිඛෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම - බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ.. එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී (දෙරුචක්හ) කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා. මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය - ඵදබදට්පදමි) පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්.. එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි. එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි. ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්… ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු… ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ…[/SIZE] :rofl::P [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom