Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිස්සු බලු රෝගෙ පරදවපු "Milwaukee protocol"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

This is a story about a girl who recovered from Rabies after receiving an agressive treatement procedure called Milwaukee protocol

කතාව පටන් ගන්නේ 2004 ඇමරිකාවේ Wisconsin වල. අපේ කතා නායිකාවගේ නම Jeanna Giese. ඒ වෙද්දි වයස අවුරුදු පහළොවයි. 8 වසරෙ ඉගෙන ගත්තෙ. එදා ඉරිද දවස පල්ලිය ඉද්දි උඩ වවුලෙක් පියඹ පියඹා හිටියා. කවුරුහරි ඌට ගැහුවා ඌ බිමට වැටුණා. ඊට පස්සේ මෙයා වවුලා අහුලගෙන පල්ලියෙන් එළියට යනකොටම වවුලා ඇඟිල්ල හැපුවා. ඊට පස්සේ මේ ගැහැණු ළමයා අත ගසා දාලා වැඩිය ගණන් ගන්නේ නැතුව නැවත පල්ලිය ඇතුළට ගියා. අන්න එතනදි මෙයාගේ ශරීරයට රේබීස් වෛරසය ඇතුලත් වෙනවා. හැබැයි රේබීස් කියන්නේ ශරීරයේ immune system එකට පේන්නැති virus එකක්. virus එක ඇඟිල්ලෙන් මොළය දිහාට nervous සිස්ටම් එක ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිස්සු බලු රෝග වැළඳුණු සතෙක් හපා කෑවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට Vaccine එක ගන්න ඕනෑ. රෝග ලක්ෂණ පහළ වුනොත් රෝගියා සියයට සීයක්ම වගේ මැරෙනවා. මීට පස්සෙ හොඳ කරන්න පුළුවන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර නෑ. මම මේ කියන්න යන ප්‍රතිකාර ක්‍රමය හැරුණු කොට. ඉස්සර ලංකාවේ තිබ්බා කියන පෙරදිග වෛද්‍ය ක්‍රමවල කතා අහල තියෙනවා. දැන් නම් මං දන්න තරමට ඒවා හොයන්න නෑ.

ඉතින් ආපහු කතාවට යමු. Jeanna Giese අම්මයි තාත්තයි එක්ක ගෙදර ගියාට පස්සෙ එයාලා තිබ්බ පොඩි තුවාලය හයිඩ්රජන් පෙරොක්සයිඩ් දාලා හෝදලා එතනින් ඒක අමතක කරලා දැම්මා සති තුනක් විතර ගියා ඔන්න දවසක් Jeanna ගේ අත දිගේ කිතිකැවෙන අනින ගතියක් වගේ එකක් දැනෙන්න ගත්තා . තව සතියකට විතර පස්සේ උණ ගතිය ආවා. අත වෙව්ලන්න පටන් ගත්තා. කතා කරද්දි ගොත ගතියක් ආවා .Double vision පේන්න ගත්තා.

මේ වෙද්දි Jeanna, Milwaukee children’ hospital ඇතුළත් කරලා හිටියේ. ඒක හිටියා rodney willoughby කියලා ඩොක්ටර් කෙනෙක්.එයා තහවුරු කරගත්තා මේක rabies මයි කියලා. මෙයා ඇත්තටම මෙහෙම ලෙඩ්ඩු දැකල තිබුනෙත් නෑ. ඒක නිසා එයා පොත් කියවලා තොරතුරු හොයන්න පටන් ගත්තා. මෙයා හොයා ගත්තා මැරෙද්දි බොහෝවිට ලෙඩුන්ගෙන් මොළයට physical damage එකක් වෙන්නෑ කියලා. වෙන්නේ වෛරස් එකෙන් මොලේ සිග්නල් අවුල් කරල nervous සිස්ටම් එක අවුල් කරල එ මගින් ශරීර අවයව විනාශ කිරීමක් කියලා. මෙයා හිතාගත්තා දැන් කරන්න තියෙන උපරිම දේ Jeanna ගී මොලෙන් එයාව බේරා ගැනීම. කියලා මේක කවුරුවත් ඉතිහාසය කරල තිබුනෙ නෑ .ඉතින් මෙයා තේරුම් ගත්ත දැන් කරන්න ඕන එකම දේ මොලේ shutdown කරන එක කියලා. එතකොට virus එකෙන් මොළේට වෙන බලපෑම අඩුයි .ඒත් එක්කම කාලයක් දෙනවා ශරීරයෙ immune system එකට virus එක පුලුවන්නම් හඳුනාගෙන එය පාලනය කරන්න. ඉතින් ඩොක්ටර් මේක කළා. medication දීලා Jeanna Giese කෘතිම කෝමා තත්ත්වයකට පත් කළා. දවස් හතකින් මෙයාව කෝමා එකෙන් එලියට ගන්නකොට එයාට හෙලවෙන්නවත් බෑ. ඇස් අරින්නත් බෑ. කොටින්ම vegetable එකක්. කට්ටිය බය උනා මේකට ද මෙයාව බේර ගත්තේ කියලා.. කොහොම හරි තව දවස් තුනකින් Jeanna ඇස් ඇරියා.එතන ඉඳන් එයා අවුරුදු 15ක අළුත උපන් බබෙක් වුණා. මාසෙකින් එයා rabies virus, free වුණා. එතන ඉඳන් අවුරුදු එකහමාරක් ගියා තනියම නැගිටින්න. තේරෙන විදිහට කතා කරන්නෙ ඊටත් වඩා කල්ගියා. දැන් අවුරුදු විසි ගානක් ඒ වුණත් එයාගේ mannerisms. සහ කතාව කලින්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් අන්න එහෙමයි Jeanna Giese, rabies හැදිල මැරෙන්න ඇතුව ගොඩ ආපු documented පළවෙනි පුද්ගලයා විදිහට ජීවත් වෙන්නේ. මේ අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත  Milwaukee protocol කියලා හඳුන්වනවා. මීට පස්සෙ මේක හය වතාවක් වෙනත් අය විසින් ට්‍රයි කරල තිබුනොත් සාර්ථක වුනේ නැහැ. හේතුව doctor රොඩ්නි යුස් කරපු ඖෂධ ඒ ආකාරයෙන්ම යොදා නොගැනීම කියලයි කියන්නේ. ඒ නිසා දැන් මේ protocol එක යොදා ගැනීමට වෙනත් අය මැලිකමක් දක්වනවා. ඉතින් අද කතාව තමා මේක. බල්ලෙක් හෝ පූසෙක් කෑවොත් වහාම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න. බල්ලෙක් පූසෙක් විතරක් නෙමේ ඕනෙම mammal කෙනෙක් මේකට ඇතුලත්.

[QUOTE="jamiezue, post: 29269968, member: 115905"] [IMG width="307px"]https://i.ibb.co/h1Qfhsz/final1.png[/IMG] [SIZE=5]This is a story about a girl who recovered from Rabies after receiving an agressive treatement procedure called [/SIZE][B][SIZE=5]Milwaukee protocol[/SIZE][/B] [SIZE=5]කතාව පටන් ගන්නේ 2004 ඇමරිකාවේ Wisconsin වල. අපේ කතා නායිකාවගේ නම Jeanna Giese. ඒ වෙද්දි වයස අවුරුදු පහළොවයි. 8 වසරෙ ඉගෙන ගත්තෙ. එදා ඉරිද දවස පල්ලිය ඉද්දි උඩ වවුලෙක් පියඹ පියඹා හිටියා. කවුරුහරි ඌට ගැහුවා ඌ බිමට වැටුණා. ඊට පස්සේ මෙයා වවුලා අහුලගෙන පල්ලියෙන් එළියට යනකොටම වවුලා ඇඟිල්ල හැපුවා. ඊට පස්සේ මේ ගැහැණු ළමයා අත ගසා දාලා වැඩිය ගණන් ගන්නේ නැතුව නැවත පල්ලිය ඇතුළට ගියා. අන්න එතනදි මෙයාගේ ශරීරයට රේබීස් වෛරසය ඇතුලත් වෙනවා. හැබැයි රේබීස් කියන්නේ ශරීරයේ immune system එකට පේන්නැති virus එකක්. virus එක ඇඟිල්ලෙන් මොළය දිහාට nervous සිස්ටම් එක ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිස්සු බලු රෝග වැළඳුණු සතෙක් හපා කෑවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට Vaccine එක ගන්න ඕනෑ. රෝග ලක්ෂණ පහළ වුනොත් රෝගියා සියයට සීයක්ම වගේ මැරෙනවා. මීට පස්සෙ හොඳ කරන්න පුළුවන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර නෑ. මම මේ කියන්න යන ප්‍රතිකාර ක්‍රමය හැරුණු කොට. ඉස්සර ලංකාවේ තිබ්බා කියන පෙරදිග වෛද්‍ය ක්‍රමවල කතා අහල තියෙනවා. දැන් නම් මං දන්න තරමට ඒවා හොයන්න නෑ. ඉතින් ආපහු කතාවට යමු. Jeanna Giese අම්මයි තාත්තයි එක්ක ගෙදර ගියාට පස්සෙ එයාලා තිබ්බ පොඩි තුවාලය හයිඩ්රජන් පෙරොක්සයිඩ් දාලා හෝදලා එතනින් ඒක අමතක කරලා දැම්මා සති තුනක් විතර ගියා ඔන්න දවසක් Jeanna ගේ අත දිගේ කිතිකැවෙන අනින ගතියක් වගේ එකක් දැනෙන්න ගත්තා . තව සතියකට විතර පස්සේ උණ ගතිය ආවා. අත වෙව්ලන්න පටන් ගත්තා. කතා කරද්දි ගොත ගතියක් ආවා .Double vision පේන්න ගත්තා. මේ වෙද්දි Jeanna, Milwaukee children’ hospital ඇතුළත් කරලා හිටියේ. ඒක හිටියා rodney willoughby කියලා ඩොක්ටර් කෙනෙක්.එයා තහවුරු කරගත්තා මේක rabies මයි කියලා. මෙයා ඇත්තටම මෙහෙම ලෙඩ්ඩු දැකල තිබුනෙත් නෑ. ඒක නිසා එයා පොත් කියවලා තොරතුරු හොයන්න පටන් ගත්තා. මෙයා හොයා ගත්තා මැරෙද්දි බොහෝවිට ලෙඩුන්ගෙන් මොළයට physical damage එකක් වෙන්නෑ කියලා. වෙන්නේ වෛරස් එකෙන් මොලේ සිග්නල් අවුල් කරල nervous සිස්ටම් එක අවුල් කරල එ මගින් ශරීර අවයව විනාශ කිරීමක් කියලා. මෙයා හිතාගත්තා දැන් කරන්න තියෙන උපරිම දේ Jeanna ගී මොලෙන් එයාව බේරා ගැනීම. කියලා මේක කවුරුවත් ඉතිහාසය කරල තිබුනෙ නෑ .ඉතින් මෙයා තේරුම් ගත්ත දැන් කරන්න ඕන එකම දේ මොලේ shutdown කරන එක කියලා. එතකොට virus එකෙන් මොළේට වෙන බලපෑම අඩුයි .ඒත් එක්කම කාලයක් දෙනවා ශරීරයෙ immune system එකට virus එක පුලුවන්නම් හඳුනාගෙන එය පාලනය කරන්න. ඉතින් ඩොක්ටර් මේක කළා. medication දීලා Jeanna Giese කෘතිම කෝමා තත්ත්වයකට පත් කළා. දවස් හතකින් මෙයාව කෝමා එකෙන් එලියට ගන්නකොට එයාට හෙලවෙන්නවත් බෑ. ඇස් අරින්නත් බෑ. කොටින්ම vegetable එකක්. කට්ටිය බය උනා මේකට ද මෙයාව බේර ගත්තේ කියලා.. කොහොම හරි තව දවස් තුනකින් Jeanna ඇස් ඇරියා.එතන ඉඳන් එයා අවුරුදු 15ක අළුත උපන් බබෙක් වුණා. මාසෙකින් එයා rabies virus, free වුණා. එතන ඉඳන් අවුරුදු එකහමාරක් ගියා තනියම නැගිටින්න. තේරෙන විදිහට කතා කරන්නෙ ඊටත් වඩා කල්ගියා. දැන් අවුරුදු විසි ගානක් ඒ වුණත් එයාගේ mannerisms. සහ කතාව කලින්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් අන්න එහෙමයි Jeanna Giese, rabies හැදිල මැරෙන්න ඇතුව ගොඩ ආපු documented පළවෙනි පුද්ගලයා විදිහට ජීවත් වෙන්නේ. මේ අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත [B][COLOR=rgb(184, 49, 47)] Milwaukee protocol [/COLOR][/B]කියලා හඳුන්වනවා. මීට පස්සෙ මේක හය වතාවක් වෙනත් අය විසින් ට්‍රයි කරල තිබුනොත් සාර්ථක වුනේ නැහැ. හේතුව doctor රොඩ්නි යුස් කරපු ඖෂධ ඒ ආකාරයෙන්ම යොදා නොගැනීම කියලයි කියන්නේ. ඒ නිසා දැන් මේ protocol එක යොදා ගැනීමට වෙනත් අය මැලිකමක් දක්වනවා. ඉතින් අද කතාව තමා මේක. බල්ලෙක් හෝ පූසෙක් කෑවොත් වහාම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න. බල්ලෙක් පූසෙක් විතරක් නෙමේ ඕනෙම mammal කෙනෙක් මේකට ඇතුලත්. [IMG width="543px"]https://i.ibb.co/qsP6Rzq/final-2.png[/IMG][/SIZE] [IMG width="545px"]https://i.ibb.co/JHfx0kz/autumn-meadow-open-without-people-golden-ratio-fake-detail-trending-pixiv-fanbox-acrylic-palett-3398.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom