Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිකා ඖෂධයක් අල්ලාගෙන මාධ්‍ය හමුවක් තැබ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකා ඖෂධයක් අල්ලාගෙන මාධ්‍ය හමුවක් තැබ

ඖෂධ ජල්බරි ගැන මාධ්‍ය හමුවක් තැබූ පිරිස ඇන ගනිති; මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වෙයි!

මෙරටට ඖෂධ ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි පවසමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමය නමින් පෙනී සිටිමින් පුද්ගලයන් පිරිසක් (03 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔවුනට සිය සංගමයේ අනන්‍යතාවය ඔප්පු කර ගැනීමට නොහැකි වීමත් සමඟ මාධ්‍ය හමුව අතරමග නතර කිරීමට සිදුවිය.

මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් සඳහන් කළ ඖෂධ අක්‍රමිකතා සම්බන්ධව වගකිවයුතු අංශ වෙත වාර්තා කළේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඊට නිසි පිළිතුරක් ලබා දීමට ද ඔවුනට නොහැකි විය.

- http://divaina.com/daily/index.php/puwath-2/22181-2019-01-04-11-27-36

පිළිකා ඖෂධයක් අල්ලාගෙන රාජිතට මඩ ගහන්න ආ චෞර සංගමයක් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ නන්නත්තාර වේ

ප්‍රමිතියෙන් තොර පිළිකා ඔෟෂධයක් රුසියාවෙන් ගෙන්වා රෝගීන්ට ලබාදෙනවා යයි අවලාදයක් නගමින් ජනතාව මුලා කර සුවඇමැති රාජිත සේනාරත්නට මඩ ගැසීම සඳහා ජොස්තර සංගමයේ උපදෙස් මත 'සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය' කියා නම් කර ගත් චෞරයන් පිරිසක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් ප්‍රශ්න කිරීම් හමුවේ නන්නත්තාර විය.

කොළඹ බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ ඊයේ (03දා) පැවැති මේ මඩ මාධ්‍ය හමුව ගාලගෝට්ටියකින් අවසන් විය.

මෙම මඩ මාධ්‍ය හමුව 'සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය' කියා ගත් පිරිසක් විසින් සංවිධාන කර තිබූ අතර සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඔෟෂධ සංස්ථාවේ නිලධාරීන් කිහිප දෙනකු විසින් මේ පිළිකා ඔෟෂධය 2015 සිට රුසියාවෙන් ගෙන්වා රුපියල් බිලියන 3.8 ක පාඩුවක් රටට සිදුකර ඇතැයි චෝදනා කළහ.

'පිළිකා ඔෟෂධ' සම්බන්ධව කතා කරන්නට ඔබලාට ඇති අයිතිය සහ දැනුවත්කම කුමක්දැයි මාධ්‍යවේදීන් එහි සභාපති යැයි කියා ගත් 'සංජය පෙරේරා' නමැත්තාගෙන් විමසා සිටියහ.

තවත් මාධ්‍යවේදීන් පිරිසක් විමසා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය හා පිළිකා සමාගම් අතර ඇති සම්බන්ධය කුමක්ද කියාය. පිළිකා ඔෟෂධයක ප්‍රමිතිය පිළිබඳ කරුණු දැක්වීමට එක්කෝ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ රජයේ වගකිවයුතු වෛද්‍යවරු හෝ ෆාමොකොලොජි විෂය දත් අය සහභාගි කර නොගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යැයි කියා ගත් පිරිසකට පිළිකා ඔෟෂධයක ප්‍රමිතිය පිළිබඳ කරුණු දැක්වීමට හැකිදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

ඊට නිසි පිළිතුරක් දී ගත නොවුනු පිරිස මාධ්‍යවේදීන්ට තග දමන ආකාරයෙන් කතා කරන්නට වූහ.

ඒ අතර මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ අයගේ සහායට ආවා යැයි කී පිටස්තර පිරිසක් ද ප්රවෘත්ති සාකච්ඡාව පැවැති ශාලාවට ඇතුළු වී ප්රවෘත්ති සාකච්ඡාව නවතා දමන ලෙසට කෑ ගැසූහ. එම පිරිස කෑ ගැසුවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමෙන් පසු සංවිධානය කළ පුද්ගලයන් නිරුත්තර වීමත් සමග ය.

අවසන මාධ්‍ය හමුව එහෙම පිටින්ම ගාලගෝට්ටියක් බවට පත්වූ අතර මඩ මාධ්‍ය හමුව සංවිධානය කළ 'සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය' කියාගත් පිරිස මාධ්‍ය සාකච්ඡාව නවතා විසිර ගියහ.

පිළිකා ඔෟෂධ ගැන කියමින් මේ අයගේ පළමු ප්රවෘත්ති සාකච්ඡාව මීට පෙර අභයාරාම පන්සලේ පවත්වා තිබිණ.

මේ සිද්ධියෙන් පසු තවත් මඩ මාධ්‍යයක් වන ටිරාන් අලස්ගේ පත්තර කඩමාල්ල විසින් ජොස්තර සංගමයේ නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඊට ප්‍රසිද්ධියක් දී තිබිණ. රුසියාවෙන් ගෙන්වන පිළිකා ඔෟෂධයක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලැබී තිබෙන ලිඛිත පැමිණිල්ලක් පිළිබඳ සොයා බලා එහි ඇත්ත නැත්ත හෙළි කරනවා යයි එකී ජොස්තර සංගමයේ නිලධාරියා පැවසූ බව වාර්තා කර තිබිණ. ඖෂධ වල ප්‍රමිතිය සෙවීමට රටේ ඇත්තේ වෘත්තීය සමිතියක් වන ජොස්තර සංගමය නොවන බව ටිරාන් අලස් හෝ සංගමයේ මෝලා හෝ දන්නේ නැත. නොමිලේ සේවා සපයන ගිලන් රථ සේවයට පවා විරුද්ධ වූ මේ ජොස්තර සංගමය, රාජිත සෞඛ්‍ය ඇමැති ලෙස යලි පත් කිරීමට අවි අමෝරාගත් නමුත් ඔහු යලිදු සෞඛ්‍ය ඇමැති ලෙස පත්වීමත් සමග ඔහුට එරෙහිව මඩ ගැසීම මෙවර ආරම්භ කර ඇත්තේ පිළිකා ඔෟෂධයක් අල්ලා ගෙන ය.

- https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2209347322463754/

[QUOTE="monson, post: 24093010, member: 30005"] [b]පිළිකා ඖෂධයක් අල්ලාගෙන මාධ්‍ය හමුවක් තැබ[/b] [B][SIZE="5"]ඖෂධ ජල්බරි ගැන මාධ්‍ය හමුවක් තැබූ පිරිස ඇන ගනිති; මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වෙයි! [/SIZE][/B] [SIZE="4"] මෙරටට ඖෂධ ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි පවසමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමය නමින් පෙනී සිටිමින් පුද්ගලයන් පිරිසක් (03 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔවුනට සිය සංගමයේ අනන්‍යතාවය ඔප්පු කර ගැනීමට නොහැකි වීමත් සමඟ මාධ්‍ය හමුව අතරමග නතර කිරීමට සිදුවිය. මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් සඳහන් කළ ඖෂධ අක්‍රමිකතා සම්බන්ධව වගකිවයුතු අංශ වෙත වාර්තා කළේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඊට නිසි පිළිතුරක් ලබා දීමට ද ඔවුනට නොහැකි විය. [/SIZE] - [url]http://divaina.com/daily/index.php/puwath-2/22181-2019-01-04-11-27-36[/url] [B][SIZE="5"]පිළිකා ඖෂධයක් අල්ලාගෙන රාජිතට මඩ ගහන්න ආ චෞර සංගමයක් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ නන්නත්තාර වේ[/SIZE][/B] [SIZE="4"] ප්‍රමිතියෙන් තොර පිළිකා ඔෟෂධයක් රුසියාවෙන් ගෙන්වා රෝගීන්ට ලබාදෙනවා යයි අවලාදයක් නගමින් ජනතාව මුලා කර සුවඇමැති රාජිත සේනාරත්නට මඩ ගැසීම සඳහා ජොස්තර සංගමයේ උපදෙස් මත 'සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය' කියා නම් කර ගත් චෞරයන් පිරිසක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් ප්‍රශ්න කිරීම් හමුවේ නන්නත්තාර විය. කොළඹ බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ ඊයේ (03දා) පැවැති මේ මඩ මාධ්‍ය හමුව ගාලගෝට්ටියකින් අවසන් විය. මෙම මඩ මාධ්‍ය හමුව 'සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය' කියා ගත් පිරිසක් විසින් සංවිධාන කර තිබූ අතර සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඔෟෂධ සංස්ථාවේ නිලධාරීන් කිහිප දෙනකු විසින් මේ පිළිකා ඔෟෂධය 2015 සිට රුසියාවෙන් ගෙන්වා රුපියල් බිලියන 3.8 ක පාඩුවක් රටට සිදුකර ඇතැයි චෝදනා කළහ. 'පිළිකා ඔෟෂධ' සම්බන්ධව කතා කරන්නට ඔබලාට ඇති අයිතිය සහ දැනුවත්කම කුමක්දැයි මාධ්‍යවේදීන් එහි සභාපති යැයි කියා ගත් 'සංජය පෙරේරා' නමැත්තාගෙන් විමසා සිටියහ. තවත් මාධ්‍යවේදීන් පිරිසක් විමසා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය හා පිළිකා සමාගම් අතර ඇති සම්බන්ධය කුමක්ද කියාය. පිළිකා ඔෟෂධයක ප්‍රමිතිය පිළිබඳ කරුණු දැක්වීමට එක්කෝ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ රජයේ වගකිවයුතු වෛද්‍යවරු හෝ ෆාමොකොලොජි විෂය දත් අය සහභාගි කර නොගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යැයි කියා ගත් පිරිසකට පිළිකා ඔෟෂධයක ප්‍රමිතිය පිළිබඳ කරුණු දැක්වීමට හැකිදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. ඊට නිසි පිළිතුරක් දී ගත නොවුනු පිරිස මාධ්‍යවේදීන්ට තග දමන ආකාරයෙන් කතා කරන්නට වූහ. ඒ අතර මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ අයගේ සහායට ආවා යැයි කී පිටස්තර පිරිසක් ද ප්රවෘත්ති සාකච්ඡාව පැවැති ශාලාවට ඇතුළු වී ප්රවෘත්ති සාකච්ඡාව නවතා දමන ලෙසට කෑ ගැසූහ. එම පිරිස කෑ ගැසුවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමෙන් පසු සංවිධානය කළ පුද්ගලයන් නිරුත්තර වීමත් සමග ය. අවසන මාධ්‍ය හමුව එහෙම පිටින්ම ගාලගෝට්ටියක් බවට පත්වූ අතර මඩ මාධ්‍ය හමුව සංවිධානය කළ 'සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය' කියාගත් පිරිස මාධ්‍ය සාකච්ඡාව නවතා විසිර ගියහ. පිළිකා ඔෟෂධ ගැන කියමින් මේ අයගේ පළමු ප්රවෘත්ති සාකච්ඡාව මීට පෙර අභයාරාම පන්සලේ පවත්වා තිබිණ. මේ සිද්ධියෙන් පසු තවත් මඩ මාධ්‍යයක් වන ටිරාන් අලස්ගේ පත්තර කඩමාල්ල විසින් ජොස්තර සංගමයේ නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඊට ප්‍රසිද්ධියක් දී තිබිණ. රුසියාවෙන් ගෙන්වන පිළිකා ඔෟෂධයක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලැබී තිබෙන ලිඛිත පැමිණිල්ලක් පිළිබඳ සොයා බලා එහි ඇත්ත නැත්ත හෙළි කරනවා යයි එකී ජොස්තර සංගමයේ නිලධාරියා පැවසූ බව වාර්තා කර තිබිණ. ඖෂධ වල ප්‍රමිතිය සෙවීමට රටේ ඇත්තේ වෘත්තීය සමිතියක් වන ජොස්තර සංගමය නොවන බව ටිරාන් අලස් හෝ සංගමයේ මෝලා හෝ දන්නේ නැත. නොමිලේ සේවා සපයන ගිලන් රථ සේවයට පවා විරුද්ධ වූ මේ ජොස්තර සංගමය, රාජිත සෞඛ්‍ය ඇමැති ලෙස යලි පත් කිරීමට අවි අමෝරාගත් නමුත් ඔහු යලිදු සෞඛ්‍ය ඇමැති ලෙස පත්වීමත් සමග ඔහුට එරෙහිව මඩ ගැසීම මෙවර ආරම්භ කර ඇත්තේ පිළිකා ඔෟෂධයක් අල්ලා ගෙන ය.[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/49301889_2209347329130420_280175439865970688_n.jpg?_nc_cat=108&_nc_ht=scontent.fcmb1-1.fna&oh=61f80487b2e8c7b48cc61befd479aa2d&oe=5CCBD5B1[/IMG] - [url]https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2209347322463754/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom