Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිස්සු හැදෙන සංචාරක අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සු හැදෙන සංචාරක අත්දැකීම්

1. ලෝකේ සුපිරිම හෝටල් කාමරේ! – රුපියල් මිලියන 12.4 කට ආසන්න

දැන් ඔය ලෝකේ වටේ තියෙන සුපිරිම සුපිරි හෝටලේක නවතින්න ගාණ කීයක් විතර යයිද? සුපිරි කියන්නේ අපේ ගලධාරි, හිල්ටන් වගේ හෝටල් නෙවෙයි. මේ අපි කියන විදියේ සුපිරි හෝටල් වල ගණන් කතා කරගන්න වෙන්නේ රුපියල් ලක්ෂ ගණන් වලින්.

උදාහරණයක් විදියට ගත්තොත් ලෝකේ තියෙන ගාණ වැඩිම හෝටලේ කියලා කියන ස්විට්සර්ලන්තේ ජිනීවා වල තියෙන හොටෙල් ප්‍රසිඩන්ට් විල්සන් එකේ රෝයල් පෙන්තවුස් එකේ එක රෑකට නවතින්න ගෙවන්න වෙනවා රුපියල් මිලියන 12.5 කට ආසන්න ගාණක්. කොහොමද සැප? ඇත්තටම නිදන කාමර දොළහක් තියෙන මේ පෙන්තවුස් එකෙන් පිටත බලනකොට පේන්නේ සුන්දර ඇල්ප්ස් කඳුකරය. මේ කාමර සංකීර්ණයේ පහසුකම් එහෙමත් සුපිරියටම තියෙනවා ඉතින්. හොඳම වැඩේ තමයි ඔය මානව හිමිකම් කේස් එකකට මීට පස්සේ ජිනීවා ගියපු වෙලාවක මෙතන නවතින එක. මේ පෙන්තවුස් සූට් එකේ නැවතිලා තියෙන්නෙත් එසේ මෙසේ බුවාලා නෙවෙයි. කෙලින්ම මයිකල් ජැක්සන්, රිචර්ඩ් බ්‍රැන්සන්, රිහානා, බිල් ගේට්ස් ටයිප් එකේ සුපිරි ඩයල් තමයි මෙතන නවතින්න එන්නේ!

2. හඳ වටේ රවුමක් ගිහිල්ලා එමු – රුපියල් බිලියන 2.7 කට ආසන්න

හඳට ගියපු නීල් ආම්ස්ට්‍රෝන්ග්ට ඉරිසියා කරන මිනිස්සු කොච්චර ඉන්නවද, අපිත් ඇතුළුව? ඉතින් හඳට බහින්න බැරි වුනත් හඳ වටේ රවුමක් නිකං විනෝදෙට ගිහින් එන්න චාන්ස් එකක් තියේ නං ඒක එපා කියන්නෙ මොන මෝඩයද? ඇත්තටම ඕක සල්ලි තියෙන මෝඩයෙක් කවදාවත් එපා කියන්නෙ නැති චාන්ස් එකක් වුනත්, තාම නිල වශයෙන් එහෙම “හඳ වටේ ටුවර්ස්” වැඩක් කවුරුවත් පටන් අරගෙන නෑ වාණිජ වශයෙන්. හැබැයි නාසා එකෙන් අභ්‍යවකාශ සංචාරකයෝ ගෙනියන සීන් එකක් තියෙනවා කියලා කණින් කොණින් ආරංචි වෙනවා. හරි අපිට වැඩක් නෑ රුසියන් කාරයෝ එක්කද යන්නේ ගෝල් කාරයෝ එක්කද කියලා. හැබැයි මේ හඳ වටේ ගිහින් එන වැඩේට රුසියානු රොස්කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියට එක සීට් එකකට ගෙවනවා ඩොලර් මිලියන 18 ක්. ඒ කියන්නේ රුපියල් වලින් නං බිලියන 2.7 ක්!

හැබැයි ඇත්තටම වාණිජ වශයෙන් ඔය වීක් එන්ඩ් එකට අභ්‍යවකාශ චාරිකා යන්න පටන් ගත්තු කාලෙක ඔය ගණන් අඩු වෙයි. හැබැයි මිලියන ගාණෙන් මෙහාට අඩු වෙන්නේ නෑ කියලා නං ෂුවර් එකටම කියන්න පුලුවන්. එහෙම වුනත් යන්න මිනිස්සු ඉඳීවි, මොකද හඳ වටේ යනවා කියන්නෙත් ඉතින් ආයි ගිහින් ඇවිත් පොත් ලියන්න පුලුවන් එක්ස්පීරියන්ස් එකක්නේ. හඳ කිව්වහම සෙල්ලං නෑනේ!

3. වීක් එන්ඩ් එකට එවරස්ට් නැගලා ආවා බ්‍රෝ – රුපියල් මිලියන 6.7කට එහා

එවරස්ට් නගිනවා කියන එක සෙල්ලමක් නෙවෙයි කියලා හැමෝම දන්නවා වුනාට, එවරස්ට් නගින්න ආස නැති කෙනෙක් නං ඉන්න විදියක් නැහැනේ. හැබැයි ඉතින් ඕනම ඩයල් එකක් එවරස්ට් නගින්න ගෙනියන ‘ටුවර් කම්පැනි’ නං නෑ. මේ වගේ වැඩක් ජීවිතයත් මරණයත් අතර ගේමක් නිසා එහෙම යන කෙනෙක් අනිවා ඊට කලින් සෑහෙන්න සූදානම් වෙන්න ඕන. ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාවය වුනත් සම්පූර්ණයෙන්ම හදාගන්න ඕන. හරි දැන් ඔය ඔක්කොම කරගත්තට පස්සෙත් හිමාලේ ගිහින්, එවරස්ට් නැගලා ආයිත් එන්න කොයි තරම් ගාණක් වියදං වේවිද? ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි අඩු ගාණේ රුපියල් මිලියන 4.5 න් එහා පැත්තේ කියන එක. ප්‍රායෝගිකව බැලුවහම නං එක්කෙනෙක්ට රුපියල් මිලියන 6.7 කට එහාපැත්තේ ගාණක් වැය වෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට සීරියස් විදියට එවරස්ට් නැගලා වාර්තා එහෙම පිහිටුවන්න යන අය අනුග්රාහකයෝ හොයාගෙන යන්නේ.

4. වයින් වත්තේ සවාරියක් එක්ක ලෝකේ ගාණ වැඩිම වයින් බෝතලේ – රුපියල් මිලියන 300 ක්

ඔය ජොලියට වයින් බොන අය නෙවෙයි. නියම වයින් ලෝලියෝ ඉන්නවනේ. අන්න ඒ ජාතියේ කෙනෙක් වයින් බෝතලේකට කොච්චර විතර ගාණක් යට කරයිද? සූටි සුපියල් මිලියන 300 ක් වගේ ෂේප්ද? අන්න ඒ ගාණ තමයි ඉතින් ලෝකේ තියෙන වටිනම වයින් බෝතලේට යන ගාණ.

ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ Le Clos වයින් ෂොප් එකේ තියෙන මේ 2009 අවුරුද්දේ හදපු ෂැතෝ මර්ගෝ (Château Margaux) වයින් බෝතලේ ඇත්තටම අපිට හුරුපුරුදු වයින් බෝතලයක් නෙවෙයි. මේක අර බැල්තසාර් කියලා අඳුන්වන ලීටර් 12 ක් අල්ලන හෙණකඳයා සයිස් වයින් බෝතලය. මේක දාලා තියෙන්නේත් ලස්සන ඕක් ලීයෙන් හදපු කේස් එකක. මේ වයින් බෝතලේ තියෙන ආතල් එක තියෙන්නෙ, රුපියල් මිලියන 300 ක් දීලා වයින් බෝතලේ ගත්තහම, මේ වයින් හදපු මිදි වැවෙන ප්‍රංසේ තියෙන ෂැතෝ මර්ගෝ මිදිවත්ත බලන්න යන්න ෆස්ට් ක්ලාස් ටිකට් එකකුත් නොමිලේ ලැබෙන එක. මේ ට්‍රිප් එකට මිදි වත්තෙයි, වයින් ගබඩාවෙයි සංචාරය කරලා, රෑට සුපිරි ඩිනර් එකකුත් අරගෙන එන එක ඇතුළත්.

2013 වෙනකොට මේ ෂැතෝ මර්ගෝ වයින් බෝතල් වලින් මෙතන බෝතල් තුනක් තිබුණලු. හැබැයි දැන් වෙනකොට ඉවරද දන්නෙ නෑ!

5. සත් සමුදුර වටේ යන්න ලෝකේ ගණන් වැඩිම කෘස් ටුවර් එක – රුපියල් මිලියන 52 කට ආසන්න

ඔය කතාවට කියනවනේ සත් සමුදුර වටේ යාත්‍රා කරන සීන් ගැන. හැබැයි ඇත්තටම ලෝකේ වටේ යන්න පුලුවන් කෘස් නෞකා තියෙනවා. හැබැයි ඉතින් ඒවල අය කිරීමත් සුපිරි ලෙවල් එකෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදියට කිව්වොත්, පහුගිය අවුරුද්දේ හාහෝවක් ගියා ඇමරිකාවේ බාස්කට්බෝල් ටීම් එක රියෝ වල කෘස් නැවක ඉන්නවාය, ඒ නැවේ ටිකට් එකක් මාර ගණන්ය කියලා. මේ Silversea’s Silver Cloud කියල හඳුන්වන අති සුඛෝපභෝගී කෘස් නැවේ ආයි නැති දෙයක් නෑ. කාඩ් ගහන කාමර, ස්පා, කැසිනෝ, සැලුන්, ෆිට්නස් සෙන්ටර් අරවද මේවද හැම එකක්ම. හැබැයි ඕනම ලක්ෂරි කෲස් එකකත් මේවා තියෙනවා කියලා කියන්න වෙනවා. වෙනස තමයි මේ නැවේ ඒ හැම දෙයක්ම සුපර් ලක්ෂරි ලෙවල් එකකින් තියෙන එක. එතකොට ගාණ ගත්තත් ලොකු සීන් එකක් නෑ. මධ්‍යධරණී මූද හරහා දවස් 11 ක සවාරියකට Silver Cloud කෲස් නැවේ ගාණ අඩුම ටිකට් එකත් වෙන්නේ සූටි සුපියල් මිලියන 1.2 ක් වගේ,. එතකොට ඒ ට්‍රිප් එකටම ගාණ වැඩිම ටිකට් එක වෙන්නේ රුපියල් මිලියන 3.6 ක් වගේ!

එතකොට මේ කෲස් නැවේ දවස් 115 ක සත් සමුදුරු සවාරියක් ගියොත් කොහොමද? මේ ගමනේදී වරාය 49 ක නවත්තනවා. ගමනට තහිටි, ඔස්ට්‍රේලියා, බාලි, හොංකොං, වියට්නාම්, මැලේසියා, මාල දිවයින්, සැන්සිබා, මැඩගස්කර්, දකුණු ඇමරිකා සහ කැරිබියානු දූපත් ගණනාවක් දැක බලාගෙන ගිහින් ෆ්ලොරිඩා වල ලෞඩර්ඩේල් වරායට ගොඩබහින්නේ. සම්පූර්ණ ගමනට යන මුදල රුපියල් මිලියන 52 ක් වගේ.

6. සොබාදහමේ ගැට්ටට ගිහින් එන්න – රුපියල් මිලියන 150කට ආසන්න

දැන් බලනකොට ඔය සුපිරිම සුපිරි සල්ලිකාරයෝ කොටසක් කැමතියි කෲස් නැවක යනවා, සබ්මැරීන් එකක යනවා, පුලුවන් නං හඳටත් යනවා වගේ ඇඩ්වෙන්චර් වලට. එතකොට තව කොටසක් කැමතියි ගාණ වැඩිම සුපිරි හෝටලයකට වෙලා සැපේ සැහැල්ලුවේ ඉන්න.

මේ රුපියල් මිලියන 150 ක් විතර වෙන සොබාදහම එක්ක බැඳුණු චාරිකාව ඇත්තටම ජීවිත කාලෙකදී එක් වතාවක් විතරක් කෙනෙක්ට අත්විඳින්නට පුලුවන් ජාතියේ අත්දැකීමක් කියලා බය නැතුව කියන්න පුලුවන්. මෙතනදී සංචාරකයින්ව දවස් 111 ක් තිස්සේ, වඳවීගෙන යන සත්ව විශේෂ 18 ක් දකින්න ලෝකේ වටේ සුවිශේෂී ගමනාන්ත 12 කට එක්කරගෙන යනවා. මේක වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් වුනාට ඉතින් ෆස්ට් ක්ලාස් ප්ලේන් ටිකට් වල ඉඳන් සම්පූර්ණ දවස් 111 ම වගේ හැකි උපරිමයෙන් සුපිරි ලෙවල් එකෙන් ගතකරන්න තමයි ලැබෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් මේ වැඩේට යන රුපියල් මිලියන 150 න් සෑහෙන ප්‍රමාණයක් ආධාර විදියට යනවා වඳවීගෙන යන සත්ව විශේෂයන් රැක ගන්න ඒ ඒ තැන්වල තියෙන ප්‍රොජෙක්ට් වලට.

7. මුහුදේ කිමිදී දියමන්ති හොයන නිධන් සවාරියක් – රුපියල් මිලියන 15කට ආසන්න

පොඩි කාලේ ඉඳන්ම ඔය ට්‍රෙෂර් හන්ට් කියලා කියන ජාතියේ සෙල්ලං වලට, ඒ කියන්නේ එක එක හෝඩුවාවල් තියෙන මැප් එකක් හොයාගෙන, ඒක ආධාරයෙන් එක එක තැන්වලට ගිහින් අන්තිමට හංගලා තියෙන නිධානේ හොයාගන්න ජාතියේ සෙල්ලමකට අපි හැමෝම ආසයිනේ. ලංකාවේ එහෙම නැතිවුනත් වෙන රටවල ඇත්තටම ඔය ජාතියේ ට්‍රෙෂර් හන්ට් ට්‍රිප් සැලසුම් කෙරෙනවා සංචාරක විනෝද ක්‍රීඩා විදියට. හැබැයි රුපියල් මිලියන 15 ක් දීලා නිධන් හොයන්න යන්න වෙන්නේ වෙන කොහේවත් නෙවෙයි, මූදු පතුලට!

ලුගානෝ ඩයමන්ඩ්ස් සමාගම ඕගනයිස් කරන මේ චාරිකාවට ස්කූබා කිමිදීම් සහ ස්නෝක්ලින් ඇතුළත් වෙනවා. මේ දවස් පහේ චාරිකාවේදී නවතින්න තියෙන්නේ සාන්ත ජෝන් වල සුපිරි විලා එකක. කොහොම හරි කරලා මුහුදේ කිමිදිලා හංගලා තියෙන නිධන් පෙට්ටිය හොයාගත්තොත් පාඩු නෑ. ඒකේ තියෙන ආභරණ කට්ටලය රුපියල් වලින්ම මිලියන 7.5 ක්, ඒ කියන්නේ ගෙවන ගාණෙන් බාගයක් විතරම වටිනවා. ඒ වගේම මේ ආභරණ ඩිසයිනර් ජුවලරි. ඒ කියන්නේ ලුගානෝ ඩයමන්ඩ්ස් විසින් සැලසුම් කරලා තියෙන මේ ආභරණ ලෝකේ වෙන කොහේවත් හොයන්න නෑ. ඉතින් සැපේ ඉන්න පුලුවන් සුපිරි විලා එකක නැවතිලා, මුහුදේ කිමිදිලා නිධානයක් හොයන්න යන්න නිවාඩුවක් තියෙනවා නං කවුද එපා කියන්නේ?

Source – අනිවා.lk

[QUOTE="Mr Krrish, post: 21438168, member: 495046"] [b]පිස්සු හැදෙන සංචාරක අත්දැකීම්[/b] [SIZE="4"][CENTER][COLOR="Blue"][B]1. ලෝකේ සුපිරිම හෝටල් කාමරේ! – රුපියල් මිලියන 12.4 කට ආසන්න[/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Expensive-Tourism-aniwa-01.jpg[/IMG] දැන් ඔය ලෝකේ වටේ තියෙන සුපිරිම සුපිරි හෝටලේක නවතින්න ගාණ කීයක් විතර යයිද? සුපිරි කියන්නේ අපේ ගලධාරි, හිල්ටන් වගේ හෝටල් නෙවෙයි. මේ අපි කියන විදියේ සුපිරි හෝටල් වල ගණන් කතා කරගන්න වෙන්නේ රුපියල් ලක්ෂ ගණන් වලින්. උදාහරණයක් විදියට ගත්තොත් ලෝකේ තියෙන ගාණ වැඩිම හෝටලේ කියලා කියන ස්විට්සර්ලන්තේ ජිනීවා වල තියෙන හොටෙල් ප්‍රසිඩන්ට් විල්සන් එකේ රෝයල් පෙන්තවුස් එකේ එක රෑකට නවතින්න ගෙවන්න වෙනවා රුපියල් මිලියන 12.5 කට ආසන්න ගාණක්. කොහොමද සැප? ඇත්තටම නිදන කාමර දොළහක් තියෙන මේ පෙන්තවුස් එකෙන් පිටත බලනකොට පේන්නේ සුන්දර ඇල්ප්ස් කඳුකරය. මේ කාමර සංකීර්ණයේ පහසුකම් එහෙමත් සුපිරියටම තියෙනවා ඉතින්. හොඳම වැඩේ තමයි ඔය මානව හිමිකම් කේස් එකකට මීට පස්සේ ජිනීවා ගියපු වෙලාවක මෙතන නවතින එක. මේ පෙන්තවුස් සූට් එකේ නැවතිලා තියෙන්නෙත් එසේ මෙසේ බුවාලා නෙවෙයි. කෙලින්ම මයිකල් ජැක්සන්, රිචර්ඩ් බ්‍රැන්සන්, රිහානා, බිල් ගේට්ස් ටයිප් එකේ සුපිරි ඩයල් තමයි මෙතන නවතින්න එන්නේ! [COLOR="Blue"][B]2. හඳ වටේ රවුමක් ගිහිල්ලා එමු – රුපියල් බිලියන 2.7 කට ආසන්න[/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Expensive-Tourism-aniwa-02.jpg[/IMG] හඳට ගියපු නීල් ආම්ස්ට්‍රෝන්ග්ට ඉරිසියා කරන මිනිස්සු කොච්චර ඉන්නවද, අපිත් ඇතුළුව? ඉතින් හඳට බහින්න බැරි වුනත් හඳ වටේ රවුමක් නිකං විනෝදෙට ගිහින් එන්න චාන්ස් එකක් තියේ නං ඒක එපා කියන්නෙ මොන මෝඩයද? ඇත්තටම ඕක සල්ලි තියෙන මෝඩයෙක් කවදාවත් එපා කියන්නෙ නැති චාන්ස් එකක් වුනත්, තාම නිල වශයෙන් එහෙම “හඳ වටේ ටුවර්ස්” වැඩක් කවුරුවත් පටන් අරගෙන නෑ වාණිජ වශයෙන්. හැබැයි නාසා එකෙන් අභ්‍යවකාශ සංචාරකයෝ ගෙනියන සීන් එකක් තියෙනවා කියලා කණින් කොණින් ආරංචි වෙනවා. හරි අපිට වැඩක් නෑ රුසියන් කාරයෝ එක්කද යන්නේ ගෝල් කාරයෝ එක්කද කියලා. හැබැයි මේ හඳ වටේ ගිහින් එන වැඩේට රුසියානු රොස්කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියට එක සීට් එකකට ගෙවනවා ඩොලර් මිලියන 18 ක්. ඒ කියන්නේ රුපියල් වලින් නං බිලියන 2.7 ක්! හැබැයි ඇත්තටම වාණිජ වශයෙන් ඔය වීක් එන්ඩ් එකට අභ්‍යවකාශ චාරිකා යන්න පටන් ගත්තු කාලෙක ඔය ගණන් අඩු වෙයි. හැබැයි මිලියන ගාණෙන් මෙහාට අඩු වෙන්නේ නෑ කියලා නං ෂුවර් එකටම කියන්න පුලුවන්. එහෙම වුනත් යන්න මිනිස්සු ඉඳීවි, මොකද හඳ වටේ යනවා කියන්නෙත් ඉතින් ආයි ගිහින් ඇවිත් පොත් ලියන්න පුලුවන් එක්ස්පීරියන්ස් එකක්නේ. හඳ කිව්වහම සෙල්ලං නෑනේ! [COLOR="Blue"][B]3. වීක් එන්ඩ් එකට එවරස්ට් නැගලා ආවා බ්‍රෝ – රුපියල් මිලියන 6.7කට එහා[/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Expensive-Tourism-aniwa-03.jpg[/IMG] එවරස්ට් නගිනවා කියන එක සෙල්ලමක් නෙවෙයි කියලා හැමෝම දන්නවා වුනාට, එවරස්ට් නගින්න ආස නැති කෙනෙක් නං ඉන්න විදියක් නැහැනේ. හැබැයි ඉතින් ඕනම ඩයල් එකක් එවරස්ට් නගින්න ගෙනියන ‘ටුවර් කම්පැනි’ නං නෑ. මේ වගේ වැඩක් ජීවිතයත් මරණයත් අතර ගේමක් නිසා එහෙම යන කෙනෙක් අනිවා ඊට කලින් සෑහෙන්න සූදානම් වෙන්න ඕන. ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාවය වුනත් සම්පූර්ණයෙන්ම හදාගන්න ඕන. හරි දැන් ඔය ඔක්කොම කරගත්තට පස්සෙත් හිමාලේ ගිහින්, එවරස්ට් නැගලා ආයිත් එන්න කොයි තරම් ගාණක් වියදං වේවිද? ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි අඩු ගාණේ රුපියල් මිලියන 4.5 න් එහා පැත්තේ කියන එක. ප්‍රායෝගිකව බැලුවහම නං එක්කෙනෙක්ට රුපියල් මිලියන 6.7 කට එහාපැත්තේ ගාණක් වැය වෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට සීරියස් විදියට එවරස්ට් නැගලා වාර්තා එහෙම පිහිටුවන්න යන අය අනුග්රාහකයෝ හොයාගෙන යන්නේ. [COLOR="Blue"][B]4. වයින් වත්තේ සවාරියක් එක්ක ලෝකේ ගාණ වැඩිම වයින් බෝතලේ – රුපියල් මිලියන 300 ක්[/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Expensive-Tourism-aniwa-04.jpg[/IMG] ඔය ජොලියට වයින් බොන අය නෙවෙයි. නියම වයින් ලෝලියෝ ඉන්නවනේ. අන්න ඒ ජාතියේ කෙනෙක් වයින් බෝතලේකට කොච්චර විතර ගාණක් යට කරයිද? සූටි සුපියල් මිලියන 300 ක් වගේ ෂේප්ද? අන්න ඒ ගාණ තමයි ඉතින් ලෝකේ තියෙන වටිනම වයින් බෝතලේට යන ගාණ. ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ Le Clos වයින් ෂොප් එකේ තියෙන මේ 2009 අවුරුද්දේ හදපු ෂැතෝ මර්ගෝ (Château Margaux) වයින් බෝතලේ ඇත්තටම අපිට හුරුපුරුදු වයින් බෝතලයක් නෙවෙයි. මේක අර බැල්තසාර් කියලා අඳුන්වන ලීටර් 12 ක් අල්ලන හෙණකඳයා සයිස් වයින් බෝතලය. මේක දාලා තියෙන්නේත් ලස්සන ඕක් ලීයෙන් හදපු කේස් එකක. මේ වයින් බෝතලේ තියෙන ආතල් එක තියෙන්නෙ, රුපියල් මිලියන 300 ක් දීලා වයින් බෝතලේ ගත්තහම, මේ වයින් හදපු මිදි වැවෙන ප්‍රංසේ තියෙන ෂැතෝ මර්ගෝ මිදිවත්ත බලන්න යන්න ෆස්ට් ක්ලාස් ටිකට් එකකුත් නොමිලේ ලැබෙන එක. මේ ට්‍රිප් එකට මිදි වත්තෙයි, වයින් ගබඩාවෙයි සංචාරය කරලා, රෑට සුපිරි ඩිනර් එකකුත් අරගෙන එන එක ඇතුළත්. 2013 වෙනකොට මේ ෂැතෝ මර්ගෝ වයින් බෝතල් වලින් මෙතන බෝතල් තුනක් තිබුණලු. හැබැයි දැන් වෙනකොට ඉවරද දන්නෙ නෑ! [COLOR="Blue"][B]5. සත් සමුදුර වටේ යන්න ලෝකේ ගණන් වැඩිම කෘස් ටුවර් එක – රුපියල් මිලියන 52 කට ආසන්න[/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Expensive-Tourism-aniwa-05.jpg[/IMG] ඔය කතාවට කියනවනේ සත් සමුදුර වටේ යාත්‍රා කරන සීන් ගැන. හැබැයි ඇත්තටම ලෝකේ වටේ යන්න පුලුවන් කෘස් නෞකා තියෙනවා. හැබැයි ඉතින් ඒවල අය කිරීමත් සුපිරි ලෙවල් එකෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදියට කිව්වොත්, පහුගිය අවුරුද්දේ හාහෝවක් ගියා ඇමරිකාවේ බාස්කට්බෝල් ටීම් එක රියෝ වල කෘස් නැවක ඉන්නවාය, ඒ නැවේ ටිකට් එකක් මාර ගණන්ය කියලා. මේ Silversea’s Silver Cloud කියල හඳුන්වන අති සුඛෝපභෝගී කෘස් නැවේ ආයි නැති දෙයක් නෑ. කාඩ් ගහන කාමර, ස්පා, කැසිනෝ, සැලුන්, ෆිට්නස් සෙන්ටර් අරවද මේවද හැම එකක්ම. හැබැයි ඕනම ලක්ෂරි කෲස් එකකත් මේවා තියෙනවා කියලා කියන්න වෙනවා. වෙනස තමයි මේ නැවේ ඒ හැම දෙයක්ම සුපර් ලක්ෂරි ලෙවල් එකකින් තියෙන එක. එතකොට ගාණ ගත්තත් ලොකු සීන් එකක් නෑ. මධ්‍යධරණී මූද හරහා දවස් 11 ක සවාරියකට Silver Cloud කෲස් නැවේ ගාණ අඩුම ටිකට් එකත් වෙන්නේ සූටි සුපියල් මිලියන 1.2 ක් වගේ,. එතකොට ඒ ට්‍රිප් එකටම ගාණ වැඩිම ටිකට් එක වෙන්නේ රුපියල් මිලියන 3.6 ක් වගේ! එතකොට මේ කෲස් නැවේ දවස් 115 ක සත් සමුදුරු සවාරියක් ගියොත් කොහොමද? මේ ගමනේදී වරාය 49 ක නවත්තනවා. ගමනට තහිටි, ඔස්ට්‍රේලියා, බාලි, හොංකොං, වියට්නාම්, මැලේසියා, මාල දිවයින්, සැන්සිබා, මැඩගස්කර්, දකුණු ඇමරිකා සහ කැරිබියානු දූපත් ගණනාවක් දැක බලාගෙන ගිහින් ෆ්ලොරිඩා වල ලෞඩර්ඩේල් වරායට ගොඩබහින්නේ. සම්පූර්ණ ගමනට යන මුදල රුපියල් මිලියන 52 ක් වගේ. [COLOR="Blue"][B]6. සොබාදහමේ ගැට්ටට ගිහින් එන්න – රුපියල් මිලියන 150කට ආසන්න[/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Expensive-Tourism-aniwa-06.jpg[/IMG] දැන් බලනකොට ඔය සුපිරිම සුපිරි සල්ලිකාරයෝ කොටසක් කැමතියි කෲස් නැවක යනවා, සබ්මැරීන් එකක යනවා, පුලුවන් නං හඳටත් යනවා වගේ ඇඩ්වෙන්චර් වලට. එතකොට තව කොටසක් කැමතියි ගාණ වැඩිම සුපිරි හෝටලයකට වෙලා සැපේ සැහැල්ලුවේ ඉන්න. මේ රුපියල් මිලියන 150 ක් විතර වෙන සොබාදහම එක්ක බැඳුණු චාරිකාව ඇත්තටම ජීවිත කාලෙකදී එක් වතාවක් විතරක් කෙනෙක්ට අත්විඳින්නට පුලුවන් ජාතියේ අත්දැකීමක් කියලා බය නැතුව කියන්න පුලුවන්. මෙතනදී සංචාරකයින්ව දවස් 111 ක් තිස්සේ, වඳවීගෙන යන සත්ව විශේෂ 18 ක් දකින්න ලෝකේ වටේ සුවිශේෂී ගමනාන්ත 12 කට එක්කරගෙන යනවා. මේක වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් වුනාට ඉතින් ෆස්ට් ක්ලාස් ප්ලේන් ටිකට් වල ඉඳන් සම්පූර්ණ දවස් 111 ම වගේ හැකි උපරිමයෙන් සුපිරි ලෙවල් එකෙන් ගතකරන්න තමයි ලැබෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් මේ වැඩේට යන රුපියල් මිලියන 150 න් සෑහෙන ප්‍රමාණයක් ආධාර විදියට යනවා වඳවීගෙන යන සත්ව විශේෂයන් රැක ගන්න ඒ ඒ තැන්වල තියෙන ප්‍රොජෙක්ට් වලට. [COLOR="Blue"][B]7. මුහුදේ කිමිදී දියමන්ති හොයන නිධන් සවාරියක් – රුපියල් මිලියන 15කට ආසන්න[/B][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Expensive-Tourism-aniwa-07.jpg[/IMG] පොඩි කාලේ ඉඳන්ම ඔය ට්‍රෙෂර් හන්ට් කියලා කියන ජාතියේ සෙල්ලං වලට, ඒ කියන්නේ එක එක හෝඩුවාවල් තියෙන මැප් එකක් හොයාගෙන, ඒක ආධාරයෙන් එක එක තැන්වලට ගිහින් අන්තිමට හංගලා තියෙන නිධානේ හොයාගන්න ජාතියේ සෙල්ලමකට අපි හැමෝම ආසයිනේ. ලංකාවේ එහෙම නැතිවුනත් වෙන රටවල ඇත්තටම ඔය ජාතියේ ට්‍රෙෂර් හන්ට් ට්‍රිප් සැලසුම් කෙරෙනවා සංචාරක විනෝද ක්‍රීඩා විදියට. හැබැයි රුපියල් මිලියන 15 ක් දීලා නිධන් හොයන්න යන්න වෙන්නේ වෙන කොහේවත් නෙවෙයි, මූදු පතුලට! ලුගානෝ ඩයමන්ඩ්ස් සමාගම ඕගනයිස් කරන මේ චාරිකාවට ස්කූබා කිමිදීම් සහ ස්නෝක්ලින් ඇතුළත් වෙනවා. මේ දවස් පහේ චාරිකාවේදී නවතින්න තියෙන්නේ සාන්ත ජෝන් වල සුපිරි විලා එකක. කොහොම හරි කරලා මුහුදේ කිමිදිලා හංගලා තියෙන නිධන් පෙට්ටිය හොයාගත්තොත් පාඩු නෑ. ඒකේ තියෙන ආභරණ කට්ටලය රුපියල් වලින්ම මිලියන 7.5 ක්, ඒ කියන්නේ ගෙවන ගාණෙන් බාගයක් විතරම වටිනවා. ඒ වගේම මේ ආභරණ ඩිසයිනර් ජුවලරි. ඒ කියන්නේ ලුගානෝ ඩයමන්ඩ්ස් විසින් සැලසුම් කරලා තියෙන මේ ආභරණ ලෝකේ වෙන කොහේවත් හොයන්න නෑ. ඉතින් සැපේ ඉන්න පුලුවන් සුපිරි විලා එකක නැවතිලා, මුහුදේ කිමිදිලා නිධානයක් හොයන්න යන්න නිවාඩුවක් තියෙනවා නං කවුද එපා කියන්නේ? [/CENTER][/SIZE] [CENTER]Source – අනිවා.lk [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom