Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිකාව සමග සටනට කටු ආත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකාව සමග සටනට කටු ආත

මේ අපි කවුරුත් හොඳටම දන්න පළතුරක්.මේ ගැන නොදන්න එකෙක්/එකියක් එළකිරියෙ ඉන්නව නම් උංව උල තියලා මරන්න ඕන.

මොකද ඒ තරමටම කටු ආත නැත්නම් කටු අනෝදා ලංකාව තුළ ජනප්‍රියයි.සුද්දා අයියලා Soursop ,Custard apple කියලත් මේකට කියනව ලු.

ලංකාවෙ දි කටු ආත කටු අනෝදා වගේ නම් වලින් හැඳින්වෙන මෙය පළතුර විදියට ලොකු පොඩි හැම අතරෙම හුඟක් ජනප්‍රියයි.

අද අපි කතා කරන්න යන්නෙ කටු ආත ගැන වෙනමම කතාවක්

කටු අනෝදා ස්වභාවික පිළිකා සෛල නාශකයක් බව ඔබ කී දෙනෙක් දන්නවා ද?දේශීය වෛද්‍ය විද්‍යාවේ පිළිකා නාශක ගුණය ගැන ඉහලින්ම කතා කරන ඖෂධීය පළතුරකි කටු අනෝදා

මේ ගැන පර්යේෂණ පවත්වන්නන් කියනා පරිද්දට බටහිර පිළිකා සෛල නාශක Chemotherapy ක්‍රමයට වඩා මේ පළතුර 10000 ගුණයක් බළවත්.

මෙහි ප්‍රධාන වාසිය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ එන Chemotherapy ක්‍රම ආදියෙහි වන අහිතකර අතුරු ප්‍රතිඵල කිසිවක් මින් අත් නොවීමයි.රස ගුණ නිසා පහසුවෙන් භාවිතා කළ හැකියි.

නමුත් මේය තවමත් නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වුවද මෙහි ඖෂධීය ගුණ ගැන සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ඉන්දියානු හා බටහිර සම්ප්‍රදායන් වල ද දක්වන්නේ ඉහල පිළිගැනීමකි.

කටු අනෝදා අතුරුපසක් වශයෙන් මෙන්ම බීමක් වශයෙන් ද ප්‍රයෝජනයට ගත හැකි පළතුරකි.ඉතා තුනී පොත්තක් සහිත හොඳින් ඉදුනු කටු අනෝදා ගෙඩියක් යන්තමින් කහ පැහැයට හැරුනු කොළ පැහැයක් ගනී.මදය සුදු පාටය එහි තැන් තැන් වල විසිරී ඇති කලු පැහැති ඇට රාශියකි.ඇට හැර මදය ආහාරයට ගනී.

මේකත් දැම්මා නැත්තං වැඩිය හොඳයි කියලා ඇට කාවි ද දන්නෙත් නෑ නෙ?අපි නොදන්න බුවාලගෙ හැටි

කටු අනෝදා වල පිළිකා නාශක ගුණය හැරුණු විට මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආරක්ෂා කරමින් මාරක ආසාධන වලින් දේහය ආරක්ෂා කරයි

ශරීර සෞඛ්‍යය මෙන්ම ශරීර ශක්තිය ,බාහිර පෙනුම වැඩි දියුණු කිරීම සිදු කරයි

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

පිළිකා මර්දනය සැළකූ විට වැනි ක්‍රමයක් මගින් බොහෝමයක් අහිතකර පසු විපාක ගෙන දෙන අතර(අකලට කොන්ඩය ගැලවී යාම,බර අඩුවීම,ශරීරයේ බර දරා ගැනීමේ අපහසුතාව ආදී)මෙම ක්‍රමය සාර්ථකව යොදා ගත හැකි නම් එවන් පසු විපාක වලින් තොර සාර්ථක පිළිකා මර්දන ක්‍රමයක් නිර්මාණය කර ගත හැකිය

කටු අනෝදා පළතුරක් ලෙස පමණක් නොව එළවළුවක් ලෙසද භාවිතයට ගත හැකිය.අතීතයේ සාංඝික දාන වල දානයේ එළවලුවක් ලෙස අනිවාර්යයෙන් ඇතුළත් වූ අංගයකි.

මාස ගණනක් නැව් හරහා පැමිණ රටට ඇතුළු වන කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එන්නත් කර ඇති ඇපල් සඳහා 50 කොළ දිග හරිනවාට වඩා මෙවන් නැවුම් පළතුරකින් ගත හැකි ප්‍රයෝජන බොහොමයකි.ගුණ අතින් නම් අනෝදා ඇපල් වලට වඩා සෑහෙන ඉදිරියෙනි.සති පොළකින් පහසුවෙන් රුපියල් 50කට හෝ 60කට මින් ගෙඩියක් මිල දී ගන්න පුලුවන්.

මෙතන් දි දෙයක් කියන්නම ඕන.මේ බොහෝ දේ විද්‍යාත්මකව තහවුරු කර නැති වෙන්න පුළුවන්.නමුත් විද්‍යාවට තවමත් ඔප්පු කරන්නට බැරි වූ තවත් බොහෝ දේ ලෝකය තුල පවතිනවා.අන්තිමට අතුරු විපාක බල බල ඉන්නවට වඩා මෙවැන්නක් දිනපතා ආහාරයට ගන්න පුළුවන් නම් අපිට අදාල රෝග කල් තියාම වළක්වා ගන්න පුලුවන්

අවදානමක් ගන්නෙ මොකකට ද?

අනිත් අයටත් බලන්න බම්පියක් දාලා යන්න

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 14092923, member: 407865"] [b]පිළිකාව සමග සටනට කටු ආත[/b] [CENTER][SIZE=3]මේ අපි කවුරුත් හොඳටම දන්න පළතුරක්.මේ ගැන නොදන්න එකෙක්/එකියක් එළකිරියෙ ඉන්නව නම් උංව උල තියලා මරන්න ඕන. :shocked::shocked::shocked::shocked: [/SIZE][IMG]http://img443.imageshack.us/img443/5521/image003ot.jpg[/IMG] [SIZE=3] මොකද ඒ තරමටම කටු ආත නැත්නම් කටු අනෝදා ලංකාව තුළ ජනප්‍රියයි.සුද්දා අයියලා [/SIZE][SIZE=3][SIZE=3]Soursop ,Custard apple [/SIZE]කියලත් මේකට කියනව ලු. ලංකාවෙ දි කටු ආත කටු අනෝදා වගේ නම් වලින් හැඳින්වෙන මෙය පළතුර විදියට ලොකු පොඩි හැම අතරෙම හුඟක් ජනප්‍රියයි. අද අපි කතා කරන්න යන්නෙ කටු ආත ගැන වෙනමම කතාවක් :eek::eek::eek: [SIZE=3]කටු අනෝදා ස්වභාවික පිළිකා සෛල නාශකයක් බව ඔබ කී දෙනෙක් දන්නවා ද?දේශීය වෛද්‍ය විද්‍යාවේ පිළිකා නාශක ගුණය ගැන ඉහලින්ම කතා කරන ඖෂධීය පළතුරකි කටු අනෝදා :yes: [SIZE=3]මේ ගැන පර්යේෂණ පවත්වන්නන් කියනා පරිද්දට බටහිර පිළිකා සෛල නාශක Chemotherapy ක්‍රමයට වඩා මේ පළතුර 10000 ගුණයක් බළවත්. [SIZE=3]මෙහි ප්‍රධාන වාසිය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ එන Chemotherapy ක්‍රම ආදියෙහි වන අහිතකර අතුරු ප්‍රතිඵල කිසිවක් මින් අත් නොවීමයි.රස ගුණ නිසා පහසුවෙන් භාවිතා කළ හැකියි. [SIZE=3]නමුත් මේය තවමත් නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වුවද මෙහි ඖෂධීය ගුණ ගැන සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ඉන්දියානු හා බටහිර සම්ප්‍රදායන් වල ද දක්වන්නේ ඉහල පිළිගැනීමකි. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][IMG]http://www.elakiri.com/forum/[/IMG] [/SIZE][/SIZE]කටු අනෝදා අතුරුපසක් වශයෙන් මෙන්ම බීමක් වශයෙන් ද ප්‍රයෝජනයට ගත හැකි පළතුරකි.ඉතා තුනී පොත්තක් සහිත හොඳින් ඉදුනු කටු අනෝදා ගෙඩියක් යන්තමින් කහ පැහැයට හැරුනු කොළ පැහැයක් ගනී.මදය සුදු පාටය එහි තැන් තැන් වල විසිරී ඇති කලු පැහැති ඇට රාශියකි.ඇට හැර මදය ආහාරයට ගනී. මේකත් දැම්මා නැත්තං වැඩිය හොඳයි කියලා ඇට කාවි ද දන්නෙත් නෑ නෙ?අපි නොදන්න බුවාලගෙ හැටි :lol: :):):) [SIZE=3]කටු අනෝදා වල පිළිකා නාශක ගුණය හැරුණු විට මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආරක්ෂා කරමින් මාරක ආසාධන වලින් දේහය ආරක්ෂා කරයි ශරීර සෞඛ්‍යය මෙන්ම ශරීර ශක්තිය ,බාහිර පෙනුම වැඩි දියුණු කිරීම සිදු කරයි [/SIZE][/SIZE][/SIZE][/SIZE] [LEFT][/LEFT] [SIZE=3]අන්තර්ජාල[SIZE=3]යෙන්[/SIZE] උපුටා ගැනීමකි පිළිකා මර්දනය සැළකූ විට වැනි ක්‍රමයක් මගින් බොහෝමයක් අහිතකර පසු විපාක ගෙන දෙන අතර(අකලට කොන්ඩය ගැලවී යාම,බර අඩුවීම,ශරීරයේ බර දරා ගැනීමේ අපහසුතාව ආදී)මෙම ක්‍රමය සාර්ථකව යොදා ගත හැකි නම් එවන් පසු විපාක වලින් තොර සාර්ථක පිළිකා මර්දන ක්‍රමයක් නිර්මාණය කර ගත හැකිය[/SIZE] :yes::yes:[SIZE=3] කටු අනෝදා පළතුරක් ලෙස පමණක් නොව එළවළුවක් ලෙසද භාවිතයට ගත හැකිය.අතීතයේ සාංඝික දාන වල දානයේ එළවලුවක් ලෙස අනිවාර්යයෙන් ඇතුළත් වූ අංගයකි. මාස ගණනක් නැව් හරහා පැමිණ රටට ඇතුළු වන කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එන්නත් කර ඇති ඇපල් සඳහා 50 කොළ දිග හරිනවාට වඩා මෙවන් නැවුම් පළතුරකින් ගත හැකි ප්‍රයෝජන බොහොමයකි.ගුණ අතින් නම් අනෝදා ඇපල් වලට වඩා සෑහෙන ඉදිරියෙනි.සති පොළකින් පහසුවෙන් රුපියල් 50කට හෝ 60කට මින් ගෙඩියක් මිල දී ගන්න පුලුවන්. මෙතන් දි දෙයක් කියන්නම ඕන.මේ බොහෝ දේ විද්‍යාත්මකව තහවුරු කර නැති වෙන්න පුළුවන්.නමුත් විද්‍යාවට තවමත් ඔප්පු කරන්නට බැරි වූ තවත් බොහෝ දේ ලෝකය තුල පවතිනවා.අන්තිමට අතුරු විපාක බල බල ඉන්නවට වඩා මෙවැන්නක් දිනපතා ආහාරයට ගන්න පුළුවන් නම් අපිට අදාල රෝග කල් තියාම වළක්වා ගන්න පුලුවන් [SIZE=3][COLOR=Red]අවදානමක් ගන්නෙ මොකකට ද?[/COLOR][/SIZE] :yes::yes: අනිත් අයටත් බලන්න බම්පියක් දාලා යන්න[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom