පිස්සු හැදෙන තියරි - Travelling At The Speed Of Light Is a Bad Idea 😏😏

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඇත්තටම theoretical physics stagnant වෙලාද? මේ අපි තාම කතා කරන්නේ මීට අවුරුදු 100කට කලිනුත් මිනිස්සු වෑව් ගාපු theory ම නේද? අයින්ස්ටයින් , බෝර් , ඩයිරක් ල හිටපු කාලෙට වඩා කොච්චර technology එක දියුණු වුනත් breakthrough theories එලියට එන එක අඩුයි කියල තමයි මටනම් හිතෙන්නේ. සමහරවිට ඔය ෆීල්ඩ් එක ගැන මගේ දැනුම අඩු කම හින්ද වෙන්නත් පුළුවන් එහෙම හිතෙන්නේ. මේකේ ඔය සබ්ජෙක්ට් එක ගැන දන්න අයගේ අදහස් කොහොමද? එක්කෙනෙක් ටැග් කරා :P
    @lovethebomb ... busy නැත්නම් reply එකක් දාමු
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඇත්තටම theoretical physics stagnant වෙලාද? මේ අපි තාම කතා කරන්නේ මීට අවුරුදු 100කට කලිනුත් මිනිස්සු වෑව් ගාපු theory ම නේද? අයින්ස්ටයින් , බෝර් , ඩයිරක් ල හිටපු කාලෙට වඩා කොච්චර technology එක දියුණු වුනත් breakthrough theories එලියට එන එක අඩුයි කියල තමයි මටනම් හිතෙන්නේ. සමහරවිට ඔය ෆීල්ඩ් එක ගැන මගේ දැනුම අඩු කම හින්ද වෙන්නත් පුළුවන් එහෙම හිතෙන්නේ. මේකේ ඔය සබ්ජෙක්ට් එක ගැන දන්න අයගේ අදහස් කොහොමද? එක්කෙනෙක් ටැග් කරා :P
    @lovethebomb ... busy නැත්නම් reply එකක් දාමු
    Mn dakka quote ekak physics wala tawa duratath hoya ganna dewal ne kiyla