පිලිපීනේ අළුතින් පත් වුන ජනාධිපතිත් චීනෙට පු* දෙන ඵකෙක්ලු..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    උෟට අැමරිකාවේ යන්න බැහැ warrant ඵකක් තියෙනව අරෙස්ට් කරන්න පුළුවන්..චීනා ඒකත් use කරලා පිලිපීනෙටත් කටුව ගැහුවා ඵහෙනම්..😬

    Marcos win prompts protests in the Philippines​


    MANILA: Angry young voters gathered in the Philippines on Tuesday to protest against Ferdinand Marcos Jr, the son and namesake of the former dictator, who clinched a landslide victory this week in one of the most divisive presidential elections in the country’s recent history.

    Multiple election observers said they had received thousands of reports of election-related anomalies since the vote Monday. Malfunctioning voting machines were one of the biggest concerns, with VoteReportPH, an election watchdog, saying the breakdowns had “severely impaired this electoral process.”

    On Tuesday, Leni Robredo, Marcos’ closest rival in the race and the country’s current vice president, said her team was looking into reports of voter fraud. But every opinion poll before the election had predicted that Marcos would win by a huge margin, and his lead by Tuesday was so overwhelming that reports of fraud and malfunctioning machines were unlikely to sway the result.

    Marcos, known by his childhood nickname, “Bongbong,” had racked up nearly 31 million votes by 4.30pm, according to a preliminary tally. That was more than double the number of votes Robredo had, giving Marcos the biggest margin of victory in more than three decades. Voter turnout was around 80%, an election official said Tuesday.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මුන් මරාගන්න හෙනට..


    VIDEO LINK



    VIDEO LINK



    රටේ තිබ්බ ටිකත් ලෙප්ට් තමා දැන් ඉතිං..චීනට ඕනත් ඒකමනේ..ඊට පස්සේ උන්ට ලේසියි රටේ උන්ට ඕන ඕන කෑලි ටික අරගන්න..ඔන්න ඔහොමයි චීනා යුද්ධ නොකර මොළෙන් ගහල රටවල් අල්ලගන්නේ..මෝඩයො අහුවෙනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පිලිපීනෙත් බයියෝ ඉන්නවා ඒ කීන්නේ. උන්ට මෙච්චර ඇරපු මාකොස් පවුලේ එකෙක්ම ආපහු පත්කරගන්න තරම් ෆුකේ අමාරුවක් හැදුණා එහෙනං. මාකෝස් ගෝ ගම කමින් සූන් ඉන් පිලිපීන්ස්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්..කවදහරි මේකම ලංකාවෙත් වෙනවා..චීනා කැමති උන්ට පු* දෙන උන්ට
    මුගේ තාත්ත මහින්දය වගේ පට්ට හොරෙක්. අම්ම ශිරන්ති ඇන්ටි වගේ එළදෙනක් . උන්ව චංදෙකින් එලෙව්ව.
    බලපන් කාලයක් ගියාම ආයෙත් හොරාගේ පුතාව චංදෙන්ම ගෙනාපු හැටි.😟

    මේක ලංකාවටත් හොඳ පාඩමක්

    Philippine බයියොත් ඇරගන්න හදන්නෙ හොද පුක් පාරක් මාකෝස්ගෙන් :lol: :lol: :yes:
    ලංකාවේ විතරක් නෙවෙයි බහුතරය ගොන්නු ඉන්නෙ :yes: