Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලඩෙල්පියා පර්යේෂණය 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලඩෙල්පියා පර්යේෂණය 2

...අපි කලින් කීවා USA යුධ නැව අතුරැදහන් කරපු හැටි. මීදුමින් වගේ වැහිලා ගිහින්, එය ඉවත් වුනාම නෞකාව නොපෙනී ගොස්, ජලය මත පමණක් සළකුණක් තිබූ හැටි එහිදී අපි කීවා.

ඒත් චුම්බක උපකරණ අක්‍රීය කලාම, සියලුලෝම නැවත විශ්මයට පමුණුවමින් නැව ආයෙත් පේන්න පටන්ගත්තා. ඒත් එහි ප්‍රතිපලය වුනේ, නැවෙහි හිටි සෙබළුන් සේවකයින් ආදී පිරිස දැඩි ලෙස අසනීප වී ඉදීමයි. සමහරැ ඉවරයක් නැතුව වමනය කළා. සමහරැන්ට තමන් ඉන්නේ කොහේද කියලා මතකයක් තිබුනේ නෑ. මෙන්න මෙහෙමයි පළමු පර්යේෂණය ඉවර වුනේ. (ඒ ගැන තව විස්තර හමුවුනොත් පළ කරන්නම්.)

දෙවැනි පරීක්ෂණය සිදුකලේ 1943, ඔක්තෝබර් 28. මේ පර්යේෂණයේදී, අදාල නෞකාව පිලඩෙල්පියා වරායෙන් අතුරැදන්ව ගොස්, වර්ජිනියාවේ නෝෆෝක් සාගර ප්‍රදේශයෙන් ක්ෂණිකව මතු කිරීමට විද්‍යඥයින් සමත් වූ බව වාර්ථා වෙනවා. මෙහි ඊළග මැජික් එක වුනේ, නෞකාව නැවතත් නොෆෝක් වලින් අතුරැදන් කර පිලඩෙල්පියා වරායෙන් මතු කරන එක.

ඒත් මෙතෙන්දි තමා විද්‍යඥයින්ට තරැ පෙනුන සිදුවීමක් වුනේ..

ටිකකින් මොකක්ද සිද්ද වුනේ කියා ලියන්නම්.

අවධානය පිණිසයි:

පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ අප පල කරන ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන් ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා එම මත මුළින්ම දැක්වූ අයට ඉදිරිපත් කරන ලෙස, මෙහි සිටින අති වැදගත්වූද කාරැණිකවූද බුද්ධි බලයන් තේජස් සම්පන්නවූද මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. මක්නිසාද යත්, මෙහි අප පළ කරන බොහෝ අදහස් අපගේ ඒවා නොවන හෙයින්ද, බොහෝමයක් උපුටා ගන්නා ලද ඒවා වන හෙයින්ද, එහෙත් සමහරක් දීර්ඝ පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරැව එම ප්‍රථම ලේඛකයන් පල කළ ඒවා බැවින්ද, මෙහි දී අපට බැන වැදීමෙන් පළක් නොවන බව ඉතා සදාචාර සම්පන්න වචන වලින් හෙබි මෙහි සිටින මහතුන්ගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම, වෙනත් සිදුකළ යුතු වැදගත් ක්‍රියාවක් නැති හෙයින් පරිගණකය ඉදිරියේ බෑවී සිටින්නාවූද, කටට එන සෑම තුප්පහි වචනයක්ම (බොහෝ විට මෙම වචන ලංකාවේ බොහෝ ප්‍රචලිත වචන වන "පච" සහ <දෙවැනි වදන අසභ්‍ය හෙයින් අප මෙහි සදහන් නොකරමු> සමන්විතය), අදාල මාතෘකාව පිළිබද කිසිදු ආකාරයේ ගවේශණයකින් තොරව එසැනින් මුදාහරින්නාවූද මහා ඥාණයෙන් පිරිපුන් බුද්ධිමතුන්ගෙන්ද එම ඉල්ලීමම සිදු කර සිටිමු. ස්තූතියි

[QUOTE="mulder123, post: 15921590, member: 485678"] [b]පිලඩෙල්පියා පර්යේෂණය 2[/b] [SIZE="5"]...අපි කලින් කීවා USA යුධ නැව අතුරැදහන් කරපු හැටි. මීදුමින් වගේ වැහිලා ගිහින්, එය ඉවත් වුනාම නෞකාව නොපෙනී ගොස්, ජලය මත පමණක් සළකුණක් තිබූ හැටි එහිදී අපි කීවා. ඒත් චුම්බක උපකරණ අක්‍රීය කලාම, සියලුලෝම නැවත විශ්මයට පමුණුවමින් නැව ආයෙත් පේන්න පටන්ගත්තා. ඒත් එහි ප්‍රතිපලය වුනේ, නැවෙහි හිටි සෙබළුන් සේවකයින් ආදී පිරිස දැඩි ලෙස අසනීප වී ඉදීමයි. සමහරැ ඉවරයක් නැතුව වමනය කළා. සමහරැන්ට තමන් ඉන්නේ කොහේද කියලා මතකයක් තිබුනේ නෑ. මෙන්න මෙහෙමයි පළමු පර්යේෂණය ඉවර වුනේ. (ඒ ගැන තව විස්තර හමුවුනොත් පළ කරන්නම්.) දෙවැනි පරීක්ෂණය සිදුකලේ 1943, ඔක්තෝබර් 28. මේ පර්යේෂණයේදී, අදාල නෞකාව පිලඩෙල්පියා වරායෙන් අතුරැදන්ව ගොස්, වර්ජිනියාවේ නෝෆෝක් සාගර ප්‍රදේශයෙන් ක්ෂණිකව මතු කිරීමට විද්‍යඥයින් සමත් වූ බව වාර්ථා වෙනවා. මෙහි ඊළග මැජික් එක වුනේ, නෞකාව නැවතත් නොෆෝක් වලින් අතුරැදන් කර පිලඩෙල්පියා වරායෙන් මතු කරන එක. ඒත් මෙතෙන්දි තමා විද්‍යඥයින්ට තරැ පෙනුන සිදුවීමක් වුනේ.. ටිකකින් මොකක්ද සිද්ද වුනේ කියා ලියන්නම්.[/SIZE] [SIZE="3"]==================== [B]අවධානය පිණිසයි:[/B] පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ අප පල කරන ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන් ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා එම මත මුළින්ම දැක්වූ අයට ඉදිරිපත් කරන ලෙස, මෙහි සිටින අති වැදගත්වූද කාරැණිකවූද බුද්ධි බලයන් තේජස් සම්පන්නවූද මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. මක්නිසාද යත්, මෙහි අප පළ කරන බොහෝ අදහස් අපගේ ඒවා නොවන හෙයින්ද, බොහෝමයක් උපුටා ගන්නා ලද ඒවා වන හෙයින්ද, එහෙත් සමහරක් දීර්ඝ පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරැව එම ප්‍රථම ලේඛකයන් පල කළ ඒවා බැවින්ද, මෙහි දී අපට බැන වැදීමෙන් පළක් නොවන බව ඉතා සදාචාර සම්පන්න වචන වලින් හෙබි මෙහි සිටින මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම, වෙනත් සිදුකළ යුතු වැදගත් ක්‍රියාවක් නැති හෙයින් පරිගණකය ඉදිරියේ බෑවී සිටින්නාවූද, කටට එන සෑම තුප්පහි වචනයක්ම (බොහෝ විට මෙම වචන ලංකාවේ බොහෝ ප්‍රචලිත වචන වන "පච" සහ <දෙවැනි වදන අසභ්‍ය හෙයින් අප මෙහි සදහන් නොකරමු> සමන්විතය), අදාල මාතෘකාව පිළිබද කිසිදු ආකාරයේ ගවේශණයකින් තොරව එසැනින් මුදාහරින්නාවූද මහා ඥාණයෙන් පිරිපුන් බුද්ධිමතුන්ගෙන්ද එම ඉල්ලීමම සිදු කර සිටිමු. ස්තූතියි ====================[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom