Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිකා වලට ගොඩ වෙදකම් නම් කරන්න එපා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bad_horse" data-source="post: 31550435" data-attributes="member: 577456"><p>ඔතන වෙන්නේ ලෙඩා සහ පවුලේ අසරණකම බං. පිළිකාව හැදුණාම ඉංග්‍රීසි බෙහෙත් වල එන treatment options අඩු කම, සහ staging වල දරුණුකම විස්තර කරලා කිව්වට පස්සේ ඕනේ පිදුරු ගහක එල්ලෙන්න බලනවා. ඒ අසරණකම ඔය තෙල් බෙහෙත් වෙළෙන්දෝ පාවිච්චි කරන්නේ. අපේ නැන්දා කෙනෙක්කුත් breast cancer early stage එකක හොඳට surgery කරලා හොඳ කර ගන්න අවස්තාව තියෙද්දී ඒව නොකර ප්‍රසිද්ධ සිංහල ආයුර්වේද තෙල් බෙහේත් කාරයො ගාවට ගිහිල්ල මාස ගානක් ගත කරලා ආයේ අමාරු වුණාම කරපු scan එකේදි මොලේට සහ පෙනහළු වලට පිළිකාව පැතිරිලා. අන්තිමට දුක් විඳලා මැරුනේ. මම පොඩි කාලේ එතකොට. Patient autonomy තියෙනවා. ලෙඩාට තමන් කැමති බෙහෙතක් කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරලා වාත වෙලා අමාරු වෙලා ඉස්පිරිතාලේ ඇවිල්ලා මැරුණාම කියන්නේ රෝහලේ වැරැද්ද කියල. High grade stage එකකදී කරගන්න දෙයක් නැතුව වෙන අසරණකම සහ curable cancer එකක් වවාගෙන කන්න බොරු කරලා වාත කරන එක දෙකක්. ඉස්සර උඹ මාත් එක්ක chat කළා නේද තාත්තා ගැන. ඒ දවස් වලම මම කිව්වා ඕක curable නැති මට්ටමට පැතිරිලා කියල. එහෙම වෙලාවට පට්ට අසරණ වෙනවා අපි.</p></blockquote><p></p>
[QUOTE="Bad_horse, post: 31550435, member: 577456"] ඔතන වෙන්නේ ලෙඩා සහ පවුලේ අසරණකම බං. පිළිකාව හැදුණාම ඉංග්‍රීසි බෙහෙත් වල එන treatment options අඩු කම, සහ staging වල දරුණුකම විස්තර කරලා කිව්වට පස්සේ ඕනේ පිදුරු ගහක එල්ලෙන්න බලනවා. ඒ අසරණකම ඔය තෙල් බෙහෙත් වෙළෙන්දෝ පාවිච්චි කරන්නේ. අපේ නැන්දා කෙනෙක්කුත් breast cancer early stage එකක හොඳට surgery කරලා හොඳ කර ගන්න අවස්තාව තියෙද්දී ඒව නොකර ප්‍රසිද්ධ සිංහල ආයුර්වේද තෙල් බෙහේත් කාරයො ගාවට ගිහිල්ල මාස ගානක් ගත කරලා ආයේ අමාරු වුණාම කරපු scan එකේදි මොලේට සහ පෙනහළු වලට පිළිකාව පැතිරිලා. අන්තිමට දුක් විඳලා මැරුනේ. මම පොඩි කාලේ එතකොට. Patient autonomy තියෙනවා. ලෙඩාට තමන් කැමති බෙහෙතක් කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරලා වාත වෙලා අමාරු වෙලා ඉස්පිරිතාලේ ඇවිල්ලා මැරුණාම කියන්නේ රෝහලේ වැරැද්ද කියල. High grade stage එකකදී කරගන්න දෙයක් නැතුව වෙන අසරණකම සහ curable cancer එකක් වවාගෙන කන්න බොරු කරලා වාත කරන එක දෙකක්. ඉස්සර උඹ මාත් එක්ක chat කළා නේද තාත්තා ගැන. ඒ දවස් වලම මම කිව්වා ඕක curable නැති මට්ටමට පැතිරිලා කියල. එහෙම වෙලාවට පට්ට අසරණ වෙනවා අපි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom