Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

No argument bro, But

මචන් මම වෙද පවුලකින් එන එකෙක්,, එ වගේම western medicine හදාරපු කෙනෙක්,, එ හින්ඩ ඔය දෙකේම හොද නරක මම හොදට දන්නව බ්‍රො,, මම western medicine කල කියල එක ප්‍රොමොට් කරන්න උවමනවක් නෙහෙ, අපි oath එකක් ගන්නව TO WORK FOR THE BETTERMENT OF THE PATIENT, (Not to promote a science)

මෙ හැම වෛද්‍යය විද්‍යාවකින්ම හොදක් වගෙම නරකක් තියන්ව,,, ආයුර්වෙද, සින්හල, වෙස්ටෙර්න් මෙ හැම එකකම නරක දෙවල් තියන්ව,,, මෙක නරකයි, මෙක හොදයි කියන්න් බැහැ, නමුත් ප්රශ්නය තියෙන්නෙ අද ලොකයෙ තියෙන්නෙ මැවිච්ච ලෙඩ රොග, මිනිසුන් විසින් මවාගන්න ලද ලෙඩ රොග,, පිලිකාවත් යම් දුරකට එහෙමයි,,,

කීමො කරහම අමාරුයි,, නැහැ කියන්නෙ නැහැ,, කීමොවත් කිසි දෙයක් නොකර හොදට ඉන්නව කියන දෙය හරිම සුලුතරයකට හිමි උන දෙයක්,, මම දහස් ගනන් පිලිකා රොගීන් දැකල තියෙනව, කීමො කරන සහ නොකරන,,,

කීමො නොකර ස්ප්‍රේඩ් වෙල ඊටත් වඩා බයනක විදියට නැති වෙන්න උන අය ගෙන අනන්තවත් දැකල තියනව,,,,

සින්හල වෙදකම,ආයුර්වෙදය එන්නෙ මචන් ඉස්සර ඉදන්, එ කාලෙ මෙහෙම රොගියො නැහැ, පිලිකා නැහැ, නමුත් පසු කාලයෙ මිනිසුන්ගෙ ජීවන රටාවත් එක්ක ලොකයෙ අති වෙනවා බෝ නොවන රෝග.... ලෝකය දියුනු වීමත් සමග බෝ වන රෝග අඩු වීමක් උනා,, නමුත් බෝ නොවන රෝග වැඩි වීමක් උනා... ඕකත් එක්ක තමයි සින්හල වෙදකම,ආයුර්වෙදය පස්සට යන්නේ, නමුත් Medicine වලවත් තවම විසදුමක් නැහැ... මොකද හැම විද්‍යාවකම පිලිගැනෙන්නේ Prevention is Better than cure න්‍යායයි... අපේ මිනිස්සු ඒක කරන්නෙ නැහැ,,,

දුම් බොනවා, අරක්කු බොනවා, එක එක artificial food දේවල් කනවා, බොනවා, තව ලක්ශයක් දේවල් කරනවා පිලිකා හදාගන්නවා, පස්සේ කීමෝ හින්දා අමාරු උනා කියන්වා,,, ඔතනයි ප්රශ්නය... මිනිසුන් පරිස්සම් උනානම් 50% වඩා පිලිකාවන් නැති වෙනවා...

වැඩිය ඕනෙ නැහැ මචන්, අද උදෙ මම ward ගියා හෝමාගම රෝහලේ,,, වයස 68ක තාත්තා කෙනෙක්, පිලිකාවක්, අක්මාවේ, අවුරුදු 40ක් පුරාවට බොනවා, මේ තාත්තා කිව්ව දේ තමයි "කමක් නැහැ මහත්තයෝ මම බීපු විදිහට පිලිකා හැදෙන්න ඕනේ, හැබැයි මම පසුතැවෙන්නෙ නැහැ මොකද බොන එකත් මම හොදටම බිව්වා, ජීවිතේ වින්දා " කියලා... එක අතකින් කමක් නැහැ මානසිකව නොවැටී ඉන්න එක,,, නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා නේද???

ප්රශ්නය තියෙන්නෙ ලොකය තවම දියුනු මදි පිලිකා සුව කරන්න තවමත්,, අපි බලමු ඉදිරියෙදිවත් එහෙම තාක්ශනයක් එයිද කියල...

[QUOTE="divoomdelux, post: 24985440, member: 189016"] [SIZE="4"][COLOR="DarkRed"]No argument bro,:(:( But මචන් මම වෙද පවුලකින් එන එකෙක්,, එ වගේම western medicine හදාරපු කෙනෙක්,, එ හින්ඩ ඔය දෙකේම හොද නරක මම හොදට දන්නව බ්‍රො,, මම western medicine කල කියල එක ප්‍රොමොට් කරන්න උවමනවක් නෙහෙ, අපි oath එකක් ගන්නව TO WORK FOR THE BETTERMENT OF THE PATIENT, (Not to promote a science) මෙ හැම වෛද්‍යය විද්‍යාවකින්ම හොදක් වගෙම නරකක් තියන්ව,,, ආයුර්වෙද, සින්හල, වෙස්ටෙර්න් මෙ හැම එකකම නරක දෙවල් තියන්ව,,, මෙක නරකයි, මෙක හොදයි කියන්න් බැහැ, නමුත් ප්රශ්නය තියෙන්නෙ අද ලොකයෙ තියෙන්නෙ මැවිච්ච ලෙඩ රොග, මිනිසුන් විසින් මවාගන්න ලද ලෙඩ රොග,, පිලිකාවත් යම් දුරකට එහෙමයි,,, කීමො කරහම අමාරුයි,, නැහැ කියන්නෙ නැහැ,, කීමොවත් කිසි දෙයක් නොකර හොදට ඉන්නව කියන දෙය හරිම සුලුතරයකට හිමි උන දෙයක්,, මම දහස් ගනන් පිලිකා රොගීන් දැකල තියෙනව, කීමො කරන සහ නොකරන,,, කීමො නොකර ස්ප්‍රේඩ් වෙල ඊටත් වඩා බයනක විදියට නැති වෙන්න උන අය ගෙන අනන්තවත් දැකල තියනව,,,, සින්හල වෙදකම,ආයුර්වෙදය එන්නෙ මචන් ඉස්සර ඉදන්, එ කාලෙ මෙහෙම රොගියො නැහැ, පිලිකා නැහැ, නමුත් පසු කාලයෙ මිනිසුන්ගෙ ජීවන රටාවත් එක්ක ලොකයෙ අති වෙනවා බෝ නොවන රෝග.... ලෝකය දියුනු වීමත් සමග බෝ වන රෝග අඩු වීමක් උනා,, නමුත් බෝ නොවන රෝග වැඩි වීමක් උනා... ඕකත් එක්ක තමයි සින්හල වෙදකම,ආයුර්වෙදය පස්සට යන්නේ, නමුත් Medicine වලවත් තවම විසදුමක් නැහැ... මොකද හැම විද්‍යාවකම පිලිගැනෙන්නේ Prevention is Better than cure න්‍යායයි... අපේ මිනිස්සු ඒක කරන්නෙ නැහැ,,, දුම් බොනවා, අරක්කු බොනවා, එක එක artificial food දේවල් කනවා, බොනවා, තව ලක්ශයක් දේවල් කරනවා පිලිකා හදාගන්නවා, පස්සේ කීමෝ හින්දා අමාරු උනා කියන්වා,,, ඔතනයි ප්රශ්නය... මිනිසුන් පරිස්සම් උනානම් 50% වඩා පිලිකාවන් නැති වෙනවා... වැඩිය ඕනෙ නැහැ මචන්, අද උදෙ මම ward ගියා හෝමාගම රෝහලේ,,, වයස 68ක තාත්තා කෙනෙක්, පිලිකාවක්, අක්මාවේ, අවුරුදු 40ක් පුරාවට බොනවා, මේ තාත්තා කිව්ව දේ තමයි "කමක් නැහැ මහත්තයෝ මම බීපු විදිහට පිලිකා හැදෙන්න ඕනේ, හැබැයි මම පසුතැවෙන්නෙ නැහැ මොකද බොන එකත් මම හොදටම බිව්වා, ජීවිතේ වින්දා " කියලා... එක අතකින් කමක් නැහැ මානසිකව නොවැටී ඉන්න එක,,, නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා නේද??? ප්රශ්නය තියෙන්නෙ ලොකය තවම දියුනු මදි පිලිකා සුව කරන්න තවමත්,, අපි බලමු ඉදිරියෙදිවත් එහෙම තාක්ශනයක් එයිද කියල...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom