Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????

පිලිකාව නිට්ටාවටම සුව කරනවා කියල අපේ සහෝදරයෙක් thread එකක් දාලා තිබ්බා, මුලින්ම ඔහුට ඒ පිලිබදව ස්තූතිවන්ත වෙනවා,,,

ඒ හින්දයි මේක දාන්න හිතුවේ, වෙනම thread එකක් විදිහට කතා කලත් කමක් නැහැ කියල හිතුනා...

මේ තමයි ඒ සහෝදරයා දාපු වීඩියොව,

[YOUTUBE]mbtHxagRcOo[/YOUTUBE]

එලකිරියේ, FB, Youtube මේවායේ විටින් විට මෙහෙම තැන් දක්නට ලැබෙනවා, නමුත් ඒ පිලිබදව මේ තමයි මගේ අදහස, සංවාදයට...

ලංකාවේ මේ වෙනකොට පිලිකා සුව කරනවා කියලා කීප දෙනෙක්ම බිහි උනා,, මිනිසු අසරන උනාම ඕවාට යනවා,

මීට කලිනුත් බලංගොඩ පැත්තේ මෙහෙම කෙනෙක් හිටියා,(පොලොස් ගෙදර කියල කිව්වෙ ) ඒ කාලෙ හිටිය comedy නලුවෙක් තමයි මෙතන ප්‍රසිද්ද කලේ,(මතකත් අති පිංපොං ලගෙ කාලෙම පොරක් ආව "බංකු බංකු " කියල කිව්වහම දන්නවා, ඇඩ් එකකත් හිටියා ) .. මිනිහට සනීප උනා, බොහෝම තාවකාලිකව, හැබැයි ඒ පිලිකාවෙන්ම පොර මියගියා...

මගේ wife ගේ තාත්තත් මෙතනට ගෙනියලා තියනවා ගොඩක් ඉස්සර, නමුත් ඔහු අද ජීවතුන් අතර නැහැ, ඒ අය කියන්නේත් මේකෙන් සනීප උනා කියලා, නමුත් මිය යන්නේත් පිලිකාව නිසාමයි..

මේ දේවල් ගොඩක් වෙලාවට කරන්නේ ස්වාභාවික දේ යොදාගෙන, ඒ හින්දා පිලිකාවක මුල්ම අවදියේ සුව වෙන්න හැකියාවක් තියනවා.. ඒ හින්දා එහෙමම සුව වුනා කියලා Follow-up එන්නෙ නැතුව මට දැන් හොදයි කියල අතැරල දාපු පිරිස් බොහෝයි... ඒ අයට අත් උන ඉරනමත් එතරම් හොද නැහැ..

පිලිකාවක එක එක stages තියනවා,, treatment එක තීරනය වන්නේ ඒ අනුව... නමුත් මේහෙම කිසිම හොයල්ලක් බැලිල්ලක් නැතුව එකම බෙහෙත මේක බලසම්පන්නයි කියල දෙන එක මම අනුමත කරන්නේ නැහැ.. බෙහෙතක් හොයාගත්තා කියන්න කලින් trial කරන්න ඔනේ,, නියම දත්ත අවශ්‍යයි..

වැදගත් මෙපමන ප්‍රමානයක් සුව උනා කියන එක නෙවෙයි... Prognosis එක මනින්නේ නැහැ අපි සුව උන ප්‍රමානයෙන්.. දත්ත ඉදිරිපත් කරන්න පුලුවන්නම් සුව උන ප්‍රතිශතය, ඒ වගෙම ඉදිරි වසර 5ක් හෝ 10ක් යන විට ඒ සුව උන අයගේන් පිලිකාව නැවැත වැලදී මියගය ප්‍රතිශතය, අතුරු ආබාද,, මේවා ගැන නියම දත්ත නැතුව බෙහෙතක් හොයාගත්තා කීම අහිංසක ජනතාව මුලා කිරීමක්

ගොඩක් අය කියන දෙයක් "ඉංග්‍රීසි බෙහෙත් ගත්තහම මැරෙන්නේ ලෙඩෙන් නෙවෙයි, බෙහෙතින්"කියන එක, නමුත් කිසි කෙනෙක් හිතන්නේ නැහැ පිලිකාව කියන්නේ එසේ මේසෙ ලෙඩක් නොවෙයි කියන එක, අද ලෝකයේ පිලිකා වැඩිවීමට හේතුව මිනිසාගේ ජීවන රටාව.. ඔක්කොම නොවුනත් බහුතරයක් පිලිකා එහෙමයි, මේක හිතුවනම් මිනිස්සු ගොඩාක් පිලිකා හදා නොගෙනම ගොඩයන්න තිබ්බා..

මේ වගේම ඕගොල්ලො අහල ඇති "වෑල්ඩින් වෙද මහත්තයා" ගැන, ලගදි නැතු උනා,,, මේයත් කකුල් වල ප්‍රශ්න තියෙන අය විශාල ප්‍රමානයක් සුව කලා,, නමුත් ඒ වගෙම විශාල ප්‍රමානයක් රෝහල් වලට නැව්ත ආවා වෑල්ඩින් වෙද මහත්තයාගේ ප්‍රතිකාර වලින් පසුව කකුල් තිබ්බාටත් වඩා අමාරු උන...

ඒ හින්දා මේ වගේ දෙවල් නිසි හැදෑරීමක් නැතුව ජනගත කරන්න හොද නැහැ.. මේක ආන්ඩුවකින් විය යුතු දෙයක්,, මම නම් කියන්නේ මේ වගෙ මිනිසුන්ට රජයේ වියදමින් research කරල සාර්තක නම් මේවා පිටරට වලට පවා ගෙනියන්න අත හිත දෙන්න ඕනේ...

[QUOTE="divoomdelux, post: 24985140, member: 189016"] [b]පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????[/b] [SIZE="5"][COLOR="Blue"]පිලිකාව නිට්ටාවටම සුව කරනවා කියල අපේ සහෝදරයෙක් thread එකක් දාලා තිබ්බා, මුලින්ම ඔහුට ඒ පිලිබදව ස්තූතිවන්ත වෙනවා,,,:yes::yes: ඒ හින්දයි මේක දාන්න හිතුවේ, වෙනම thread එකක් විදිහට කතා කලත් කමක් නැහැ කියල හිතුනා... [U][B]මේ තමයි ඒ සහෝදරයා දාපු වීඩියොව, [/B][/U] [YOUTUBE]mbtHxagRcOo[/YOUTUBE] එලකිරියේ, FB, Youtube මේවායේ විටින් විට මෙහෙම තැන් දක්නට ලැබෙනවා, නමුත් ඒ පිලිබදව මේ තමයි මගේ අදහස, සංවාදයට...:):):) [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]ලංකාවේ මේ වෙනකොට පිලිකා සුව කරනවා කියලා කීප දෙනෙක්ම බිහි උනා,, මිනිසු අසරන උනාම ඕවාට යනවා, :yes::yes::yes: මීට කලිනුත් බලංගොඩ පැත්තේ මෙහෙම කෙනෙක් හිටියා,(පොලොස් ගෙදර කියල කිව්වෙ ) ඒ කාලෙ හිටිය comedy නලුවෙක් තමයි මෙතන ප්‍රසිද්ද කලේ,(මතකත් අති පිංපොං ලගෙ කාලෙම පොරක් ආව "බංකු බංකු " කියල කිව්වහම දන්නවා, ඇඩ් එකකත් හිටියා ) .. මිනිහට සනීප උනා, බොහෝම තාවකාලිකව, හැබැයි ඒ පිලිකාවෙන්ම පොර මියගියා...:(:( මගේ wife ගේ තාත්තත් මෙතනට ගෙනියලා තියනවා ගොඩක් ඉස්සර, නමුත් ඔහු අද ජීවතුන් අතර නැහැ, ඒ අය කියන්නේත් මේකෙන් සනීප උනා කියලා, නමුත් මිය යන්නේත් පිලිකාව නිසාමයි..:(:( මේ දේවල් ගොඩක් වෙලාවට කරන්නේ ස්වාභාවික දේ යොදාගෙන, ඒ හින්දා පිලිකාවක මුල්ම අවදියේ සුව වෙන්න හැකියාවක් තියනවා.. ඒ හින්දා එහෙමම සුව වුනා කියලා Follow-up එන්නෙ නැතුව මට දැන් හොදයි කියල අතැරල දාපු පිරිස් බොහෝයි... ඒ අයට අත් උන ඉරනමත් එතරම් හොද නැහැ..:sorry::sorry: පිලිකාවක එක එක stages තියනවා,, treatment එක තීරනය වන්නේ ඒ අනුව... නමුත් මේහෙම කිසිම හොයල්ලක් බැලිල්ලක් නැතුව එකම බෙහෙත මේක බලසම්පන්නයි කියල දෙන එක මම අනුමත කරන්නේ නැහැ.. බෙහෙතක් හොයාගත්තා කියන්න කලින් trial කරන්න ඔනේ,, නියම දත්ත අවශ්‍යයි.. වැදගත් මෙපමන ප්‍රමානයක් සුව උනා කියන එක නෙවෙයි... Prognosis එක මනින්නේ නැහැ අපි සුව උන ප්‍රමානයෙන්.. දත්ත ඉදිරිපත් කරන්න පුලුවන්නම් සුව උන ප්‍රතිශතය, ඒ වගෙම ඉදිරි වසර 5ක් හෝ 10ක් යන විට ඒ සුව උන අයගේන් පිලිකාව නැවැත වැලදී මියගය ප්‍රතිශතය, අතුරු ආබාද,, මේවා ගැන නියම දත්ත නැතුව බෙහෙතක් හොයාගත්තා කීම අහිංසක ජනතාව මුලා කිරීමක්:angry::angry: ගොඩක් අය කියන දෙයක්[B][COLOR="Blue"] "ඉංග්‍රීසි බෙහෙත් ගත්තහම මැරෙන්නේ ලෙඩෙන් නෙවෙයි, බෙහෙතින්"[/COLOR][/B]කියන එක, නමුත් කිසි කෙනෙක් හිතන්නේ නැහැ පිලිකාව කියන්නේ එසේ මේසෙ ලෙඩක් නොවෙයි කියන එක, අද ලෝකයේ පිලිකා වැඩිවීමට හේතුව මිනිසාගේ ජීවන රටාව.. ඔක්කොම නොවුනත් බහුතරයක් පිලිකා එහෙමයි, මේක හිතුවනම් මිනිස්සු ගොඩාක් පිලිකා හදා නොගෙනම ගොඩයන්න තිබ්බා.. මේ වගේම ඕගොල්ලො අහල ඇති "වෑල්ඩින් වෙද මහත්තයා" ගැන, ලගදි නැතු උනා,,, මේයත් කකුල් වල ප්‍රශ්න තියෙන අය විශාල ප්‍රමානයක් සුව කලා,, නමුත් ඒ වගෙම විශාල ප්‍රමානයක් රෝහල් වලට නැව්ත ආවා වෑල්ඩින් වෙද මහත්තයාගේ ප්‍රතිකාර වලින් පසුව කකුල් තිබ්බාටත් වඩා අමාරු උන... ඒ හින්දා මේ වගේ දෙවල් නිසි හැදෑරීමක් නැතුව ජනගත කරන්න හොද නැහැ.. මේක ආන්ඩුවකින් විය යුතු දෙයක්,, මම නම් කියන්නේ මේ වගෙ මිනිසුන්ට රජයේ වියදමින් research කරල සාර්තක නම් මේවා පිටරට වලට පවා ගෙනියන්න අත හිත දෙන්න ඕනේ...:yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom