Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]-R7w1pArIOo[/YOUTUBE]

Cancer නම් සිංහල බෙහෙත් පස්සෙ ගිහින් අමාරුවෙ නොවැටි, පුලුවන් තරම් ඉක්මනට Dr. Mahendra Perera ළඟට යන්න. සිංහල බෙහෙත් වලින් cancer වලට කරන්න පුලුවන් දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. Asiri Surgical and Dr. Nevil Fernando hospital Malabe ඔය දෙකේ channeling කරනවා. දන්න අය ඉන්නව නම් යවන්න. ලොකු පිනක්.

දැනට ලංකාවෙ ඉන්න හොඳම oncologist (පිළිකා) සම්බන්ධ experienced ම specialist. මනුස්සකම අතින් උපරිමයි. ලක්ෂ ගණන් සල්ලි කඩාගන්න බලන්නෙ නැහැ අනිත් doctors ලා වගේ. පොලොවෙ පය ගහලා ඉන්න, හරිම නිහතමානි හොඳ මනුස්සයෙක්. බේරගන්න බැහැ කියලා අත ඇරපු අය ඕනිතරම් ජීවත් වෙනවා මේ doctor නිසා. මිහිපිට දෙවි කෙනෙක්.

මහරගම පිළිකා රෝහලේ දැනට අවුරුද්දකට පෙර රජයෙන් ගෙන්නන එකම බෙහෙත හැමෝටම දුන්නෙ. දැන් නම් දන්නෙ නැහැ මහරගම. සමහර ward වල සැලකිල්ලක් බැලිල්ලක් නැහැ, විදලා දානවා inject ටික. ward එක බාර doctor එන්නෙවත් නැහැ ward එක පැත්තටවත්. එහෙම තැනුත් තියෙනවා. අතඇරලා දාළා තියෙන්නෙ. සේලයින් එක දිගේ ලේ යනවා. ඒ තරම් නොසැලකිල්ල ලෙඩ්ඩු ගැන මහරගම සමහර ward වල.

ඒ inject ටික විදින්න blood 11 - 16 අතර (ගැහැණු කෙනෙක්ට) තියෙන්න ඕනි. ඒ බාල බෙහෙත inject කරපු ගමන් ඇඟේ ශක්තිය නැත්නම් ලෙඩාට එන්නෙ ගොඩක් Heart failures. ශක්තිය තියෙන අයත් ICU දානවා ඒක විද්දට පස්සෙ. සමහර අය inject ඔක්කොම complete වෙනකන් ඉන්නෙත් නැහැ නැති වෙනවා. ඇත්තම කතාව ලෙඩ්ඩු මැරෙනවා බෙහෙත දරාගන්න බැරුව. කෙස් යන එක තමයි side effect එක ඒ බාල බෙහෙතෙ තියෙන.

Dr. Mahendra perera ලෙඩාගෙන් ලෙඩාට විශේෂ අවධානයක් දීලා, Cancer එකේ වර්ගය සහ Stage එක අනුව වෙන වෙනම තමයි බෙහෙත් කරන්නෙ. නිතරම kidney check කරනවා බෙහෙත් නිසා kidney effect ද බලන්න. සැලකිල්ල උපරිමයි.

කොහොමහරි ගොඩ දාන්න පුලුවන් නම් බාර ගන්නවා. Experience එකෙන් හිතලා theory එකෙන් පිට දේවල් කරලා මිනිස්සු ජීවත් කරවලා තියෙනවා. සිංහල බෙහෙත් පස්සෙ ගිහින් දෙක කරගෙන ආවොත් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර අය පන්ඩිතකමට මේ doctor ගෙන් බෙහෙත් අරගෙන ටික කාලයක්, අරෙහෙ සිංහල වෙදෙක් ඉන්නව කිව්ව ගමන්, සිංහල බෙහෙත් වලට මාරුවෙලා නැති වුණ අයත් ඉන්නවා.

අපේ පැත්තෙ දන්න දන්න Cancer තියෙන කිහිප දෙනෙක්ට කිව්වා doctor ගැන. සමහර අය Dr. Mahendra perera ළඟට ගියා. ඒත් සමහර අයට අර බෙහෙත් කරගෙන යන doctor ගෙන් වෙන කෙනෙක් ළඟට යන එක නිකන් ෂුවර් නැහැ වගේ හිතිලා ගියෙ නැහැ. එහෙම නොගිය කීපදෙනෙක් ම නැති වුණා.

මේ ගැන මෙච්චර දන්නෙ, මගෙ අම්මට Cancer එකක්. Gastritis වලට ආපු carcinoma කියන වර්ගයේ. මහරගමින් මාස 03 යි ජීවත් වෙන්නෙ කියලා File එකේ Note එකක් දාළා අයින් කරලා තිබ්බෙ. අර බාල බෙහෙත විදින්න හැදුවා. පෙර පිනකට අම්මා අඬලා බැහැ කියලා ආවා. මුලු hospital File එකම photo copy කරගෙන, Dr. Mahendra perera ළඟට අරගෙන ගිහින් එතන ඉඳලා බෙහෙත් කරන්න පටන් ගත්තා. දැන් අවුරුද්දකට වැඩියි. අම්මා තාමත් ජීවත් වෙනවා. තිබුණ අමාරු ගොඩක් හොඳ වුණා. නැඟිට ගන්නවත් බැරුව හිටියෙ. wheelchair එකේ ගියෙ. දැන් ඇවිදලා තමන්ගෙ වැඩ කරගන්නවා. තාම බෙහෙත් කරගෙන යනවා. Dr. Mahendra Perera නිසයි මගෙ අම්මා තාම ජීවත් වෙන්නෙ.

කෑම බීම, ආහාර රටාව සහ පරිසරය තමයි ගොඩක් Cancer වලට මූලික හේතු කියලා කියන්නෙ. පරම්පරාවෙන් එන වෙලාවලුත් තියෙනවලු. පහළ article දෙක කියවලා බලන්න.

https://m.facebook.com/IwumPihum/photos/a.1434923003470733/1496313243998375/?type=3&d=m

https://m.facebook.com/story.php?story_fbid=676967455991857&id=649400778748525

කොත්තු, රයිස්, සොසේජස් ,මීට් බෝල්ස්, කුකුල් මස්, බේකන්, ග්‍රිල් කරපු මස්, බටර්, ෆාම් තෙල්, කීප විටක් පාවිච්චි කරපු තෙල්, ආනයනික ඇපල්, ආනයනික කිරි පිටි වර්ග, අයිස් ක්‍රීම්, පැණි බීම වර්ග, චුයින්ගම්, ජුජුබ්ස් සහ මාෂ්මිලෝස් වගේ දේවල් කන්න එපා. කඩ කෑම කෑවොත් නම් සොරිම තමයි. දුම් පානය සහ මත් පැන් හොඳ නැහැ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. දැන් කෑම කියලා විකුණන්නෙ වස විස.

[YOUTUBE]s_xUlXe4IRo[/YOUTUBE]

ඇඟේ ගැටිති අහු වෙනව නම් එක පාරට කෙට්ටු වෙනව නම් පුලුවන් තරම් ඉක්මනට චෙක් කරගන්න. සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට පාරක් වත් full body checkup එකක් දාගන්න පුලුවන් නම් හොඳයි. Physical fitness හොඳට තියාගන්න පුලුවන් නම් ගොඩ. ගණන්ගන්නෙ නැතුව ඉන්න එපා. මොකද cancer එකක් වගේ හැදුනට පස්සෙ හැදුන කෙනා වගේම, මුලු පවුලම අසරණ වෙනවා. අර මරණයට කැප වුණා වගේ. මානසිකව බින්දුවට වැටෙනවා.

[QUOTE="SpinXO, post: 24992158, member: 541389"] [CENTER][SIZE="3"][B][YOUTUBE]-R7w1pArIOo[/YOUTUBE] Cancer නම් සිංහල බෙහෙත් පස්සෙ ගිහින් අමාරුවෙ නොවැටි, පුලුවන් තරම් ඉක්මනට Dr. Mahendra Perera ළඟට යන්න. සිංහල බෙහෙත් වලින් cancer වලට කරන්න පුලුවන් දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. Asiri Surgical and Dr. Nevil Fernando hospital Malabe ඔය දෙකේ channeling කරනවා. දන්න අය ඉන්නව නම් යවන්න. ලොකු පිනක්. දැනට ලංකාවෙ ඉන්න හොඳම oncologist (පිළිකා) සම්බන්ධ experienced ම specialist. මනුස්සකම අතින් උපරිමයි. ලක්ෂ ගණන් සල්ලි කඩාගන්න බලන්නෙ නැහැ අනිත් doctors ලා වගේ. පොලොවෙ පය ගහලා ඉන්න, හරිම නිහතමානි හොඳ මනුස්සයෙක්. බේරගන්න බැහැ කියලා අත ඇරපු අය ඕනිතරම් ජීවත් වෙනවා මේ doctor නිසා. මිහිපිට දෙවි කෙනෙක්. මහරගම පිළිකා රෝහලේ දැනට අවුරුද්දකට පෙර රජයෙන් ගෙන්නන එකම බෙහෙත හැමෝටම දුන්නෙ. දැන් නම් දන්නෙ නැහැ මහරගම. සමහර ward වල සැලකිල්ලක් බැලිල්ලක් නැහැ, විදලා දානවා inject ටික. ward එක බාර doctor එන්නෙවත් නැහැ ward එක පැත්තටවත්. එහෙම තැනුත් තියෙනවා. අතඇරලා දාළා තියෙන්නෙ. සේලයින් එක දිගේ ලේ යනවා. ඒ තරම් නොසැලකිල්ල ලෙඩ්ඩු ගැන මහරගම සමහර ward වල. ඒ inject ටික විදින්න blood 11 - 16 අතර (ගැහැණු කෙනෙක්ට) තියෙන්න ඕනි. ඒ බාල බෙහෙත inject කරපු ගමන් ඇඟේ ශක්තිය නැත්නම් ලෙඩාට එන්නෙ ගොඩක් Heart failures. ශක්තිය තියෙන අයත් ICU දානවා ඒක විද්දට පස්සෙ. සමහර අය inject ඔක්කොම complete වෙනකන් ඉන්නෙත් නැහැ නැති වෙනවා. ඇත්තම කතාව ලෙඩ්ඩු මැරෙනවා බෙහෙත දරාගන්න බැරුව. කෙස් යන එක තමයි side effect එක ඒ බාල බෙහෙතෙ තියෙන. Dr. Mahendra perera ලෙඩාගෙන් ලෙඩාට විශේෂ අවධානයක් දීලා, Cancer එකේ වර්ගය සහ Stage එක අනුව වෙන වෙනම තමයි බෙහෙත් කරන්නෙ. නිතරම kidney check කරනවා බෙහෙත් නිසා kidney effect ද බලන්න. සැලකිල්ල උපරිමයි. කොහොමහරි ගොඩ දාන්න පුලුවන් නම් බාර ගන්නවා. Experience එකෙන් හිතලා theory එකෙන් පිට දේවල් කරලා මිනිස්සු ජීවත් කරවලා තියෙනවා. සිංහල බෙහෙත් පස්සෙ ගිහින් දෙක කරගෙන ආවොත් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර අය පන්ඩිතකමට මේ doctor ගෙන් බෙහෙත් අරගෙන ටික කාලයක්, අරෙහෙ සිංහල වෙදෙක් ඉන්නව කිව්ව ගමන්, සිංහල බෙහෙත් වලට මාරුවෙලා නැති වුණ අයත් ඉන්නවා. අපේ පැත්තෙ දන්න දන්න Cancer තියෙන කිහිප දෙනෙක්ට කිව්වා doctor ගැන. සමහර අය Dr. Mahendra perera ළඟට ගියා. ඒත් සමහර අයට අර බෙහෙත් කරගෙන යන doctor ගෙන් වෙන කෙනෙක් ළඟට යන එක නිකන් ෂුවර් නැහැ වගේ හිතිලා ගියෙ නැහැ. එහෙම නොගිය කීපදෙනෙක් ම නැති වුණා. මේ ගැන මෙච්චර දන්නෙ, මගෙ අම්මට Cancer එකක්. Gastritis වලට ආපු carcinoma කියන වර්ගයේ. මහරගමින් මාස 03 යි ජීවත් වෙන්නෙ කියලා File එකේ Note එකක් දාළා අයින් කරලා තිබ්බෙ. අර බාල බෙහෙත විදින්න හැදුවා. පෙර පිනකට අම්මා අඬලා බැහැ කියලා ආවා. මුලු hospital File එකම photo copy කරගෙන, Dr. Mahendra perera ළඟට අරගෙන ගිහින් එතන ඉඳලා බෙහෙත් කරන්න පටන් ගත්තා. දැන් අවුරුද්දකට වැඩියි. අම්මා තාමත් ජීවත් වෙනවා. තිබුණ අමාරු ගොඩක් හොඳ වුණා. නැඟිට ගන්නවත් බැරුව හිටියෙ. wheelchair එකේ ගියෙ. දැන් ඇවිදලා තමන්ගෙ වැඩ කරගන්නවා. තාම බෙහෙත් කරගෙන යනවා. Dr. Mahendra Perera නිසයි මගෙ අම්මා තාම ජීවත් වෙන්නෙ. කෑම බීම, ආහාර රටාව සහ පරිසරය තමයි ගොඩක් Cancer වලට මූලික හේතු කියලා කියන්නෙ. පරම්පරාවෙන් එන වෙලාවලුත් තියෙනවලු. පහළ article දෙක කියවලා බලන්න. [url]https://m.facebook.com/IwumPihum/photos/a.1434923003470733/1496313243998375/?type=3&d=m[/url] [url]https://m.facebook.com/story.php?story_fbid=676967455991857&id=649400778748525[/url] කොත්තු, රයිස්, සොසේජස් ,මීට් බෝල්ස්, කුකුල් මස්, බේකන්, ග්‍රිල් කරපු මස්, බටර්, ෆාම් තෙල්, කීප විටක් පාවිච්චි කරපු තෙල්, ආනයනික ඇපල්, ආනයනික කිරි පිටි වර්ග, අයිස් ක්‍රීම්, පැණි බීම වර්ග, චුයින්ගම්, ජුජුබ්ස් සහ මාෂ්මිලෝස් වගේ දේවල් කන්න එපා. කඩ කෑම කෑවොත් නම් සොරිම තමයි. දුම් පානය සහ මත් පැන් හොඳ නැහැ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. දැන් කෑම කියලා විකුණන්නෙ වස විස. [YOUTUBE]s_xUlXe4IRo[/YOUTUBE] ඇඟේ ගැටිති අහු වෙනව නම් එක පාරට කෙට්ටු වෙනව නම් පුලුවන් තරම් ඉක්මනට චෙක් කරගන්න. සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට පාරක් වත් full body checkup එකක් දාගන්න පුලුවන් නම් හොඳයි. Physical fitness හොඳට තියාගන්න පුලුවන් නම් ගොඩ. ගණන්ගන්නෙ නැතුව ඉන්න එපා. මොකද cancer එකක් වගේ හැදුනට පස්සෙ හැදුන කෙනා වගේම, මුලු පවුලම අසරණ වෙනවා. අර මරණයට කැප වුණා වගේ. මානසිකව බින්දුවට වැටෙනවා. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom