Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
57 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිස්සු හැදෙන ඔරලෝසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සු හැදෙන ඔරලෝසු

PATEK PHILIPPE

සින්හලුනි ඉස්සෙල්ලම කියන්න ඕන ඔරලෝසු පිලිබද විද්‍යාවට කියන්නෙ Horology කියල අද තමයි ඉගෙන ගත්තෙ.ඔන්න එහෙනම් වීඩියෝ එක ගියපු දුර බලපල්ල.

මට මේ ඔරලෝසුව හදන වීඩියෝ එක දැක්කම උබලට පෙන්නන්න හිතුන.වීඩියෝ එක විතරක් නොදා පොඩ්ඩක් විස්තර හොයලම දාන්න ඕන කියල හිතුන දැක්කම මේ මිනිස්සු කොයිතරම් කට්ටක් කනවද කියල ඔටෝමැටික් වොච් එකක් අතින් හදන්න.බැදගෙන යන්න අමාරු නෑනෙ.මැශින් වලින් හදන උනුත් ඇති.ඒත් හෑන්ඩ්මේඩ් නෙ ගනන් වැඩි.මේ තියෙන්නෙ ඒ බාන්ඩෙ.

මේ වොච් එකේ තියන විශේශත්වෙ තමයි කේසින් එකේ දෙපැත්තෙම ඩයල් තියනව.ඒ කියන්නෙ වොච් එක කරකවන්න පුලුවන්.

මිකැනිකල් වොච් එකක සාමාන්‍ය වෙලාව පෙන්නන පහසුකමට අමතර තියන අනෙකුත් ඕනෑම පහසුකමක් හදුන්වන්නෙ වොච් එකේ complication එකක් කියල.ඒ කියන්නෙ සාමාන්‍ය ඩේට් එක පෙන්නන එකත් complication එකක්.මම මේ කියන්නෙ මිකැනිකල් වොච්.ඩිජිටල් නෙවෙයි. සාමාන්‍ය ඩේට් එක විතරක් තියන වොච් එකක පාට්ස් 250ක් විතර තියෙන්න පුලුවන් කියනව ඒ ඔප්ශන් එක ගන්න.ඒත් මම කියන මේ වොච් එකේ කම්ප්ලිකේශන් 20ක් තියනව.මූවින් පාට්ස් 1366ක් තියනව.මුන් මේකෙ මුව්මන්ට් වලට විතරක් පේටන්ට් 6ක් අරන් තියනව.හිතාගන්න පුලුවන් නේද වොච් එකේ සන්කීර්නකම.එකිනෙකට වෙනස් දැක්වීම් 20ක් තියනව වෙලාව හැර.

මේකෙ නම PATEK PHILIPPE Grandmaster Chime ref. 5175

ස්විස් වොච් එකක්.හොයාගෙන යද්දි මේ කොම්පැනිය ලෝකෙ මිල වැඩිම ඔරලෝසු හදන කොම්පැනියක්.මේ වොච් එක හදල තියෙන්නෙ උන්ගෙ 175 වෙනි සන්වත්සරේට.ඔරලෝසු 8යි හදල තියෙන්නෙ.එකක් උන්ගෙම කෞතුකාගාරයේ තැන්පත් කරල තියනවලු.මේකෙ කම්ප්ලිකේශන් ටික මම දාන්නම්.මටත් සමහර ඒව තේරෙන්නෙ නෑ.

Grande Sonnerie

Petite Sonnerie

Minute repeater

Strikework mode display (Silence/Grand Sonnerie/Petite Sonnerie)

Alarm with time strike

Date repeater

Movement power-reserve indicator

Strikework power-reserve indicator

Strikework isolator display

Second time zone

Second time zone day/night indicator

Instantaneous perpetual calendar

Day-of-week display

Month display

Date display (on both dials)

Leap year cycle

Four-digit year display

24-hour and minute subdial

Moon phase

Crown position indicator

මුන් මාර මහන්සියක් ගන්නව මේක හදන්න.මැශින් එක ඇසෙම්බල් කරන එකාට පට්ට ගානක් දෙනව එති.අවුරුදු 7ක් ගිහින් මේක ඩිවලොප් කරන්න.අනිව බලපන් ඩේට තියේ නම්.පාඩුවක් නෑ.ඔක්කොම හයි කරන්නෙ අතින්.

[YOUTUBE]I1L15xehfEA[/YOUTUBE]

ගානත් කියල ඉන්නම්කො.ස්විස් ෆ්රෑන්ක් මිලියන 2.6ක් යකෝ.ලන්කාවෙ මුදලින් කෝටි 35ක්.අයියෝ සල්ලි.

මුන් ලේසිපාසු කොම්පැනියක් නෙවෙයි.මුන්ගෙ 150 වෙනි සන්වත්සරේට මින් හදපු Patek Philippe Calibre 89 කියන වොච් එක තමයි ලෝකෙ මෝස්ට් complicated වොච් එක කියන්නෙ.ඒක පොකට් වොච් එකක්.මේ තියෙන්නෙ.

ඒ වගේම ලෝකෙ වෙන්දේසියකදි වැඩිම මිලකට අලෙවි උන වොච් එකත් මුන්ගෙ එකක් කියනව.

කොහොම උනත් ලෝකෙම කොම්ප්ලිකේටඩ් වොච් එක මේක කියනවනෙ.කොම්ප්ලිකේශන් 36ක් තියනවලු.විසිබල් 25ක් තියනවලු.වැඩි විස්තර හෙවුවෙ නෑ.දැනගනීමට විතරක් දාන්නම්.

ඉස්සුවෙ නෑ.ඔක්කොම හොයාගත්තෙ නෙට් එකෙන්.උස්සන්න එපා.

ජයවේවා.

මගේ බ්ලොග් එක.

http://patta-ban.blogspot.com/

[QUOTE="hita makuna, post: 18389875, member: 436358"] [b]පිස්සු හැදෙන ඔරලෝසු[/b] [SIZE="5"][B][CENTER][COLOR="DarkGreen"]PATEK PHILIPPE[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]සින්හලුනි ඉස්සෙල්ලම කියන්න ඕන ඔරලෝසු පිලිබද විද්‍යාවට කියන්නෙ Horology කියල අද තමයි ඉගෙන ගත්තෙ.ඔන්න එහෙනම් වීඩියෝ එක ගියපු දුර බලපල්ල. මට මේ ඔරලෝසුව හදන වීඩියෝ එක දැක්කම උබලට පෙන්නන්න හිතුන.වීඩියෝ එක විතරක් නොදා පොඩ්ඩක් විස්තර හොයලම දාන්න ඕන කියල හිතුන දැක්කම මේ මිනිස්සු කොයිතරම් කට්ටක් කනවද කියල ඔටෝමැටික් වොච් එකක් අතින් හදන්න.බැදගෙන යන්න අමාරු නෑනෙ.මැශින් වලින් හදන උනුත් ඇති.ඒත් හෑන්ඩ්මේඩ් නෙ ගනන් වැඩි.මේ තියෙන්නෙ ඒ බාන්ඩෙ. මේ වොච් එකේ තියන විශේශත්වෙ තමයි කේසින් එකේ දෙපැත්තෙම ඩයල් තියනව.ඒ කියන්නෙ වොච් එක කරකවන්න පුලුවන්.[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i60.tinypic.com/289c0vr.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]මිකැනිකල් වොච් එකක සාමාන්‍ය වෙලාව පෙන්නන පහසුකමට අමතර තියන අනෙකුත් ඕනෑම පහසුකමක් හදුන්වන්නෙ වොච් එකේ complication එකක් කියල.ඒ කියන්නෙ සාමාන්‍ය ඩේට් එක පෙන්නන එකත් complication එකක්.මම මේ කියන්නෙ මිකැනිකල් වොච්.ඩිජිටල් නෙවෙයි. සාමාන්‍ය ඩේට් එක විතරක් තියන වොච් එකක පාට්ස් 250ක් විතර තියෙන්න පුලුවන් කියනව ඒ ඔප්ශන් එක ගන්න.ඒත් මම කියන මේ වොච් එකේ [COLOR="DarkRed"]කම්ප්ලිකේශන් 20ක් තියනව.මූවින් පාට්ස් 1366ක් තියනව.මුන් මේකෙ මුව්මන්ට් වලට විතරක් පේටන්ට් 6ක් අරන් තියනව.හිතාගන්න පුලුවන් නේද වොච් එකේ සන්කීර්නකම.[/COLOR]එකිනෙකට වෙනස් දැක්වීම් 20ක් තියනව වෙලාව හැර.[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]මේකෙ නම PATEK PHILIPPE Grandmaster Chime ref. 5175[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"][IMG]http://i59.tinypic.com/2hqc661.jpg[/IMG] [IMG]http://i58.tinypic.com/117qpz9.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/34j7wnl.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/n3kxer.jpg[/IMG] [IMG]http://i59.tinypic.com/15rihc9.jpg[/IMG][/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]ස්විස් වොච් එකක්.හොයාගෙන යද්දි මේ කොම්පැනිය ලෝකෙ මිල වැඩිම ඔරලෝසු හදන කොම්පැනියක්.මේ වොච් එක හදල තියෙන්නෙ උන්ගෙ 175 වෙනි සන්වත්සරේට.ඔරලෝසු 8යි හදල තියෙන්නෙ.එකක් උන්ගෙම කෞතුකාගාරයේ තැන්පත් කරල තියනවලු.මේකෙ කම්ප්ලිකේශන් ටික මම දාන්නම්.මටත් සමහර ඒව තේරෙන්නෙ නෑ.[/COLOR][/CENTER][/B][/SIZE] [LIST] [*]Grande Sonnerie [*]Petite Sonnerie [*]Minute repeater [*]Strikework mode display (Silence/Grand Sonnerie/Petite Sonnerie) [*]Alarm with time strike [*]Date repeater [*]Movement power-reserve indicator [*]Strikework power-reserve indicator [*]Strikework isolator display [*]Second time zone [*]Second time zone day/night indicator [*]Instantaneous perpetual calendar [*]Day-of-week display [*]Month display [*]Date display (on both dials) [*]Leap year cycle [*]Four-digit year display [*]24-hour and minute subdial [*]Moon phase [*]Crown position indicator [/LIST] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]මුන් මාර මහන්සියක් ගන්නව මේක හදන්න.මැශින් එක ඇසෙම්බල් කරන එකාට පට්ට ගානක් දෙනව එති.අවුරුදු 7ක් ගිහින් මේක ඩිවලොප් කරන්න.අනිව බලපන් ඩේට තියේ නම්.පාඩුවක් නෑ.ඔක්කොම හයි කරන්නෙ අතින්.[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][YOUTUBE]I1L15xehfEA[/YOUTUBE][/CENTER] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]ගානත් කියල ඉන්නම්කො.ස්විස් ෆ්රෑන්ක් මිලියන 2.6ක් යකෝ.[COLOR="DarkRed"]ලන්කාවෙ මුදලින් කෝටි 35ක්.අයියෝ සල්ලි.[/COLOR] මුන් ලේසිපාසු කොම්පැනියක් නෙවෙයි.මුන්ගෙ 150 වෙනි සන්වත්සරේට මින් හදපු Patek Philippe Calibre 89 කියන වොච් එක තමයි ලෝකෙ මෝස්ට් complicated වොච් එක කියන්නෙ.ඒක පොකට් වොච් එකක්.මේ තියෙන්නෙ.[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i59.tinypic.com/2hqtst2.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][COLOR="DarkGreen"]ඒ වගේම ලෝකෙ වෙන්දේසියකදි වැඩිම මිලකට අලෙවි උන වොච් එකත් මුන්ගෙ එකක් කියනව. කොහොම උනත් ලෝකෙම කොම්ප්ලිකේටඩ් වොච් එක මේක කියනවනෙ.කොම්ප්ලිකේශන් 36ක් තියනවලු.විසිබල් 25ක් තියනවලු.වැඩි විස්තර හෙවුවෙ නෑ.දැනගනීමට විතරක් දාන්නම්.[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i62.tinypic.com/14b6jo0.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][LEFT][COLOR="Black"]ඉස්සුවෙ නෑ.ඔක්කොම හොයාගත්තෙ නෙට් එකෙන්.උස්සන්න එපා. ජයවේවා.[/COLOR][/LEFT][/B][/SIZE] මගේ බ්ලොග් එක. [url]http://patta-ban.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom