Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි තහනම් කරපු ගම..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි තහනම් කරපු ගම..?

පිරිමි තහනම් කරපු ගම...

පිරිමි තහනම් කරපු ගමක් තියෙනවා. ඒකෙ නම Umoja. මේ ගම පිහිට තිබෙන්නේ උතුරු කෙන්යාවේ සම්බුරු නම් ගෝත්‍රික ජන කොටස ජීවත්වෙන ප්‍රදේශයට යාබදවයි. Umoja 1990 වසරේ ආරම්භ කර තිබෙන්නේ Rebecca Lolosoli ඇතුළු තවත් කාන්තාවන් 15 දෙනෙකුගේ එකතුවෙන්. මේ බොහෝ කාන්තාවන් එම කාලයේදී කෙන්යාවේ විසූ බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් අතින් ලිංගික හිංසනයට ලක්ව ජීවත්වීමට පමණක් වාසනාව ලැබූවන්. පසු කාලයකදී මේ හිංසනයට විරුද්ධව ඔවුන් නීතිමය පියවර ගැනීමට උත්සහ ගෙන තිබුනත් එය සාර්ථක වී නැහැ.

මීට අමතරව Umoja ලිංගික හිංසනයට, ළමා විවාහ, අංග විච්ජේදනයට සහ විවිධ හිංසනයන් නිසා පලා එන කාන්තාවන්ගේ අබය භූමියක් බවට Umoja පත්වෙලා. මේ වෙනකොට Umoja හි කාන්තාවන් 47ක් සහ ගැහැණු ළමුන් 200ක් පමණ වාසය කරනවා. කොහොම උනත් Umoja ගමේ කාන්තාවන්ගේ ස්වාධීනත්වය හේතුවෙන් ඔවුන්ට ගෝත්‍රික පිරිමින්ගෙන් එල්ලවෙන විවිධ තාඩන පීඩනවලින් නම් අඩුවක් නෑ. නමුත් මේ ගමේ නිර්මාතෘවරිය වෙන Rebecca Lolosoli පවසන්නේ තම ගම තුළ පිරිමි වගේම අංග විච්ජේදනය සහ ළමා විවාහ තහනම් කර තිබෙනවා මෙන්ම ලෝකයෙන් එවැනි සම්ප්‍රදායික මත දුරු කිරීම වෙනුවෙන් සටන් කරන බවයි. ඇය වසර ගණනාවක සිට ඒ වෙනුවෙන් ලෝක මට්ටමෙන් ක්‍රියාකරනවා.

මේ ගමට පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යව දිනෙන් දින ඉහළ යන නිසාම මේ වෙනකොට පාසලක් සහ කුඩා ආරෝග්‍ය ශාලාවක් ඉදිකරන්න මේ කාන්තාවො පිරිස කටයුතු කොට තිබෙනවා. ඒවගේම ඔවුන්ගෙ පැවැත්ම වෙනුවෙන් ආර්ථික වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මකයි. ඔවුන් තමන්ගෙ ගම ආසන්නයේ සංචාරකයන් සඳහා කඳවුරු භූමියක් ඉදිකොට තිබෙනවා. ඒ වෙත එන සංචාරකයන්ට ආභරණ වැනි විසිතුරු දේ විකිණීම ඔවුන් බොහෝ දෙනෙක් ජීවිකාව ලෙස කරමින් පවතිනවා. මේ කාන්තාවන් අතරින් මේරි නම් වෙන කාන්තාව පලා ඇවිත් තියෙන්නෙ වයස අවුරුදු 16 දී ගවයන් කිහිපදෙනෙකු වෙනුවෙන් තම පියා 80 හැවිරිදි මහල්ලෙකුට ඇයව විවාහ කර දීමට උත්සාහ කිරීම නිසයි. Umoja පිළිබඳ අදහස් දක්වන ඇය පවසන්නේ සම්පත් අවම වුවත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය දේ Umoja තුළ තිබෙන බවයි. ඉස්සුවේ මෙතනින්

[YOUTUBE]UFVBHNYHM3Y[/YOUTUBE]

[QUOTE="ElaMans, post: 18848240, member: 507858"] [b]පිරිමි තහනම් කරපු ගම..?[/b] [COLOR="DarkGreen"][SIZE="6"][B][CENTER]පිරිමි තහනම් කරපු ගම...[/CENTER][/B][/SIZE][/COLOR] [CENTER][COLOR="Blue"][SIZE="4"]පිරිමි තහනම් කරපු ගමක් තියෙනවා. ඒකෙ නම Umoja. මේ ගම පිහිට තිබෙන්නේ උතුරු කෙන්යාවේ සම්බුරු නම් ගෝත්‍රික ජන කොටස ජීවත්වෙන ප්‍රදේශයට යාබදවයි. Umoja 1990 වසරේ ආරම්භ කර තිබෙන්නේ Rebecca Lolosoli ඇතුළු තවත් කාන්තාවන් 15 දෙනෙකුගේ එකතුවෙන්. මේ බොහෝ කාන්තාවන් එම කාලයේදී කෙන්යාවේ විසූ බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් අතින් ලිංගික හිංසනයට ලක්ව ජීවත්වීමට පමණක් වාසනාව ලැබූවන්. පසු කාලයකදී මේ හිංසනයට විරුද්ධව ඔවුන් නීතිමය පියවර ගැනීමට උත්සහ ගෙන තිබුනත් එය සාර්ථක වී නැහැ. මීට අමතරව Umoja ලිංගික හිංසනයට, ළමා විවාහ, අංග විච්ජේදනයට සහ විවිධ හිංසනයන් නිසා පලා එන කාන්තාවන්ගේ අබය භූමියක් බවට Umoja පත්වෙලා. මේ වෙනකොට Umoja හි කාන්තාවන් 47ක් සහ ගැහැණු ළමුන් 200ක් පමණ වාසය කරනවා. කොහොම උනත් Umoja ගමේ කාන්තාවන්ගේ ස්වාධීනත්වය හේතුවෙන් ඔවුන්ට ගෝත්‍රික පිරිමින්ගෙන් එල්ලවෙන විවිධ තාඩන පීඩනවලින් නම් අඩුවක් නෑ. නමුත් මේ ගමේ නිර්මාතෘවරිය වෙන Rebecca Lolosoli පවසන්නේ තම ගම තුළ පිරිමි වගේම අංග විච්ජේදනය සහ ළමා විවාහ තහනම් කර තිබෙනවා මෙන්ම ලෝකයෙන් එවැනි සම්ප්‍රදායික මත දුරු කිරීම වෙනුවෙන් සටන් කරන බවයි. ඇය වසර ගණනාවක සිට ඒ වෙනුවෙන් ලෝක මට්ටමෙන් ක්‍රියාකරනවා. මේ ගමට පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යව දිනෙන් දින ඉහළ යන නිසාම මේ වෙනකොට පාසලක් සහ කුඩා ආරෝග්‍ය ශාලාවක් ඉදිකරන්න මේ කාන්තාවො පිරිස කටයුතු කොට තිබෙනවා. ඒවගේම ඔවුන්ගෙ පැවැත්ම වෙනුවෙන් ආර්ථික වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මකයි. ඔවුන් තමන්ගෙ ගම ආසන්නයේ සංචාරකයන් සඳහා කඳවුරු භූමියක් ඉදිකොට තිබෙනවා. ඒ වෙත එන සංචාරකයන්ට ආභරණ වැනි විසිතුරු දේ විකිණීම ඔවුන් බොහෝ දෙනෙක් ජීවිකාව ලෙස කරමින් පවතිනවා. මේ කාන්තාවන් අතරින් මේරි නම් වෙන කාන්තාව පලා ඇවිත් තියෙන්නෙ වයස අවුරුදු 16 දී ගවයන් කිහිපදෙනෙකු වෙනුවෙන් තම පියා 80 හැවිරිදි මහල්ලෙකුට ඇයව විවාහ කර දීමට උත්සාහ කිරීම නිසයි. Umoja පිළිබඳ අදහස් දක්වන ඇය පවසන්නේ සම්පත් අවම වුවත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය දේ Umoja තුළ තිබෙන බවයි. [URL="http://sinhala.adaderana.lk/webgossip/women-living-in-umoja-say-they-will-never-go-back-to-their-husbands/#"]ඉස්සුවේ මෙතනින්[/URL][/SIZE][/COLOR] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/120.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/220.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/318.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/413.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/510.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/68.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/77.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/86.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/95.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/108.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2015/08/11.jpeg[/IMG] [YOUTUBE]UFVBHNYHM3Y[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom