Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිල් මාරු කරපු ලොකුම හොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිල් මාරු කරපු ලොකුම හොරා

මේ ඉන්නෙ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පිල් මාරු කළ ජනාධිපතිවරයෙක්..! -චම්පික රණවක

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.04, ප.ව.11.30) ජනතාව පොදු අපේක්ෂකයාට ජන වරමක් දුන්නේ පිල් මාරු කර ජනාධිපති කම් කරන්නට නොවෙයි. එනිසා ඒ ජන වරමට පිටුපෑ ජනාධිපතිවරයා 2019 ජනවාරි 8න් පසු ලැබෙන නීත්‍යානුකූල භාවයෙන් වහාම ජනාධිපතිවරණය කැඳවිය යුතුයි.

ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් පිල් මාරු කරලා තිබෙනවා. නමුත් ඉතාමත් ලැජ්ජා සහගත විදිහට රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි.

බොරු සහන මල්ලක් සහිත අයවැය ගෙන එන්නේ මාස 3 කට පමණක් බවට ඔවුන්ම පත් කළ ලේකම් වරයාම ප්‍රකාශ කරනවා.

ජාතික හෙළ උරුමයේ නායක ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉහත අදහස් ප්‍රකාශ කෙළේ මහනුවරට ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව ය.

“අතීතයේ පටන්ම අපේ රටේ සම්ප්රදාය තමයි අපේ මහනාහිමිවරුන් විසින් රට පාලනය කළ ඒ රජවරුන් හට අවවාද හා අනුශාසනා ලබා දීම මගින් රජවරු හෝ පාලකයින් වැරදි මගේ යනවා නම් ඒවා නිවැරදි කරගැනීම. ඒ නිසා අපි අපේ මල්වතු හා අස්ගිරි පාර්ශවයන්ගේ මහනායක හිමිවරුන් මේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කළා.

විශේෂයෙන්ම ජනාධිපතිතුමන් විසින් නීත්‍යානුකූලව ජන වරමකින් පත් වුණු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව, ඉතාමත්ම නිතී විරෝධි ලෙස සහ ව්‍යවස්ථා විරෝධි ලෙස, ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන්ට එරෙහිව,ඒ වගේම දේශපාලන සදාචාරයටත් එරෙහිව ගිහින් ඉවත් කරලා, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කරලා තිබෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලය විසිරුවාහැරලා තිබෙනවා. මේ ක්‍රියාවල් දෙකම, සම්මත වුණු අපේ 19 වන සංශෝධනයට අනුව රටේ වත්මන් ව්‍යවස්ථාවට විරුද්ධ ක්‍රියාවන්.

ඊලඟට එතුමන් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් කිසිවක් ගණනකට ගන්නේ නැතිව, මේ පාර්ලිමේන්තුව කල් තබලා, වාර අවසාන කරලා, දැන් මන්ත්‍රීවරු ඉතාමත් නින්දිත විදිහට බිලී බාගන්නා වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්නවා. ඒ වගේම අපි මතක් කළ යුතුයි මහින්ද රාජපක්ෂ මහත්මයාට එරෙහිව, එදා පොදු අපේක්ෂකයාට මේ මුළු රටෙන්ම, විශේෂයෙන්ම අපි මේ ඉන්න මහනුවර දිස්ත්‍රික්කයෙන් විශාල ජන වරමක් ලැබුනේ, මේ ආකාරයෙන් නීති විරෝධි ලෙස කටයුතු කරන්නවත්, ඒ වගේම පාදඩ බලවේග මුදා හැරලා රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන අල්ලාගෙන මේ විදිහට කටයුතු කරන්න නොවෙයි. ඒ වගේම පහුගිය කාලයේ ඉතාමත් නින්දිත විදිහට මුදල් උපයාගත්ත ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන යොදාගෙන සත්‍ය වසන් කරමින් අසත්‍ය වපුරුවන්නටවත් නින්දිත විදිහට පහර ගසන්නටත් නොවෙයි, අයතා ලෙස උපයාගත්තු ධනයෙන් මන්ත්‍රීවරු මිලදී ගන්නටත් නොවෙයි ජනතාව ඔහුට, ඒ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්දය ලබා දුන්නේ.

ඒ ජන වරමට, ඡන්ද දායකයින්ගේ ඉල්ලීමට ගරු කරලා කටයුතු කළේ නැහැ එතුමන්. ඒ නිසා මගේ අදහස නම් ඔහුට දුන් ඒ ජන වරම දැන් අහෝසියි. ඒ වගේම අපි විශේෂයෙන්ම එතුමන්ගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ මගින් රටේ ආණ්ඩුකරණය නීත්‍යානුකූල කළ යුතුයි. මොකද අද වන විට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තෙක්ම මේ ප්‍රශ්ණය ගිහින් තිබෙනවා. මේ රටේ නිල ආණ්ඩුව මොකක්ද කියන එක ගැන විදේශ රටවල් බලාගෙන ඉන්නවා. මුළු රාජ්‍ය සේවයම අඩපණ වෙලා තිබෙනවා ලේකම්වරුන්ගේ ඉඳන් මොකක්ද නිල ආණ්ඩුව කියලා දන්නේ නැතිව. සමාජයත් අස්ථාවර වෙලා තිබෙනවා.

ඒ පමණක් නොවෙයි, ආයෝජනවලට බරපතල ප්‍රශ්ණ ඇතිවෙලා තිබෙනවා. අපේ රටට එන සංචාරකයින්ගෙන් 40% පමණ පැමිණීමට නියමිත මේ එළඹෙන නොවැම්බර් මාසයේ ඉඳන් පෙබරවාරි මාසය දක්වා කාලය අතරතුර, නමුත් අද විදේශ රටවල් මේ තත්ත්වයත් සමග සංචාරකයින්ට නොයෙකුත් අවවාදමය ප්‍රකාශයන් නිකුත් කරලා තිබෙනවා. ඒ මගින් සංචාරක ව්‍යාපාරයටත් මේ සිදුවීම් මාලාව අවාසනාවන්ත ලෙස බලපාලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, මේ රටේ කොටස් වෙළඳපොල තුළ සිදුවුණු විදේශ ආයෝජන ආපසු යෑමක් සිදුවෙලා තිබෙනවා. තවත් ගත්තාම, අපේ රට ගත්තු ණය, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්තු ණය ලබන ජනවාරි මාසයේ 29 වැනිදා කල් පිරෙනවා ඩොලර් බිලියනයක් පමණ. එහි පොළී අනුපාතය ගත්තාම තිබිච්ච පොලී අනුපාතයෙන් හරියටම දෙගුණයක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයා ව්‍යාජ සහන මල්ලක් දුන්නාට ඒක දීලා තිබෙන්නේ ඉදිරි තුන් මාසයක කාලයකටයි.

මොකද මේ වන විට අපේ භාණ්ඩාගාරයට නිල නොවන විදිහට පත් කරන ලද ලේකම්වරයා කියලා තිබෙනවා අය වැය ගෙන එන්නේ මාස තුනක කාලයකට කියලා. ඒ අනුව පැහැදිලියි මේ පෙන බුබුළක් වගේ බොරු සහන මල්ලක් ඉදිරිපත් කරලා ජනතාව මුලාවේ දාලා, අවසානයේ සිදුකරන්න යන්නේ රටේ ආර්ථිකය මේ තිබෙන තැනෙනුත් පහලට ඇදලා දාලා බිඳ දැමීමක් බව.

අවසාන වශයෙන් ඉතාම ලැජ්ජා සහගත දෙයක් තියෙනවා ඉතාම කෙටියෙන් කියන්න, ඒ තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා නගර සභා මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පළාත් සභා මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙක් පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි. ඒනිසා අපි බොහොම කාරුණිකව ජනාධිපතිතුමාට කියනවා, තමන්ට දුන්න ජන වරමට එරෙහිව ඔබතුමා පැත්ත මාරු කළනිසා ඔබට දැන් තවදුරටත් ජන වරමක් නැහැ. ඒ නිසා ලබන ජනවාරි 8 වෙනිදා නීත්‍යානුකූලව ලැබෙන හැකියාවෙන් වහාම ජනාධිපතිවරණය කැඳවන ලෙස. මොකද පිල් මාරු කරලා රටේ ජනාධිපතිකම කරගෙන යෑමට නොවෙයි ඔහුට ජනතාව ජනවරම ලබා දුන්නේ.”

[QUOTE="Greenz, post: 23842074, member: 510855"] [b]පිල් මාරු කරපු ලොකුම හොරා[/b] [SIZE="4"][COLOR="Red"]මේ ඉන්නෙ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පිල් මාරු කළ ජනාධිපතිවරයෙක්..! -චම්පික රණවක (ලංකා ඊ නිව්ස් -2018.නොවැ.04, ප.ව.11.30) ජනතාව පොදු අපේක්ෂකයාට ජන වරමක් දුන්නේ පිල් මාරු කර ජනාධිපති කම් කරන්නට නොවෙයි. එනිසා ඒ ජන වරමට පිටුපෑ ජනාධිපතිවරයා 2019 ජනවාරි 8න් පසු ලැබෙන නීත්‍යානුකූල භාවයෙන් වහාම ජනාධිපතිවරණය කැඳවිය යුතුයි. ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නගර සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් පිල් මාරු කරලා තිබෙනවා. නමුත් ඉතාමත් ලැජ්ජා සහගත විදිහට රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. බොරු සහන මල්ලක් සහිත අයවැය ගෙන එන්නේ මාස 3 කට පමණක් බවට ඔවුන්ම පත් කළ ලේකම් වරයාම ප්‍රකාශ කරනවා. ජාතික හෙළ උරුමයේ නායක ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉහත අදහස් ප්‍රකාශ කෙළේ මහනුවරට ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව ය. “අතීතයේ පටන්ම අපේ රටේ සම්ප්රදාය තමයි අපේ මහනාහිමිවරුන් විසින් රට පාලනය කළ ඒ රජවරුන් හට අවවාද හා අනුශාසනා ලබා දීම මගින් රජවරු හෝ පාලකයින් වැරදි මගේ යනවා නම් ඒවා නිවැරදි කරගැනීම. ඒ නිසා අපි අපේ මල්වතු හා අස්ගිරි පාර්ශවයන්ගේ මහනායක හිමිවරුන් මේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කළා. විශේෂයෙන්ම ජනාධිපතිතුමන් විසින් නීත්‍යානුකූලව ජන වරමකින් පත් වුණු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව, ඉතාමත්ම නිතී විරෝධි ලෙස සහ ව්‍යවස්ථා විරෝධි ලෙස, ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන්ට එරෙහිව,ඒ වගේම දේශපාලන සදාචාරයටත් එරෙහිව ගිහින් ඉවත් කරලා, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කරලා තිබෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලය විසිරුවාහැරලා තිබෙනවා. මේ ක්‍රියාවල් දෙකම, සම්මත වුණු අපේ 19 වන සංශෝධනයට අනුව රටේ වත්මන් ව්‍යවස්ථාවට විරුද්ධ ක්‍රියාවන්. ඊලඟට එතුමන් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් කිසිවක් ගණනකට ගන්නේ නැතිව, මේ පාර්ලිමේන්තුව කල් තබලා, වාර අවසාන කරලා, දැන් මන්ත්‍රීවරු ඉතාමත් නින්දිත විදිහට බිලී බාගන්නා වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්නවා. ඒ වගේම අපි මතක් කළ යුතුයි මහින්ද රාජපක්ෂ මහත්මයාට එරෙහිව, එදා පොදු අපේක්ෂකයාට මේ මුළු රටෙන්ම, විශේෂයෙන්ම අපි මේ ඉන්න මහනුවර දිස්ත්‍රික්කයෙන් විශාල ජන වරමක් ලැබුනේ, මේ ආකාරයෙන් නීති විරෝධි ලෙස කටයුතු කරන්නවත්, ඒ වගේම පාදඩ බලවේග මුදා හැරලා රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන අල්ලාගෙන මේ විදිහට කටයුතු කරන්න නොවෙයි. ඒ වගේම පහුගිය කාලයේ ඉතාමත් නින්දිත විදිහට මුදල් උපයාගත්ත ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන යොදාගෙන සත්‍ය වසන් කරමින් අසත්‍ය වපුරුවන්නටවත් නින්දිත විදිහට පහර ගසන්නටත් නොවෙයි, අයතා ලෙස උපයාගත්තු ධනයෙන් මන්ත්‍රීවරු මිලදී ගන්නටත් නොවෙයි ජනතාව ඔහුට, ඒ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්දය ලබා දුන්නේ. ඒ ජන වරමට, ඡන්ද දායකයින්ගේ ඉල්ලීමට ගරු කරලා කටයුතු කළේ නැහැ එතුමන්. ඒ නිසා මගේ අදහස නම් ඔහුට දුන් ඒ ජන වරම දැන් අහෝසියි. ඒ වගේම අපි විශේෂයෙන්ම එතුමන්ගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ මගින් රටේ ආණ්ඩුකරණය නීත්‍යානුකූල කළ යුතුයි. මොකද අද වන විට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තෙක්ම මේ ප්‍රශ්ණය ගිහින් තිබෙනවා. මේ රටේ නිල ආණ්ඩුව මොකක්ද කියන එක ගැන විදේශ රටවල් බලාගෙන ඉන්නවා. මුළු රාජ්‍ය සේවයම අඩපණ වෙලා තිබෙනවා ලේකම්වරුන්ගේ ඉඳන් මොකක්ද නිල ආණ්ඩුව කියලා දන්නේ නැතිව. සමාජයත් අස්ථාවර වෙලා තිබෙනවා. ඒ පමණක් නොවෙයි, ආයෝජනවලට බරපතල ප්‍රශ්ණ ඇතිවෙලා තිබෙනවා. අපේ රටට එන සංචාරකයින්ගෙන් 40% පමණ පැමිණීමට නියමිත මේ එළඹෙන නොවැම්බර් මාසයේ ඉඳන් පෙබරවාරි මාසය දක්වා කාලය අතරතුර, නමුත් අද විදේශ රටවල් මේ තත්ත්වයත් සමග සංචාරකයින්ට නොයෙකුත් අවවාදමය ප්‍රකාශයන් නිකුත් කරලා තිබෙනවා. ඒ මගින් සංචාරක ව්‍යාපාරයටත් මේ සිදුවීම් මාලාව අවාසනාවන්ත ලෙස බලපාලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ රටේ කොටස් වෙළඳපොල තුළ සිදුවුණු විදේශ ආයෝජන ආපසු යෑමක් සිදුවෙලා තිබෙනවා. තවත් ගත්තාම, අපේ රට ගත්තු ණය, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්තු ණය ලබන ජනවාරි මාසයේ 29 වැනිදා කල් පිරෙනවා ඩොලර් බිලියනයක් පමණ. එහි පොළී අනුපාතය ගත්තාම තිබිච්ච පොලී අනුපාතයෙන් හරියටම දෙගුණයක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයා ව්‍යාජ සහන මල්ලක් දුන්නාට ඒක දීලා තිබෙන්නේ ඉදිරි තුන් මාසයක කාලයකටයි. මොකද මේ වන විට අපේ භාණ්ඩාගාරයට නිල නොවන විදිහට පත් කරන ලද ලේකම්වරයා කියලා තිබෙනවා අය වැය ගෙන එන්නේ මාස තුනක කාලයකට කියලා. ඒ අනුව පැහැදිලියි මේ පෙන බුබුළක් වගේ බොරු සහන මල්ලක් ඉදිරිපත් කරලා ජනතාව මුලාවේ දාලා, අවසානයේ සිදුකරන්න යන්නේ රටේ ආර්ථිකය මේ තිබෙන තැනෙනුත් පහලට ඇදලා දාලා බිඳ දැමීමක් බව. අවසාන වශයෙන් ඉතාම ලැජ්ජා සහගත දෙයක් තියෙනවා ඉතාම කෙටියෙන් කියන්න, ඒ තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා නගර සභා මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පළාත් සභා මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙක් පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි. ඒනිසා අපි බොහොම කාරුණිකව ජනාධිපතිතුමාට කියනවා, තමන්ට දුන්න ජන වරමට එරෙහිව ඔබතුමා පැත්ත මාරු කළනිසා ඔබට දැන් තවදුරටත් ජන වරමක් නැහැ. ඒ නිසා ලබන ජනවාරි 8 වෙනිදා නීත්‍යානුකූලව ලැබෙන හැකියාවෙන් වහාම ජනාධිපතිවරණය කැඳවන ලෙස. මොකද පිල් මාරු කරලා රටේ ජනාධිපතිකම කරගෙන යෑමට නොවෙයි ඔහුට ජනතාව ජනවරම ලබා දුන්නේ.” ---------------------------[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom