Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමය&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමය&

පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලින් හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙි දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

(1) හුස්ම වල කෙටි බව

පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුම රෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී.

(2) බොහෝ කල් පවතින කැස්ස සහ පපුවේ වේදනාව

ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙිදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මෙම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා. නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.

(3) නිතර ලෙඩ විම

ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිඛෙන්නේ.

(4) ගිලින විට දැනෙන අපහසු තාවය

ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න.

(5) කිහිලි සහ ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති

විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිඛෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිඛෙනවා. ඒ වගේම තමයි ඛෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්

(6) තැළුම

මෙම තත්වයේ රතු රුධිරානු ෙසෙයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිඛෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිඛෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා ඛෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.

(7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම

මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පලමු රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

(8) බර අඩුවිම

ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැඛෙනවානම්. ඔබ ඔඛෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිඛෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.

(9) නියපොතු වල සිදුවෙන වෙනස් කම්

බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිඛෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.

(10) මුඛ පිළීකා තත්වයක් නම්

මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න.

(11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන්

අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.

පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකියි. දුරකථන අංක – 0112368627 සහා 0113159227

http://www.wishmalokaya.com

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

AC හීතල සමඟ එන ලෙඩ

ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන

දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

අඹ කනවානම් මේකත් දැනගන්න.

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නිරුවතින් වැඩ කරන කොම්පැණිය

ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම

නයි කයිද රෝස් පාන් කිව්වලු

ගණිකාවක් එක්ක ලැග්ගොත්

අනතුර අතලග

කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි

කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ

අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය

ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත

පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

යනකොට දඹදිව දැන ගමු මේ බව

ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš

කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ

ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?

අවමගුල් අගෝස්තුව ද?

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

කෝටිපතියාගේ ජීවිත කතාව

Whats app Lokka-Jan Koum

පට්ට පටපට

ගෑණු

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

Amazing!!Cute puppy Born Now

Patta Couple Dance

Best magic Must watch

America’s Got Talent 2017 Magicians

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

Best & Trust Online Shopping Sites-chatting thread

Malaysia Flight MH370 Missing-Web sites Gossips

Lasith Malinga -Slinger Malinga

[QUOTE="sherlock, post: 23144206, member: 106046"] [b]පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමය&[/b] [SIZE="4"]පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලින් හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙි දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න. (1) හුස්ම වල කෙටි බව පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුම රෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී. (2) බොහෝ කල් පවතින කැස්ස සහ පපුවේ වේදනාව ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙිදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මෙම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා. නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න. (3) නිතර ලෙඩ විම ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිඛෙන්නේ. (4) ගිලින විට දැනෙන අපහසු තාවය ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න. (5) කිහිලි සහ ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිඛෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිඛෙනවා. ඒ වගේම තමයි ඛෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන් (6) තැළුම මෙම තත්වයේ රතු රුධිරානු ෙසෙයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිඛෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිඛෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා ඛෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න. (7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පලමු රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න. (8) බර අඩුවිම ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැඛෙනවානම්. ඔබ ඔඛෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිඛෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට. (9) නියපොතු වල සිදුවෙන වෙනස් කම් බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිඛෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්. (10) මුඛ පිළීකා තත්වයක් නම් මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න. (11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන් අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන. පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකියි. දුරකථන අංක – 0112368627 සහා 0113159227 [url]http://www.wishmalokaya.com[/url][/SIZE] [B][SIZE="6"]Other Threads[/SIZE][/B] [B][COLOR="black"][SIZE="5"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/COLOR][/B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720388"]අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා[/URL][/SIZE] [B][SIZE="5"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645986"]AC හීතල සමඟ එන ලෙඩ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1771859"]ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1789774&page=3"]දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803152"]අඹ කනවානම් මේකත් දැනගන්න.[/URL] [B][SIZE="5"]18+++[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633413"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1671859"]නිරුවතින් වැඩ කරන කොම්පැණිය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1655308"]ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650914"]නයි කයිද රෝස් පාන් කිව්වලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650909"]ගණිකාවක් එක්ක ලැග්ගොත් [/URL][/SIZE] [B][SIZE="5"]අනතුර අතලග [/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644996"]කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644619"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"]ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645969"]පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650906"]කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1731572"]අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1744459"]ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776339"]මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21820842#post21820842"]පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803137"]යනකොට දඹදිව දැන ගමු මේ බව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803141"]ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803147"]කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803153"]ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807656"]මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1808190"]අවමගුල් අගෝස්තුව ද?[/URL] [B][SIZE="5"] නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"]නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21840071#post21840071"]කෝටිපතියාගේ ජීවිත කතාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803650"]Whats app Lokka-Jan Koum[/URL] [/SIZE] [B][SIZE="5"]පට්ට පටපට[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776942"]ගෑණු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය.. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්# [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=371719"]kollek kohomada kellek eyata gelapenawada kiyala balanne? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=232711"]Amazing!!Cute puppy Born Now [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1721736"]Patta Couple Dance [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547"]Best magic Must watch[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803070"]America’s Got Talent 2017 Magicians [/URL][/SIZE] [B][SIZE="5"] Other threads[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"] Natasha Belle Images collection 1 2 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536870"]Best & Trust Online Shopping Sites-chatting thread [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547&page=9"]Malaysia Flight MH370 Missing-Web sites Gossips[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803298"]Lasith Malinga -Slinger Malinga[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom