Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි ළමයි ඉන්න තාත්තලා වරෙල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කථාව ඇත්ත මචන්.. කොල්ලෙක් උනත් ඌ හරියට සමාජ ගත වෙනකන් අත හරින්න හොඳ නෑ.. හැබැයි උට යාළුවෙක් වගේ ඉන්න ඕනේ. ඕනෙවට වැඩිය පීඩනයක් දෙන්න ගියොත් උට ඒක වදයක් වෙලා මුරණ්ඩු වෙන්න බලනවා.. ශිෂ්‍යත්වය නම් අවුලක් නෑ කියමුකෝ.. 7,8 වසර පයින කොටම ට්‍රැක් එකට දා ගන්න ඕනේ... එතන් ඉඳන් o/L , A/L වෙනකන් හරියට පස්සෙන් ඉන්න ඕනේ.. උසස් අධ්‍යාපනයක් කරලා තනියෙන් ජීවනෝපාය කරගෙන යන්න පුළුවන් වෙන මට්ටමක් වෙනකන් ෆලෝ එකක් දෙන්න ඕනේ..

ඔය නාඹර තරුණ වයසෙදි කොල්ලෝ මුරුණ්ඩුයි.. 15-20.. ඔය කාලෙදී පිට යන්න තියෙන ප්රවණතාවත් වැඩී... වැරදි වැඩවලට පෙළඹවෙන්න තියෙන අවකාශයත් වැඩී.. ඔය කාලෙදි කොල්ලෝ කුරුට්ටෝ එක්ක රස්තියාදු ගහන එක වැල බලන එක කෙල්ලෙක් එක්ක යාළුවෙන එක ලිංගිකතවය මත් ද්‍රව්‍යය අත් හදා බලන එක වෙනවා... කොළු කාලේ.. දෙමව්පියන් නොදැනුවත්ව ඕවා වෙනවා.. අපිත් කලා අපේ තරුණ කාලේ.. නමුත් අපේ කාලෙට වඩා අද සමාජෙ වෙනස්.. ගංජා / අයිස් හැම තැනම.. හැමෝගෙම අතේ මොබයිල් ෆෝන්ස්.. ගූගල් එකේ "porn" කියලා ගහපු ගමන් බඩු අතේ.. අපේ කාලේ "සතුට" පත්තරේ හොයා ගන්න මාර ගේමක් දුන්නේ.... පත්තරේ පංතිය වටේ යනවා.. තමන්ගේ අතට එනකන් ඉන්නේ මාර ආසවෙන්..

මොන දේ කලත් ඒකේ ලිමිට් එක අපි දරුවන්ට උගන් වන්න ඕනේ.. ඒකේ හොඳ නරක... කවුද ආශ්‍රය කරන යාළුවෝ කියලා හොයා බලන්න ඕනේ.. දරුවන්ගේ වයසට ඔවූන්ට අවශ්‍යය දේ පමණක් දෙන්න දැන ගන්න ඕනේ.. පොඩි කාලෙදී තුවක්කු සෙල්ලම් බඩු අවශ්‍යය නෑ.. නව යොවුන් වියේදි ස්මාට් ෆෝන් අවශ්‍යය නෑ... නිතර දරුවෝ ගැන අවධානයෙන් ඉන්න ඕනේ කොච්චර busy උනත්.. ඒ සහ සම්බන්ධය ඉතා වැදගත්... අන්න ඒකයි හරියට ගොඩ නගා ගන්න ඕනේ.. අපි මොනවත් කිව්වොත් එකට එක කියාගෙන එන එක කේන්ති යන එක සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා.. ඒත් තරවටු නොකර කොල්ලෝ හදන්න බෑ.. ගෙදර ගෘහ මූලිකයා විදියට තාත්තා කෙලින් ඉන්නම ඕනේ.. ටෆ් වෙන්නත් ඕනේ.. ආදර්ශමත් වෙන්න ඕනේ.. කෝටුව ගන්න ඕන තැන කෝටුව ගන්න ඕනේ.. අපේ තාත්තලා තාමත් අපිට එහෙමයි... ඒකයි අපි බය.. එහෙම නීතියට හදපු නිසා තමයි අපිත් අද මෙහෙම බේරිලා ඉන්නේ..

හරියට සාමාන්‍යය පෙළ උසස් පෙළ කර ගත්තට පස්සේ එතනින් එහාට උසස් අධ්‍යාපනය සමග හරි මාර්ගේ පෙන්නලා දීලා යනවද කියලා බලන් ඉන්න ඕනේ.. කොල්ලා හරියට ගමනක් යනවා කියලා පේනවා නම් හිතට සතුටුයි.. වැඩිය වද වෙන්න ඕනෙත් නෑ... යාළුවො වගේ හිටියට අපි ඇලට් එකේ ඉන්නවා කියන එක අඟවන්න හොඳ නෑ...

දරුවට ඒ ඒ වයසෙදි තේරුම් කරලා දෙන්න ඕනේ දේවල් තේරුම් කරලා දෙන්න ඕනේ... අධ්‍යාපනය ඉවර වෙනකන් කෙල්ලෝ සීන් මොනවත් නැතුව ගමනක් යන හැටි කියා දෙන්න ඕනේ.. තරුණ වයසෙදි සොකඩේ හොල්ල හොල්ල ඉන්නවා මාට්ටු උනොත් ඒක ගානට බැලන්ස් කරලා ඒකේ හොඳ නරක කියා දෙන්න ඕනේ.. තරුණ වයසට ආවම ලිංගිකත්වය කොහොමද handle කරන්නේ කියලා අවබෝධ කරලා දෙන්න ඕනේ...

ඔය කොල්ලෝ අපයෝජනයට ලක් වෙන එක නම් වෙනවා මචන්.. මටත් පොඩි කාලේ වෙලා තියෙනවා බස් වල යනකොට... මගේ තියෙන ලාමක ටින් ටින් පෙනුම නිසා වෙන්න ඕනේ..(පුකේ ඇරලා නෑ.. බිජ්ජ අත ගාලා තියෙනවා 3න් 4 ගමනක් වගේ..) එහෙම උනාම සෑහෙන මානසිකව වැටෙනවා... ඒ නිසා එකා යකා වගේ එකෙක් නොහදා දරුවො දෙන්නෙක්වත් ඉන්න ඕනෙ පවුලකට.. මොකද ඔහොම දෙයක් උනාම එයාට ඒක share කර ගන්න කෙනෙක් ඉන්නවා.. නැතන්ම් හිත ඇතුලේ තද කරන් තනියෙන්ම ඉඳලා අර වගේ මානසික පිස්සෙක් වෙනවා...

මල් වගේම ගෙදරට කරලා කොල්ලෝ හදන්න බෑ.. ඊට පස්සේ සමාජෙට ගියාම ගෑණු වගේ... හදිසියට බල්බ් එකක්වත් මාරු කර ගන්න බෑ... ඇණයක් ගහ ගන්න බෑ.. සෝශල් නෑ.. කථාවක් කර ගන්න බෑ.. නෝන්ජල් වගේ.. සමාජෙට අත ඇරියට ලණුව අපේ අතේ තියෙන්න ඕනේ..

ඉතින් ඔය කියන හරියටම සීමාව දෙමවුපියන් අඳුර ගන්න ඕනේ.,.. අධ්‍යාපනය වගේම සමාජීය දැනුමත් ලැබෙන විදියට දරුවව මෙහෙයවන්න ඕනේ...

[QUOTE="JuZe_BaNda, post: 25611283, member: 566529"] කථාව ඇත්ත මචන්.. කොල්ලෙක් උනත් ඌ හරියට සමාජ ගත වෙනකන් අත හරින්න හොඳ නෑ.. හැබැයි උට යාළුවෙක් වගේ ඉන්න ඕනේ. ඕනෙවට වැඩිය පීඩනයක් දෙන්න ගියොත් උට ඒක වදයක් වෙලා මුරණ්ඩු වෙන්න බලනවා.. ශිෂ්‍යත්වය නම් අවුලක් නෑ කියමුකෝ.. 7,8 වසර පයින කොටම ට්‍රැක් එකට දා ගන්න ඕනේ... එතන් ඉඳන් o/L , A/L වෙනකන් හරියට පස්සෙන් ඉන්න ඕනේ.. උසස් අධ්‍යාපනයක් කරලා තනියෙන් ජීවනෝපාය කරගෙන යන්න පුළුවන් වෙන මට්ටමක් වෙනකන් ෆලෝ එකක් දෙන්න ඕනේ.. ඔය නාඹර තරුණ වයසෙදි කොල්ලෝ මුරුණ්ඩුයි.. 15-20.. ඔය කාලෙදී පිට යන්න තියෙන ප්රවණතාවත් වැඩී... වැරදි වැඩවලට පෙළඹවෙන්න තියෙන අවකාශයත් වැඩී.. ඔය කාලෙදි කොල්ලෝ කුරුට්ටෝ එක්ක රස්තියාදු ගහන එක වැල බලන එක කෙල්ලෙක් එක්ක යාළුවෙන එක ලිංගිකතවය මත් ද්‍රව්‍යය අත් හදා බලන එක වෙනවා... කොළු කාලේ.. දෙමව්පියන් නොදැනුවත්ව ඕවා වෙනවා.. අපිත් කලා අපේ තරුණ කාලේ.. නමුත් අපේ කාලෙට වඩා අද සමාජෙ වෙනස්.. ගංජා / අයිස් හැම තැනම.. හැමෝගෙම අතේ මොබයිල් ෆෝන්ස්.. ගූගල් එකේ "porn" කියලා ගහපු ගමන් බඩු අතේ.. අපේ කාලේ "සතුට" පත්තරේ හොයා ගන්න මාර ගේමක් දුන්නේ.... පත්තරේ පංතිය වටේ යනවා.. තමන්ගේ අතට එනකන් ඉන්නේ මාර ආසවෙන්.. මොන දේ කලත් ඒකේ ලිමිට් එක අපි දරුවන්ට උගන් වන්න ඕනේ.. ඒකේ හොඳ නරක... කවුද ආශ්‍රය කරන යාළුවෝ කියලා හොයා බලන්න ඕනේ.. දරුවන්ගේ වයසට ඔවූන්ට අවශ්‍යය දේ පමණක් දෙන්න දැන ගන්න ඕනේ.. පොඩි කාලෙදී තුවක්කු සෙල්ලම් බඩු අවශ්‍යය නෑ.. නව යොවුන් වියේදි ස්මාට් ෆෝන් අවශ්‍යය නෑ... නිතර දරුවෝ ගැන අවධානයෙන් ඉන්න ඕනේ කොච්චර busy උනත්.. ඒ සහ සම්බන්ධය ඉතා වැදගත්... අන්න ඒකයි හරියට ගොඩ නගා ගන්න ඕනේ.. අපි මොනවත් කිව්වොත් එකට එක කියාගෙන එන එක කේන්ති යන එක සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා.. ඒත් තරවටු නොකර කොල්ලෝ හදන්න බෑ.. ගෙදර ගෘහ මූලිකයා විදියට තාත්තා කෙලින් ඉන්නම ඕනේ.. ටෆ් වෙන්නත් ඕනේ.. ආදර්ශමත් වෙන්න ඕනේ.. කෝටුව ගන්න ඕන තැන කෝටුව ගන්න ඕනේ.. අපේ තාත්තලා තාමත් අපිට එහෙමයි... ඒකයි අපි බය.. එහෙම නීතියට හදපු නිසා තමයි අපිත් අද මෙහෙම බේරිලා ඉන්නේ.. හරියට සාමාන්‍යය පෙළ උසස් පෙළ කර ගත්තට පස්සේ එතනින් එහාට උසස් අධ්‍යාපනය සමග හරි මාර්ගේ පෙන්නලා දීලා යනවද කියලා බලන් ඉන්න ඕනේ.. කොල්ලා හරියට ගමනක් යනවා කියලා පේනවා නම් හිතට සතුටුයි.. වැඩිය වද වෙන්න ඕනෙත් නෑ... යාළුවො වගේ හිටියට අපි ඇලට් එකේ ඉන්නවා කියන එක අඟවන්න හොඳ නෑ... දරුවට ඒ ඒ වයසෙදි තේරුම් කරලා දෙන්න ඕනේ දේවල් තේරුම් කරලා දෙන්න ඕනේ... අධ්‍යාපනය ඉවර වෙනකන් කෙල්ලෝ සීන් මොනවත් නැතුව ගමනක් යන හැටි කියා දෙන්න ඕනේ.. තරුණ වයසෙදි සොකඩේ හොල්ල හොල්ල ඉන්නවා මාට්ටු උනොත් ඒක ගානට බැලන්ස් කරලා ඒකේ හොඳ නරක කියා දෙන්න ඕනේ.. තරුණ වයසට ආවම ලිංගිකත්වය කොහොමද handle කරන්නේ කියලා අවබෝධ කරලා දෙන්න ඕනේ... ඔය කොල්ලෝ අපයෝජනයට ලක් වෙන එක නම් වෙනවා මචන්.. මටත් පොඩි කාලේ වෙලා තියෙනවා බස් වල යනකොට... මගේ තියෙන ලාමක ටින් ටින් පෙනුම නිසා වෙන්න ඕනේ..(පුකේ ඇරලා නෑ.. බිජ්ජ අත ගාලා තියෙනවා 3න් 4 ගමනක් වගේ..) එහෙම උනාම සෑහෙන මානසිකව වැටෙනවා... ඒ නිසා එකා යකා වගේ එකෙක් නොහදා දරුවො දෙන්නෙක්වත් ඉන්න ඕනෙ පවුලකට.. මොකද ඔහොම දෙයක් උනාම එයාට ඒක share කර ගන්න කෙනෙක් ඉන්නවා.. නැතන්ම් හිත ඇතුලේ තද කරන් තනියෙන්ම ඉඳලා අර වගේ මානසික පිස්සෙක් වෙනවා... මල් වගේම ගෙදරට කරලා කොල්ලෝ හදන්න බෑ.. ඊට පස්සේ සමාජෙට ගියාම ගෑණු වගේ... හදිසියට බල්බ් එකක්වත් මාරු කර ගන්න බෑ... ඇණයක් ගහ ගන්න බෑ.. සෝශල් නෑ.. කථාවක් කර ගන්න බෑ.. නෝන්ජල් වගේ.. සමාජෙට අත ඇරියට ලණුව අපේ අතේ තියෙන්න ඕනේ.. ඉතින් ඔය කියන හරියටම සීමාව දෙමවුපියන් අඳුර ගන්න ඕනේ.,.. අධ්‍යාපනය වගේම සමාජීය දැනුමත් ලැබෙන විදියට දරුවව මෙහෙයවන්න ඕනේ... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom