Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පිස්සු හැදෙන අපේ මොලේ.......පිස්සුම තමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මොලේ ගැන.....................

> මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.

> සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.

> ශරීරයේ උණුසුමෙන් 40% පමණ ප්‍රමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.

> අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

> අපගේ මොලය මගින් වොට් 10ක බල්බය ප්‍රමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)

> අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

> අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.

> දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්)

> අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.

මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.

> අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.

> මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ.

මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.

> ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙයි.

> අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.

> අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.

> තොරතුරු හොයා ගත්තේ විකිපීඩියා ඇතුලු විවිධ වෙබ් අඩවි මගින්.<

> හොඳයි නම් කියවලා comment එකක් දාගෙනම යන්න.

[QUOTE="GrIZzly, post: 12902667, member: 403837"] [b]අපේ මොලේ ගැන.....................[/b] [IMG]http://brainbrilliance.org/wp-content/uploads/2012/04/brain1.jpg[/IMG] [SIZE="5"][COLOR="Indigo"]> මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> ශරීරයේ උණුසුමෙන් 40% පමණ ප්‍රමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.[/COLOR][/SIZE] [IMG]http://www.clipartguide.com/_named_clipart_images/0511-0907-1220-3972_Cartoon_of_a_Man_Asleep_on_His_Feet_clipart_image.jpg[/IMG] [SIZE="5"][COLOR="Indigo"]> අපගේ මොලය මගින් වොට් 10ක බල්බය ප්‍රමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)[/COLOR][/SIZE] [IMG]http://www.vectorstock.com/i/composite/33,02/light-bulb-over-your-head-vector-743302.jpg[/IMG] [SIZE="5"][COLOR="Indigo"]> අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්) [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> අපගේ මොලයට එහි වේදනාව නොදැනේ. මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ. [/COLOR][/SIZE] [COLOR="Indigo"][SIZE="5"]> අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Indigo"]> මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ. මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙයි.[/COLOR][/SIZE] [IMG]http://i.istockimg.com/file_thumbview_approve/5857383/2/stock-illustration-5857383-yawning-hippo-cartoon.jpg[/IMG] [SIZE="5"][COLOR="Purple"]> අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"]> අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.[/COLOR][/SIZE] [IMG]http://25.media.tumblr.com/tumblr_m32j3smV8U1rtepflo1_500.gif[/IMG] [SIZE="4"][COLOR="DarkOrchid"]> තොරතුරු හොයා ගත්තේ විකිපීඩියා ඇතුලු විවිධ වෙබ් අඩවි මගින්.<[/COLOR][/SIZE]:yes::yes::yes::yes: [SIZE="4"][COLOR="Red"]> හොඳයි නම් කියවලා comment එකක් දාගෙනම යන්න.[/COLOR][/SIZE]:D:D ************************************************************************************************************************************************* [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom