Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිලිපීනය වෙනුවට සිරි ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලිපීනය වෙනුවට සිරි ලංකාව

පිලිපීනය දියුණු රටක් බවට පත් කරන ක්‍රමවේදයක් සහිත භෞතික විද්‍යා සූත්‍රයක් සකසා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට අප කාළය හරහා ගොස් ඇල්බට් අයින්ස්ටයින් හමුවුනා....!....

අප ඔහුව මුණ ගැසුනේ 1900 වසරට ගිහින්...!... ඒ වෙනකොට ඔහු වයස 21 ක නාඹර තරුණයෙක්....! .. සිය පෙම්වතිය වන මිලේවා සමඟ ස්විටසර්ලන්තයේ සුරිච් හි ආපන ශාලාවක සිටියදී අප ඔහුට කථා කළා.....!...අපේ අවශ්‍යතාවය අප ඔහුට පැවසූ පසුව, එබඳු සූත්‍රයක් සාදා දෙන්නට හෙතෙම එකඟ වුනා....!...

"එසේ නම් ඔබ එය සකසා තියන්න.... අපි නැවත පැමිණ එය අරගෙන යන්නම් !" කියමින් අප ඔහුට සමු දී වර්ථමානයට ( 2019) වසරට ආවා.... ඒ එනවිට -

- වත්මන් ලෝකයේ ගුරුත්වාකර්ෂණය හඳුන්වා දෙන්නේ නිව්ටන්ගේ නියමයන් මත..... සාපේක්ෂතාවය හෝ විශේෂ සාපේක්ෂතාවය ගැන කිසිවෙක් දන්නේ නෑ....

- න්‍යෂ්ඨික බළාගාර සියල්ල අතුරුදහන් වී තිබූ අතර, න්‍යෂ්ඨික බළ ශක්ති උත්පාදනය ගැන කිසිවෙකු දැන සිටියේ නෑ.....

- දෙවැනි ලෝක යුද්දය අවසන් වීමට වසර 20 ක් පමණ වැයවී ඇති අතර, අවසානයේ ජපානයට සහ ඇමරිකාවට මෙම යුද්දය එපා වී, ගිවිසුමක් මඟින් එය අවසන් කර තිබුණා.... ඉන් පසුව ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර යුද්දයක් ඇතිවී තිබුණු අතර, හිරෝෂීමා සහ නාගසාකි නගර දෙක ලෝකයේ කිසිවෙක් නොදන්නා ජපානයේ අප්‍රසිද්ධ නගර දෙකක් වී තිබුණා.....

- ඇල්බට් අයින්ස්ටයින් යන නම පොතක සඳහන්ව තිබුණේ එක වතාවක පමණයි... ඒ සූරිච් පොලීසියේ වාර්ථාවක..... "ඇල්බට් අයින්ස්ටයින් නම් අන්ත දිළිඳු පුද්ගලයෙකු සූරිච් වල බෝඩිං කාමරයක ජීවත් වුනා.... ඔහු වසර ගණනාවක් තිස්සේ නිවසේ බිත්ති වල, බිම, අසුවන සෑම කඩදාසියකම සහ අවසානයේ ටොයිලට් පේපර් වල පවා මොනවාදෝ ඉලක්කම් සහ සංකේත වගයක් උමතුවෙන් මෙන් ලිය ලියා සිටියා....අවසානයේ එක් දිනක බලනවිට හෙතෙම සිය කාමරය මැද වස පානය කර මියගොස් සිටියා.....ඔහු ලියා ගොස් තිබුණේ ඉතාම කෙටි සිය දිවි නසා ගැනීමේ ලිපියක්.... එහි ලියා තිබුණේ "මට ඒක බෑ....!...මට ඒක බෑ....!" කියා පමණයි.....

[QUOTE="Heshan Daminda, post: 24597178, member: 181982"] [b]පිලිපීනය වෙනුවට සිරි ලංකාව[/b] [CENTER][SIZE=4]පිලිපීනය දියුණු රටක් බවට පත් කරන ක්‍රමවේදයක් සහිත භෞතික විද්‍යා සූත්‍රයක් සකසා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට අප කාළය හරහා ගොස් ඇල්බට් අයින්ස්ටයින් හමුවුනා....!....[/SIZE] [SIZE=4]අප ඔහුව මුණ ගැසුනේ 1900 වසරට ගිහින්...!... ඒ වෙනකොට ඔහු වයස 21 ක නාඹර තරුණයෙක්....! .. සිය පෙම්වතිය වන මිලේවා සමඟ ස්විටසර්ලන්තයේ සුරිච් හි ආපන ශාලාවක සිටියදී අප ඔහුට කථා කළා.....!...අපේ අවශ්‍යතාවය අප ඔහුට පැවසූ පසුව, එබඳු සූත්‍රයක් සාදා දෙන්නට හෙතෙම එකඟ වුනා....!... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"එසේ නම් ඔබ එය සකසා තියන්න.... අපි නැවත පැමිණ එය අරගෙන යන්නම් !" කියමින් අප ඔහුට සමු දී වර්ථමානයට ( 2019) වසරට ආවා.... ඒ එනවිට -[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- වත්මන් ලෝකයේ ගුරුත්වාකර්ෂණය හඳුන්වා දෙන්නේ නිව්ටන්ගේ නියමයන් මත..... සාපේක්ෂතාවය හෝ විශේෂ සාපේක්ෂතාවය ගැන කිසිවෙක් දන්නේ නෑ....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- න්‍යෂ්ඨික බළාගාර සියල්ල අතුරුදහන් වී තිබූ අතර, න්‍යෂ්ඨික බළ ශක්ති උත්පාදනය ගැන කිසිවෙකු දැන සිටියේ නෑ.....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- දෙවැනි ලෝක යුද්දය අවසන් වීමට වසර 20 ක් පමණ වැයවී ඇති අතර, අවසානයේ ජපානයට සහ ඇමරිකාවට මෙම යුද්දය එපා වී, ගිවිසුමක් මඟින් එය අවසන් කර තිබුණා.... ඉන් පසුව ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර යුද්දයක් ඇතිවී තිබුණු අතර, හිරෝෂීමා සහ නාගසාකි නගර දෙක ලෝකයේ කිසිවෙක් නොදන්නා ජපානයේ අප්‍රසිද්ධ නගර දෙකක් වී තිබුණා.....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- ඇල්බට් අයින්ස්ටයින් යන නම පොතක සඳහන්ව තිබුණේ එක වතාවක පමණයි... ඒ සූරිච් පොලීසියේ වාර්ථාවක..... "ඇල්බට් අයින්ස්ටයින් නම් අන්ත දිළිඳු පුද්ගලයෙකු සූරිච් වල බෝඩිං කාමරයක ජීවත් වුනා.... ඔහු වසර ගණනාවක් තිස්සේ නිවසේ බිත්ති වල, බිම, අසුවන සෑම කඩදාසියකම සහ අවසානයේ ටොයිලට් පේපර් වල පවා මොනවාදෝ ඉලක්කම් සහ සංකේත වගයක් උමතුවෙන් මෙන් ලිය ලියා සිටියා....අවසානයේ එක් දිනක බලනවිට හෙතෙම සිය කාමරය මැද වස පානය කර මියගොස් සිටියා.....ඔහු ලියා ගොස් තිබුණේ ඉතාම කෙටි සිය දිවි නසා ගැනීමේ ලිපියක්.... එහි ලියා තිබුණේ "මට ඒක බෑ....!...මට ඒක බෑ....!" කියා පමණයි.....[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom