Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිකාවක් ගැන ලියන්න හිතුනා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පිළිකාවක් ද?

මේ පිළිකාවක් ද?

බොහෝ පිලිකා සමගින් බද්ද වන රෝග ලක්ෂණ....

1) කාලාන්තරයක් තිස්සේ පවතින මඳ උණ ...( මෙය බොහෝ රෝග වල රෝග ලක්ෂනයක් වන නිසා උන සෑදෙන සෑම විටම පිලිකා නොවේ )

2) ආහාර අරුචිය...

ඕනෑම රෝගී තත්වයකදී ආහාර අරුචියක් ඇතිවිය හැකිය.. එයාට හෙතුව ශරීරයේ ඇතිවන රෝග තත්වයකට විරුද්ධව ශරීරෙයේ නිපදවෙන නොයෙකුත් රසායන ද්‍රව්‍යයි .

ඔබ මීට පෙර අසාවෙන් රසවිඳපු දේවල් දැන් ඔබට එපා වී ඇත්නම් ඔබට ආහාර අරුචියක් ඇතැයි සිතිය හැක.

3) අධික තෙහෙට්ටුව හෙවත් වෙහෙසකාරී බව

බොහෝ පිලිකා තත්ත්ව වලදී මෙය දැක ගත හැකිය. කොච්චර rest කලත් නොනිමෙන මහන්සියක් ලෙස මෙය හැදින් විය හැක . අධික වෙහෙස වී වැඩක් කිරීමෙන් පසුව ගතට දැනෙන වෙහෙසට වඩා මෙය වෙනස් වෙයි. ඔබගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීමට මෙම වෙහෙස කාරී බව ගැටළුවක් වේ නම් මේ පිළිබඳ අවධානය යොමු කල යුතුය.

4)කෘෂ වීම (උත්සහයකින් තොරව සිදුවන ශරීරයේ සිදුවන බර අඩුවීම ...)

මෙම තත්වය හදුනා ගත හැකි හොඳම ක්‍රමය . මීට පෙර අදින ලද ඇඳුම් බොහෝ සෙයින් බුරුල් ගතියක් දැනෙයි නම් කෙට්ටු වී ඇති බවට අනුමාන කල හැකියි,

5) ඉදිමුණු වසා ගැටිති..

වසා ගැටිති යනු බෙල්ලේ , ඉකිලි වල, කිහිල්ලේ හා ශරීර අභ්‍යyන්තරයේ ඇති කුඩා බෝංචි ඇට පමණ වන ග්රමන්ථි රාශියකි . මේවා කෙට්ටු පුද්ගලයකු ගේ නම් නිරෝගීවිටදී උවත් ස්පර්ශ විය හැකියි. සති කිහිපයක් පවතින වස ගැටිති ඉදිමීමක් පිළිකාවක් ඇතිබවට පෙන්වන සලකුණක් විය හැකියි

6) මීට අමතරව හවස් වරුවට ඇතිවන දහදිය දැමීම... කාලයක් පවතින ලෙඩ ගතිය... පිළිකාවක් පිළිබඳ ඉඟි විය හැකිය .

මෙම ලක්ෂණ ඕනෑම පිලිකාවකදී ඇතිවිය හැකි අතර පිළිකාව තිබෙන ස්ථානය අනුව ඇතිවන විශේෂිත රෝග ලක්ෂණ ද ඇත..

1) මුඛයේ ඇතිවන තුවාල

මුඛයේ ඇතිවන තුවාල හෝ සුදු පැහැති ලප මුඛ පිලිකා වල පෙර නිමිති වියහැකියි. ඔබ අධික ලෙස දුම් පානය කරයි නම් හෝ විට කෑමට ඇබ්බැහි වී ඇත්නම් මේ පිළිබඳව වඩාත් කල්පනා කාරී විය යුතුයි.

2)ගිලීමට අපහසුතාවය..

ගිලීමට අපහසුතාවය.. නොයෙක් හේතු නිසා විඩින් විඩ ගිලීමට අපහසු තා ඇති වියහැකියි. නමුත් කාලයක් පවතින ගිලීමේ අපහසුතාවය උගුරේ ගලනාලයේ හෝ අමාශයේ පිළිකාවක් වන්නට හැකිය.බොහෝ විට මුලදී ඝන ද්‍ර ව්යම ගිලීමේ අපහසුව අවසානයේ දියරමය ආහාරයක් පවා ගැනීමේ නොහැකියාව දක්වා වර්ධනය විය හැකිය.

3) කැස්ස ....

ඔබ දුම්පානය කරන්නෙකු නම් තත්වය ඉතා භයානක විය හැක . සති 2කට වඩා පවතින කැස්ස , කැස්ස සමග ලේ පිට වීම , බොහෝ විට පෙනහළු පිලිකාවක මුල් ලක්ෂණ විය හැකියි.

4) සමේ ඇතිවන ලප

සමේ ඇතිවන ලප , කැළැල් , වර්ණය වෙනස් වීම් ,හැඩය වෙනසක් වීම , තුවාල , වැනි ඕනෑම ලක්ෂණයක් පිලිබදව විමසිලිමත් වීම වැදගත් වේ. කාලාන්තරයක් තිස්සේ පවතින තුවාල මත පිලිකා ඇතිවීමේ අවදානමක් ඇතිවාක් මෙන්ම , සුව නොවන තුවාලයක් යනු චර්ම පිළිකාවක් වීමටද ඉඩ ඇත .

5)මළ හෝ මුත්රාම සමග සිදුවන රුධිර වහනය.

මේ ආහාර ජීරණ පද්දතියේ හෝ බහිශ්රාසවී පද්ධතියේ ඇති වන පිලිකාවක මූලික ලක්ෂණයක් විය හැකිය. ශරීරයේ සිදුවන ඕනෑම අසාමාන්ය් ලේ වහනයක් පිළිබඳව වෛද්යි උපදෙස් ගැනීම වැදගත් වේ.

6) පියයුරු වල ඇතිවන වෙනස් වීම් ..

පියයුරු වල ඇතිවන ගැටිති පිළිකාවක් වීමේ සම්භාවිතාව වයස මත රඳා පවතී. ගැටිති වලට අමතරව සමෙහි ඇතිවන වෙනස් වීම්, තන පුඩුව ඇතුලට ගිලී යාම , ශ්රාlවයන් නිකුත් වීම , සම මත තුවාල ඇතිවීම පියයුරු අභ්යනන්තර ඇතිවන පිලිකාවක සලකුණු විය හැක.

7)බඩ පුරවා දැමීම Bloating

මෙය කාන්තාවන් තුල බහුල තත්වයක් වන නමුත් ඔබ කලබල විය යුත්තේ කල්පවතින බඩ පුරවා දැමීම ත් සමග ඉහත දැක්වූණු අනිකුත් රෝග ලක්ෂණ සමග ( උදා: මළ හෝ මුත්‍රා සමග සිදුවන රුධිර වහනය , කෙට්ටු වීම , ආහාර අරුචිය... ආදී) ඇතිවීම අනතුරු දායක විය හැකියි.

8)ඔසප් චක්‍රය අතර ඇතිවන රුධිර වහනය ( Between-Period Bleeding) හා අර්තවභාවයෙන් පසු රුධිර වහනය and post menopausal bleeding.

මේ සඳහා නොයෙකුත් හේතු තුබුය හැකි වුවත් ගර්භාෂ පිළිකාවක් නොවන බව තහවුරු කල ගත යුතුයි.

9) මුත්‍රා පිට කිරීමේදී මතුවන ගැටළු

වයෝවෘද්ධ අවදියේදී මෙය බහුල තත්වයකි

වාර ගණන වැඩි වීම , රාත්රියේදී අවශ්‍යතාව

බිඳින් බිඳ වැටීම , නොදැනුවත්ව පහ වීම, තදියම  urgency

ආරම්භය අපහසු වීම හෝ දුර්වල මුත්‍රාද ධාරාව

මේ සියල්ලට හේතුව පුරස්ථ ග්රරන්ථි පිළිකාවක් විය හැකිය.

10) වෘෂණ වල ඇතිවන වෙනස් කම්

ගැටිති , ගෙඩි,බර ගතිය , පිළිකාවක් විය හැකියි. ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවිය හැකිය ....

[QUOTE="Sri_Sampath, post: 17638488, member: 264139"] [b]මේ පිළිකාවක් ද?[/b] [CENTER][SIZE="7"][COLOR="Indigo"]මේ පිළිකාවක් ද?[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][LEFT][COLOR="DarkOrchid"]බොහෝ පිලිකා සමගින් බද්ද වන රෝග ලක්ෂණ....[/COLOR][/LEFT][/SIZE] [SIZE="5"][COLOR="Blue"]1) කාලාන්තරයක් තිස්සේ පවතින මඳ උණ ...( මෙය බොහෝ රෝග වල රෝග ලක්ෂනයක් වන නිසා උන සෑදෙන සෑම විටම පිලිකා නොවේ ) 2) ආහාර අරුචිය... ඕනෑම රෝගී තත්වයකදී ආහාර අරුචියක් ඇතිවිය හැකිය.. එයාට හෙතුව ශරීරයේ ඇතිවන රෝග තත්වයකට විරුද්ධව ශරීරෙයේ නිපදවෙන නොයෙකුත් රසායන ද්‍රව්‍යයි . ඔබ මීට පෙර අසාවෙන් රසවිඳපු දේවල් දැන් ඔබට එපා වී ඇත්නම් ඔබට ආහාර අරුචියක් ඇතැයි සිතිය හැක. 3) අධික තෙහෙට්ටුව හෙවත් වෙහෙසකාරී බව බොහෝ පිලිකා තත්ත්ව වලදී මෙය දැක ගත හැකිය. කොච්චර rest කලත් නොනිමෙන මහන්සියක් ලෙස මෙය හැදින් විය හැක . අධික වෙහෙස වී වැඩක් කිරීමෙන් පසුව ගතට දැනෙන වෙහෙසට වඩා මෙය වෙනස් වෙයි. ඔබගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීමට මෙම වෙහෙස කාරී බව ගැටළුවක් වේ නම් මේ පිළිබඳ අවධානය යොමු කල යුතුය. 4)කෘෂ වීම (උත්සහයකින් තොරව සිදුවන ශරීරයේ සිදුවන බර අඩුවීම ...) මෙම තත්වය හදුනා ගත හැකි හොඳම ක්‍රමය . මීට පෙර අදින ලද ඇඳුම් බොහෝ සෙයින් බුරුල් ගතියක් දැනෙයි නම් කෙට්ටු වී ඇති බවට අනුමාන කල හැකියි, 5) ඉදිමුණු වසා ගැටිති.. වසා ගැටිති යනු බෙල්ලේ , ඉකිලි වල, කිහිල්ලේ හා ශරීර අභ්‍යyන්තරයේ ඇති කුඩා බෝංචි ඇට පමණ වන ග්රමන්ථි රාශියකි . මේවා කෙට්ටු පුද්ගලයකු ගේ නම් නිරෝගීවිටදී උවත් ස්පර්ශ විය හැකියි. සති කිහිපයක් පවතින වස ගැටිති ඉදිමීමක් පිළිකාවක් ඇතිබවට පෙන්වන සලකුණක් විය හැකියි 6) මීට අමතරව හවස් වරුවට ඇතිවන දහදිය දැමීම... කාලයක් පවතින ලෙඩ ගතිය... පිළිකාවක් පිළිබඳ ඉඟි විය හැකිය . [CENTER][SIZE="5"][COLOR="Indigo"]මෙම ලක්ෂණ ඕනෑම පිලිකාවකදී ඇතිවිය හැකි අතර පිළිකාව තිබෙන ස්ථානය අනුව ඇතිවන විශේෂිත රෝග ලක්ෂණ ද ඇත..[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="DarkOrchid"]1) මුඛයේ ඇතිවන තුවාල මුඛයේ ඇතිවන තුවාල හෝ සුදු පැහැති ලප මුඛ පිලිකා වල පෙර නිමිති වියහැකියි. ඔබ අධික ලෙස දුම් පානය කරයි නම් හෝ විට කෑමට ඇබ්බැහි වී ඇත්නම් මේ පිළිබඳව වඩාත් කල්පනා කාරී විය යුතුයි. 2)ගිලීමට අපහසුතාවය.. ගිලීමට අපහසුතාවය.. නොයෙක් හේතු නිසා විඩින් විඩ ගිලීමට අපහසු තා ඇති වියහැකියි. නමුත් කාලයක් පවතින ගිලීමේ අපහසුතාවය උගුරේ ගලනාලයේ හෝ අමාශයේ පිළිකාවක් වන්නට හැකිය.බොහෝ විට මුලදී ඝන ද්‍ර ව්යම ගිලීමේ අපහසුව අවසානයේ දියරමය ආහාරයක් පවා ගැනීමේ නොහැකියාව දක්වා වර්ධනය විය හැකිය. 3) කැස්ස .... ඔබ දුම්පානය කරන්නෙකු නම් තත්වය ඉතා භයානක විය හැක . සති 2කට වඩා පවතින කැස්ස , කැස්ස සමග ලේ පිට වීම , බොහෝ විට පෙනහළු පිලිකාවක මුල් ලක්ෂණ විය හැකියි. 4) සමේ ඇතිවන ලප සමේ ඇතිවන ලප , කැළැල් , වර්ණය වෙනස් වීම් ,හැඩය වෙනසක් වීම , තුවාල , වැනි ඕනෑම ලක්ෂණයක් පිලිබදව විමසිලිමත් වීම වැදගත් වේ. කාලාන්තරයක් තිස්සේ පවතින තුවාල මත පිලිකා ඇතිවීමේ අවදානමක් ඇතිවාක් මෙන්ම , සුව නොවන තුවාලයක් යනු චර්ම පිළිකාවක් වීමටද ඉඩ ඇත . 5)මළ හෝ මුත්රාම සමග සිදුවන රුධිර වහනය. මේ ආහාර ජීරණ පද්දතියේ හෝ බහිශ්රාසවී පද්ධතියේ ඇති වන පිලිකාවක මූලික ලක්ෂණයක් විය හැකිය. ශරීරයේ සිදුවන ඕනෑම අසාමාන්ය් ලේ වහනයක් පිළිබඳව වෛද්යි උපදෙස් ගැනීම වැදගත් වේ. 6) පියයුරු වල ඇතිවන වෙනස් වීම් .. පියයුරු වල ඇතිවන ගැටිති පිළිකාවක් වීමේ සම්භාවිතාව වයස මත රඳා පවතී. ගැටිති වලට අමතරව සමෙහි ඇතිවන වෙනස් වීම්, තන පුඩුව ඇතුලට ගිලී යාම , ශ්රාlවයන් නිකුත් වීම , සම මත තුවාල ඇතිවීම පියයුරු අභ්යනන්තර ඇතිවන පිලිකාවක සලකුණු විය හැක. 7)බඩ පුරවා දැමීම Bloating මෙය කාන්තාවන් තුල බහුල තත්වයක් වන නමුත් ඔබ කලබල විය යුත්තේ කල්පවතින බඩ පුරවා දැමීම ත් සමග ඉහත දැක්වූණු අනිකුත් රෝග ලක්ෂණ සමග ( උදා: මළ හෝ මුත්‍රා සමග සිදුවන රුධිර වහනය , කෙට්ටු වීම , ආහාර අරුචිය... ආදී) ඇතිවීම අනතුරු දායක විය හැකියි. 8)ඔසප් චක්‍රය අතර ඇතිවන රුධිර වහනය ( Between-Period Bleeding) හා අර්තවභාවයෙන් පසු රුධිර වහනය and post menopausal bleeding. මේ සඳහා නොයෙකුත් හේතු තුබුය හැකි වුවත් ගර්භාෂ පිළිකාවක් නොවන බව තහවුරු කල ගත යුතුයි. 9) මුත්‍රා පිට කිරීමේදී මතුවන ගැටළු වයෝවෘද්ධ අවදියේදී මෙය බහුල තත්වයකි වාර ගණන වැඩි වීම , රාත්රියේදී අවශ්‍යතාව බිඳින් බිඳ වැටීම , නොදැනුවත්ව පහ වීම, තදියම :p urgency ආරම්භය අපහසු වීම හෝ දුර්වල මුත්‍රාද ධාරාව මේ සියල්ලට හේතුව පුරස්ථ ග්රරන්ථි පිළිකාවක් විය හැකිය. 10) වෘෂණ වල ඇතිවන වෙනස් කම් ගැටිති , ගෙඩි,බර ගතිය , පිළිකාවක් විය හැකියි. ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවිය හැකිය .... [/COLOR] [/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom