Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පිළිකා කාරක ජංගම දුරකතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකා කාරක ජංගම දුරකතන

ජංගම දුරකතනවලින් ඉවත් කර පරිසරයට විසිකරන බැටරියකටම ජල ලීටර් තිස් දහසක් (30,000)ක් දූෂ්‍ය කොට විස සහිත තත්ත්වයට පත්කළ හැකි බව මෑතකදී සිදුකළ පරීක්ෂණයකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාවේ භාවිත කරන, ප්‍රමිතියෙන් තොර ඇතැම් ජංගම දුරකතන කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට සිදුවන නිසා පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවන බවද අමාත්‍යංශය පවසයි.

විද්‍යුත් උපකරණවලින් හෝ ඉලෙක්ට්‍රොනික් උපකරණවලින් හෝ ඉවත ලන විද්‍යුත් අපද්‍රව්‍යයන්හි අඩංගු රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ පිළිකා කාරක සහිත බවත්, මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

සෑම වසරකම පිළිකා රෝගී ලැයිස්තුවට අලුතින් එකතුවන රෝගීන්ගේ සංඛ්‍යාව 15,000ක් වන බවත් ජනගහනයෙන් සියයට 09ක් පමණ පිළිකා රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය අවදාරණය කරයි.

පිළිකා රෝගීන්ටම විශේෂිත ඔෟෂධ මිලදී ගැනීම සඳහා පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි 150ක් වැයකර ඇතැයි පවසන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා, එවැනි ඔෟෂධ මිලදී ගැනීම සඳහා සතියකට අඩුතරමින් ලිපිගොනු 50 - 60 කට අනුමැතිය ලබා දෙන්නේ යැයිද කියයි.

සියලු රෝහල් හා වෙනත් සෞඛ්‍ය ආයතන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැරාකිරීමේදී රජයේ නීති රීතිවලට අනුකූල ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම ආයතන බලධාරීන්ට චක්‍රලේඛ මඟින් දැනුම්දී ඇත.

විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පරිසරයට සිදුවන හානියට පිළියමක් ලෙස එවැනි බැහැර කරන ආයතන මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචිකර ඇත.

ඒ අනුව රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී එවැනි ලියාපදිංචි ආයතනවලින් මිල ගණන් කැඳවා රජයේ නීති හා රෙගුලාසිවලට අනුකූල අපහරණ කටයුතු සඳහා පියවර ගත යුතු බව එම චක්රලේඛයෙන් දැනුම්දී තිබේ. එසේ සිදුවන්නේ දැයි අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයෙන් සිදු කෙරේ.

Source-Mawbima.

[QUOTE="Nishz, post: 14844071, member: 299462"] [b]පිළිකා කාරක ජංගම දුරකතන[/b] [SIZE="3"]ජංගම දුරකතනවලින් ඉවත් කර පරිසරයට විසිකරන බැටරියකටම ජල ලීටර් තිස් දහසක් (30,000)ක් දූෂ්‍ය කොට විස සහිත තත්ත්වයට පත්කළ හැකි බව මෑතකදී සිදුකළ පරීක්ෂණයකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාවේ භාවිත කරන, ප්‍රමිතියෙන් තොර ඇතැම් ජංගම දුරකතන කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට සිදුවන නිසා පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවන බවද අමාත්‍යංශය පවසයි. විද්‍යුත් උපකරණවලින් හෝ ඉලෙක්ට්‍රොනික් උපකරණවලින් හෝ ඉවත ලන විද්‍යුත් අපද්‍රව්‍යයන්හි අඩංගු රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ පිළිකා කාරක සහිත බවත්, මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. සෑම වසරකම පිළිකා රෝගී ලැයිස්තුවට අලුතින් එකතුවන රෝගීන්ගේ සංඛ්‍යාව 15,000ක් වන බවත් ජනගහනයෙන් සියයට 09ක් පමණ පිළිකා රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය අවදාරණය කරයි. පිළිකා රෝගීන්ටම විශේෂිත ඔෟෂධ මිලදී ගැනීම සඳහා පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි 150ක් වැයකර ඇතැයි පවසන සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා, එවැනි ඔෟෂධ මිලදී ගැනීම සඳහා සතියකට අඩුතරමින් ලිපිගොනු 50 - 60 කට අනුමැතිය ලබා දෙන්නේ යැයිද කියයි. සියලු රෝහල් හා වෙනත් සෞඛ්‍ය ආයතන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැරාකිරීමේදී රජයේ නීති රීතිවලට අනුකූල ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා එම ආයතන බලධාරීන්ට චක්‍රලේඛ මඟින් දැනුම්දී ඇත. විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පරිසරයට සිදුවන හානියට පිළියමක් ලෙස එවැනි බැහැර කරන ආයතන මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචිකර ඇත. ඒ අනුව රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී එවැනි ලියාපදිංචි ආයතනවලින් මිල ගණන් කැඳවා රජයේ නීති හා රෙගුලාසිවලට අනුකූල අපහරණ කටයුතු සඳහා පියවර ගත යුතු බව එම චක්රලේඛයෙන් දැනුම්දී තිබේ. එසේ සිදුවන්නේ දැයි අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයෙන් සිදු කෙරේ.[/SIZE] [CENTER][IMG]http://www.solarfeeds.com/wp-content/uploads/cellphone-collage-garbage.gif[/IMG][/CENTER] Source-Mawbima. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom