ජිංගි ජිගා කරලම බලන්න ඉතින්මගේ බෙස්ට් ෆ්රෙන්ඩ් කෙල්ලෙක් ඉන්නවා බන්. අපි පට්ට හොඳ යාලුවෝ අවුරුදු ගානක් තිස්සේ. මම ඊයේ රෑ අරුම පුදුම හීනයක් දැක්කනේ බන්. මම එයත් එක්ක ජිංග ජිගා පාරක් දාන්න හදනවා. මුලින්ම එයා අකමැති උනත් පස්සේ කැමති උනා.
පස්සේ ඔකොම ගැලෙවුවට පස්සේ ස්ත්රී යෝනි මාර්ගයට ඉහලින් පුරුෂ ශිෂ්නයක් තියනවා. දැන් මෙයා වැඳ වැඳ කියනවා මගේ තත්වය කාටවත් කියන්න එපා කියලා. මම පස්සේ එයාව දාල දොර කඩාගෙන පැනල දිවුවා. දුවනකොට මාව පාරේ යන පාගන පුස් බයිසිකලේක හැපුණා. ඉන් පස්සේ වටේ පිටේ හිටපු මිනිස්සු එකතුවෙලා ඉස්පිරිතාලෙට ගෙනිච්ච. එච්චරයි මතක. මට උදේ ඉඳල අවදි උනාට පස්සේ සැහෙන shok බන්
දැන් මමං දැක්කේ හීනයක් උනත් එයාව හැබැහින් දකින්නත් දැන් shok වගේ. ඇත්තටම එයා හොඳ කෙල්ලෙක්. හොඳ යාලුවෙක්.
එතකොට සැකයක් නෑනෙ