Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි අය ගැනුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි අය ගැනුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒත්

කාන්තාවන්ට වගේම නැති උනත් පිරිමි අයගේ ජිවිත වලත් පොඩියට හරි රහස් ටිකක් තියෙනවා.හැබැයි නියම පිරිමි නම් කවමදාකවත් ගැනු වගේ ඔය උඩින් එකයි යටින් එකයි තියා ගෙන සමාජයේ හැසිරෙනවා අඩුයි.දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්‍රය කරන තම සහකාරියගෙන් බලාපොරොත්තු වෙන නමුත් කවදාවත් ඔවුන්ට හෙළි නොකරන දේවල් කීපයක් තියෙනවා කියලා.අද විශ්ම ලෝකය තුලින් අපි ඒ මොනවද කියලා කතා කරමු.

ඔහුට නිසි ගරුත්වය ලබා දෙනවට

මේක තමයි හැම පිරිමියෙක්ම ගැනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ.ඔබට හොද පෙම්වතියක් , බිරිදක් වෙන්න අවශය නම් අනිවා මුලින් ඔබේ පිරිමියාට නිසි ලෙස ගරු කරන්න පුරුදු වෙන්න.සැම විටම හැම කටයුත්තකම ප්‍රධානියා වෙන්න ඔහුට ඉඩ දෙන්න.ඔබ ගෙදර පිරිමියා වෙන්න ගියොත් ඉක්මනටම කසාද ජීවිතය එපා වේවි.හැම මාසෙම අග තමන්ගේ සැමියාගේ පඩි පැකට් එක අතට අරන් controll කරන්න යන බිරිදක් වෙන්න එපා.

ඔහුව අගය කරනවට

ඔබට හොද පෙම්වතියක් හෝ බිරිදක්වීමට අවශ්‍ය නම් අනිවා ඔබේ සහකරුගේ වැඩ කටයුතු වලට සැම විටම නිසි අගය කිරීම් ලබා දෙන්න.හැබැයි එහෙම කියලා බොරුවට දේවල් අගය කරන්න යන්න එපා.මොකද පිරිමින්ට පුළුවන් ඔබ බොරුවට කරන අගය කිරීම් බොහොම පහසුවෙන් අදුර ගන්න.ඒ වගේම ඔබ සැබෑ ලෙස ඔහු පිලිබදව සිදු කරන අගය කිරීමකින් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙන බවත් ඔබ මතකයේ තියා ගන්න.

ඔහු කැමති දේවල්වලට ඔබ සහයෝගයෙන් ඔහු සමග එකතු වෙනවට

මේක අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔබේ පිරිමියාගේ හිතේ තියෙන ඔහු කරන්න ආස දේවල් වලට ඔබට පුළුවන් නම් හැකි පමණ සහභාගී වෙන්න.අපි හිතමු ඔබේ සහකරු ආසයි කියලා action films බලන්න.හැබැයි ඔයා ආස හින්දි films බලන්න.නොගැලපීමක් තියෙන නිසා ඔයා එයා films බලන වෙලාවට ඔහුව සෝෆා එකේ තනි කරලා යනවා.මේ වගේ දේවල් වලට පිරිමි ඇත්තටම කැමති නෑ. පිරිමි ආසයි එයාලා කැමති දේ ඔවුන්ගේ පෙම්වතිය හෝ බිරිදත් එක්ක එකතු වෙලා කරන්න.ඔයා ඒ action film එක බලන්න අවශ්‍ය නෑ.එත් ඔහු ලගට වෙලා ටිකක් හරි වෙලා ඉන්න පුළුවන් නම් ඔහු ගොඩක් සතුටු වේවි ඔබ වැනි සහකාරියක් ලැබීම ගැන

දිරිගැන්වීම් කරනවට

මේකත් ගොඩක් වැදගත් දෙයක්.හැම පෙම්වතියක්ම , බිරිදක්ම තම සහකරුව ඔහුගේ ජිවිතේ අරමුණු වලට යන්න අවශ්‍ය කරන උපරිම දිරි ගැන්වීම නිරතුරුවම ලබා දෙන්න ඕනේ.එයා හැමදේම කියන්නේ ඔයාට නිසා ඔහුගේ ඉලක්ක පිළිබද දැඩි විශ්වාසයක් ඇති වෙන විදියට ඔබ හැසිරෙන්න ඕනේ. ඔබගේ හැම වචනයක්ම ඔහුට ඉස්සරහට යන්න දිරි ගැන්වීමක් ලබා දෙන දෙයක් විය යුතුමයි.කිසිම වෙලාවක ඔබ ඔහුව අඩු තක්සේරු කරන්න යන්න එපා.ඔහුගේ ශක්තින් පිළිබදව ඔබේ සිතේ විශ්වාසයක් නෑ කියලා ඔහුට තේරුනොත් ඔහු ගොඩක් මානසිකව වැටේවි.ඔහුට ගොඩක් දුක හිතිලා ඔහු පිලිබදව විශ්වාසය ඔහුට නැති වේවි.ඒ දේ නම් කවදාවත් වෙන්න තියන්න එපා.

යාළුවොත් එක්ක set වෙන්න පොඩි නිදහසක්

මෙන්න මේ කරුණත් ගොඩක් වැදගත්.ගොඩක් අය ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු ගමන් හරි marry කරපු ගමන් හරි මහා බොරු සිමා මායිම් දා ගන්නවා.යාලුවෝ ආශ්‍රය අඩු කරන්න කියනවා.මට නම් පෙන්නේ එක මහා බොරු වැඩක් විදියට.ඒ වගේම එක නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.අද ගොඩක් දික්කසාද වලට හේතුව තමයි මේ අපේ ආදරවන්තයින් බොරුවට රෝමියෝ ඇන්ඩ් ජුලියට් ලා වෙන එක.ඔයාගේ පිරිමියාට එයාගේ යාලුවෝ එක්ක set වෙලා fun එකක් ගන්න යම්කිසි නිදහසක් දෙන්න.එහෙම කරනවට පිරිමි ගොඩක් කැමතියි.ඒ වගේම ඔබ වැනි බිරිදක් ලැබීම ඔහුගේ වාසනාවක් බව ඔහුගේ යහළුවන් ට පාවා නිතරම ප්‍රකාශ කරන්න ගනීවි.හැබැයි මෙතැනදී ගොඩක්ම නිදහස දෙන්න කියලා ඔහුව ඇත ඇරලම දාන්න එපා.එතකොටත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

[QUOTE="rocat90, post: 18335917, member: 452168"] [b]පිරිමි අය ගැනුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒත්[/b] [COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4]කාන්තාවන්ට වගේම නැති උනත් පිරිමි අයගේ ජිවිත වලත් පොඩියට හරි රහස් ටිකක් තියෙනවා.හැබැයි නියම පිරිමි නම් කවමදාකවත් ගැනු වගේ ඔය උඩින් එකයි යටින් එකයි තියා ගෙන සමාජයේ හැසිරෙනවා අඩුයි.දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්‍රය කරන තම සහකාරියගෙන් බලාපොරොත්තු වෙන නමුත් කවදාවත් ඔවුන්ට හෙළි නොකරන දේවල් කීපයක් තියෙනවා කියලා.අද විශ්ම ලෝකය තුලින් අපි ඒ මොනවද කියලා කතා කරමු. [/SIZE][CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-vrT0B_ZagOk/VVKgcLIa04I/AAAAAAAAAV0/4R65SUvOB34/s1600/PicsArt_1431478223670.jpg"][IMG]http://1.bp.blogspot.com/-vrT0B_ZagOk/VVKgcLIa04I/AAAAAAAAAV0/4R65SUvOB34/s1600/PicsArt_1431478223670.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4][U][B]ඔහුට නිසි ගරුත්වය ලබා දෙනවට[/B][/U][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4]මේක තමයි හැම පිරිමියෙක්ම ගැනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ.ඔබට හොද පෙම්වතියක් , බිරිදක් වෙන්න අවශය නම් අනිවා මුලින් ඔබේ පිරිමියාට නිසි ලෙස ගරු කරන්න පුරුදු වෙන්න.සැම විටම හැම කටයුත්තකම ප්‍රධානියා වෙන්න ඔහුට ඉඩ දෙන්න.ඔබ ගෙදර පිරිමියා වෙන්න ගියොත් ඉක්මනටම කසාද ජීවිතය එපා වේවි.හැම මාසෙම අග තමන්ගේ සැමියාගේ පඩි පැකට් එක අතට අරන් controll කරන්න යන බිරිදක් වෙන්න එපා.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4][U][B]ඔහුව අගය කරනවට[/B][/U][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4]ඔබට හොද පෙම්වතියක් හෝ බිරිදක්වීමට අවශ්‍ය නම් අනිවා ඔබේ සහකරුගේ වැඩ කටයුතු වලට සැම විටම නිසි අගය කිරීම් ලබා දෙන්න.හැබැයි එහෙම කියලා බොරුවට දේවල් අගය කරන්න යන්න එපා.මොකද පිරිමින්ට පුළුවන් ඔබ බොරුවට කරන අගය කිරීම් බොහොම පහසුවෙන් අදුර ගන්න.ඒ වගේම ඔබ සැබෑ ලෙස ඔහු පිලිබදව සිදු කරන අගය කිරීමකින් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙන බවත් ඔබ මතකයේ තියා ගන්න.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4][U][B]ඔහු කැමති දේවල්වලට ඔබ සහයෝගයෙන් ඔහු සමග එකතු වෙනවට[/B][/U][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4]මේක අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔබේ පිරිමියාගේ හිතේ තියෙන ඔහු කරන්න ආස දේවල් වලට ඔබට පුළුවන් නම් හැකි පමණ සහභාගී වෙන්න.අපි හිතමු ඔබේ සහකරු ආසයි කියලා action films බලන්න.හැබැයි ඔයා ආස හින්දි films බලන්න.නොගැලපීමක් තියෙන නිසා ඔයා එයා films බලන වෙලාවට ඔහුව සෝෆා එකේ තනි කරලා යනවා.මේ වගේ දේවල් වලට පිරිමි ඇත්තටම කැමති නෑ. පිරිමි ආසයි එයාලා කැමති දේ ඔවුන්ගේ පෙම්වතිය හෝ බිරිදත් එක්ක එකතු වෙලා කරන්න.ඔයා ඒ action film එක බලන්න අවශ්‍ය නෑ.එත් ඔහු ලගට වෙලා ටිකක් හරි වෙලා ඉන්න පුළුවන් නම් ඔහු ගොඩක් සතුටු වේවි ඔබ වැනි සහකාරියක් ලැබීම ගැන[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4][U][B]දිරිගැන්වීම් කරනවට[/B][/U][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4]මේකත් ගොඩක් වැදගත් දෙයක්.හැම පෙම්වතියක්ම , බිරිදක්ම තම සහකරුව ඔහුගේ ජිවිතේ අරමුණු වලට යන්න අවශ්‍ය කරන උපරිම දිරි ගැන්වීම නිරතුරුවම ලබා දෙන්න ඕනේ.එයා හැමදේම කියන්නේ ඔයාට නිසා ඔහුගේ ඉලක්ක පිළිබද දැඩි විශ්වාසයක් ඇති වෙන විදියට ඔබ හැසිරෙන්න ඕනේ. ඔබගේ හැම වචනයක්ම ඔහුට ඉස්සරහට යන්න දිරි ගැන්වීමක් ලබා දෙන දෙයක් විය යුතුමයි.කිසිම වෙලාවක ඔබ ඔහුව අඩු තක්සේරු කරන්න යන්න එපා.ඔහුගේ ශක්තින් පිළිබදව ඔබේ සිතේ විශ්වාසයක් නෑ කියලා ඔහුට තේරුනොත් ඔහු ගොඩක් මානසිකව වැටේවි.ඔහුට ගොඩක් දුක හිතිලා ඔහු පිලිබදව විශ්වාසය ඔහුට නැති වේවි.ඒ දේ නම් කවදාවත් වෙන්න තියන්න එපා.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4][B][U]යාළුවොත් එක්ක set වෙන්න පොඩි නිදහසක්[/U][/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#404040][FONT=Century Gothic] [SIZE=4]මෙන්න මේ කරුණත් ගොඩක් වැදගත්.ගොඩක් අය ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු ගමන් හරි marry කරපු ගමන් හරි මහා බොරු සිමා මායිම් දා ගන්නවා.යාලුවෝ ආශ්‍රය අඩු කරන්න කියනවා.මට නම් පෙන්නේ එක මහා බොරු වැඩක් විදියට.ඒ වගේම එක නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.අද ගොඩක් දික්කසාද වලට හේතුව තමයි මේ අපේ ආදරවන්තයින් බොරුවට රෝමියෝ ඇන්ඩ් ජුලියට් ලා වෙන එක.ඔයාගේ පිරිමියාට එයාගේ යාලුවෝ එක්ක set වෙලා fun එකක් ගන්න යම්කිසි නිදහසක් දෙන්න.එහෙම කරනවට පිරිමි ගොඩක් කැමතියි.ඒ වගේම ඔබ වැනි බිරිදක් ලැබීම ඔහුගේ වාසනාවක් බව ඔහුගේ යහළුවන් ට පාවා නිතරම ප්‍රකාශ කරන්න ගනීවි.හැබැයි මෙතැනදී ගොඩක්ම නිදහස දෙන්න කියලා ඔහුව ඇත ඇරලම දාන්න එපා.එතකොටත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom