Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි ඉබේම නරක් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි ඉබේම නරක් වෙනවද?

පිරිමි ඉබේම නරක් වෙනවද? ගෑනු පිරිමින්ව නරක් කරනවද? නැත්තන් පිරිමි ගෑනුන්ව නරක් කරනවද?

ප්රශ්නේ ඒක... සටහනට මුලපුරන්න කලින් කතාවක් කියල ඉන්නම්කො.."ඔන්න ඒක කොල්ලෙක්ට කොහෙද අස්සක තිබිල අහුවෙනවා ලාම්පුවක්. ඉතින් කොල්ලොත් අතට අහුවෙන ඕනෑම දෙයක් පිරිනදින්න බලාගෙනම ඉන්න එකේ මේ කොල්ලත් ඔය ලාම්පුව පිරිමැද්ද.. මෙන්න මතු උනා බහිරවයෙක්.. දැන් අපි දන්නවනේ කතාව බහිරවය වර තුනක් දෙන සීන් එක.. ඉතින් අපේ කතා නායක කොල්ලත් වරමක් ගන්න හදනකොට බහිරවය මෙහෙම කියපි... මගේ දෙය්යෝ කොල්ලෙක් අත නොගාපු කෙල්ලෙක් ඇරෙන්න ඕනෑම දෙයක් ඉල්ලාපන් කියල.."

මේක ගෑනු ළමයින්ට මඩ ගහන්න උපුටා ගත්තේ නෑ හැබැයි එකේ පොඩි තාර්කික ඇත්තක් තියනවා කියල තේරුනා. අපි කාටවත් පරිපුර්ණ ජීවිත නෑ. අනිත් එක අද සමාජයේ ඉන්න ගොඩක් අය මේ ලේබල් එකට වැටෙනවා. එ අයව පහත් කරන්න නෙවෙයි කියන්නේ. මිනිස්සුන්ට ජීවිතේ එකම තැනකදී වරදිනවා. සමහරුන්ට එක හද ගන්න පුළුවන් තරම් පුංචි උනත් සමහරුන්ට එක හද ගන්න බෑ එ ගොල්ලෝ තමන්ගේ ජීවිත කාලය ගෙවනකන්ම.

හිතන කෙල්ලෙක් තමන්ගේ පලවෙනි ආදර වන්තයට තමන්ගේ දේවල් කුලුදුලේම පෙන්නනවා. සරලව කිව්වොත් තමන්ගේ ආදරවන්තය ඉස්සරහ නිරුවත් වෙනවා පළමුවතාවට. ඉතින් ආදර වන්තයත් තමන්ගේ පෙම්වතියගේ ශරීරය පාවිච්චි කරනවා යම් විදියකට. ඉතින් ඔන්න ටික කාලෙකින් කෙල්ලට දැනගන්න ලැබෙනවා තමන්ගේ කොල්ල විවාහකයෙක් කියල එහෙමත් නැත්තන් රැවටිලි කාරයෙක් කියල. ඉතැනින් සම්බන්දෙ ඉවරයි එත් කෙල්ලට බෑ තමන්ගේ හිටපු ආදරවන්තයාව අමතක කරන්න. එක හේතුවක් තමයි කෙල්ල ඇත්තටම ආදරය කිරීම අනිත් හේතුව තමයි අරූ මාව පාවිච්චි කරා කියන හැගීම. ඔය වගේ සිද්දි සමුදායකට පස්සේ කෙල්ලෙක් ගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. සමහරක් කලින් ආදරවන්තය ඉතුරු කරලා ගිය හැගීම් වලට වහල් වෙලා තව තවත් අගාදයටම යනවා. තවත් අය මට කරපු දේට වෙන කොල්ලෙක් ගෙන් හරි පලි ගන්න කියල හිතන් සම්බන්දතා අහි කරගන්නවා එයාම ඒක බිදිනවා. හැබැයි ඔය අතරේ අතලොස්සක් දෙනා ඉන්නවා ඇත්තටම ආදරේ හොයපු ඒ ගොල්ලෝ උන් තැනම නතර වෙනවා තමන්ගේ ගමන යනවා හැබැයි හිතේ ආදරය කියන එක ඉස්සරහින් ලොකු පව්රක් බැදගෙන. ඒ වගේ අයට තමන්ට ඇත්තටම ආදර කරන කෙනෙක් උනත් පෙන්නේ තමන්ව පාවිච්චි කරන්න එන කෙනෙක් කියලයි. ඒ ගොල්ලෝ ගෙදරින් හොයල දෙන කෙනෙක් බලා සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා. එත් ඇත්තටම ආදරය කරන කෙනාව නැති කර ගන්නවා.

දැන් හිතමු කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ විදියට අහු වෙනවා අර කලින් කියපු විදියේ ( මම අදහස් කරන්නේ පලවෙනි සහ දෙවෙනි කොට්ටාශ ගැන ) කෙල්ලෙක්. කෙල්ලට කොල්ල බොක්කෙන්ම ආදරේ එත් කෙල්ලට ඕන වෙන්නේ වෙනදෙයක්. පලවෙනි කොට්ටාශේට අහුඋනොත් කොල්ල ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එතනින් මදි වෙනවා එතකොට කොල්ල රැවටිලි කාරයෙක් වෙනවා. දෙවෙනි කොට්ටාශේට අහු උනොත් කොල්ල හිත රිද්ද ගන්නවා කෙල්ලොන්ගෙන් පලි ගන්න යනවා. එහෙම කොල්ලෙක් කෙල්ලෙක් ගේ පලවෙනි ආදර වන්තයා උනාම කලින් කිව්වා විදියේ මනසවල් සමාජෙට උරුම වෙනවා.

අවංකව අපිට කියන්න පුලුවන්ද ඇත්තටම මුලින්ම පටන් ගත්තේ මොකක්ද කියල. එකයි මේකත් නිකන් කිකිලිද බිත්තරේද වගේ ප්රශ්නයක් කිව්වේ..

දැන් කියන්න බලන්න ප්රශ්නෙට උත්තරේ..."පිරිමි ඉබේම නරක් වෙනවද? ගෑනු පිරිමින්ව නරක් කරනවද?නැත්තන් පිරිමි ගෑනුන්ව නරක් කරනවද?."

උපුටාගැනීමකි : http://ganakamadura.blogspot.com/2012/04/blog-post_28.html

[QUOTE="ElaMans, post: 17252561, member: 507858"] [b]පිරිමි ඉබේම නරක් වෙනවද?[/b] [COLOR="Blue"][B][SIZE="4"]පිරිමි ඉබේම නරක් වෙනවද? ගෑනු පිරිමින්ව නරක් කරනවද? නැත්තන් පිරිමි ගෑනුන්ව නරක් කරනවද?[/SIZE][/B][/COLOR] [SIZE="3"]ප්රශ්නේ ඒක... සටහනට මුලපුරන්න කලින් කතාවක් කියල ඉන්නම්කො.."ඔන්න ඒක කොල්ලෙක්ට කොහෙද අස්සක තිබිල අහුවෙනවා ලාම්පුවක්. ඉතින් කොල්ලොත් අතට අහුවෙන ඕනෑම දෙයක් පිරිනදින්න බලාගෙනම ඉන්න එකේ මේ කොල්ලත් ඔය ලාම්පුව පිරිමැද්ද.. මෙන්න මතු උනා බහිරවයෙක්.. දැන් අපි දන්නවනේ කතාව බහිරවය වර තුනක් දෙන සීන් එක.. ඉතින් අපේ කතා නායක කොල්ලත් වරමක් ගන්න හදනකොට බහිරවය මෙහෙම කියපි... මගේ දෙය්යෝ කොල්ලෙක් අත නොගාපු කෙල්ලෙක් ඇරෙන්න ඕනෑම දෙයක් ඉල්ලාපන් කියල.." මේක ගෑනු ළමයින්ට මඩ ගහන්න උපුටා ගත්තේ නෑ හැබැයි එකේ පොඩි තාර්කික ඇත්තක් තියනවා කියල තේරුනා. අපි කාටවත් පරිපුර්ණ ජීවිත නෑ. අනිත් එක අද සමාජයේ ඉන්න ගොඩක් අය මේ ලේබල් එකට වැටෙනවා. එ අයව පහත් කරන්න නෙවෙයි කියන්නේ. මිනිස්සුන්ට ජීවිතේ එකම තැනකදී වරදිනවා. සමහරුන්ට එක හද ගන්න පුළුවන් තරම් පුංචි උනත් සමහරුන්ට එක හද ගන්න බෑ එ ගොල්ලෝ තමන්ගේ ජීවිත කාලය ගෙවනකන්ම. හිතන කෙල්ලෙක් තමන්ගේ පලවෙනි ආදර වන්තයට තමන්ගේ දේවල් කුලුදුලේම පෙන්නනවා. සරලව කිව්වොත් තමන්ගේ ආදරවන්තය ඉස්සරහ නිරුවත් වෙනවා පළමුවතාවට. ඉතින් ආදර වන්තයත් තමන්ගේ පෙම්වතියගේ ශරීරය පාවිච්චි කරනවා යම් විදියකට. ඉතින් ඔන්න ටික කාලෙකින් කෙල්ලට දැනගන්න ලැබෙනවා තමන්ගේ කොල්ල විවාහකයෙක් කියල එහෙමත් නැත්තන් රැවටිලි කාරයෙක් කියල. ඉතැනින් සම්බන්දෙ ඉවරයි එත් කෙල්ලට බෑ තමන්ගේ හිටපු ආදරවන්තයාව අමතක කරන්න. එක හේතුවක් තමයි කෙල්ල ඇත්තටම ආදරය කිරීම අනිත් හේතුව තමයි අරූ මාව පාවිච්චි කරා කියන හැගීම. ඔය වගේ සිද්දි සමුදායකට පස්සේ කෙල්ලෙක් ගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. සමහරක් කලින් ආදරවන්තය ඉතුරු කරලා ගිය හැගීම් වලට වහල් වෙලා තව තවත් අගාදයටම යනවා. තවත් අය මට කරපු දේට වෙන කොල්ලෙක් ගෙන් හරි පලි ගන්න කියල හිතන් සම්බන්දතා අහි කරගන්නවා එයාම ඒක බිදිනවා. හැබැයි ඔය අතරේ අතලොස්සක් දෙනා ඉන්නවා ඇත්තටම ආදරේ හොයපු ඒ ගොල්ලෝ උන් තැනම නතර වෙනවා තමන්ගේ ගමන යනවා හැබැයි හිතේ ආදරය කියන එක ඉස්සරහින් ලොකු පව්රක් බැදගෙන. ඒ වගේ අයට තමන්ට ඇත්තටම ආදර කරන කෙනෙක් උනත් පෙන්නේ තමන්ව පාවිච්චි කරන්න එන කෙනෙක් කියලයි. ඒ ගොල්ලෝ ගෙදරින් හොයල දෙන කෙනෙක් බලා සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා. එත් ඇත්තටම ආදරය කරන කෙනාව නැති කර ගන්නවා. දැන් හිතමු කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ විදියට අහු වෙනවා අර කලින් කියපු විදියේ ( මම අදහස් කරන්නේ පලවෙනි සහ දෙවෙනි කොට්ටාශ ගැන ) කෙල්ලෙක්. කෙල්ලට කොල්ල බොක්කෙන්ම ආදරේ එත් කෙල්ලට ඕන වෙන්නේ වෙනදෙයක්. පලවෙනි කොට්ටාශේට අහුඋනොත් කොල්ල ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එතනින් මදි වෙනවා එතකොට කොල්ල රැවටිලි කාරයෙක් වෙනවා. දෙවෙනි කොට්ටාශේට අහු උනොත් කොල්ල හිත රිද්ද ගන්නවා කෙල්ලොන්ගෙන් පලි ගන්න යනවා. එහෙම කොල්ලෙක් කෙල්ලෙක් ගේ පලවෙනි ආදර වන්තයා උනාම කලින් කිව්වා විදියේ මනසවල් සමාජෙට උරුම වෙනවා. අවංකව අපිට කියන්න පුලුවන්ද ඇත්තටම මුලින්ම පටන් ගත්තේ මොකක්ද කියල. එකයි මේකත් නිකන් කිකිලිද බිත්තරේද වගේ ප්රශ්නයක් කිව්වේ.. [/SIZE] [COLOR="Blue"][SIZE="4"]දැන් කියන්න බලන්න ප්රශ්නෙට උත්තරේ..."පිරිමි ඉබේම නරක් වෙනවද? ගෑනු පිරිමින්ව නරක් කරනවද?නැත්තන් පිරිමි ගෑනුන්ව නරක් කරනවද?."[/SIZE][/COLOR] [SIZE="1"]උපුටාගැනීමකි : [url]http://ganakamadura.blogspot.com/2012/04/blog-post_28.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom