Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිකාවක් තරම් භයානක ලෙඩ...18+++++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන් උගන්නවලා, මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයට පිවිසෙන්න ඉඩ සලස්සවලා, මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම පඩි අරගෙන ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්න ඔහේද නැත්තම් , තඹ දොයිතුව හරි බදු ගෙවන මමද එළකිරියෙ ඉන්න අයට හෙළ වෙදකම ගැන කියල දෙන්න ඕනා ?

ඇයි ඔබ ඉස්කෝලෙ ගියෙ නැද්ද? ඔබ ඉබේටම පැල වෙලාද මෙතැනට ආවේ. මෝඩයෙක් වගේ කියවන්නේ නැතිව නිකන් ඉදින් කොල්ලෝ. රෙස්පෙක්ට් දීලා කතා කරපුවාම එනවා ඔලුවට අත හෝදන්න. උබට මෙඩිසින් ගිහින් ඩොකෙක් වේන්න බැරි උනාට අනික් එවුන් පලි නැහැ. හැම එකාම නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ . උබ වගේම තමයි මමත් ටැක්ස් ගෙවනවා හැබැයි හැමදාම මිනිස්සුන්වත් හොද කරනවා.

දියවැඩියාව තියෙන අය ගැණ ගැණ ඉන්නවට වඩා සිංහල වෙදකමින් දියවැඩියාව සුව කරන්නෙ කොහොමද කියල සමීක්ෂණයක්/පරික්ෂණයක් කොරන එක බදු ගෙවන ජනතාවට වඩා වාසිදායකයි කියල, ඔය අවුරුදු 6ක් දොස්තර ඉස්කෝලෙ පැහිච්ච මොළේට ක්ලික් වෙන්නෙ නැද්ද ?

මම උබ වගේ අනුන්ගේ වැරදි හොයන්නේ නැහැ. මම අවුරැදු 6 ක් නෙමෙයි මිනිහෝ මගේ ජීවිත කාලෙම කරන්නේ ඉගෙන ගන්න එක. මම ඉගෙන ගත්තු දේයි මෙතන දැම්මේ. මම මොකටද හෙල වෙද තම කරන්න යන්නේ ඒක උබලගෙ වැඩක් මම ඒවාට සහ නොදන්න දේවල් වලට අත දාන්න එන්නෙ නැහැ උබ වගේ

ආ ආ ,ඔව් ඔව් මම සුදනා, අනික් එවුන් තමා හොරු, උන් තමා ලෙඩ්ඩු හූරගෙන කන්නෙ, මම එහෙම කොරන්නෙ නෑයි කියල ශේප් වුණාම ඔහෙට පඩි ගෙවන්න බදු දෙන අපිට සාධාරණයක් වෙනවනෙ අපූරුවටම නැද්ද හිටං !

මම කරන්නෙ නැහැ තමයි. උබලා වගේ අපතයන් නම් එහෙම ඇති. ඒක උබේ කතාවෙන්ම තේරෙනවා . උබේ ගෑනිට බබා හම්බ වෙන කොට උබම බබා ගනින් . අනේ උබ දන්න මගුල හොස්පිටල් වල දිවා රෑ නොතකා වැඩ කරන උන් දන්නවා කන කට්ට. උබේ බදු සල්ලි වලින් තමයි . රාජ්‍ය සේවකයෝ ඔක්කොම පඩි ගන්නේ.

ඉතිං හත්දෙයියනේ අහවල් ඉළව්වකටද ඒ උතුම් සේවය රජයේ රෝහල් හරහා අසරණ මිනිස්සුන්ට ලබා ගන්න ක්‍රමයක් හදන්නෙ නැත්තේ ? ඒකටනෙ ඔහෙට ගෙවන බදු වලින් පඩි දීලා රජ සැප දීලා පත්කරවලා තියෙන්නේ. නැතුව බේත් කොම්පැණි අස්වද්දවන්න නෙවෙයිනේ.

දන්න දේවල් ගැන කතා කරන්න ඉගෙන ගනින්. නොදන්න දේවල් ගැන කතා නොකර හිටපන්. ලංකාවේ ජනගහනයෙන් 80% ක් පුද්ගලික සේවයෙන් බෙහෙත් ගන්නේ. ඒක එහෙම නොවුනා නම් මාසෙකින් රජයෙ සල්ලි ඉවර වෙයි හොස්පිටල් වල. එතකොට උබේ බදු මුදල් 3 4 ගුණයක් වෙන කොට සනීප වෙයි. අපි සැප විදින්නේ අපි ඉගෙන ගත්තු නිසා අපි අපේ වැඩේ කරනවා. උබලා වගේ අනුන්ගේ මගුල් හොයන්න යන්නෙ නැතිව. අවුරැදු 6 ක් දුක් විදලා ඉගෙන ගන්නේ AC කාමර වල සැප විදින්න නෙමෙයි. රෑ වුනත් දවල් වුනත් අපි වැඩ කරනවා. බරපතල රෝගියෙක් නම් සජරි කරන්න ඕනෙ නම් වැඩ ඉවරයි කියලා දාලා යන්නෙ නැහැ. ඒක නිසා තමයි අපි පඩි ගන්නේ නිකන් නෙමෙයි.

අන්තිමට කියන්න තියෙන්නෙ තමන් දන්නා දේ ගැන විතර කතා කරන්න. අනුන්ගේ දේවල් දන්නේ නැත්නම් කතා නොකරන්න. විශේෂයෙන් අනුන්ට ගරැ කරන්න ඉගෙන ගන්න. පුලුවන් නම් ආයෙත් ඉස්කොලෙ ගිහින් මේවා ඉගෙන ගන්න.

රටේ ඕනෑ තරම් පුටු රත් කරමින් නිකන් පඩි ගන්නා පිරිසක් සිටි නමුත් අපි මිනිසුන්ගේ ජීවිත සකසා වැටුප් ගනී. උබ ලොකු ටෝක්ස් දුන්නට උබටත් කවදා හරි ලොකු අසනීපයක් හැදුනදාට අපිව මතක් වෙයි.

රෝගියා ගිලන් වූ කල වෛද්‍ය වරයා පෙනෙනුයේ සක් දෙවිදු මෙනි

ටිකක් සිව වු කල මිනිසෙකු ලෙසත්

සම්පුර්ණයෙන්ම සුව වු කල යක්ෂකු මෙන් පෙනේ.

ඕවා කට කහනවාට කියපු කතා නෙමෙයි.

මෝඩකම දිගින් දිගටම නොපෙන්වන්න. ඊරිසියාව ලොකුයි රැසියාවටත් වඩා. අනුන්ටත් ගරැ කරන්න ඉගෙන ගන්න.

[QUOTE="srgdr, post: 20074952, member: 375528"] [SIZE="5"]මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන් උගන්නවලා, මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයට පිවිසෙන්න ඉඩ සලස්සවලා, මහජනතාවගේ තුට්ටු දෙකෙන් ගහන බද්දෙන්ම පඩි අරගෙන ලාංකීය ජනතාවගේ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්න ඔහේද නැත්තම් , තඹ දොයිතුව හරි බදු ගෙවන මමද එළකිරියෙ ඉන්න අයට හෙළ වෙදකම ගැන කියල දෙන්න ඕනා ? ඇයි ඔබ ඉස්කෝලෙ ගියෙ නැද්ද? ඔබ ඉබේටම පැල වෙලාද මෙතැනට ආවේ. මෝඩයෙක් වගේ කියවන්නේ නැතිව නිකන් ඉදින් කොල්ලෝ. රෙස්පෙක්ට් දීලා කතා කරපුවාම එනවා ඔලුවට අත හෝදන්න. උබට මෙඩිසින් ගිහින් ඩොකෙක් වේන්න බැරි උනාට අනික් එවුන් පලි නැහැ. හැම එකාම නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ . උබ වගේම තමයි මමත් ටැක්ස් ගෙවනවා හැබැයි හැමදාම මිනිස්සුන්වත් හොද කරනවා. දියවැඩියාව තියෙන අය ගැණ ගැණ ඉන්නවට වඩා සිංහල වෙදකමින් දියවැඩියාව සුව කරන්නෙ කොහොමද කියල සමීක්ෂණයක්/පරික්ෂණයක් කොරන එක බදු ගෙවන ජනතාවට වඩා වාසිදායකයි කියල, ඔය අවුරුදු 6ක් දොස්තර ඉස්කෝලෙ පැහිච්ච මොළේට ක්ලික් වෙන්නෙ නැද්ද ? මම උබ වගේ අනුන්ගේ වැරදි හොයන්නේ නැහැ. මම අවුරැදු 6 ක් නෙමෙයි මිනිහෝ මගේ ජීවිත කාලෙම කරන්නේ ඉගෙන ගන්න එක. මම ඉගෙන ගත්තු දේයි මෙතන දැම්මේ. මම මොකටද හෙල වෙද තම කරන්න යන්නේ ඒක උබලගෙ වැඩක් මම ඒවාට සහ නොදන්න දේවල් වලට අත දාන්න එන්නෙ නැහැ උබ වගේ ආ ආ ,ඔව් ඔව් මම සුදනා, අනික් එවුන් තමා හොරු, උන් තමා ලෙඩ්ඩු හූරගෙන කන්නෙ, මම එහෙම කොරන්නෙ නෑයි කියල ශේප් වුණාම ඔහෙට පඩි ගෙවන්න බදු දෙන අපිට සාධාරණයක් වෙනවනෙ අපූරුවටම නැද්ද හිටං ! මම කරන්නෙ නැහැ තමයි. උබලා වගේ අපතයන් නම් එහෙම ඇති. ඒක උබේ කතාවෙන්ම තේරෙනවා . උබේ ගෑනිට බබා හම්බ වෙන කොට උබම බබා ගනින් . අනේ උබ දන්න මගුල හොස්පිටල් වල දිවා රෑ නොතකා වැඩ කරන උන් දන්නවා කන කට්ට. උබේ බදු සල්ලි වලින් තමයි . රාජ්‍ය සේවකයෝ ඔක්කොම පඩි ගන්නේ. ඉතිං හත්දෙයියනේ අහවල් ඉළව්වකටද ඒ උතුම් සේවය රජයේ රෝහල් හරහා අසරණ මිනිස්සුන්ට ලබා ගන්න ක්‍රමයක් හදන්නෙ නැත්තේ ? ඒකටනෙ ඔහෙට ගෙවන බදු වලින් පඩි දීලා රජ සැප දීලා පත්කරවලා තියෙන්නේ. නැතුව බේත් කොම්පැණි අස්වද්දවන්න නෙවෙයිනේ. දන්න දේවල් ගැන කතා කරන්න ඉගෙන ගනින්. නොදන්න දේවල් ගැන කතා නොකර හිටපන්. ලංකාවේ ජනගහනයෙන් 80% ක් පුද්ගලික සේවයෙන් බෙහෙත් ගන්නේ. ඒක එහෙම නොවුනා නම් මාසෙකින් රජයෙ සල්ලි ඉවර වෙයි හොස්පිටල් වල. එතකොට උබේ බදු මුදල් 3 4 ගුණයක් වෙන කොට සනීප වෙයි. අපි සැප විදින්නේ අපි ඉගෙන ගත්තු නිසා අපි අපේ වැඩේ කරනවා. උබලා වගේ අනුන්ගේ මගුල් හොයන්න යන්නෙ නැතිව. අවුරැදු 6 ක් දුක් විදලා ඉගෙන ගන්නේ AC කාමර වල සැප විදින්න නෙමෙයි. රෑ වුනත් දවල් වුනත් අපි වැඩ කරනවා. බරපතල රෝගියෙක් නම් සජරි කරන්න ඕනෙ නම් වැඩ ඉවරයි කියලා දාලා යන්නෙ නැහැ. ඒක නිසා තමයි අපි පඩි ගන්නේ නිකන් නෙමෙයි. අන්තිමට කියන්න තියෙන්නෙ තමන් දන්නා දේ ගැන විතර කතා කරන්න. අනුන්ගේ දේවල් දන්නේ නැත්නම් කතා නොකරන්න. විශේෂයෙන් අනුන්ට ගරැ කරන්න ඉගෙන ගන්න. පුලුවන් නම් ආයෙත් ඉස්කොලෙ ගිහින් මේවා ඉගෙන ගන්න. රටේ ඕනෑ තරම් පුටු රත් කරමින් නිකන් පඩි ගන්නා පිරිසක් සිටි නමුත් අපි මිනිසුන්ගේ ජීවිත සකසා වැටුප් ගනී. උබ ලොකු ටෝක්ස් දුන්නට උබටත් කවදා හරි ලොකු අසනීපයක් හැදුනදාට අපිව මතක් වෙයි. රෝගියා ගිලන් වූ කල වෛද්‍ය වරයා පෙනෙනුයේ සක් දෙවිදු මෙනි ටිකක් සිව වු කල මිනිසෙකු ලෙසත් සම්පුර්ණයෙන්ම සුව වු කල යක්ෂකු මෙන් පෙනේ. ඕවා කට කහනවාට කියපු කතා නෙමෙයි. මෝඩකම දිගින් දිගටම නොපෙන්වන්න. ඊරිසියාව ලොකුයි රැසියාවටත් වඩා. අනුන්ටත් ගරැ කරන්න ඉගෙන ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom