Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිකාකාරක පොල්තෙල් ජාතකය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]118197[/ATTACH]

වසර ගනනාවක සිට පොල්තෙල්වල මෙම විෂ සංඝටක ඇතැයි යන සංකල්පය ජන විඥානය තුලට කාවැද්දීමට බොහෝ ආයතන පුද්ගලයන් වෙර දරන අයුරැ අප විවෘත ආර්ථිකය හදුන්වා දුන් වකවානුවෙි සිට දුටුවෙමු.

එදා කිසිදු නියාමනයකයට ලක් නොකර චාරයක් විචාරයක් නොමැතිව ආර්ථිකය විවෘත කිරීම අද මෙවන් බරපතල පල විපාක ගෙන දෙන සංසිද්ධීන් ඇතිවීමට හේතුවී ඇත.

විවෘත ආර්ථිකය නිසා ආනයන කරැවන් අධික ලාබ ලැබීම අරමුණු කරගෙන තත්වයෙන් බාල ප්‍රමිතිගත නොවූ ආහාර වර්ග සුලබව ගෙන ආ බව නොරහසකි.

මෙය පසුගිය වකවානුවලත් නොකඩවාම සිදුවිය.

සත්‍ය වශයෙන්ම පොල් තෙල් සමිබන්ධයෙන් මෙම තත්වය

දරැණු වූයේ පසුගිය රජය විසින්, 2016 දී ෆාමි ඔයිල්, පොල් තෙල් සමග කවලමි කිරීමට නීත්‍යානූකූල අවසරයක් දීමෙන් පසුවය.

මෙම කතාව ඇරඹෙන්නේ වර්තමාන රජය නිසි නියාමන කටයුතු ඇරඹීම නිසාය. එය ඉතා හොද දෙයකි.

ජනතාවට දිය යුත්තේ පිරිපහදු කරන ලද පොල්තෙල් පමනී.

අපි බලමු මොවුන් ගෙවන බදු ප්‍රමාණ ගැන.

පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ,Crude coconut oil සදහා මෙ ටො එකකට රැපි 125000 ක් ආනයනික බද්ද ගෙවිය යුතුය.

ෆාමි ඔයිල් සදහා 250000 ක බද්දක් ගෙවිය යුතුය.

ලංකාවට, පිලිපීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින් මෙිවා ගෙන්වයි..ලංකාවෙි සාමාන්‍ය පරිභෝජනය මෙ ටො 180000 පමනවෙි.

දේශීයව නිපදවන්නේ මෙටො 20000 ක් පමනි. ඉතිරිය ආනයනය කල යුතුය.

සත්‍ය සිදුවීම බලමු.

පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ටොන් 185.5 සහිත කන්ටෙිනර් 13 ක තිබී ශරීරයට අහිතකර පිලිකාකාරක Aflatoxin පිලිබදව වරායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආහාර පරීක්ෂණ ඒකකය විසින් Port food and health unit.දෛනික පරීක්ෂාවකින් පසුව වාර්තා කෙරැනි.

ඒ බව ශ්‍රී ලංකා රේගුවට සහ ප්‍රමිති කාර්යාංශයට වාර්තා කිරීමට ඔවුන් කටයුතු කල අතර මෙම කන්ටෙිනර් ප්‍රති අපනයන කරන ලෙස රේගුවට දන්වා තිබෙි.

අදාල කන්ටෙිනර් වල සාමිපල ITI සහ SLS සදහාද නිකුත් කරන බැවින්. ඒවායේ වාර්තාද ලැබෙන තෙක් අදාල ආනයනකරැවන්ගේ ගුදමිවලට එම තොග නිකුත් කරන්නේ Removal Application තාවකාලිකව රදවාතබා ගැනීමක් යටතේය. එය කිසිසේත්ම භාණ්ඩ නිදහස් කිරීමක් නොව රේගු අධීක්ෂණය යටතේ ප්‍රති අපනයනය කරන තෙක් රදවන රේගු පටිපාටියයි.

මෙහිදී එකදු තෙල් බිදක් හෝ වෙළද පොලට නිකුත් වීමක් සිදුනොවෙි.නිකුත් වීද නැත.

එසේනමි දඹුල්ලෙන් අසුවූයේ කුමක්ද?

පාරිභෝගික අධිකාරිය විසින් දඹුල්ලේ එක් භුගත ටංකියක් සහ ඉහලින් පිහිටවු ටංකියක් සීල් තබා ඇත.

එයට හේතුව වන්නේ ඒවායේ ෆාමි ඔයිල් පොල් තෙල් හා මිශ්‍ර කිරීමක් සහ කෘමීන්, කැරපොත්තන් තෙල් හා මිශ්‍ර වීමත්. තෙවනුව එම ටැංකිවල අපවිත්‍රතාව නිසා මිසක Aflatoxin නිසා නොවෙිය.

විපක්ෂය තොරතුරැ නොදැන කෑ ගසන්නේ මෙි ව්‍යසනයට මූලිකව වගකිවයුත්තේ ඔවුන්ම බව දැනදැනමය. ඔවුන්ගේ පැටිකිරිය දැනගැනීමට මම එක් උදාහරණයක් පමනක් දැනට දෙන්නමි.

2016 දී මා වරායේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා වශයෙන් සිටියදී මාගේ විමර්ෂණ ඒකකයේ සිටි එක් විශිෂ්ඨ නිලධාරියෙකු විසින් විශේෂ වැටලීමකට අවසර ඉල්ලා සිටි අතර මා එවකට එම ඒකකයේ ප්‍රධානී රේගු අධිකාරී සුදත් මහතා සමග සාකචිඦා කොට අවශ්‍ය අවසරය ලබාදුනිමි.

ඔවුන් අත් අඩංගුවට ගත්තේ මැලේසියාවෙි සිට ගෙන්වූ fatty acid 16% වඩා ඇති ෆාමි ඔයිල් කන්ටෙිනර් 24 කි.

මෙිවයේ පිරිපහදු නොකල මෙ ටො 480 ක් විය. ලීටර 533300 ක් පමන වෙළද පොලට නිකුත් කල හැකි තොගයකි. එම රේගු අධිකාරිවරයා සහ අනෙකුත් රේගු නිළධාරීන් ඉතා දක්ෂ ලෙස එම පරීක්ෂණය නිමකර එම කන්ටෙිනර් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් සියළුම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරායේම රදවා ගත් අතර. එයට එකග නොවූ ආනයනකරැ අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කලේය. CA/Writs/158/2016 ඒ 2017 පෙබ 06 දිනය. මෙම නඩුව අධිකරනයෙන් ප්‍රතික්ෂේප විය.

පරාක්‍රම බස්නායක.

හිටපු රේගු අධ්යක්ෂ.

[QUOTE="Telegram, post: 26255692, member: 564588"] [ATTACH type="full"]118197[/ATTACH] වසර ගනනාවක සිට පොල්තෙල්වල මෙම විෂ සංඝටක ඇතැයි යන සංකල්පය ජන විඥානය තුලට කාවැද්දීමට බොහෝ ආයතන පුද්ගලයන් වෙර දරන අයුරැ අප විවෘත ආර්ථිකය හදුන්වා දුන් වකවානුවෙි සිට දුටුවෙමු. එදා කිසිදු නියාමනයකයට ලක් නොකර චාරයක් විචාරයක් නොමැතිව ආර්ථිකය විවෘත කිරීම අද මෙවන් බරපතල පල විපාක ගෙන දෙන සංසිද්ධීන් ඇතිවීමට හේතුවී ඇත. විවෘත ආර්ථිකය නිසා ආනයන කරැවන් අධික ලාබ ලැබීම අරමුණු කරගෙන තත්වයෙන් බාල ප්‍රමිතිගත නොවූ ආහාර වර්ග සුලබව ගෙන ආ බව නොරහසකි. මෙය පසුගිය වකවානුවලත් නොකඩවාම සිදුවිය. සත්‍ය වශයෙන්ම පොල් තෙල් සමිබන්ධයෙන් මෙම තත්වය දරැණු වූයේ පසුගිය රජය විසින්, 2016 දී ෆාමි ඔයිල්, පොල් තෙල් සමග කවලමි කිරීමට නීත්‍යානූකූල අවසරයක් දීමෙන් පසුවය. මෙම කතාව ඇරඹෙන්නේ වර්තමාන රජය නිසි නියාමන කටයුතු ඇරඹීම නිසාය. එය ඉතා හොද දෙයකි. ජනතාවට දිය යුත්තේ පිරිපහදු කරන ලද පොල්තෙල් පමනී. අපි බලමු මොවුන් ගෙවන බදු ප්‍රමාණ ගැන. පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ,Crude coconut oil සදහා මෙ ටො එකකට රැපි 125000 ක් ආනයනික බද්ද ගෙවිය යුතුය. ෆාමි ඔයිල් සදහා 250000 ක බද්දක් ගෙවිය යුතුය. ලංකාවට, පිලිපීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලින් මෙිවා ගෙන්වයි..ලංකාවෙි සාමාන්‍ය පරිභෝජනය මෙ ටො 180000 පමනවෙි. දේශීයව නිපදවන්නේ මෙටො 20000 ක් පමනි. ඉතිරිය ආනයනය කල යුතුය. සත්‍ය සිදුවීම බලමු. පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පිරිපහදු නොකරන ලද බොර පොල්තෙල් ටොන් 185.5 සහිත කන්ටෙිනර් 13 ක තිබී ශරීරයට අහිතකර පිලිකාකාරක Aflatoxin පිලිබදව වරායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආහාර පරීක්ෂණ ඒකකය විසින් Port food and health unit.දෛනික පරීක්ෂාවකින් පසුව වාර්තා කෙරැනි. ඒ බව ශ්‍රී ලංකා රේගුවට සහ ප්‍රමිති කාර්යාංශයට වාර්තා කිරීමට ඔවුන් කටයුතු කල අතර මෙම කන්ටෙිනර් ප්‍රති අපනයන කරන ලෙස රේගුවට දන්වා තිබෙි. අදාල කන්ටෙිනර් වල සාමිපල ITI සහ SLS සදහාද නිකුත් කරන බැවින්. ඒවායේ වාර්තාද ලැබෙන තෙක් අදාල ආනයනකරැවන්ගේ ගුදමිවලට එම තොග නිකුත් කරන්නේ Removal Application තාවකාලිකව රදවාතබා ගැනීමක් යටතේය. එය කිසිසේත්ම භාණ්ඩ නිදහස් කිරීමක් නොව රේගු අධීක්ෂණය යටතේ ප්‍රති අපනයනය කරන තෙක් රදවන රේගු පටිපාටියයි. මෙහිදී එකදු තෙල් බිදක් හෝ වෙළද පොලට නිකුත් වීමක් සිදුනොවෙි.නිකුත් වීද නැත. එසේනමි දඹුල්ලෙන් අසුවූයේ කුමක්ද? පාරිභෝගික අධිකාරිය විසින් දඹුල්ලේ එක් භුගත ටංකියක් සහ ඉහලින් පිහිටවු ටංකියක් සීල් තබා ඇත. එයට හේතුව වන්නේ ඒවායේ ෆාමි ඔයිල් පොල් තෙල් හා මිශ්‍ර කිරීමක් සහ කෘමීන්, කැරපොත්තන් තෙල් හා මිශ්‍ර වීමත්. තෙවනුව එම ටැංකිවල අපවිත්‍රතාව නිසා මිසක Aflatoxin නිසා නොවෙිය. විපක්ෂය තොරතුරැ නොදැන කෑ ගසන්නේ මෙි ව්‍යසනයට මූලිකව වගකිවයුත්තේ ඔවුන්ම බව දැනදැනමය. ඔවුන්ගේ පැටිකිරිය දැනගැනීමට මම එක් උදාහරණයක් පමනක් දැනට දෙන්නමි. 2016 දී මා වරායේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා වශයෙන් සිටියදී මාගේ විමර්ෂණ ඒකකයේ සිටි එක් විශිෂ්ඨ නිලධාරියෙකු විසින් විශේෂ වැටලීමකට අවසර ඉල්ලා සිටි අතර මා එවකට එම ඒකකයේ ප්‍රධානී රේගු අධිකාරී සුදත් මහතා සමග සාකචිඦා කොට අවශ්‍ය අවසරය ලබාදුනිමි. ඔවුන් අත් අඩංගුවට ගත්තේ මැලේසියාවෙි සිට ගෙන්වූ fatty acid 16% වඩා ඇති ෆාමි ඔයිල් කන්ටෙිනර් 24 කි. මෙිවයේ පිරිපහදු නොකල මෙ ටො 480 ක් විය. ලීටර 533300 ක් පමන වෙළද පොලට නිකුත් කල හැකි තොගයකි. එම රේගු අධිකාරිවරයා සහ අනෙකුත් රේගු නිළධාරීන් ඉතා දක්ෂ ලෙස එම පරීක්ෂණය නිමකර එම කන්ටෙිනර් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බැවින් සියළුම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් වරායේම රදවා ගත් අතර. එයට එකග නොවූ ආනයනකරැ අභියාචනාධිකරනයේ නඩුවක් ගොනු කලේය. CA/Writs/158/2016 ඒ 2017 පෙබ 06 දිනය. මෙම නඩුව අධිකරනයෙන් ප්‍රතික්ෂේප විය. පරාක්‍රම බස්නායක. හිටපු රේගු අධ්යක්ෂ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom