Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
27 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
පිළිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කියන්න තියන ඔක්කොම කිවුවා.

මෙන්න මේ ටික සහතික ඇත්ත අරුණ. මමත් ඒක කියනවා. මට මේ කතාවේ තැනක් වෙනස් කරන්න තියනවනම් ඒ "මන් එළකිරි ඇවිල්ලා අවුරුද්දයි මාස 4යි. මගේ රෙප් පවර් එක 4යි" කියන ටික විතරයි.

උඹ මේකේ මාර ආතල් ගන්නේ. මන් හිතන විදිහට මන් කියන්නේ. උඹ මුලින් ජාති ආලේ වනනවා! ඊට පස්සේ කට්ටියක් සෙට් කර ගන්නවා. පස්සේ උඹ වෙනුවෙන් පෙනී ඉන්න පිරිස වැඩි වුනාම, උඹ පටන් ගන්නවා එක එකාට අපහාස කරලා මඩ ගහන්න. උඹේ පිරිස වැඩි නිසා කුණුහරප අහගන්න වෙන නිසාත් අනිත් එවුන් එන්න කැමති නෑ දෙයක් කියන්න. උඹ වගේ මිනිස්සු මන් සැබෑ ජිවිතේ දැකලා තියනවා. අර පිරිසක් සෙට් කරගෙන හැම වෙලේම එකෙක්ව බයිට් එකට ගන්නේ! අන්න ඒ ජාතියේ එකෙක් උඹ. අන්තිමට උඹට බයිට් එකට ගන්න එකෙක් නැතුවම උඹේ පැත්තේ එවුන්වත් බයිට් එකට ගන්නවා! අර වලතර ගමනේදී උඹ කලෙත් ඒකනේ!  ඊට පස්සේ උඹේ තත්ත්වය ටික ටික පහල බහිනකොට, community ඒකෙ ප්‍රසාදය පහල බහින කොට , යාලුවෝ උඹ අතහැරලා යනකොට මෙන්න උඹ අයෙත් ජාති ආලේ වනන්න ගන්නවා! අර අහිමි වුනු ප්‍රසාදය නැවත ලබා ගැනීමේ අරමුණින්!

ඔන්න ඕක තමයි මන් පහුගිය අවුරුදු 1යි මාස 3ට දැක්ක උඹ එළකිරියේ ගහන රෝල. මම හිතන විදිහ හරිනන් උඹේ ජාති ආලය තනිකරම බොරුවක්. ඒක තනිකරම බොරුවක්. උඹේ ජාති ආලේ සයිස් එකත් එක්ක, උඹ සමාජෙන් හැංගිලා ඉන්න විදිහ දැක්කම ඇත්තටම ඒක හෙන විහිළුවක්!  මොකද අරුණ, උඹට ඔය කියන තරම් ජාති ආලයක් තියනවනම්, අඩුගානේ තම්බියෙක්ට ගලක් ගහන්න හරි එලියට බහින්න පුළුවන් කමක් තියෙන්නේ එපැයි නේ?   එලියට බැස්සම ගුටි කයි කියලා බයයි නං, තම්බින්ට ගහන, මරණ, එලවන කතා නොකියා ඉන්න එක තමා හොඳ.   මොකද උඹේ ජාති ආලේන් මොරාල් නැගපු අනිත් උන් ගලක් හරි අරන් පාරට බහිනකොට උඹ පැත්ත පළාතක එන්නේ නෑ!

අනිත් එවුන් පහුගිය අවුරුදු ගානටම උඹට අවවාද දීලා තිබිලා තියනවා. මමත් අර ලෝල්ලගේ thread ඒකෙ උඹට එක පාරක් මොකද්දෝ කිවුවා. මන් ඒකෙන් තේරුම් ගත්ත විදිහට උඹ කවදාවත් හැදෙන හෝ කලින් හැදිලා හිටි එකෙක් නෙවේ. ඉස්සරහට හැදෙනේන්ත් නැහැ. අනික උඹට ලැජ්ජාවක් කියලා නාමයක් වත්ගෑවිලාවත් නෑ නෙව. ඒක ඉතින් උඹේ වරදක් නෙවේ. ඒ තමා උඹ උප්පත්තියෙන් ලබාපු පිළිවෙල. සමහරු පොඩි කාලේ ඉඳලම පට්ට ෆන් ජෝකර්ලා. සමහරු වලත්තයෝ. සමහරු කවියෝ. සමහරු නළුවෝ. සමහරු මිනීමරුවෝ. ඔය තියෙන්නේ උඹේ ID එක , අනන්‍යතාවය තමා. උඹට අවවාද දෙන කටින් ඊට වඩා හොඳයි වියලි කලාපේ සැවානා වනාන්තරයක් උලා කනවා. මන් හිතන්නේ එහෙමයි.

උඹව කිසි වෙලාවක විස්වාස කරන්න බැහැ. අනික උඹව පියවි ඇසින් දැකපු එකෙකුත් හොයා ගන්න නැහැ නෙව. එහෙම උඹව photo එකකින් හරි දැකපු මේ එළකිරියේ ඉන්න එකෙක් හරි ඉන්නවද?   නිකන් දැනගන්න ඇහුවේ . ඕනෑම කෙනෙක්ට එළකිරි rules වලට යටත්ව තමුන් කැමති දෙයක් කරන්න නිදහස තියනවනේ. ඒ නිසා උඹ කැමැත්තක් කර ගනින්. උඹ අද යමක් අහ ගත්තානං අහගත්තෙ උඹේ ක්‍රියා කලාපේ නිසාම තමයි. හැමෝටම ඒක වලංගුයි. ක්‍රියා කලාපේ විදිහට තමා ප්‍රසංසා/කුණුහරප දෙකම අහ ගන්නේ.

උඹේ ක්‍රියා කලාපේ සම්බන්ධයෙන් මගේ හිතේ තියන image එක ඔන්න ඕක. ඒ ගැන වෙනත් කිව යුත්තක් නැහැ. ආයේ ඕක කියන්නෙත් නැහැ. විශේෂ තරහකුත් නැහැ. එකක් මතක තියාගනින්. අර නිවුටන්ගේ 3 වෙනි නියමය උඹටත් වලංගුයි. හැබැයි නියමයේ විදිහට සමාන නොවෙන්න පුළුවන්.

[QUOTE="shenic, post: 17119513, member: 470894"] [b]ඔන්න කියන්න තියන ඔක්කොම කිවුවා.[/b] [SIZE="3"][COLOR="Teal"]මෙන්න මේ ටික සහතික ඇත්ත අරුණ. මමත් ඒක කියනවා. මට මේ කතාවේ තැනක් වෙනස් කරන්න තියනවනම් ඒ "මන් එළකිරි ඇවිල්ලා අවුරුද්දයි මාස 4යි. මගේ රෙප් පවර් එක 4යි" කියන ටික විතරයි. උඹ මේකේ මාර ආතල් ගන්නේ.:rolleyes: මන් හිතන විදිහට මන් කියන්නේ. උඹ මුලින් ජාති ආලේ වනනවා! ඊට පස්සේ කට්ටියක් සෙට් කර ගන්නවා. පස්සේ උඹ වෙනුවෙන් පෙනී ඉන්න පිරිස වැඩි වුනාම, උඹ පටන් ගන්නවා එක එකාට අපහාස කරලා මඩ ගහන්න. උඹේ පිරිස වැඩි නිසා කුණුහරප අහගන්න වෙන නිසාත් අනිත් එවුන් එන්න කැමති නෑ දෙයක් කියන්න. උඹ වගේ මිනිස්සු මන් සැබෑ ජිවිතේ දැකලා තියනවා. අර පිරිසක් සෙට් කරගෙන හැම වෙලේම එකෙක්ව බයිට් එකට ගන්නේ! අන්න ඒ ජාතියේ එකෙක් උඹ. අන්තිමට උඹට බයිට් එකට ගන්න එකෙක් නැතුවම උඹේ පැත්තේ එවුන්වත් බයිට් එකට ගන්නවා! අර වලතර ගමනේදී උඹ කලෙත් ඒකනේ! :D ඊට පස්සේ උඹේ තත්ත්වය ටික ටික පහල බහිනකොට, community ඒකෙ ප්‍රසාදය පහල බහින කොට , යාලුවෝ උඹ අතහැරලා යනකොට මෙන්න [U]උඹ අයෙත් ජාති ආලේ වනන්න ගන්නවා![/U] අර [U]අහිමි වුනු ප්‍රසාදය නැවත ලබා ගැනීමේ අරමුණින්[/U]! ;) ඔන්න ඕක තමයි මන් පහුගිය අවුරුදු 1යි මාස 3ට දැක්ක උඹ එළකිරියේ ගහන රෝල. මම හිතන විදිහ හරිනන් [U]උඹේ ජාති ආලය තනිකරම බොරුවක්[/U]. ඒක තනිකරම බොරුවක්. උඹේ ජාති ආලේ සයිස් එකත් එක්ක, උඹ සමාජෙන් හැංගිලා ඉන්න විදිහ දැක්කම ඇත්තටම ඒක හෙන විහිළුවක්! :D මොකද අරුණ, උඹට ඔය කියන තරම් ජාති ආලයක් තියනවනම්, අඩුගානේ තම්බියෙක්ට ගලක් ගහන්න හරි එලියට බහින්න පුළුවන් කමක් තියෙන්නේ එපැයි නේ? :rolleyes: :D එලියට බැස්සම ගුටි කයි කියලා බයයි නං, තම්බින්ට ගහන, මරණ, එලවන කතා නොකියා ඉන්න එක තමා හොඳ. :P :D මොකද උඹේ ජාති ආලේන් මොරාල් නැගපු අනිත් උන් ගලක් හරි අරන් පාරට බහිනකොට උඹ පැත්ත පළාතක එන්නේ නෑ! :rofl: අනිත් එවුන් පහුගිය අවුරුදු ගානටම උඹට අවවාද දීලා තිබිලා තියනවා. මමත් අර ලෝල්ලගේ thread ඒකෙ උඹට එක පාරක් මොකද්දෝ කිවුවා. මන් ඒකෙන් තේරුම් ගත්ත විදිහට උඹ කවදාවත් හැදෙන හෝ කලින් හැදිලා හිටි එකෙක් නෙවේ. ඉස්සරහට හැදෙනේන්ත් නැහැ. අනික උඹට ලැජ්ජාවක් කියලා නාමයක් වත්ගෑවිලාවත් නෑ නෙව. ඒක ඉතින් උඹේ වරදක් නෙවේ. ඒ තමා උඹ උප්පත්තියෙන් ලබාපු පිළිවෙල. සමහරු පොඩි කාලේ ඉඳලම පට්ට ෆන් ජෝකර්ලා. සමහරු වලත්තයෝ. සමහරු කවියෝ. සමහරු නළුවෝ. සමහරු මිනීමරුවෝ. ඔය තියෙන්නේ උඹේ ID එක , අනන්‍යතාවය තමා. උඹට අවවාද දෙන කටින් ඊට වඩා හොඳයි වියලි කලාපේ සැවානා වනාන්තරයක් උලා කනවා. මන් හිතන්නේ එහෙමයි. උඹව කිසි වෙලාවක විස්වාස කරන්න බැහැ. අනික උඹව [U][B]පියවි ඇසින්[/B][/U] දැකපු එකෙකුත් හොයා ගන්න නැහැ නෙව. එහෙම උඹව photo එකකින් හරි දැකපු මේ එළකිරියේ ඉන්න [U]එකෙක් හරි[/U] ඉන්නවද? :confused: :oo: නිකන් දැනගන්න ඇහුවේ :). ඕනෑම කෙනෙක්ට එළකිරි rules වලට යටත්ව තමුන් කැමති දෙයක් කරන්න නිදහස තියනවනේ. ඒ නිසා උඹ කැමැත්තක් කර ගනින්. උඹ අද යමක් අහ ගත්තානං අහගත්තෙ උඹේ ක්‍රියා කලාපේ නිසාම තමයි. හැමෝටම ඒක වලංගුයි. ක්‍රියා කලාපේ විදිහට තමා ප්‍රසංසා/කුණුහරප දෙකම අහ ගන්නේ. උඹේ ක්‍රියා කලාපේ සම්බන්ධයෙන් මගේ හිතේ තියන image එක ඔන්න ඕක. ඒ ගැන වෙනත් කිව යුත්තක් නැහැ. ආයේ ඕක කියන්නෙත් නැහැ. විශේෂ තරහකුත් නැහැ. එකක් මතක තියාගනින්. අර නිවුටන්ගේ 3 වෙනි නියමය උඹටත් වලංගුයි. හැබැයි නියමයේ විදිහට [U]සමාන[/U] නොවෙන්න පුළුවන්. :yes: :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom