Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිවිතුරුය පළමු පෙම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවගේ forum වල පුද්ගලික අත්දැකීම් පිළිබඳ post දමනකොට කවුරුත් දෙතුන් වාරයක් හිතල බලල දමනවනම් තමයි හොඳ. දාල ඉවර වෙලා පස්සෙ delete කරල දානඑක යහපත් දෙයක් නොවෙයි. ඒක හරි unfair.

එහෙම දමල delete කරන එක පාර්ශ්ව තුනටම හොඳ මදි. එනම්

දමන ඔබට,

post එකේ සඳහන් කරන අයට සහ

තුන්වෙනුව බලන අපට.

දමපු post එක delete කළාම අපට ඔබගැන අපැහැදිලි අවිශ්වාසනීය හැඟීමක් එනව. ඔබ කියන්නේ ඇත්තක් වුවත් ඔබ කීවෙ ඇත්තක්ද කියල හිතෙනව. නැතිනම් ඔබ ආත්ම ශක්තියෙන් දුබල ස්ථාවරව යමක් පැවසිය නොහැකි අයෙකැයි සිතෙකව.

ඔබ thread එකේ ප්රකාශය ඉවත් කර ගන්නෙ එහි සඳහන් කෙනාගෙ ආත්ම ගරුත්වයට එමඟින් බලපෑමක් හෝ හානියක් සිදුවන නිසා හෝ සිදුවෙතැයි හැඟෙන නිසා වෙන්න පුළුවන්. නැතිනම් ඒ අයට හෝ ඒ අයට සමීප වෙනත් අයට සිදුවන හානියක් සිත් රිදීමක් වැනි දෙයක් නිසා වෙන්න පුළුවන්. මෙය ඔබ ස්වේච්ඡාවෙන්ම හෝ වෙනත් අයෙකුගේ ඉල්ලීමක් මත ඉවත් කළා වෙන්න පුළුවන්. නමුත් එමඟින් එම අවාසිදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම වළකන්න බැහැ. ප්රකාශය මකා දැමුවත් තොරතුරු බැහැරවී හමාරයි.

අපට සිදුවන්නෙ කුමක්ද? ඔබ අපට යමක් දීලා එය ආපසු ගන්නවා. උඹලා වැදගත් නැහැ. මෙය උඹලාට සුදුසු නැහැ. උඹලා සියල්ලෝම හෝ සමහරක් මෙය දැනගතයුතු නැහැ කියා නොකියා කියනවා. එයත් සුදුසු නැති දෙයක්. එමඟින් මෙම thread එක කියවන සියළුදෙනා හෑල්ලුවට ලක් වෙනවා.

මෙම සඳහන කරන්නේ ඔබට පමණක් නොවෙයි. මෙලෙස post දමා පසුව ඉවත් කරන සියළුදෙනාගේම අවධානයටයි.

[QUOTE="wapw, post: 20034443, member: 31844"] [SIZE="5"][COLOR="DarkRed"]මේවගේ forum වල පුද්ගලික අත්දැකීම් පිළිබඳ post දමනකොට කවුරුත් දෙතුන් වාරයක් හිතල බලල දමනවනම් තමයි හොඳ. දාල ඉවර වෙලා පස්සෙ delete කරල දානඑක යහපත් දෙයක් නොවෙයි. ඒක හරි unfair. එහෙම දමල delete කරන එක පාර්ශ්ව තුනටම හොඳ මදි. එනම් [INDENT]දමන ඔබට, post එකේ සඳහන් කරන අයට සහ තුන්වෙනුව බලන අපට.[/INDENT] දමපු post එක delete කළාම අපට ඔබගැන අපැහැදිලි අවිශ්වාසනීය හැඟීමක් එනව. ඔබ කියන්නේ ඇත්තක් වුවත් ඔබ කීවෙ ඇත්තක්ද කියල හිතෙනව. නැතිනම් ඔබ ආත්ම ශක්තියෙන් දුබල ස්ථාවරව යමක් පැවසිය නොහැකි අයෙකැයි සිතෙකව. ඔබ thread එකේ ප්රකාශය ඉවත් කර ගන්නෙ එහි සඳහන් කෙනාගෙ ආත්ම ගරුත්වයට එමඟින් බලපෑමක් හෝ හානියක් සිදුවන නිසා හෝ සිදුවෙතැයි හැඟෙන නිසා වෙන්න පුළුවන්. නැතිනම් ඒ අයට හෝ ඒ අයට සමීප වෙනත් අයට සිදුවන හානියක් සිත් රිදීමක් වැනි දෙයක් නිසා වෙන්න පුළුවන්. මෙය ඔබ ස්වේච්ඡාවෙන්ම හෝ වෙනත් අයෙකුගේ ඉල්ලීමක් මත ඉවත් කළා වෙන්න පුළුවන්. නමුත් එමඟින් එම අවාසිදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම වළකන්න බැහැ. ප්රකාශය මකා දැමුවත් තොරතුරු බැහැරවී හමාරයි. අපට සිදුවන්නෙ කුමක්ද? ඔබ අපට යමක් දීලා එය ආපසු ගන්නවා. උඹලා වැදගත් නැහැ. මෙය උඹලාට සුදුසු නැහැ. උඹලා සියල්ලෝම හෝ සමහරක් මෙය දැනගතයුතු නැහැ කියා නොකියා කියනවා. එයත් සුදුසු නැති දෙයක්. එමඟින් මෙම thread එක කියවන සියළුදෙනා හෑල්ලුවට ලක් වෙනවා. මෙම සඳහන කරන්නේ ඔබට පමණක් නොවෙයි. මෙලෙස post දමා පසුව ඉවත් කරන සියළුදෙනාගේම අවධානයටයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom