Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිසිදු සත්ධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟපල ලැබිය හැකි ද?

මෙය දැනට එක්තරා පිරිසක් විසින් පවත්වා ගෙන යන සතිපට්ඨාන විපස්සනා භාවනාව නො ඉවසන තවත් පිරිසක් විසින් ඇති කර ඇති අලුත් ප්‍රශ්නයෙකි. මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ.

බොහෝ වෙහෙසී උපදවා ගන්නා ලෞකික ධ්‍යානය කාම සංඥාවක් පහළවීම් මාත්‍රයෙන් අතුරුදන් වන බව බෞද්ධයන් අතර ප්‍රසිද්ධ කරුණෙකි. ධනය රැස්කර ගෙන භාර්ය්යාවන් ඇතිව ද දරුවන් ඇතිව පස්කම් සැප විඳිමින් වාසය කරන ගිහියන් අතර ඒ ධ්‍යාන තිබිය නො හැකි බව අමුතුවෙන් කිය යුතු ගැඹුරු කරුණක් නො වේ.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි අලුත දම්සක් පවත්වා බරණැස ඉසිපතනයෙහි වැඩවෙසෙන දිනවල එනුවර ස්ත්‍රීන් පිරිවරාගෙන පස්කම් සැප විඳිමින් විසූ යස නම් වූ සිටු පුත්‍රයෙක් එක් රාත්‍රියක දී නිදාහුන් ස්ත්‍රීන් ගේ විප්‍රකාර දැක කලකිරී රාත්‍රියේ දී ම ගෙයින් නික්ම ගියේ ය. එසේ යන යස සිටු පුත් අහම්බෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. තථාගතයන් වහන්සේ ඔහුට ධර්මදේශනය කළ සේක. ඒ ධර්මය අනුව සිත යැවූ සිටු පුත් ඒ අසුනෙහි දී ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසු දින ඔහු ගේ පියා පුතු ගේ පිය සටහන් අනුව ඔහු සොයා යන්නේ එහි පැමිණියේ තථාගතයන් වහන්සේ ඔහුට ද දහම් දෙසූ සේක. ධර්මය අනුව සිත යැවූ සිටුවරයා ද ඒ අසුනේ දී ම සෝවාන් ඵලයට පැමිණියේ ය. පියාට දෙසන ධර්මය අසමින් එය අනුව සිත යැවූ සිටු පුත් සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය. මෙය විනය පිටකයට අයත් මහාවග්ගපාලියෙහි මහාඛන්ධකයෙහි දැක්වෙන පුවතකි. යස කුල පුත්‍රයා හා ඔහු ගේ පියා කවදාවත් භාවනා කොට ධ්‍යාන උපදවා ගෙන සිටි අය නො වෙති. ස්ත්‍රීන් පිරිවරා ගෙන උසස් ම අන්දමින් කම් සැප විඳිමින් විසූ ඔවුනට ලෞකික ධ්‍යාන කොයින් ද? බුදුන් වහන්සේ දේශනය කළ ධර්මය අනුව සිත පැවැත්වීම විදර්ශනා භාවනාව ය. ඔවුන් මඟපල ලැබූයේ ධ්‍යාන ලබා තිබීමෙන් නොව ඒ ශුද්ධ විදර්ශනාවෙන් ම ය.

යස කුලපුත්‍රයා ගේ පැවිදිවීම අසා ඔහු ගේ යහළුවෝ සිවුපනස් දෙනෙක් ද බුදුරජාණන් වහන්සේ වෙත ගියෝය. ඔවුහු ද දහම් අසා සෝවාන් වී පැවිද්ද ලබා ගත්හ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඔවුනට අවවාද කළ සේක. අනුශාසනා කළ සේක. ඒවා ඇසීමෙන් ඒ සැම දෙනා වහන්සේ ම රහත් වූ බව “තෙසං භගවා ධම්මියා කථාව ඔවදියමානානං අනුසාසියමානානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු” යි මහාවග්ගපාලියේ දක්වා තිබේ. ගිහිගෙයි කම් සැප විඳිමින් විසූ ඒ අය කවදාවත් ධ්‍යාන උපදවා තිබුණේ නැත. පැවිදි වීමෙන් පසු ධ්‍යාන භාවනා කළ බවකුත් සඳහන් නො වේ.

තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතනයෙහි වැඩ සිට තවුසන් දමනය කරනු සඳහා උරුවෙල් දනව්ව බලා වඩිනාසේක්, අතර මඟ එක් වනයක ගසක් මුල වැඩහුන් සේක. ඒ වනයෙහි භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් ස්ත්රින් හා ඉන්ද්රිය පිනවීමෙන් සතුටු වන්නාහ. ඔවුන් ගෙන් එක් කුමාරයකුට භාර්‍ය්‍යාවක් නොවූයෙන් ඔහු වෙසඟනක් කැඳවාගෙන ගියේ ය. ඈ ඔවුන් ගේ ප්‍රමාදයක් බලා බඩුත් ගෙන පලා ගියාය ය. ඇය සොයා ඇවිද්දා වූ ඒ කුමාරවරු ගසමුල වැඩ හුන් තථාගතයන් වහන්සේ දැක ඇය ගැන විමසනු පිණිස උන් වහන්සේ වෙත ගියෝ ය. තථාගතයන් වහන්සේ ඔවුනට දහම් දෙසූහ. දහම් අසා ඒ සැම දෙනාම සෝවාන් වී පැවිදි වූහ. ස්ත්‍රීන් හා වනයට ගොස් සතුටු වෙමින් විසූ ඒ කාමභෝගීන්ට තුබූ ධ්‍යානයක් නැත. එහෙත් ඔවුහු ධර්මය අනුව සිත යැවීමෙන් සත්‍යාවබෝධය කොට මඟපල ලැබූහ. මෙය ද මහාවග්ගපාලියෙහි දැක්වෙන පුවතකි. පිටකත්‍රයෙහි අටුවාවල මෙබඳු පුවත් බොහෝ ගණනක් ඇත්තේ ය.

පළමුවෙන් ශමථ භාවනාවක් කොට පසුව විදර්ශනා වඩා මඟපල ලැබීමත් මේ ශාසනයෙහි ඇති එක් ක්‍රමයෙකි. ඒ ක්‍රමයෙන් මඟපල ලැබූවෝ ඉතා ටික දෙනෙකි. බහුතර සංඛ්‍යාවක් මඟපල ලබා තිබෙන්නේ ලෞකික ධ්‍යාන නො වඩා ශුද්ධ විදර්ශනාවෙන් ම ය. මඳ වේලාවක් වුව ද විදර්ශනා භාවනාවන්හි යෙදීම තථාගතයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද උසස් කුශලයකි. ‘බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟනට මහ දනක් දීමට ද වැඩි, සතර දිගින් වඩනා මහසඟන උදෙසා විහාරයක් කරවීමට ද වැඩි, රත්නත්‍රය සරණ යාමට ද වැඩි, සිකපද පස සමාදන්වීමට ද වැඩි, මෛත්‍රී භාවනාවට ද වැඩි, මහත්ඵල ඇති කුශලයක් අසුරුසණක් පමණ කාලයේ කරන විදර්ශනා භාවනාවෙන් ලැබෙන බව තථාගතයන් වහන්සේ විසින් වේලාම සූත්‍රයෙහි වදාරා තිබේ. ශමථ භාවනා කොට ධ්‍යාන නො ලබා විදර්ශනා භාවනාව නො කළ හැකිය, කළත් එයින් පලක් නැත, කියා නූගත් ජනයා මුළා කොට ඔවුන් විදර්ශනා භාවනාව නමැති උත්තම කුශලය සිදුකර ගැනීමට අනුන්ට බාධා කිරීම බරපතල අපරාධයෙකි.

කියන්නන් කෙසේ කීව ද නුවණැතියන්ට කාරණය තේරුම් ගැනීමට ඉහත දැක් වූ කරුණු ප්‍රමාණ වෙතියි සිතමි.

[QUOTE="පෝරිසාදයා, post: 23872102, member: 377359"] [SIZE="4"][COLOR="Navy"]ශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟපල ලැබිය හැකි ද? මෙය දැනට එක්තරා පිරිසක් විසින් පවත්වා ගෙන යන සතිපට්ඨාන විපස්සනා භාවනාව නො ඉවසන තවත් පිරිසක් විසින් ඇති කර ඇති අලුත් ප්‍රශ්නයෙකි. මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ. බොහෝ වෙහෙසී උපදවා ගන්නා ලෞකික ධ්‍යානය කාම සංඥාවක් පහළවීම් මාත්‍රයෙන් අතුරුදන් වන බව බෞද්ධයන් අතර ප්‍රසිද්ධ කරුණෙකි. ධනය රැස්කර ගෙන භාර්ය්යාවන් ඇතිව ද දරුවන් ඇතිව පස්කම් සැප විඳිමින් වාසය කරන ගිහියන් අතර ඒ ධ්‍යාන තිබිය නො හැකි බව අමුතුවෙන් කිය යුතු ගැඹුරු කරුණක් නො වේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි අලුත දම්සක් පවත්වා බරණැස ඉසිපතනයෙහි වැඩවෙසෙන දිනවල එනුවර ස්ත්‍රීන් පිරිවරාගෙන පස්කම් සැප විඳිමින් විසූ යස නම් වූ සිටු පුත්‍රයෙක් එක් රාත්‍රියක දී නිදාහුන් ස්ත්‍රීන් ගේ විප්‍රකාර දැක කලකිරී රාත්‍රියේ දී ම ගෙයින් නික්ම ගියේ ය. එසේ යන යස සිටු පුත් අහම්බෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. තථාගතයන් වහන්සේ ඔහුට ධර්මදේශනය කළ සේක. ඒ ධර්මය අනුව සිත යැවූ සිටු පුත් ඒ අසුනෙහි දී ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසු දින ඔහු ගේ පියා පුතු ගේ පිය සටහන් අනුව ඔහු සොයා යන්නේ එහි පැමිණියේ තථාගතයන් වහන්සේ ඔහුට ද දහම් දෙසූ සේක. ධර්මය අනුව සිත යැවූ සිටුවරයා ද ඒ අසුනේ දී ම සෝවාන් ඵලයට පැමිණියේ ය. පියාට දෙසන ධර්මය අසමින් එය අනුව සිත යැවූ සිටු පුත් සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය. මෙය විනය පිටකයට අයත් මහාවග්ගපාලියෙහි මහාඛන්ධකයෙහි දැක්වෙන පුවතකි. යස කුල පුත්‍රයා හා ඔහු ගේ පියා කවදාවත් භාවනා කොට ධ්‍යාන උපදවා ගෙන සිටි අය නො වෙති. ස්ත්‍රීන් පිරිවරා ගෙන උසස් ම අන්දමින් කම් සැප විඳිමින් විසූ ඔවුනට ලෞකික ධ්‍යාන කොයින් ද? බුදුන් වහන්සේ දේශනය කළ ධර්මය අනුව සිත පැවැත්වීම විදර්ශනා භාවනාව ය. ඔවුන් මඟපල ලැබූයේ ධ්‍යාන ලබා තිබීමෙන් නොව ඒ ශුද්ධ විදර්ශනාවෙන් ම ය. යස කුලපුත්‍රයා ගේ පැවිදිවීම අසා ඔහු ගේ යහළුවෝ සිවුපනස් දෙනෙක් ද බුදුරජාණන් වහන්සේ වෙත ගියෝය. ඔවුහු ද දහම් අසා සෝවාන් වී පැවිද්ද ලබා ගත්හ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඔවුනට අවවාද කළ සේක. අනුශාසනා කළ සේක. ඒවා ඇසීමෙන් ඒ සැම දෙනා වහන්සේ ම රහත් වූ බව “තෙසං භගවා ධම්මියා කථාව ඔවදියමානානං අනුසාසියමානානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු” යි මහාවග්ගපාලියේ දක්වා තිබේ. ගිහිගෙයි කම් සැප විඳිමින් විසූ ඒ අය කවදාවත් ධ්‍යාන උපදවා තිබුණේ නැත. පැවිදි වීමෙන් පසු ධ්‍යාන භාවනා කළ බවකුත් සඳහන් නො වේ. තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතනයෙහි වැඩ සිට තවුසන් දමනය කරනු සඳහා උරුවෙල් දනව්ව බලා වඩිනාසේක්, අතර මඟ එක් වනයක ගසක් මුල වැඩහුන් සේක. ඒ වනයෙහි භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් ස්ත්රින් හා ඉන්ද්රිය පිනවීමෙන් සතුටු වන්නාහ. ඔවුන් ගෙන් එක් කුමාරයකුට භාර්‍ය්‍යාවක් නොවූයෙන් ඔහු වෙසඟනක් කැඳවාගෙන ගියේ ය. ඈ ඔවුන් ගේ ප්‍රමාදයක් බලා බඩුත් ගෙන පලා ගියාය ය. ඇය සොයා ඇවිද්දා වූ ඒ කුමාරවරු ගසමුල වැඩ හුන් තථාගතයන් වහන්සේ දැක ඇය ගැන විමසනු පිණිස උන් වහන්සේ වෙත ගියෝ ය. තථාගතයන් වහන්සේ ඔවුනට දහම් දෙසූහ. දහම් අසා ඒ සැම දෙනාම සෝවාන් වී පැවිදි වූහ. ස්ත්‍රීන් හා වනයට ගොස් සතුටු වෙමින් විසූ ඒ කාමභෝගීන්ට තුබූ ධ්‍යානයක් නැත. එහෙත් ඔවුහු ධර්මය අනුව සිත යැවීමෙන් සත්‍යාවබෝධය කොට මඟපල ලැබූහ. මෙය ද මහාවග්ගපාලියෙහි දැක්වෙන පුවතකි. පිටකත්‍රයෙහි අටුවාවල මෙබඳු පුවත් බොහෝ ගණනක් ඇත්තේ ය. පළමුවෙන් ශමථ භාවනාවක් කොට පසුව විදර්ශනා වඩා මඟපල ලැබීමත් මේ ශාසනයෙහි ඇති එක් ක්‍රමයෙකි. ඒ ක්‍රමයෙන් මඟපල ලැබූවෝ ඉතා ටික දෙනෙකි. බහුතර සංඛ්‍යාවක් මඟපල ලබා තිබෙන්නේ ලෞකික ධ්‍යාන නො වඩා ශුද්ධ විදර්ශනාවෙන් ම ය. මඳ වේලාවක් වුව ද විදර්ශනා භාවනාවන්හි යෙදීම තථාගතයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද උසස් කුශලයකි. ‘බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟනට මහ දනක් දීමට ද වැඩි, සතර දිගින් වඩනා මහසඟන උදෙසා විහාරයක් කරවීමට ද වැඩි, රත්නත්‍රය සරණ යාමට ද වැඩි, සිකපද පස සමාදන්වීමට ද වැඩි, මෛත්‍රී භාවනාවට ද වැඩි, මහත්ඵල ඇති කුශලයක් අසුරුසණක් පමණ කාලයේ කරන විදර්ශනා භාවනාවෙන් ලැබෙන බව තථාගතයන් වහන්සේ විසින් වේලාම සූත්‍රයෙහි වදාරා තිබේ. ශමථ භාවනා කොට ධ්‍යාන නො ලබා විදර්ශනා භාවනාව නො කළ හැකිය, කළත් එයින් පලක් නැත, කියා නූගත් ජනයා මුළා කොට ඔවුන් විදර්ශනා භාවනාව නමැති උත්තම කුශලය සිදුකර ගැනීමට අනුන්ට බාධා කිරීම බරපතල අපරාධයෙකි. කියන්නන් කෙසේ කීව ද නුවණැතියන්ට කාරණය තේරුම් ගැනීමට ඉහත දැක් වූ කරුණු ප්‍රමාණ වෙතියි සිතමි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom