Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පිස්සුද ඕයි...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා මනුස්සයෙක් දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා....  මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා.... ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා....

ඒත් බලන්න පින්වතුනි කරුමෙක මහත....  මේ වාහේගේ අත්‍යාවශ්‍යම අවයවය ඇක්සිඩන්ට් එකේදී නැති වෙලා තිබුනා.... දැන් ගෙදර යන්න ලැස්ති වෙලා මැෂින් අරවා මේවා ගලවන කොට පොර දැනගත්තා මල්ලි නෑ කියලා....  කියන්න ඕන නෑනේ.... දැන් මූ ජන හඬේ වගේ මර හඬේ දෙනවා....  මේක ඇහුනු ලොකු දොස්තර මහත්තයා ආවා.... "ආ... ඕකට අඬන්න ඕන නෑ... අද ළොකේ හරි දියුණුයි... මම දන්න ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් ඉන්නවා එයාව චැනල් කරන්න.... මම ඔහේට චිට් එකක් දෙන්නම්...."

පොරගෙ ඔළුවේ මලක් පිපුනා වගේ  (ඔව් බන්.... බෙල්ල ගාව තියෙන ඔළුවේ.... අනිත් ඔළුව නැති එකනේ ප්‍රශ්නේ.... ) ඉතින්.... පොර ගිහින් චැනල් කොරලා එහෙම.... අර කියපු සර්ජන් හම්බ උනා.... "අයියෝ... ඕක සුළු දෙයක්නේ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.... ඔයා කැමති සයිස් එකක් කියන්න.... මම වැඩේ කරලා දෙන්නම්." ඒ කිව්වේ ඩොක්ටර්.... "ඒ කියන්නේ.. ඔයාට තිබුන සයිස් එක ප්‍රශ්නයක් නෑ.... අපි ගාව එක එක සයිස් ඒවා තියෙනවා.... බලල එකක් සෙලෙක්ට් කර ගන්න.... ඊටපස්සේ අපි ඔපරේෂන් එක කරමු.... ඔයා අපේ ෂෝ රූම් එකට ඇවිල්ලා බලන්නකෝ...."

ඉතින් පොර ගියා ෂෝ රූම් එකට.... අප්පට සිරි කුරුස කිව්වලු.... ඒකේ ඉන්නේ කිරි ටොයියෝ වගේ කෙල්ලො.... "යර්ස් සර්.... කැන් අයි හෙල්ප් යූ.... " ගාගෙන අපූ කෙල්ලට මූ කතන්දරේ කිව්වා.... මෙහෙමයි සර්....

ස්මෝල් - 250,000

මීඩියම් - 500,000

ලාර්ජ් - 750,000

එක්ස්ට්‍රා ලාර්ජ් - 1,000,000

ස්ටඩ් බුල් 2,000,000

"දැන් සර්.... ගොඩක් අය තියෙන එක අයින් කරලා, ස්ටඩ් බුල් වලට තමයි යන්නේ.... සර්ත් ඒකට යන්න සර්.... අපි හොඳ ඩිස්කවුන්ට් එකක් දෙන්නම්" කියලා, කෙල්ල දුන්නා මූට හෙන මාර්කටින් පාරක්....  මෙතන යන්නේ, හෙන බිසනස් එකක් කියල තේරුම් ගත්ත පොර, ෂෙප් නියාය අනුගමනය කරමින් "හොඳයි.... මම නෝනගෙනුත් අහල එන්නම්කෝ" කියලා එතනින් පැන ගත්තා.... ගෙදර එන ගමන් කල්පනා කලේ ස්මෝල් එක උනත් ඇති වෙලාවේ හැටියට.... ඒ උනාට ණයක් වෙලා, ලාර්ජ් එක ගත්තත් පාඩුවක් නෑ වගේ කියලා....

"ඒක නෙමෙයි මෙයා ඔයා දන්නවනේ මට වෙච්ච දේ.... මම ගියා අර කියපු තැනට.... ආයේ නෑ මෙයා ඔරිජිනල් වගේම තියෙනවා.... ස්මෝල් එක 250,0000........" කියලා, ප්‍රයිස් ලිස්ට් එක නෝනට කියවගෙන ගියා....

"පිස්සුද ඕයි එච්චර වියදම් කරන්නේ.... අපි මේ පැන්ට්‍රි කබඩ් ටික අළුතෙන් ගහමු.... මම දැක්කා ලස්සන ඩිසයින් එකක්.... "

අවවාදය - දෙයක් නැතිවීමට පෙර එහී වටිනාකම කෙතරම්දැයි නිතරම වටහාදෙන්න....

උපුටා ගත්තේ මෙතනින්....... http://maathalan.blogspot.com/2011/10/r-u-mad.html ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )

[QUOTE="SANJEE, post: 11217554, member: 538"] [SIZE="5"][COLOR="RoyalBlue"]ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා මනුස්සයෙක් දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා.... :sorry: මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා.... ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා.... :):) ඒත් බලන්න පින්වතුනි කරුමෙක මහත.... :baffled: මේ වාහේගේ අත්‍යාවශ්‍යම අවයවය ඇක්සිඩන්ට් එකේදී නැති වෙලා තිබුනා.... දැන් ගෙදර යන්න ලැස්ති වෙලා මැෂින් අරවා මේවා ගලවන කොට පොර දැනගත්තා මල්ලි නෑ කියලා.... :shocked: කියන්න ඕන නෑනේ.... දැන් මූ ජන හඬේ වගේ මර හඬේ දෙනවා.... :no::no: මේක ඇහුනු ලොකු දොස්තර මහත්තයා ආවා.... "ආ... ඕකට අඬන්න ඕන නෑ... අද ළොකේ හරි දියුණුයි... මම දන්න ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් ඉන්නවා එයාව චැනල් කරන්න.... මම ඔහේට චිට් එකක් දෙන්නම්...." පොරගෙ ඔළුවේ මලක් පිපුනා වගේ :rolleyes: (ඔව් බන්.... බෙල්ල ගාව තියෙන ඔළුවේ.... අනිත් ඔළුව නැති එකනේ ප්‍රශ්නේ.... ) ඉතින්.... පොර ගිහින් චැනල් කොරලා එහෙම.... අර කියපු සර්ජන් හම්බ උනා.... "අයියෝ... ඕක සුළු දෙයක්නේ... පොඩි ඔපරේෂන් එකක් තියෙන්නේ.... ඔයා කැමති සයිස් එකක් කියන්න.... මම වැඩේ කරලා දෙන්නම්." ඒ කිව්වේ ඩොක්ටර්.... "ඒ කියන්නේ.. ඔයාට තිබුන සයිස් එක ප්‍රශ්නයක් නෑ.... අපි ගාව එක එක සයිස් ඒවා තියෙනවා.... බලල එකක් සෙලෙක්ට් කර ගන්න.... ඊටපස්සේ අපි ඔපරේෂන් එක කරමු.... ඔයා අපේ ෂෝ රූම් එකට ඇවිල්ලා බලන්නකෝ...." ඉතින් පොර ගියා ෂෝ රූම් එකට.... අප්පට සිරි කුරුස කිව්වලු.... ඒකේ ඉන්නේ කිරි ටොයියෝ වගේ කෙල්ලො.... "යර්ස් සර්.... කැන් අයි හෙල්ප් යූ.... " ගාගෙන අපූ කෙල්ලට මූ කතන්දරේ කිව්වා.... මෙහෙමයි සර්.... ස්මෝල් - 250,000 මීඩියම් - 500,000 ලාර්ජ් - 750,000 එක්ස්ට්‍රා ලාර්ජ් - 1,000,000 ස්ටඩ් බුල් 2,000,000 "දැන් සර්.... ගොඩක් අය තියෙන එක අයින් කරලා, ස්ටඩ් බුල් වලට තමයි යන්නේ.... සර්ත් ඒකට යන්න සර්.... අපි හොඳ ඩිස්කවුන්ට් එකක් දෙන්නම්" කියලා, කෙල්ල දුන්නා මූට හෙන මාර්කටින් පාරක්.... :rolleyes: මෙතන යන්නේ, හෙන බිසනස් එකක් කියල තේරුම් ගත්ත පොර, ෂෙප් නියාය අනුගමනය කරමින් "හොඳයි.... මම නෝනගෙනුත් අහල එන්නම්කෝ" කියලා එතනින් පැන ගත්තා.... ගෙදර එන ගමන් කල්පනා කලේ ස්මෝල් එක උනත් ඇති වෙලාවේ හැටියට.... ඒ උනාට ණයක් වෙලා, ලාර්ජ් එක ගත්තත් පාඩුවක් නෑ වගේ කියලා.... "ඒක නෙමෙයි මෙයා ඔයා දන්නවනේ මට වෙච්ච දේ.... මම ගියා අර කියපු තැනට.... ආයේ නෑ මෙයා ඔරිජිනල් වගේම තියෙනවා.... ස්මෝල් එක 250,0000........" කියලා, ප්‍රයිස් ලිස්ට් එක නෝනට කියවගෙන ගියා.... "පිස්සුද ඕයි එච්චර වියදම් කරන්නේ.... අපි මේ පැන්ට්‍රි කබඩ් ටික අළුතෙන් ගහමු.... මම දැක්කා ලස්සන ඩිසයින් එකක්.... " :shocked::frown::baffled::dull::oo::no::eek: :rolleyes::sorry::(:confused: අවවාදය - දෙයක් නැතිවීමට පෙර එහී වටිනාකම කෙතරම්දැයි නිතරම වටහාදෙන්න....[/COLOR] [/SIZE] උපුටා ගත්තේ මෙතනින්....... [url]http://maathalan.blogspot.com/2011/10/r-u-mad.html[/url] ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... ) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom