Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරීම මිසී පන්නා දමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරීම මිසී පන්නා දමයි

පුවත්ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති තනතුරෙන් සමන් රත්නප්‍රිය විසිවෙයි. නව සභාපති චින්තක බණ්ඩාර.

janawari82015

June 27, 20170

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය සඳහා චින්තක බණ්ඩාර පත්කරගනු ලැබ සිටී. ‘ජනවාරි8’ දේශපාලන වෙනසට ප්‍රභල ලෙස දායකත්වය සැපයූ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය මෙතෙක් දැරුවේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය විසිනි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වීම මුල් කරගනිමින් පසුගිය කාලයේ ඔහුට විවිධ චෝදනා එල්ල විය. ජාත්‍යන්තර කම්කරු සහ වෘත්තීය සමිති සමුළු සඳහා සහභාගිවීමට සෙසු වෘත්තීය සමිති නායකයන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමි කළ බවට වන චෝදනාවක් ද ඒ අතර විය. එම කරුණු සැළකිල්ලට ගනිමින් පසුගිය සතියේ රැුස්වූ වෘත්තීය සමිති පෙරමුණ එහි සභාපති ධුරය සඳහා වෙනත් වෘත්තීය සමිති නායකයෙකු පත්කර ගැනීමට පියවර ගෙන ඇත. ලේකම් තනතුර සඳහා උදේණි දිසානායක පත්කරගෙන ඇත.

4,189 total views, 2,659 views today

Share this:

වෙනසට වෙනසක්

[QUOTE="Sri_Sampath, post: 21872708, member: 264139"] [b]පිරීම මිසී පන්නා දමයි[/b] [SIZE="4"] පුවත්ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති තනතුරෙන් සමන් රත්නප්‍රිය විසිවෙයි. නව සභාපති චින්තක බණ්ඩාර. janawari82015 June 27, 20170 ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය සඳහා චින්තක බණ්ඩාර පත්කරගනු ලැබ සිටී. ‘ජනවාරි8’ දේශපාලන වෙනසට ප්‍රභල ලෙස දායකත්වය සැපයූ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය මෙතෙක් දැරුවේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය විසිනි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වීම මුල් කරගනිමින් පසුගිය කාලයේ ඔහුට විවිධ චෝදනා එල්ල විය. ජාත්‍යන්තර කම්කරු සහ වෘත්තීය සමිති සමුළු සඳහා සහභාගිවීමට සෙසු වෘත්තීය සමිති නායකයන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමි කළ බවට වන චෝදනාවක් ද ඒ අතර විය. එම කරුණු සැළකිල්ලට ගනිමින් පසුගිය සතියේ රැුස්වූ වෘත්තීය සමිති පෙරමුණ එහි සභාපති ධුරය සඳහා වෙනත් වෘත්තීය සමිති නායකයෙකු පත්කර ගැනීමට පියවර ගෙන ඇත. ලේකම් තනතුර සඳහා උදේණි දිසානායක පත්කරගෙන ඇත. 4,189 total views, 2,659 views today Share this: [/SIZE] [COLOR="Indigo"][SIZE="7"] :lol: වෙනසට වෙනසක්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom