Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමි ළමයි ඉන්න තාත්තලා වරෙල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ ගොඩක් පැති තියෙනවා සමහරු අතවර නිසා ඒ පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙන්නෙ එයාලා කැමැත්තෙන් නෙමෙයි. අතවරයක් උනත් ඒකෙදි වෙන ස්නායු උත්තේජනයේ දි ඒකට මොළය ඇබ්බැහියක් ඇති කරගන්න පුළුවන්.

ඒක නැවත නැවත බලාපොරොත්තු උනත් ඒ කෙනා ඒකෙන් විදවනවා.

තවත් අයගෙ පර්සනලිටි එකේ එක එක ක්රෑක්ස් ඇති වෙන්න පුළුවන්.

එකට හානි වෙන්න පුළුවන්.

ඒ වගේ ම මට හමු උන කෙනෙක් ඉන්නවා මම විසින් මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කරපු.

එයා පිරිමි ළමයෙක්.( Transgender male - a man born in a female body)

ඒ බව දැනගෙන එක්තරා පවුලේ ම පුද්ගලයෙක් එයාව අතවරයට ලක් කරන්න උත්සහ කරලා තියෙනවා.

පස්සෙ කාලෙක එයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද එයා සමාජයට යන්නෙ පිරිමි ළමයෙක් විදියට. එතනදි මේ වගේ අත්දැකීම් ලොකු ක්‍රැක් එකක් වෙනවා ඔහුගෙ පෞරුෂයට.. Self esteem එකට වෙන ඩැමේජ් එක සමහරවිට ජීවිත කාලෙම තියෙන්න පුළුවන්.

මෙතන දි ඒ පුද්ගලයා ඔහුව අතවරයට ලක් කරන්න උත්සහ කරලා තිබුනේ පිරිමි ළමයෙක් වෙන්න තියෙන උවමනාව නැති වෙලා එයාව ගෑනු ළමයෙක් ම වෙයි කියල බලාපොරොත්තුවෙන් සහ අවස්ථාවෙන් ප්රයෝජනයකූ ගැනීමේ අරමුණෙන්.

මේ දේ සාමාන්‍ය පිරිමි ලමයින්ට විතරක් නෙමෙයි සමලිංගික පිරිමි ළමයින්ට සමලිංගික ගෑනු ලමයින්ටත් වෙන දෙයක්.

තව පැත්තක් තියෙනව මේකෙ මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි ට්‍රාන්ස්ජෙන්ඩර් ගෑනු ලමයින්ගෙන් ( a woman born in a male body) සමහර අය ඒ විදියට එයාලගෙ ලිංගික අනන්‍යතාවය තෝර ගන්න ඔය වගේ අනිසි අතවර වලිනුත් බලපෑමක් වෙනවා කියන එක.

මේකයි උඩ සිද්ධියයි පටලවා ගන්න එපා.( Trans පිරිමි ලමයින්ට වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. එයාලටත් අතවර නිසා සිස් පිරිමි ලමයින්ට වගේ පෞරුෂත්වයට බලපෑම් වෙන්න පුළුවන්)

ඇත්තට ම Gender dysphoria තියෙන අයට අනිවාර්යයෙන් ම ඒ ක්‍රියාවලිය හරහා ඒ දේට යොමු වෙන්න ඉඩ සැලසිය යුතුයි.ඒක ගැන කිසිම තර්කයක් නැහැ ඒත් අවාසනාවට true dysphoric අයයි මේ අතවර නිසා බලපෑම් උන අයයි අදුරගන්න අමාරුයි.

[QUOTE="Dr.Harindrapkl, post: 25611846, member: 575563"] මේකෙ ගොඩක් පැති තියෙනවා සමහරු අතවර නිසා ඒ පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙන්නෙ එයාලා කැමැත්තෙන් නෙමෙයි. අතවරයක් උනත් ඒකෙදි වෙන ස්නායු උත්තේජනයේ දි ඒකට මොළය ඇබ්බැහියක් ඇති කරගන්න පුළුවන්. ඒක නැවත නැවත බලාපොරොත්තු උනත් ඒ කෙනා ඒකෙන් විදවනවා. තවත් අයගෙ පර්සනලිටි එකේ එක එක ක්රෑක්ස් ඇති වෙන්න පුළුවන්. එකට හානි වෙන්න පුළුවන්. ඒ වගේ ම මට හමු උන කෙනෙක් ඉන්නවා මම විසින් මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කරපු. එයා පිරිමි ළමයෙක්.( Transgender male - a man born in a female body) ඒ බව දැනගෙන එක්තරා පවුලේ ම පුද්ගලයෙක් එයාව අතවරයට ලක් කරන්න උත්සහ කරලා තියෙනවා. පස්සෙ කාලෙක එයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද එයා සමාජයට යන්නෙ පිරිමි ළමයෙක් විදියට. එතනදි මේ වගේ අත්දැකීම් ලොකු ක්‍රැක් එකක් වෙනවා ඔහුගෙ පෞරුෂයට.. Self esteem එකට වෙන ඩැමේජ් එක සමහරවිට ජීවිත කාලෙම තියෙන්න පුළුවන්. මෙතන දි ඒ පුද්ගලයා ඔහුව අතවරයට ලක් කරන්න උත්සහ කරලා තිබුනේ පිරිමි ළමයෙක් වෙන්න තියෙන උවමනාව නැති වෙලා එයාව ගෑනු ළමයෙක් ම වෙයි කියල බලාපොරොත්තුවෙන් සහ අවස්ථාවෙන් ප්රයෝජනයකූ ගැනීමේ අරමුණෙන්. මේ දේ සාමාන්‍ය පිරිමි ලමයින්ට විතරක් නෙමෙයි සමලිංගික පිරිමි ළමයින්ට සමලිංගික ගෑනු ලමයින්ටත් වෙන දෙයක්. තව පැත්තක් තියෙනව මේකෙ මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි ට්‍රාන්ස්ජෙන්ඩර් ගෑනු ලමයින්ගෙන් ( a woman born in a male body) සමහර අය ඒ විදියට එයාලගෙ ලිංගික අනන්‍යතාවය තෝර ගන්න ඔය වගේ අනිසි අතවර වලිනුත් බලපෑමක් වෙනවා කියන එක. මේකයි උඩ සිද්ධියයි පටලවා ගන්න එපා.( Trans පිරිමි ලමයින්ට වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. එයාලටත් අතවර නිසා සිස් පිරිමි ලමයින්ට වගේ පෞරුෂත්වයට බලපෑම් වෙන්න පුළුවන්) ඇත්තට ම Gender dysphoria තියෙන අයට අනිවාර්යයෙන් ම ඒ ක්‍රියාවලිය හරහා ඒ දේට යොමු වෙන්න ඉඩ සැලසිය යුතුයි.ඒක ගැන කිසිම තර්කයක් නැහැ ඒත් අවාසනාවට true dysphoric අයයි මේ අතවර නිසා බලපෑම් උන අයයි අදුරගන්න අමාරුයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom