Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලවුස් පොල්ලෙලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධ්යක්ෂ ,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,

කොළඹ .

වෙබ් අඩවියකින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්.

mawubima.com නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා 'සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ' යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත.

ඊට අමතරව මාගේ අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇත. මාගේ කිසිදු අවසරයකින් තොරව මා හට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ නැති පුවතකට මාගේ ඡායාරූපය පළ කිරීමෙන් මාගේ පෞද්ගලික , වෘත්තීය , සමාජ හා දේශපාලන කීර්ති නාමයට බරපතළ අගතියක් සිදු වී ඇත. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

මෙයට විශ්වාසී

විමල් කැටිපෙආරච්චි

[QUOTE="NATHA SRI JAYASEKARA, post: 26020983, member: 576549"] අධ්යක්ෂ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , කොළඹ . වෙබ් අඩවියකින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්. [URL='http://mawubima.com/?fbclid=IwAR2eYm4C8T8XUHt5UfEXqZ5MZ3W1I9sOHq9apVGs0YpIhRW1YJN1DRP-YZc']mawubima.com[/URL] නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා 'සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ' යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත. ඊට අමතරව මාගේ අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇත. මාගේ කිසිදු අවසරයකින් තොරව මා හට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ නැති පුවතකට මාගේ ඡායාරූපය පළ කිරීමෙන් මාගේ පෞද්ගලික , වෘත්තීය , සමාජ හා දේශපාලන කීර්ති නාමයට බරපතළ අගතියක් සිදු වී ඇත. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි. මෙයට විශ්වාසී විමල් කැටිපෙආරච්චි [IMG]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t1.0-9/134447244_225321372420835_4079387103752807193_n.jpg?_nc_cat=107&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=K63PYdKXci4AX-BFVSp&_nc_ht=scontent.fcmb11-1.fna&oh=4c3ecd5dfe64bd8a427dfad38316feae&oe=6018CE0E[/IMG] [IMG]https://scontent.fcmb11-1.fna.fbcdn.net/v/t1.0-9/134382329_225321412420831_113237972339315967_n.jpg?_nc_cat=108&ccb=2&_nc_sid=8bfeb9&_nc_ohc=u7cwz2CxX6gAX8A4mdO&_nc_ht=scontent.fcmb11-1.fna&oh=2e2678e323ff60789e95c989670b733a&oe=60174BB4[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom