Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි ඉබේම නරක් වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේ අතින් වෙන හැම වැරැද්දටම තමන් වග කියන්න ඕන..(අපි කරන හැම ක්රියාවටම අපි තමා වග කියන්න ඕන..හොඳ හෝ නරක)බුද්ධියක් කියල දෙයක් මිනිස්සුන්ට දීලා තියෙන්නේ කරන්න යන දේවල් ගැන කලින් හිතල බලල මම මේ දේ කලොත් මෙහෙම වෙයි කියල හිතල වැඩ කරන්න එහෙම නැතිව කරන්න යන ගොඩක් දේවල් ඇනෙනනවා.

අපරාධයක් උනත් කරන්න යන මිනිහෙක් සෑහෙන ගේමක් දීලා ප්ලෑන් එකක් ගහන්නේ..ඒ වැඩේ සුපිරියටම කෙරෙන්න නම් ඒ සඳහාම වෙන් උන මහ මොළකාරයෙක් ඉන්නවා ඔය ගොඩක් ගේම් වල අන්තිමටම අහු වෙන්නෙ හෝ අල්ල ගන්න බැරි වෙන්නෙ ඒ ඩයල් එකව තමා මොකද මිනිහගේ ප්ලෑන් එකක් ඇතුලේ මිනිහට විතරක්ම වෙන්වුන ගැලවීමක් තියෙනවා Plan එකේ Creator ඩයල් එකම නිසා.

මේ සමාජයේ ඉන්න අපිට වඩාත්ම විශ්වාස කරන්න පුලුවන් බොක්කේ ෆිට් එක නැත්තම් යාලුවා වෙන්න ඕන තමන් මයි.එතකොට එයා අපිට ගොඩක් තැන් වලදි උදව් කරනව මොකද අපිට හොඳටම වගේම හරියටම දන්න කෙනත් එයා.අපිට නරකක් වෙනවට එයා කොහොමත් කැමති නෑ.ඒ වගේ තමන් තුළ ඉන්න තමන්වම හොඳම මිත්රයා කර ගත්ත කෙනෙක්ට අර උඩින් කියල ඉන්න ජාති දෙකෙන් කෝක හම්බුණත් ඒ වගේ පොරක් ගොඩ යනවා.

ඉස්සෙල්ලම තමන් තුළ ඉන්න තමන්ව තමන්ට අවංකව හොයා ගන්න..

මොකද ගොඩක් මිනිස්සුන්ට අන්තිමට තමන්වත් නෑ..කියාගෙන තමා එන්නේ...ලෝකෙටම හොඳම ඩයල් එකක් උනත් හිත ඇතුලෙන් අමුම අමු කුප්ප ඩයල් එකක් නම් තමන්ට අවංකවම මම ඇත්තටම කුප්ප ඩයල් එකක් මෙච්චර ගානකට වල කපපු එකෙක් කියල තමන්ම දන්නව නම් (ඒක වෙන කාටවත් කියන්න ඕන නෑ..) ඒ මිනිස්සු දවසක ගොඩ යනව තමන්ගෙත් පෙර වැරදිත් හදාගෙන..

අහ්..ගෑණු පිරිමි දෙකටම පොදුවේ කියුවේ..මම දන්නවා කියෙව්වට මේක කාටවත් තේරෙන එකක් නෑ..

තමන්ට අවංක වෙන්න ඒක තමා ඔය හෙන හෑල්ලක් එක්ක කියුවේ..

[QUOTE="Randike Mendis, post: 17253243, member: 313349"] [INDENT][SIZE=4][COLOR=DarkOrchid]තමන්ගේ අතින් වෙන හැම වැරැද්දටම තමන් වග කියන්න ඕන..(අපි කරන හැම ක්රියාවටම අපි තමා වග කියන්න ඕන..හොඳ හෝ නරක)බුද්ධියක් කියල දෙයක් මිනිස්සුන්ට දීලා තියෙන්නේ කරන්න යන දේවල් ගැන කලින් හිතල බලල මම මේ දේ කලොත් මෙහෙම වෙයි කියල හිතල වැඩ කරන්න එහෙම නැතිව කරන්න යන ගොඩක් දේවල් ඇනෙනනවා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrchid] අපරාධයක් උනත් කරන්න යන මිනිහෙක් සෑහෙන ගේමක් දීලා ප්ලෑන් එකක් ගහන්නේ..ඒ වැඩේ සුපිරියටම කෙරෙන්න නම් ඒ සඳහාම වෙන් උන මහ මොළකාරයෙක් ඉන්නවා ඔය ගොඩක් ගේම් වල අන්තිමටම අහු වෙන්නෙ හෝ අල්ල ගන්න බැරි වෙන්නෙ ඒ ඩයල් එකව තමා මොකද මිනිහගේ ප්ලෑන් එකක් ඇතුලේ මිනිහට විතරක්ම වෙන්වුන ගැලවීමක් තියෙනවා Plan එකේ Creator ඩයල් එකම නිසා. මේ සමාජයේ ඉන්න අපිට වඩාත්ම විශ්වාස කරන්න පුලුවන් බොක්කේ ෆිට් එක නැත්තම් යාලුවා වෙන්න ඕන තමන් මයි.එතකොට එයා අපිට ගොඩක් තැන් වලදි උදව් කරනව මොකද අපිට හොඳටම වගේම හරියටම දන්න කෙනත් එයා.අපිට නරකක් වෙනවට එයා කොහොමත් කැමති නෑ.ඒ වගේ තමන් තුළ ඉන්න තමන්වම හොඳම මිත්රයා කර ගත්ත කෙනෙක්ට අර උඩින් කියල ඉන්න ජාති දෙකෙන් කෝක හම්බුණත් ඒ වගේ පොරක් ගොඩ යනවා. ඉස්සෙල්ලම තමන් තුළ ඉන්න තමන්ව තමන්ට අවංකව හොයා ගන්න.. මොකද ගොඩක් මිනිස්සුන්ට අන්තිමට තමන්වත් නෑ..කියාගෙන තමා එන්නේ...ලෝකෙටම හොඳම ඩයල් එකක් උනත් හිත ඇතුලෙන් අමුම අමු කුප්ප ඩයල් එකක් නම් තමන්ට අවංකවම මම ඇත්තටම කුප්ප ඩයල් එකක් මෙච්චර ගානකට වල කපපු එකෙක් කියල තමන්ම දන්නව නම් (ඒක වෙන කාටවත් කියන්න ඕන නෑ..) ඒ මිනිස්සු දවසක ගොඩ යනව තමන්ගෙත් පෙර වැරදිත් හදාගෙන.. අහ්..ගෑණු පිරිමි දෙකටම පොදුවේ කියුවේ..මම දන්නවා කියෙව්වට මේක කාටවත් තේරෙන එකක් නෑ..:nerd::nerd::nerd: තමන්ට අවංක වෙන්න ඒක තමා ඔය හෙන හෑල්ලක් එක්ක කියුවේ..:yes::yes::yes::yes:[/COLOR][/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom