Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිස්සන් කොටුවේ වික්කමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සන් කොටුවේ වික්කමය

ඔන්න ඉතින් කොල්ල 2015 අන්තිම බාගෙ කෙල්ලෙක් ඒක්ක මෙවුව උනා. ටිකක් දුරයි. රට මැද්ද හරියට වෙන්න. කෙල්ල ඩිවෝස් හැබැයි මාර ලස්සනයි.

සීන් ඒක මාස 3ක විවිධ බාධක මැද්දේ මෙව්ව වෙවී මෙව්ව වෙවී ගියා. ඒ පාර ඒයා තරහ වුණා. අායෙ මාසෙකින් යාලු වුණා. සම්බන්ධෙට අපේ පවුලෙ උදවිය බලවත් සේ විරුද්ධ යි. කොච්චර බලවත් දැ යි කිවහොත් කසාද බැන්දහොත් මාව කනවැද්දුම් කරන බව ට මපියා සපථ කළේ ය.(moko ithin purudu wenna kattiya kanawaddum karana ekakya.. ee wage risk th mama gatta pinwathuni.. Bendala rata painnai hitiye)

කොහොම හරි දවසක් මම මොකට හරි කොළඹ ගියා අම්ම ඒක්ක. ඒ වැඩෙන් පස්සේ අරහෙ යන්නත් හිතාගෙන තෑග්ගට ලැට්ටොප් ඒකකුත් අරන් තමා ගියේ. ඔය කරදරයි සේවා ස්ථානයේ ප්‍රශ්නයි ඒක්ක ඔලුව චුට්ටම චුට්ටක් අන්බැලන්ස් වෙලා තිබ්බ හින්ද ඒදා අර ඩොක්ටර් ව හම්බෙන්නත් ගියා. නවලෝකෙ. ගියා විතරයි මගේ පස්සේ සිකුරුටි කෙනෙක් දැම්ම. මාව අැඩ්මිට් කළා. අම්ම කිව්වෙ ස්කෑන් ඒකක් කියල. කවුද හිතන්නෙ ඔච්චර දෙයක් කරන්නය කියල. මාත් අවුලක් නැතිව හිටිය. පුද්ගලික ඉස්පිරිතාලෙක අැඩ්මිට් වෙච්ච පළවෙනි වතාව. හොදට කන්න ගෙනත් දුන්න. ලැට් කාමරේ අල්ලල තිබ්බෙ. ඒකෙන් නාගත්තා.

ඊළගට මට මතක මාව ඔපරේෂන් කාමරේට අරන් යනව. මූණට ගෑස් ඒකක් අල්ලනව මතකයි. අාහ් තව අැඩ්මිට් කළ වෙලාවෙ ඉදල මොක්කද බේතක් සේලයින් ඒක්ක දුන්න. ෂුවර් ඒකටම සිඩේට් ඒකක් වෙන්නැති.

ඊළගට මට යන්තම් මතකයි කවුද ඒක්කෙනක් මාව විසිට් කළා. අැම්බියුලන්ස් ඒකක යනවා මතකයි. කට්ටයක් ඒක්ක රණ්ඩු වෙනව මතකයි. සිකුරුටි අයිය කෙනක් ඒයත් අාමි හිටියෙ කට්ට කෑව ඔ්ක මොකක්ද කියනව මතකයි. ඊළගට මතක නර්ස් කෙනෙක් අැවිත් ලේ ගන්නව. මම හිටියෙ පොඩි කාමරේ ක අැදන් දෙකක් ඒක්ක. ඊළගට සේරම වගේ මතකයි. ඒහේ සේරම හිටියෙ හොදටම පිස්සු අය. මගේ රූම් මේට් අවුරුදු 17ක විතර පොඩි ඒකෙක්. පව් උෟට ලියන්න කියවන්න බෑ ඒත් හරි හොදයි. ඒයාගෙ තාත්ත ලංකාවෙ නම ගිය හෝටල් කාරයෙක්. ස්ථිරවම පුතා ව මේ පිස්සන් කොටුවෙ නවත්තලා.

ඔක්කොම කට්ටිය 40ක වගේ හිටිය. ගොඩක් අය 40+. මගේ වයසෙ අය 3ක් වගේ. පොඩි නර්ස් ල නම් හරිම හොදයි. ලොකු නර්ස් ල ටෞඩු. පාලනය කරන අය කුම්භාණ්ඩයො. මං අැරුණම ඒතන පියවි සිහියෙන් හිටියෙ පතල් කරන අයිය කෙනක් විතරයි. සමහර අයට හොදට ම පිස්සු. සමහර අය ට බාගෙට. සමහරු කතා අැත්තෙම නෑ. සමහරු ගැන මාර දුකයි. ඒක අයිය කෙනෙක් කියවන්නෙ ම මිනී පෙටිටියක හාන්සි වෙලා ඉන්න ඒක ගැන. ඒයාගෙ නෑදෑයො ඒයාව බලන්න ඒන්නෙත් නෑ. අම්ම තාත්ත මැරිල. ලස්සන කෙල්ලෙක් හිටිය ටිකක් නෝමල් බට් මිනී මස් වුණත් කන්න පුලුවන් ටයිප් කියල තේරෙනවා.

හැමදාම වෙලාවට නැගිටින්න ඔ්න. රැවුල බාන්න ඔ්න. තමන්ගෙ බාජනේ අරන් පෝලිමට කෑමට යන්න ඔ්න. බුෆේ නෑ. බෙදන දෙයක් තමා. කෑම නම් සවුත්තුයි. ඒත් සමහරු කාල අායෙ ඉල්ලන් කෑවා. ඒක මල්ලි කෙනක් හිටිය ඒයාට බත් අනල චුරු කරල දෙන්න ඔ්බ පල්ප් ඒකක් වගේ නැත්නම් කන්නෙ නෑ. කන්න ලොකු හෝල් ඒකක් තියනව. කාල පිගන් හෝදල යන්න ඔ්න. ඊට පස්සෙ ව්‍යායාම සමග ක්‍රිකට්. ඒව ඉතින් අමුතු රිකට්.

තව ඒක ඒක වැඩසටහන් තිබුණා. ඒකක් තමයි හැමෝම කවි කතා කියනව. මාත් සිංදු කිව්ව කොළ බලාගෙන. කොම්පියුටර් ක්ලාස් ඒකක් තිබ්බ. වර්ඩ් ඒකේ අකුරු ගහන්න ඉගෙන ගත්ත. ඒත් අනික් අයට අණ්ඩර දෙමළ. අත්වැඩ තිබ්බ. මට මතකයි මම ක්ලේ වලින් සමනළයෙක් හැදුව. තව ඉගෙන ගන්න සුද්දියො අාව අපි ඒක්ක සෙල්ලම් කරන්න. සුද්දියො තමා ජෙන්ග කියන අර ලී කෑලි සෙල්ලම ඉගැන්නුවෙ. තව සෙල්ලම් කලා රූප පාට කරනව වගේ. මම පැත්තකට වෙලා හිටියෙ නෑ හැමදේම කළා. හොද වෙලාවට පොඩි පුස්තකාලයක් තිබ්බ ඒක පාවිච්චි කළේ මම විතරයි. ඔ්ක්කොම පරණ රීඩස් ඩයිජෙස්ට හා මුතුහර සගරා. තව කැරම් ගහන සෙට් ඒකක් හිටියා මාත් බලන් ඉන්නවා. ඔය අතරෙ පිස්සු කපල් ඒකක් දෙකක් හිටිය හොර රහසෙ ලවු කරන. මම නම් ලවු කරේ ලස්සන පොඩි නර්ස් නංගි කෙනක් ට. මම ඉතින් අපායෙ ගියත් කාටහරි ලවු නෙ. ලව් කිව්වට අන්රිකුවෙටඩ් ලවු, ප්ලේටොනික් ලවු පපී ලවු තමා. ඒක දවසක් කට්ටය පන්සල් ඒක්කන් ගියා. මම හැමදාම පැනල යන්න ප්ලෑන්. ගෙදරට කෝල් ගන්න බෑ.. ගෙදර අය ට බලන්න ඒන්න තහනම්. හැබැයි පේ පෝන් ඒක්ක තිබ්බ. ඉතින් කොහෙන් හරි හොයාගන්න කාසි රෝයල්ටීස් තමා. රුපියල් පහේ කාසියකට බිස්කට් පැකට් ඒකක් ට්‍රේඩ් කළා මම. බිස්කට් කියද්දි මතක් වුණේ මගේ ලොකර් ඒකේ සෑහෙන්න බිස්කට් චොකලට් පළතුරු තිබ්බ ඒත් මම කෑවෙ නෑ. කට්ටිය ඉල්ලගෙන පෝලිම් ඒනව. අර මිනී පෙට්ටි අයියගෙන් නම් බිස්කට් වල ට බේරිල්ලක් නැහැ.

තව මල්ලි කෙනක් හිටිය මැර ටයිප්. උෟ විනාඩියෙන් විනාඩියට මගෙන් ඩිග්රි ගැන අහනව. අහන්නෙත් ඒකම දේ. සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ඒකට වඩා කොම්පියුටින් හොදයිද. අර අපි නොදන්න ලයිව් ඒකේ මල්ලි ගම්පහ ද අහන ඒකා වගේ තමා. මට ඒහේදි තිබ්බ ඒකම හිසරදය. අද උෟ අයි ටී ෆීල්ඩ් ඒකේ නම් ඉන්ෆිනීට් ලූප් ලියනව අැති හෝ ගාල.

හවසට ටීවි බලනව. මාත් ඉතින් නිව්ස් බලනව. කලින් නිදියන්න බෑ කොච්චර නිදිමත වුනත් සෝ මම නිදාගන්න වෙලාව ඒනකම් ටීවි බලනව. නර්ස් නංගිල බලන ඉන්දියන් නාට්‍ය තමා. පස්සෙ නර්ස් නංගිලගෙන් කාඩ් කූට්ටමක් හම්බුණා. කොළ අඩුයි. අඩු කොළ වලට හරියන්න කාඩ්බෝඩ් කෑලි වල ලියල ඔ්මි ගැහුව.

හම්බෙච්ච පහේ කාසියකින් ගෙදරට කෝල් කරල තග දැම්ම මාව අරන් යන්න කියල. සතියකට පාරක් වගේ අර දොස්තර මුදලාලි ව මීට් වෙන්න ඒක්කන් යනවා ඒ වෑන් වල ට ගමන් කුලී වෙනම අම්මල ගෙවන්න ඔ්න(වෑන් ඒකේ මමයි නර්සුයි ඩැයිවරුයි විතරයි.)ඉතින් අන්තිම පාරට ඉස්සර පාරට ඩොකා හම්බුණා ම කියල තව මාසයක් තියා ගන්න ඔ්න කියල. මාත් මුල් ටිකේ අාතල් නිසා සෙල්ලම් කරල සිංදු කියල නර්ස් නංගි දිහා බල බල කොල්ලො ඒක්ක ඔ්මි ගගහ හිටියට මට බෝරින් වෙලා තිබ්බෙ අන්තිම හරිය වෙද්දි. මොකද ඒ හරිය වෙද්දි මට රස්සාව ගැනත් අර කෙල්ල ගැනත් යාන්තම් මතකයට අාව. මුල දි ගෙයක් තියනවා කියලවත් අාච්චි අම්ම ගැනවත් මතයක් තිබ්බෙ නෑ. ඊසීටී බලේ තමා පුතී.

මම මාරාන්තික උපවාසයක් අාරම්භ කළා. විමල් අයිය වගේ තමා හොරාට කනවා බොනව. කස්ටිය අම්බානට බය වෙලා මාව අායෙ ඩොකා ගාවට අරන් ගිහින් රිලීස් කරන්න ලියව ගත්ත. මම ගෙදර අාව ඒත් මේ ළගක් වෙනකන් වෙච්ච සමහර දේවල් මට මතක නෑ. අදටත් සමහර දේවල් ක්ෂණයෙන් අමතක වෙනව. සමහර වෙලාවට නම් ගම් මතක් කරගන්න බෑ. අනික මගේ පර්සැනලිටි ඒකත් වෙනස් වෙලා.

ඊසීටි බලෙන් ඔය සේරමත් වෙලා රස්සාවත් නැති වුණා. මොකද වැඩට ගියා ම තදබල ඔලුවෙ කැක්කුමක් හට ගන්නව. බොස් ගෙදර ඉදන් වැඩ කරන්න කිව්වත් කරගන්න බෑ.(boss mata serama hari gehin mole cool wenakan loke onama ratakata niwaduwakata gehin enna kiala offer kala serama wiyadam eya balagannam kiala eth mama fly karanna bayaine karume tamai) පස්සෙ වෙන තැනක වැඩට ගිහින් මාසෙකින් ඒකත් දාල අාව.

ඊසීටි බලේ තමයි. දැන් නම් හොදයි 90% විතර. ලක්ෂ ගාණක් ගත්ත නවලෝකෙන්. තව පිස්සන් කොටුවට මාසෙට 40ක් වගේ වෑන් කුළි නැතිව.

පිස්සන් කොටුවේ වික්කමය මෙතෙකින් නිමයි. (mata nidimathai)

අාහ් අර කෙල්ල මා ඒක්ක තරහ උණා. අායෙත් යාලු වුණා බට් මා ඒක්ක යාලු වෙලා ඉන්න ගමන් තව ෂල්ලිකාරයෙක් ඒක්ක පූට්ටු වෙලා ඉදල ඒ කොල්ලටයි මට යි අතටම මාට්ටු වුණා. මට ඔලුවට කරන්ට් අල්ලන්න අම්මල කැමති වෙන්න ඒකම හේතුව තමා ඩොකා පෙුාමිස් වෙලා අර කෙල්ල මගේ ඔලුවෙන් අයින් වෙනව කියල ඊසීටී කළා ම. කෙල්ල කෙසේ වෙතත් සමහර කෝඩ් ක්‍රම වගේ අහක යන ඒ්ව අමතක වුණා.

[QUOTE="gwnd1989, post: 21493725, member: 561835"] [b]පිස්සන් කොටුවේ වික්කමය[/b] ඔන්න ඉතින් කොල්ල 2015 අන්තිම බාගෙ කෙල්ලෙක් ඒක්ක මෙවුව උනා. ටිකක් දුරයි. රට මැද්ද හරියට වෙන්න. කෙල්ල ඩිවෝස් හැබැයි මාර ලස්සනයි. සීන් ඒක මාස 3ක විවිධ බාධක මැද්දේ මෙව්ව වෙවී මෙව්ව වෙවී ගියා. ඒ පාර ඒයා තරහ වුණා. අායෙ මාසෙකින් යාලු වුණා. සම්බන්ධෙට අපේ පවුලෙ උදවිය බලවත් සේ විරුද්ධ යි. කොච්චර බලවත් දැ යි කිවහොත් කසාද බැන්දහොත් මාව කනවැද්දුම් කරන බව ට මපියා සපථ කළේ ය.(moko ithin purudu wenna kattiya kanawaddum karana ekakya.. ee wage risk th mama gatta pinwathuni.. Bendala rata painnai hitiye) කොහොම හරි දවසක් මම මොකට හරි කොළඹ ගියා අම්ම ඒක්ක. ඒ වැඩෙන් පස්සේ අරහෙ යන්නත් හිතාගෙන තෑග්ගට ලැට්ටොප් ඒකකුත් අරන් තමා ගියේ. ඔය කරදරයි සේවා ස්ථානයේ ප්‍රශ්නයි ඒක්ක ඔලුව චුට්ටම චුට්ටක් අන්බැලන්ස් වෙලා තිබ්බ හින්ද ඒදා අර ඩොක්ටර් ව හම්බෙන්නත් ගියා. නවලෝකෙ. ගියා විතරයි මගේ පස්සේ සිකුරුටි කෙනෙක් දැම්ම. මාව අැඩ්මිට් කළා. අම්ම කිව්වෙ ස්කෑන් ඒකක් කියල. කවුද හිතන්නෙ ඔච්චර දෙයක් කරන්නය කියල. මාත් අවුලක් නැතිව හිටිය. පුද්ගලික ඉස්පිරිතාලෙක අැඩ්මිට් වෙච්ච පළවෙනි වතාව. හොදට කන්න ගෙනත් දුන්න. ලැට් කාමරේ අල්ලල තිබ්බෙ. ඒකෙන් නාගත්තා. ඊළගට මට මතක මාව ඔපරේෂන් කාමරේට අරන් යනව. මූණට ගෑස් ඒකක් අල්ලනව මතකයි. අාහ් තව අැඩ්මිට් කළ වෙලාවෙ ඉදල මොක්කද බේතක් සේලයින් ඒක්ක දුන්න. ෂුවර් ඒකටම සිඩේට් ඒකක් වෙන්නැති. ඊළගට මට යන්තම් මතකයි කවුද ඒක්කෙනක් මාව විසිට් කළා. අැම්බියුලන්ස් ඒකක යනවා මතකයි. කට්ටයක් ඒක්ක රණ්ඩු වෙනව මතකයි. සිකුරුටි අයිය කෙනක් ඒයත් අාමි හිටියෙ කට්ට කෑව ඔ්ක මොකක්ද කියනව මතකයි. ඊළගට මතක නර්ස් කෙනෙක් අැවිත් ලේ ගන්නව. මම හිටියෙ පොඩි කාමරේ ක අැදන් දෙකක් ඒක්ක. ඊළගට සේරම වගේ මතකයි. ඒහේ සේරම හිටියෙ හොදටම පිස්සු අය. මගේ රූම් මේට් අවුරුදු 17ක විතර පොඩි ඒකෙක්. පව් උෟට ලියන්න කියවන්න බෑ ඒත් හරි හොදයි. ඒයාගෙ තාත්ත ලංකාවෙ නම ගිය හෝටල් කාරයෙක්. ස්ථිරවම පුතා ව මේ පිස්සන් කොටුවෙ නවත්තලා. ඔක්කොම කට්ටිය 40ක වගේ හිටිය. ගොඩක් අය 40+. මගේ වයසෙ අය 3ක් වගේ. පොඩි නර්ස් ල නම් හරිම හොදයි. ලොකු නර්ස් ල ටෞඩු. පාලනය කරන අය කුම්භාණ්ඩයො. මං අැරුණම ඒතන පියවි සිහියෙන් හිටියෙ පතල් කරන අයිය කෙනක් විතරයි. සමහර අයට හොදට ම පිස්සු. සමහර අය ට බාගෙට. සමහරු කතා අැත්තෙම නෑ. සමහරු ගැන මාර දුකයි. ඒක අයිය කෙනෙක් කියවන්නෙ ම මිනී පෙටිටියක හාන්සි වෙලා ඉන්න ඒක ගැන. ඒයාගෙ නෑදෑයො ඒයාව බලන්න ඒන්නෙත් නෑ. අම්ම තාත්ත මැරිල. ලස්සන කෙල්ලෙක් හිටිය ටිකක් නෝමල් බට් මිනී මස් වුණත් කන්න පුලුවන් ටයිප් කියල තේරෙනවා. හැමදාම වෙලාවට නැගිටින්න ඔ්න. රැවුල බාන්න ඔ්න. තමන්ගෙ බාජනේ අරන් පෝලිමට කෑමට යන්න ඔ්න. බුෆේ නෑ. බෙදන දෙයක් තමා. කෑම නම් සවුත්තුයි. ඒත් සමහරු කාල අායෙ ඉල්ලන් කෑවා. ඒක මල්ලි කෙනක් හිටිය ඒයාට බත් අනල චුරු කරල දෙන්න ඔ්බ පල්ප් ඒකක් වගේ නැත්නම් කන්නෙ නෑ. කන්න ලොකු හෝල් ඒකක් තියනව. කාල පිගන් හෝදල යන්න ඔ්න. ඊට පස්සෙ ව්‍යායාම සමග ක්‍රිකට්. ඒව ඉතින් අමුතු රිකට්. තව ඒක ඒක වැඩසටහන් තිබුණා. ඒකක් තමයි හැමෝම කවි කතා කියනව. මාත් සිංදු කිව්ව කොළ බලාගෙන. කොම්පියුටර් ක්ලාස් ඒකක් තිබ්බ. වර්ඩ් ඒකේ අකුරු ගහන්න ඉගෙන ගත්ත. ඒත් අනික් අයට අණ්ඩර දෙමළ. අත්වැඩ තිබ්බ. මට මතකයි මම ක්ලේ වලින් සමනළයෙක් හැදුව. තව ඉගෙන ගන්න සුද්දියො අාව අපි ඒක්ක සෙල්ලම් කරන්න. සුද්දියො තමා ජෙන්ග කියන අර ලී කෑලි සෙල්ලම ඉගැන්නුවෙ. තව සෙල්ලම් කලා රූප පාට කරනව වගේ. මම පැත්තකට වෙලා හිටියෙ නෑ හැමදේම කළා. හොද වෙලාවට පොඩි පුස්තකාලයක් තිබ්බ ඒක පාවිච්චි කළේ මම විතරයි. ඔ්ක්කොම පරණ රීඩස් ඩයිජෙස්ට හා මුතුහර සගරා. තව කැරම් ගහන සෙට් ඒකක් හිටියා මාත් බලන් ඉන්නවා. ඔය අතරෙ පිස්සු කපල් ඒකක් දෙකක් හිටිය හොර රහසෙ ලවු කරන. මම නම් ලවු කරේ ලස්සන පොඩි නර්ස් නංගි කෙනක් ට. මම ඉතින් අපායෙ ගියත් කාටහරි ලවු නෙ. ලව් කිව්වට අන්රිකුවෙටඩ් ලවු, ප්ලේටොනික් ලවු පපී ලවු තමා. ඒක දවසක් කට්ටය පන්සල් ඒක්කන් ගියා. මම හැමදාම පැනල යන්න ප්ලෑන්. ගෙදරට කෝල් ගන්න බෑ.. ගෙදර අය ට බලන්න ඒන්න තහනම්. හැබැයි පේ පෝන් ඒක්ක තිබ්බ. ඉතින් කොහෙන් හරි හොයාගන්න කාසි රෝයල්ටීස් තමා. රුපියල් පහේ කාසියකට බිස්කට් පැකට් ඒකක් ට්‍රේඩ් කළා මම. බිස්කට් කියද්දි මතක් වුණේ මගේ ලොකර් ඒකේ සෑහෙන්න බිස්කට් චොකලට් පළතුරු තිබ්බ ඒත් මම කෑවෙ නෑ. කට්ටිය ඉල්ලගෙන පෝලිම් ඒනව. අර මිනී පෙට්ටි අයියගෙන් නම් බිස්කට් වල ට බේරිල්ලක් නැහැ. තව මල්ලි කෙනක් හිටිය මැර ටයිප්. උෟ විනාඩියෙන් විනාඩියට මගෙන් ඩිග්රි ගැන අහනව. අහන්නෙත් ඒකම දේ. සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ඒකට වඩා කොම්පියුටින් හොදයිද. අර අපි නොදන්න ලයිව් ඒකේ මල්ලි ගම්පහ ද අහන ඒකා වගේ තමා. මට ඒහේදි තිබ්බ ඒකම හිසරදය. අද උෟ අයි ටී ෆීල්ඩ් ඒකේ නම් ඉන්ෆිනීට් ලූප් ලියනව අැති හෝ ගාල. හවසට ටීවි බලනව. මාත් ඉතින් නිව්ස් බලනව. කලින් නිදියන්න බෑ කොච්චර නිදිමත වුනත් සෝ මම නිදාගන්න වෙලාව ඒනකම් ටීවි බලනව. නර්ස් නංගිල බලන ඉන්දියන් නාට්‍ය තමා. පස්සෙ නර්ස් නංගිලගෙන් කාඩ් කූට්ටමක් හම්බුණා. කොළ අඩුයි. අඩු කොළ වලට හරියන්න කාඩ්බෝඩ් කෑලි වල ලියල ඔ්මි ගැහුව. හම්බෙච්ච පහේ කාසියකින් ගෙදරට කෝල් කරල තග දැම්ම මාව අරන් යන්න කියල. සතියකට පාරක් වගේ අර දොස්තර මුදලාලි ව මීට් වෙන්න ඒක්කන් යනවා ඒ වෑන් වල ට ගමන් කුලී වෙනම අම්මල ගෙවන්න ඔ්න(වෑන් ඒකේ මමයි නර්සුයි ඩැයිවරුයි විතරයි.)ඉතින් අන්තිම පාරට ඉස්සර පාරට ඩොකා හම්බුණා ම කියල තව මාසයක් තියා ගන්න ඔ්න කියල. මාත් මුල් ටිකේ අාතල් නිසා සෙල්ලම් කරල සිංදු කියල නර්ස් නංගි දිහා බල බල කොල්ලො ඒක්ක ඔ්මි ගගහ හිටියට මට බෝරින් වෙලා තිබ්බෙ අන්තිම හරිය වෙද්දි. මොකද ඒ හරිය වෙද්දි මට රස්සාව ගැනත් අර කෙල්ල ගැනත් යාන්තම් මතකයට අාව. මුල දි ගෙයක් තියනවා කියලවත් අාච්චි අම්ම ගැනවත් මතයක් තිබ්බෙ නෑ. ඊසීටී බලේ තමා පුතී. මම මාරාන්තික උපවාසයක් අාරම්භ කළා. විමල් අයිය වගේ තමා හොරාට කනවා බොනව. කස්ටිය අම්බානට බය වෙලා මාව අායෙ ඩොකා ගාවට අරන් ගිහින් රිලීස් කරන්න ලියව ගත්ත. මම ගෙදර අාව ඒත් මේ ළගක් වෙනකන් වෙච්ච සමහර දේවල් මට මතක නෑ. අදටත් සමහර දේවල් ක්ෂණයෙන් අමතක වෙනව. සමහර වෙලාවට නම් ගම් මතක් කරගන්න බෑ. අනික මගේ පර්සැනලිටි ඒකත් වෙනස් වෙලා. ඊසීටි බලෙන් ඔය සේරමත් වෙලා රස්සාවත් නැති වුණා. මොකද වැඩට ගියා ම තදබල ඔලුවෙ කැක්කුමක් හට ගන්නව. බොස් ගෙදර ඉදන් වැඩ කරන්න කිව්වත් කරගන්න බෑ.(boss mata serama hari gehin mole cool wenakan loke onama ratakata niwaduwakata gehin enna kiala offer kala serama wiyadam eya balagannam kiala eth mama fly karanna bayaine karume tamai) පස්සෙ වෙන තැනක වැඩට ගිහින් මාසෙකින් ඒකත් දාල අාව. ඊසීටි බලේ තමයි. දැන් නම් හොදයි 90% විතර. ලක්ෂ ගාණක් ගත්ත නවලෝකෙන්. තව පිස්සන් කොටුවට මාසෙට 40ක් වගේ වෑන් කුළි නැතිව. පිස්සන් කොටුවේ වික්කමය මෙතෙකින් නිමයි. (mata nidimathai) අාහ් අර කෙල්ල මා ඒක්ක තරහ උණා. අායෙත් යාලු වුණා බට් මා ඒක්ක යාලු වෙලා ඉන්න ගමන් තව ෂල්ලිකාරයෙක් ඒක්ක පූට්ටු වෙලා ඉදල ඒ කොල්ලටයි මට යි අතටම මාට්ටු වුණා. මට ඔලුවට කරන්ට් අල්ලන්න අම්මල කැමති වෙන්න ඒකම හේතුව තමා ඩොකා පෙුාමිස් වෙලා අර කෙල්ල මගේ ඔලුවෙන් අයින් වෙනව කියල ඊසීටී කළා ම. කෙල්ල කෙසේ වෙතත් සමහර කෝඩ් ක්‍රම වගේ අහක යන ඒ්ව අමතක වුණා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom