Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි අපි ළමාතැනීලා වෙන්නද යන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි අපි ළමාතැනීලා වෙන්නද යන්නේ

ලන්කාව පීතෘ මූලික සමාජයකින් මාතෘ මූලික සමාජයකට ගමන්කරන්නේදෑයි දැන් දැන් වෙන වැඩ වලින් සැක සිතේ .මේ ගතවන්නේ එහි සන්ක්‍රාන්ති සමයක් දෑයි සැක සිතේ .

ග්‍රාම නිලදාරින්ට බදවා ගෑනීමේදී වැඩි අවස්ථාව කාන්තාවන්ට - https://sinhalapuvath.lk/archives/29793

මේ තවත් එක් පුවතක් පමණි .මෙහෙම ගියොත් මෙරට මුලු රාජ්‍ය සේවයත් පරිපාලන අන්ශයත් කාන්තාවන්ගෙන් සමන්විත වනු ඈත . මෙරට පිරිමින් ඉගෙනගන්නේ නෑද්ද ? එක්කො සල්ලි පසු පස මත්විලාද ? ඉගෙන ගන්නවාට වඩා ත්‍රිවිල් හෝ ගාමන්ට් එක්කට බඩගෑම වාසිදායකයි යෑයි සිතන්නේද ?

රාජ්‍ය ගුරු සේවය දෑනටමත් කාන්තාවන් ආක්‍රමණය කොට හමාරය . පිරිමින් අපචාර අතවර වලින් ඒ ෆිල්ඩ් එකේ පිරිමියෙක්ට තිබ්බ තෑන නෑතිකරගෙනය .

මෙරට ප්‍රදාන ආදායම් මාර්ග සියල්ල අසරණ කාන්තාවන් ගේ දුක මත බිහිවී ඇත .මෑදපෙරදිග සේවය සහ ඇගලුම් උදාහරණය .

රෑකියාවක් සොයාගෑනීමේදී වුවද කාන්තාවකට ලැබෙන උදව් පදව් වැඩිය . ඉන් අයුතු ප්‍රයොජන ගැනීමද බලදාරීන්ගේ තවත් උප්පරවෑට්ටියක්වේ . සුදුසුකම් තියන පිරිමියෙකු පාගා කාන්තාවන් එවන් අවස්ථාවල ජය ගනියි .

පිරිමින් කරන මොඩ වැඩ සාමාජයේ සියලුම පිරිමින්ද කරන්නෙයෑයි හාම්පුතුන් උපකල්පනය කර හමාරය.

පවුලක් වෙනුවෙන් අදහස් දෑක්වීමේදි දෑන් දෑන් ඉදිරීයට එන්නේ ගැහැනියයි.පිරිමියා පස්සට යයි . ටෙලිවිශොන් එක දිහා සුපරික්ෂාවෙන් බලා සිටිමේදී එය වඩා පැහැදිලිවේ

ප්රජාතන්ත්රවාදය පාගා දමමින් කාන්තා නියොජනය චන්දවලදී වැඩි කරන ලදී.රජයටද ගෑහෑණුන්ට සලකන්නට ඇත්තේ පුදුම ඇම්මකි .

අද කාන්තාවන් නිසි තෑන වෙනුවට ඉල්ලන්නේ සම තෑනයි . එහි ප්‍රතිපලයක් ලෙස කුඩාම ඒකක වුන පවුල කඩා වැටෙමින් පවතී.සිරස වැනි නාලිකා ඒ සදහා විශාල කාලයක් සමාජ මතයක් සෑදිමට වැයකරයි .

පිරිමියෙකු ඉල්ලන්නේ ගැහැණුන්ට කොරන්න බෑරිම වෑඩ වලට පමනි . (යුද හමුදා, බාස්,බබ්බු සැදීම වෑනි වෘත්තීන්)

කලා වානීජ අන්ශ වල උපාදි අපේක්ෂක බහුතරය කාන්තාවන් බවට දෑනටමත් පත් වී හමාරය . පිරිමි ඉගෙන නොගන්නේ ඇයි ???

ඉන්ජනේරු , වන සන්රක්ෂණ වැනී කාන්තාවකට කිරිමට අපහසු රෑකියා වලටද දෑන් කාන්තාවන් අයදුම් කරයි. අද කාන්තාවකට ඇත්තේ පුදුම රෑකියා පිස්සුවකි .

ගෑනු දත් දොස්තර ගෙන් දතක් ගලවන්න ගිය විට එය ගලවා ගෑනීමට ශක්තියක් නැත.ඇය එය කොරන්නේ වාට්ටුව අතු ගාන හෝ ඩිස්පෙන්සරියේ සිටින සහයක පිරිමියාගේද උදව්වෙනි .

ඈතෑම් පවුල් වල සෑමියා ලමයි බලා ගන්න අතර බිරිද වැඩට යයි . දැන් දැන් දෑවැදිද නොමෑතිතරම්දෝ කියා කුකුසක් නැගේ . මෝඩ පිරිමින් කසාද බෑන්ද පසු ගෑහෑනියගේ වහලෙකු වන්නේ තමන්ගේ මිතුරන්ටද පිටුපාමිනි .

ශිෂ්ණයේ යම් ආබාදයක් ඇති වුනොත් ගෑහෑනු දොස්තරලා බෙහෙත් කොරන්නේ පරික්ෂාවත් නොකරය . ලෙඩේ හොද නොවුනොත් පිරිමි ඩොකෙක්ගේ නමක් ලියා මාරු වන්නීය . එහෙම මාරුවන්නේ නම් දොස්තර විභාගේ ලීවේ මන්ද ?

සෑවොම ශක්තිමත් කොරන්නේ ගැහෑනිය පමණි .අද තාත්තලාට ඇම්ම තියෙන්නේ පුතාලාට වඩා දුවෙක් හැදීමටයි .පුතා බල්ලා වුනත් දුව මහාචාර්ය නම් තාත්තාට කම් නෑත .

පිරිමියාට පය පාමුලට සියල්ල පහල වන්නේ යෑයි සමාජය සිතයි . අතීත රජදරුවන්ගේ කාලය මීට හාත්පසින් වෙනස්ය .පවුලකට පිරිමියෙක් ඉපදුනොත් රජමගුල්ය .ගෑහෑනියෙක් ඉපදුනොත් අවමගුල්ය . සමාජය සිතුවේ පිරිමියා හෑදුවොත් සමාජය හෑදෙනු ඈති කියාය .රට හෑදෙනු ඈති කියාය . පිරිමියාගේ සෙවනේ ගෑහෑනිය ආරක්ෂා වනු ඈති කියාය.. පවුලේ පිරිමින් Track එකෙන් පිට පනින්නේදෑයි, අයාලේ යන්නේදෑයි ගමක්ම අවධානයෙන් සිටියොය.. එම ආකල්ප 100 % ක් නිවෑරදි result දුන්බව ඉතිහාසය පිරික්සීමේදී පැහෑදිලිවේ.

අනේ අනිච්චන් මචන්ලා..කලි යුගයේ හැටි කියලා හිත හදාගන්නයි තියෙන්නේ . අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි නොවෑ.. මේවට ඉතින් කලිසන් කොට් අදින මහත්වරුත් වග කියන්න ඕනි.

ගැහැණුන්ට පිරිමි වීමට අවශ්‍යනම් සියලු "පිරිමි වැඩ" කිරිමට හැකි විය යුතුය .

පිරිමියෙකුට ගැලපෙන රෑකියා බොහොමයක් කාන්තාවන් ආක්රමනය කර හමාරය .

සමාජයට අවශ්‍ය විනාශයනම් එය ලබා දිය යුතු නමුදු මෙම සමාජය මාතෘ මුලික සමාජයක් කර මෙම වෙනස වන්නේ නම් වඩා යහපත්ය . මන්ද තමන්ට ශක්තියක් නොමෑති බව අවබෝධ වූ විට ගැහැණිය පිරිමියාට චෝදනා කොරන්නේ " තමුසේ පිරිමියෙක් නේද ඔයි ? " කියාගෙනය . තමන්ගේ ගෑනු කම මතක් වන්නේ එවිටය . එ පොරශ්නේ ඇසීම වැලැක්විය හෑක්කේ ගෘහ මූලිකයා ගැහැනිය කිරිමෙනි . එසේ නොවුනහොත් පිරිමියා ඊනියා සම්මත පිතෘ මූලික සමාජයෙන්ද ගැහැනියගෙන්ද පීඩනයට හසු වනු ඇත .මේවා අනාගතේ නිර්මානය වන දැවෙන ප්‍රශ්ණ වනු ඇත .

[QUOTE="sj91, post: 23234411, member: 514405"] [b]පිරිමි අපි ළමාතැනීලා වෙන්නද යන්නේ[/b] [IMG]https://www.holyrood.com/sites/www.holyrood.com/files/styles/original_-_local_copy/entityshare/20251%3Fitok%3Db2M_4gJo[/IMG] [SIZE="5"][COLOR="Red"]ලන්කාව පීතෘ මූලික සමාජයකින් මාතෘ මූලික සමාජයකට ගමන්කරන්නේදෑයි දැන් දැන් වෙන වැඩ වලින් සැක සිතේ .මේ ගතවන්නේ එහි සන්ක්‍රාන්ති සමයක් දෑයි සැක සිතේ . :confused: [COLOR="Green"]ග්‍රාම නිලදාරින්ට බදවා ගෑනීමේදී වැඩි අවස්ථාව කාන්තාවන්ට[/COLOR] -:confused: [SIZE="3"]https://sinhalapuvath.lk/archives/29793[/SIZE] මේ තවත් එක් පුවතක් පමණි .මෙහෙම ගියොත් මෙරට මුලු රාජ්‍ය සේවයත් පරිපාලන අන්ශයත් කාන්තාවන්ගෙන් සමන්විත වනු ඈත . මෙරට පිරිමින් ඉගෙනගන්නේ නෑද්ද ? එක්කො සල්ලි පසු පස මත්විලාද ? ඉගෙන ගන්නවාට වඩා ත්‍රිවිල් හෝ ගාමන්ට් එක්කට බඩගෑම වාසිදායකයි යෑයි සිතන්නේද ?:confused: රාජ්‍ය ගුරු සේවය දෑනටමත් කාන්තාවන් ආක්‍රමණය කොට හමාරය . පිරිමින් අපචාර අතවර වලින් ඒ ෆිල්ඩ් එකේ පිරිමියෙක්ට තිබ්බ තෑන නෑතිකරගෙනය .:dull: මෙරට ප්‍රදාන ආදායම් මාර්ග සියල්ල අසරණ කාන්තාවන් ගේ දුක මත බිහිවී ඇත .මෑදපෙරදිග සේවය සහ ඇගලුම් උදාහරණය .:confused: රෑකියාවක් සොයාගෑනීමේදී වුවද කාන්තාවකට ලැබෙන උදව් පදව් වැඩිය . ඉන් අයුතු ප්‍රයොජන ගැනීමද බලදාරීන්ගේ තවත් උප්පරවෑට්ටියක්වේ . සුදුසුකම් තියන පිරිමියෙකු පාගා කාන්තාවන් එවන් අවස්ථාවල ජය ගනියි .:cool: පිරිමින් කරන මොඩ වැඩ සාමාජයේ සියලුම පිරිමින්ද කරන්නෙයෑයි හාම්පුතුන් උපකල්පනය කර හමාරය.:rofl: පවුලක් වෙනුවෙන් අදහස් දෑක්වීමේදි දෑන් දෑන් ඉදිරීයට එන්නේ ගැහැනියයි.පිරිමියා පස්සට යයි . ටෙලිවිශොන් එක දිහා සුපරික්ෂාවෙන් බලා සිටිමේදී එය වඩා පැහැදිලිවේ:P ප්රජාතන්ත්රවාදය පාගා දමමින් කාන්තා නියොජනය චන්දවලදී වැඩි කරන ලදී.රජයටද ගෑහෑණුන්ට සලකන්නට ඇත්තේ පුදුම ඇම්මකි .:frown: අද කාන්තාවන් නිසි තෑන වෙනුවට ඉල්ලන්නේ සම තෑනයි . :frown:එහි ප්‍රතිපලයක් ලෙස කුඩාම ඒකක වුන පවුල කඩා වැටෙමින් පවතී.:dull:සිරස වැනි නාලිකා ඒ සදහා විශාල කාලයක් සමාජ මතයක් සෑදිමට වැයකරයි .:dull: පිරිමියෙකු ඉල්ලන්නේ ගැහැණුන්ට කොරන්න බෑරිම වෑඩ වලට පමනි . (යුද හමුදා, බාස්,බබ්බු සැදීම වෑනි වෘත්තීන්):cool: කලා වානීජ අන්ශ වල උපාදි අපේක්ෂක බහුතරය කාන්තාවන් බවට දෑනටමත් පත් වී හමාරය . පිරිමි ඉගෙන නොගන්නේ ඇයි ???:confused: ඉන්ජනේරු , වන සන්රක්ෂණ වැනී කාන්තාවකට කිරිමට අපහසු රෑකියා වලටද දෑන් කාන්තාවන් අයදුම් කරයි. අද කාන්තාවකට ඇත්තේ පුදුම රෑකියා පිස්සුවකි .:yes: ගෑනු දත් දොස්තර ගෙන් දතක් ගලවන්න ගිය විට එය ගලවා ගෑනීමට ශක්තියක් නැත.ඇය එය කොරන්නේ වාට්ටුව අතු ගාන හෝ ඩිස්පෙන්සරියේ සිටින සහයක පිරිමියාගේද උදව්වෙනි .:rolleyes: ඈතෑම් පවුල් වල සෑමියා ලමයි බලා ගන්න අතර බිරිද වැඩට යයි . දැන් දැන් දෑවැදිද නොමෑතිතරම්දෝ කියා කුකුසක් නැගේ . මෝඩ පිරිමින් කසාද බෑන්ද පසු ගෑහෑනියගේ වහලෙකු වන්නේ තමන්ගේ මිතුරන්ටද පිටුපාමිනි .:angry: ශිෂ්ණයේ යම් ආබාදයක් ඇති වුනොත් ගෑහෑනු දොස්තරලා බෙහෙත් කොරන්නේ පරික්ෂාවත් නොකරය . ලෙඩේ හොද නොවුනොත් පිරිමි ඩොකෙක්ගේ නමක් ලියා මාරු වන්නීය . එහෙම මාරුවන්නේ නම් දොස්තර විභාගේ ලීවේ මන්ද ?:angry: සෑවොම ශක්තිමත් කොරන්නේ ගැහෑනිය පමණි .අද තාත්තලාට ඇම්ම තියෙන්නේ පුතාලාට වඩා දුවෙක් හැදීමටයි .පුතා බල්ලා වුනත් දුව මහාචාර්ය නම් තාත්තාට කම් නෑත .:angry: පිරිමියාට පය පාමුලට සියල්ල පහල වන්නේ යෑයි සමාජය සිතයි . අතීත රජදරුවන්ගේ කාලය මීට හාත්පසින් වෙනස්ය .පවුලකට පිරිමියෙක් ඉපදුනොත් රජමගුල්ය .ගෑහෑනියෙක් ඉපදුනොත් අවමගුල්ය . සමාජය සිතුවේ පිරිමියා හෑදුවොත් සමාජය හෑදෙනු ඈති කියාය .රට හෑදෙනු ඈති කියාය . පිරිමියාගේ සෙවනේ ගෑහෑනිය ආරක්ෂා වනු ඈති කියාය.. පවුලේ පිරිමින් Track එකෙන් පිට පනින්නේදෑයි, අයාලේ යන්නේදෑයි ගමක්ම අවධානයෙන් සිටියොය.. එම ආකල්ප 100 % ක් නිවෑරදි result දුන්බව ඉතිහාසය පිරික්සීමේදී පැහෑදිලිවේ. :yes: අනේ අනිච්චන් මචන්ලා..කලි යුගයේ හැටි කියලා හිත හදාගන්නයි තියෙන්නේ . අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි නොවෑ.. මේවට ඉතින් කලිසන් කොට් අදින මහත්වරුත් වග කියන්න ඕනි.:angry: ගැහැණුන්ට පිරිමි වීමට අවශ්‍යනම් සියලු "පිරිමි වැඩ" කිරිමට හැකි විය යුතුය .:yes: පිරිමියෙකුට ගැලපෙන රෑකියා බොහොමයක් කාන්තාවන් ආක්රමනය කර හමාරය . :yes: සමාජයට අවශ්‍ය විනාශයනම් එය ලබා දිය යුතු නමුදු මෙම සමාජය මාතෘ මුලික සමාජයක් කර මෙම වෙනස වන්නේ නම් වඩා යහපත්ය . මන්ද තමන්ට ශක්තියක් නොමෑති බව අවබෝධ වූ විට ගැහැණිය පිරිමියාට චෝදනා කොරන්නේ " තමුසේ පිරිමියෙක් නේද ඔයි ? " කියාගෙනය . තමන්ගේ ගෑනු කම මතක් වන්නේ එවිටය . එ පොරශ්නේ ඇසීම වැලැක්විය හෑක්කේ ගෘහ මූලිකයා ගැහැනිය කිරිමෙනි . එසේ නොවුනහොත් පිරිමියා ඊනියා සම්මත පිතෘ මූලික සමාජයෙන්ද ගැහැනියගෙන්ද පීඩනයට හසු වනු ඇත .මේවා අනාගතේ නිර්මානය වන දැවෙන ප්‍රශ්ණ වනු ඇත .:yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom