Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පිළිකා රෝගය සුව කළ හැකියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකා රෝගය සුව කළ හැකියි

අද මිනිසුන්ට වැලඳෙන විවිධාකාර ලෙඩ රෝග අතරින් මිනිසුන් වඩාත්ම භීතියට පත් වන්නේ මොන විදියේ රෝගයක් වැලඳුණු විටද? වඩාත්ම කලකිරීමට හා අපේක්ෂා භංගත්වයට පත් වන්නේ කොතැනදීද? අවංකවම කතා කළොත් තමන්ට තමන් ගැනම ආත්මානුකම්පාවක් ඇති වන තරමේ සිතක් පහළ වන රෝගී තත්ත්වය කුමක්ද?

මේ මිහිපිට කිසිවකුට එසේ සිදු නොවේවා… එහෙත් ඇත්ත කාරණය නම් පිළිකා රෝගී තත්ත්වයක අංශු මාත්‍රයක් හෝ තම ශරීරය තුළ හටගෙන ඇතැයි දැනගත් සැණින් ඕනෑම මිනිසකු මෙවැනි මානසික තත්ත්වයකට පත් වන බවය.

ජීවිතය යළි හමු නොවන රෝගීන්ගේ ගණයට ෙදාස්තරවරුන් විසින්ම පිළිකා රෝගියකු වර්ග කරන කාලයක්ද නොතිබුණා යැයි කිව නොහැකිය. මරණය විසින් ජීවිතය බදා ගන්නට කරනු ලබන යුද්ධයක් බවට ජීවිතය පත් වෙනවා වැනි හැඟීමක් එවැනි රෝගියකුට ඇති වන කාලයක් ද තිබිණ. අදටත් එවැනි තත්ත්වයන් තුළ ජීවිතය ගෙවා දමන පිළිකා රෝගීන් නැතිවා නොවේ.

එහෙත් කිසියම් අවස්ථාවක් දක්වා පිළිකා රෝගය සුව කළ හැකි බවට අද බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ද සාධක පහළ වී තිබේ. නැතහොත් සාමාන්‍ය ජීවිතයක් ගත කළහැකි තත්ත්වයට පිළිකා රෝගියකු ප්‍රතිකාර මඟින් නඩත්තු කළ හැකි බවට ඔප්පු කර තිබේ. එනිසාම මහරගම පිළිකා රෝහලට ‘අපේක්ෂා රෝහල’ යැයි නව අරුතක් ලබා දී ඇත්තේ ද රෝගීන් තුළ පවතින මේ පරාජිත ආකල්පය,ඹ මානසික කඩා වැටීම පලවා හරිනු සඳහා විය හැකිය. එය හොඳ දෙයකි. සුබවාදී දෙයකි.

ඒ ක්‍රමවේදයට අනුව බොන්නට දෙන පෙති කරල් වශයෙන් හෝ වෙනත් ක්‍රම මඟින් ශරීර ගත කරන ඔෟෂධ රුධිර සංසරණ පද්ධතිය මඟින් ශරීරය පුරා ගමන් කරයි. ඒවා අදාළ ස්ථාන කරා ගමන් කර පිළිකා සෛල විනාශ කරයි. ඒ අතරම ඒවා නිරෝගී සෛල කෙරෙහිද බලපෑම් ඇති කරන බවද පිළිගත් සත්‍යයකි.

රෝගියකුට ප්‍රතිකාර කරන කාල සීමාව තුළ අතුරු ආබාධ ඇති වන්නේ ඒ නිසාය. වමනය සහ ඔක්කාරය, හිසකෙස් ගැලවී යෑම, මහන්සි ගතිය හා අප්‍රාණිකත්වය, හමේ සහ නියවල වෙනස්කම් වැනි අතුරු ආබාධ ඒ අතර වෙයි. බටහිර ක්‍රමය අනුව ප්‍රතිකාර කරන කාලය අතරතුරදී විවේක කාලයක් හෙවත් කඩින් කඩ ප්‍රතිකාර ලබා දීමක් කරන්නේ ඒ නිසාය. ඒ අනුව විනාශ වූ නිරෝගී සෛල නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වන බව පිළිගනී.

කෙසේ නමුත් කල් ඇතිව හඳුනා ගැනීමෙන් හා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් මෙම රෝගයෙන් 1/3ක් පමණ සුව කළ හැකි බව අද පිළිගත් වෛද්‍ය මතයයි.

අප මෙහිදී කතා කරන්නේ පාරම්පරික ආයුර්වේදයට පිළිකාව නිට්ටාවටම සුව කළ හැකිද යන්නයි. එය විවාදාත්මක විය හැකිය. දැන් ඒ දෙසට හැරෙමු.

“අද අපි බොහෝ දෙනෙක් කතා කරන පිළිකා යන්න පාරම්පරික ආයුර්වේදයේ සඳහන් වන්නේ ‘පිඩකා’ යනුවෙන්. පිටස්තරින් එන සෛලයක් ශරීර අභ්‍යන්තරයට බලෙන් ඇතුළු වෙලා හෝ ආගමනය වෙලා ශරීරයේ පෝෂක කොටස් උරා ගෙන ශරීරය තුළ වර්ධනය වීම තමයි මේ තත්ත්වය. ශරීර අභ්‍යන්තරයේ සෛල ශරීරයට හිතකරයි. එහෙත් මේ පිඩකා සෛල එසේ නොවෙයි.

පාරම්පරික වෙදකමේ විදියට පිළිකාවෙ කොටස් 16ක් තිබෙනවා. මුඛ, හිස, පියයුරු, හමේ ඔය විදියට. ඉන් 12ක් තමයි ප්‍රචලිතව තියෙන්නේ.

බටහිර ක්රමයේ මේ සඳහා ක්‍රමවේදයන් තුනයි තිබෙන්නෙ.

එකක් එන්නත් ලබාදීම. සති දෙකෙන් දෙකට වගේ. විසෙන් විස නැසෙන්න. ඒකෙන් බලනව පිළිකා ස්ඵටක වර්ධනය විනාශ කරන්න. හරියට ශාකයක අතු කපල වර්ධනය වෙනවද බලනව වගේ.

ඊට පස්සෙ බලනව විදුලිය. ඒ කියන්නේ කරන්ට් එක ඇල්ලීම.

මේ දෙකම තාවකාලික පිළියම්. හොඳටම සුව වෙච්ච කෙනෙක් සොයා ගැනීම අසීරුයි. කාලයකට යටපත් කිරීමක් සිදු කරන්න පුළුවන්.

ඊළඟට තුන්වැනිව මේ පිඩකා කොටස කපා ඉවත් කිරීම. ඒත් මේ සෛල විනාශ වෙන්නෙ නැහැ. සියුම් හිසකෙස් වගේ. මේවා ශරීර අභ්‍යන්තරයේ පේශීන්වල තැන්පත් වෙලා තියෙන්නෙ.

සමහර අයගෙ උදරය තුළ. අක්මාව තුළ, පෙණහලු. ඒ වගේ තැන්වල කරන්ට් එක අල්ලන්න, ඉන්ජෙක්ෂන් ගහන්න බැහැ. ඒ රෝගීන් අන්තිම දුක් විඳිනවා.

මගේ පාරම්පරික වෙදකමේ ජීවිතය තුළදී මුලින්ම අක්මාවේ පිළිකාවක් සුව කළ තැනැත්තිය අදත් ජීවත් වෙනව බිබිල ප්‍රදේශයේ. නිර්මලා රත්නායක.

ඇයගේ පවුලෙ ළඟම ඥාති තුන්දෙනෙක් බටහිර වෛද්‍යවරු. එක්කෙනෙක් බියගම රෝහලේ. තවත් කෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ ෙදාස්තර මහත්තයෙක්. මේ අය පුදුම වුණා.

සාමාන්‍ය ශරීරයේ තියෙන සෛලයකට වඩා මේක වේගයෙන් පැතිරෙනව. මං මේ රටේ ජනතාවට කියනව මේක මුලින්ම හඳුනා ගත යුතුයි. සනීප කරන්න පුළුවන්.

1. කිසිම හේතුවක් නැතිව ඔබට රාත්‍රි 10ත් පාන්දර 4.00ත් අතර උණක් හට ගන්නව නම්,

2. ඒ උණ තමන්ට දරන්න බැරි තරමට වැඩි වෙනව නම්,

3. ඊළඟ දවසෙත් ඒක හටගන්නේ නැතිව කඩින් කඩ ඊළඟ දවසෙ නැවත උණ හටගන්නව නම්

මේ තමයි රෝගයේ වස්තු බීජය. අන්න එතැනදි හොඳ සිහි කල්පනාවෙන් ඉඳල ලේ පරීක්ෂාවක් කරන්න. මුල් අවස්ථාවෙ මේක තේරුම් අරන් නිසි ප්‍රතිකාර කළොත් විනාශ කරන්න පුළුවන්. රෝගයෙන් මිදෙන්න පුළුවන්.

ඉළඟට ශරීරයේ තැන් තැන්වල පලු හටගන්නව නම් ඒ පලු වෙන පලුවකට වඩා වෙනස්. සාමාන්‍යයෙන් වීදුරු බුබුළක ආකාරයට ඇල්ලුවම අතට අහුවෙන්නෙ නැහැ. පනිනව. හම ඇතුළෙ. පියයුරුවල වුණත් ගැටිති අහුවෙනව. අතට අල්ලන්න අමාරුයි. අන්න එතැනදි ඒ ගැන වුවමනාවක් දක්වල උනන්දුවක් දක්වල නිසි ප්‍රතිකාර ගත්තොත් කඩා ගන්න පුළුවන්. අපට ඒකට ක්‍රමවේදයක් තියෙනවා.

පාරම්පරික අපේ ක්‍රමය අනුව අපි බෙහෙතක් නිපදවල තියෙනව. ඒක අපි ව්‍යාපාරික පැත්තකට කොහොමවත් යොමු කරන්නෙ නැහැ. කිසිම රෝගියකුට හැර වෙනත් පුද්ගලයන්ට විකුණන්න දෙන්නෙ නැහැ. ඒක අපේ පරම්පරාවෙ ක්‍රමයක්. නියම රෝගියෙක් ආවොත් ඒ රෝගියා බලල දෙනව.

ඒ දෙන බෙහෙත උග්‍ර විසයි. එය අර පිළිකාවෙ මුල් ස්ථානය කරා රුධිරය මඟින් ගමන් කරනව. පස්සෙ එතැන ටික ටික කුණු වෙන්න ගන්නව. ඒ කුණු වෙන තැන සමහර විට ජීව සෛල තියෙන්න පුළුවන්. අජීවි සෛල තියෙන්න පුළුවන්. මැරුණු සෛල තමයි ගොඩාක් තියෙන්නෙ. ඒවා දියවෙලා ඇවිත් ආමාශයේ තැන්පත් වෙනව. අපි දෙන බෙහෙත ශරීරය පුරා ලේවලින් පැතිරිලා ආමාශය කරා ගමන් කරනවා මල මාර්ගයෙන් පිටවෙන්න.

ඊළඟට පියවර ඒකට කොළ 04 වර්ගයක කැඳ තියෙනවා.

1. අලිගැට පේර කොළ

2. වෙල් මුගුණුවැන්න. අපි වවන ඒව නොවෙයි. වෙල්යායවල ස්වාභාවිකව හැදෙන දණ්ඩ රතු පාට කොට ශාකය.

3. කටරොඩු කොළ. බංගලිදේශයෙන් තමයි මේක අපේ රටට ආගමනය වෙලා තියෙන්නෙ. නිල් පාට, සුදු පාට මල් පිපෙනවා. මොන පාට වුණත් කොළ වර්ගය එකයි.

4. කටුපිල කොළ. මේක බෙහෙත් ශාකයක්.

හොඳට මතක තියා ගන්න. කොළ වර්ග කලවම් කිරීම අප කරන ලොකු වැරැද්දක්. එය නොකළ යුතුයි. කොළෙන් කොළේට, සෛලමය තත්ත්වය, කැලරි ප්‍රමාණය, කාබොහයිඩ් ප්‍රමාණය වෙනස්.

ශරීරයේ තැන්පත් වෙන්නෙ නැතිව මල මාර්ගයෙන් ඉතා ඉක්මනින් පිට කිරීම තමයි මේකෙන් වෙන්නෙ. ශරීරයේ කොහේ පිඩකාව තිබුණත් අපේ ක්‍රමය එකයි. බටහිර ක්‍රමය එක එක කොටස්වලට එක එක ක්‍රමය අනුගමනය කළාට අපේ ක්‍රමය එකයි.

කැඳ හදාගන්නා ක්‍රමය මේකයි. රතු කුඩ්ඩ තියෙන හාලක් අරන් හොඳට හෝදල පොල් කිරෙන් ළිප තියන්න. මැටි භාජනේක. ඇලුමිනියම් එපා විසයි. හොඳට දිය වෙනකම් පොල් කටු හැන්දෙන් හැඳි ගාන්න. කිසිම දෙයක් දාන්න එපා. සුදුලූනු, ඉඟුරු අඩු ගාණෙ ලුණුවත් කිසිම දෙයක් දාන්න එපා.

හොඳටම රත්කරල රස්නෙ යන්නෙ නැති වෙන්න ළිපෙන් බාලා හොඳට වහල තියන්න. ඊට පස්සෙ කොළ කොටන්න ගන්න. බ්ලෙන්ඩර් එපා. මොකද කොළේ රත්වෙන කොට පෝෂ්‍යදායී කොටස් යනව. පැරණි ක්‍රමේට වංගෙඩියෙ හොඳට කොටන්න. වතුර බොහොම අඩුවෙන් දාල අර ඉස්ම අරන් අර හොඳට රත්වෙලා තියෙන කැඳ මුට්ටියට දාන්න. හොඳට කලවම් කරල විනාඩි 10ක් විතර ආයෙත් වහල තියන්න.

උදේ කාලයේ 7 – 11 අතර කිසිදු ආහාරයක් ගන්නෙ නැතිව මේ කැඳ රෝගියාට දෙන්න.

ඔය අතරෙ අපේ පාරම්පරික තව රහස් බේතක් තියෙනව. තේ හැන්දයි දෙන්නෙ. උදේ පාන්දර 6.00ට. ඒක පරම්පරාවෙන් එන බේතක්. බේත් ජාති 27ක් දානවා. මූලිකම පදාර්ථය මීමැසි ජනපදයක වදයක තියෙනව කොටසක්. මීපැණි ගල්වෙලා හකුරු විශේෂයක් වගේ කොටසක්. මගේ අත්දැකීම පළමුවැනි හැන්ද දීපු වෙලේ ඉඳන් ගුණ දෙනව. ඇස් වහගෙන ඉන්න අය නින්දෙන් පිබිදුණා වගේ නැඟිටිනවා.

මේ බේත හදල අපි පැය 12ක් පොළොවෙ වළලල තියනව. ඒක කරන්නෙ මේ බේත නියම ගාණට පදම් වෙන්න. ඕනම ලොකු කුඩා කෙනකුට ඒකෙන් තේ හැන්දයි දෙන්නෙ.

ඊට පස්සෙ අර කොළ කැඳ උදේ කාලයේ වීදුරු 5 – 6ක් බොන්න දෙනව. කුස හැකිතාක් පුරවන්න ඕන. එතකොට අර ආමාශයට එන මැරුණු සෛල කොටස් මල සමඟ පිටවෙනව. ඒක පේනව අපිට. රෝගියාට පුදුම සුවයක් දැනෙනව.

සවස 6.00ට කටු කාරල්ලො සුප් එකක් දිය යුතුයි. කටු කාරල්ලා පමණයි. වෙළෙඳ පොළේ මිනිස්සු වැඩිය ගන්නෙත් නැති කටු කාරල්ලො. ඒ කටුවල තමයි මේ

ඔෟෂධීය ශ්‍රාවය තියෙන්නෙ. මාළුයි, වතුරයි විතරයි. කිසිම දෙයක් දාන්න එපා. කටු දියවෙනකම් රත්කරමින් හොඳට හැඳි ගාන්න. ඒක හොඳට පෙරල සවසට එක වීදුරුවයි.

ඒ කටුවල තියෙනව එන්සයිමයක්. ඒ එන්සයිමය නැවත පිළිකා සෛල ඇති නොවෙන්න පසුබිම හදන්න උදවු වෙනව.

ඔය අතරෙ දවල් 12න් පස්සෙ දූරියන්, කටු අනෝද, නමිනං, කිරල වගේ ස්වාභාවික තත්ත්වයේ පලතුරු යුෂ මේස හැඳි 2ක් වගේ ප්‍රමාණයක් දෙනව.

උග්‍රම තත්ත්වයේ ජීවිතය අවසන් වෙච්ච රෝගීන් මාස 06 වගේ කාලය තුළ ගොඩදාල තියෙනව මේ ක්‍රමයට. ඇස් දෙකට දකින්න පුළුවන්…’

ඒ වෛද්යාචාර්ය චන්දන කේ. දිසානායකගේ පැහැදිලි කිරීමයි. මේ සඳහා සුව වූ රෝගීන් කිහිප දෙනකුගේ සම්බන්ධකම් ද අපට ලබා දෙන ලදී. එමඟින් අපට හැකි සීමාවන් තුළ සියයට සියයක්ම නැතත් යම් පමණක තහවුරු කර ගැනීමක් කර ගැනීමට අපට හැකි විය. විශේෂයෙන්ම මොනයම් වෛද්‍ය ක්‍රමයකින් හෝ පිළිකාව වැනි රෝගයක් තමන්ට සුව වූවා යැයි සමාජයට කියන්නට හෝ හෙළිදරව් වෙන්නට රෝගීන් කැමැති නැත. ඉදිරියට එන්නේ නැත. බලන්නේ නිහඬව සිටින්නටය. එය තවත් ගැටලුවකි.

කෙසේ නමුත් බටහිර ක්‍රමයෙන් හෝ ආයුර්වේද ක්‍රමයෙන් හෝ වේවා පිළිකාව සුව කළ හැකි නම් එය ඉතා වටිනා දෙයකි.

මේ සඳහා හරිහැටි ක්‍රියාත්මක වන වෛද්‍ය සභාවක් මඟින් මේවා හෙළිදරව් කළ යුතුය. පර්යේෂණ මඟින් ජනතාවට හෙළි කළ යුතුය. බටහිර ක්‍රමය සඳහා ක්‍රියාත්මක තත්ත්වයේ වෛද්‍ය සභාවක් තිබුණද ආයුර්වේදය සම්බන්ධයෙන් එවැනි ක්‍රියාත්මක වෛද්‍ය සභාවක් ලංකාවේ නැත. තිබුණත් එහි ඉන්නේ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් නොව පරිපාලන නිලධාරීන්ය. ඔවුන්ට මේවා ගැන සොයා බලන්නට වුවමනාවක් නැත. සෞඛ්‍ය පරිපාලනයේ පවතින මේ ගැටලුව නිසා දුක් විඳින්නේ රෝගීන්ය.

පාරම්පරික ආයුර්වේදය යනු සොබාවාදයෙන් මිනිස් රෝග ජයගත් අනාදිමත් කාලයක සිට අප රටේ පවතින උසස් මනුෂ්‍ය අභ්‍යාසයකි. එයට පිළිගැනීමක් ලබා දිය යුතුය. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුය. ආයුර්වේදය පැත්තෙන් කාලයක් තිස්සේ මේ ඉල්ලීම පවතී. මේවා පර්යේෂණ මට්ටමින් තහවුරු කර ගෙන ලෙඩ සනීප වන ආයුර්වේදය ද ජාතික සෞඛ්‍යයට ඇතුළත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතුය. එවිට රෝගීන්ට බටහිර හෝ වේවා, ආයුර්වේද හෝ වේවා තමන් කැමැති පිළිසරණක් පැතිය හැකිය.

තිස්ස කොරතොට

මව්බිම

[QUOTE="leeroxxroxx, post: 25029709, member: 419938"] [b]පිළිකා රෝගය සුව කළ හැකියි[/b] [SIZE=3]අද මිනිසුන්ට වැලඳෙන විවිධාකාර ලෙඩ රෝග අතරින් මිනිසුන් වඩාත්ම භීතියට පත් වන්නේ මොන විදියේ රෝගයක් වැලඳුණු විටද? වඩාත්ම කලකිරීමට හා අපේක්ෂා භංගත්වයට පත් වන්නේ කොතැනදීද? අවංකවම කතා කළොත් තමන්ට තමන් ගැනම ආත්මානුකම්පාවක් ඇති වන තරමේ සිතක් පහළ වන රෝගී තත්ත්වය කුමක්ද?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ මිහිපිට කිසිවකුට එසේ සිදු නොවේවා… එහෙත් ඇත්ත කාරණය නම් පිළිකා රෝගී තත්ත්වයක අංශු මාත්‍රයක් හෝ තම ශරීරය තුළ හටගෙන ඇතැයි දැනගත් සැණින් ඕනෑම මිනිසකු මෙවැනි මානසික තත්ත්වයකට පත් වන බවය.[/SIZE] [SIZE=3]ජීවිතය යළි හමු නොවන රෝගීන්ගේ ගණයට ෙදාස්තරවරුන් විසින්ම පිළිකා රෝගියකු වර්ග කරන කාලයක්ද නොතිබුණා යැයි කිව නොහැකිය. මරණය විසින් ජීවිතය බදා ගන්නට කරනු ලබන යුද්ධයක් බවට ජීවිතය පත් වෙනවා වැනි හැඟීමක් එවැනි රෝගියකුට ඇති වන කාලයක් ද තිබිණ. අදටත් එවැනි තත්ත්වයන් තුළ ජීවිතය ගෙවා දමන පිළිකා රෝගීන් නැතිවා නොවේ.[/SIZE] [SIZE=3]එහෙත් කිසියම් අවස්ථාවක් දක්වා පිළිකා රෝගය සුව කළ හැකි බවට අද බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ද සාධක පහළ වී තිබේ. නැතහොත් සාමාන්‍ය ජීවිතයක් ගත කළහැකි තත්ත්වයට පිළිකා රෝගියකු ප්‍රතිකාර මඟින් නඩත්තු කළ හැකි බවට ඔප්පු කර තිබේ. එනිසාම මහරගම පිළිකා රෝහලට ‘අපේක්ෂා රෝහල’ යැයි නව අරුතක් ලබා දී ඇත්තේ ද රෝගීන් තුළ පවතින මේ පරාජිත ආකල්පය,ඹ මානසික කඩා වැටීම පලවා හරිනු සඳහා විය හැකිය. එය හොඳ දෙයකි. සුබවාදී දෙයකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ ක්‍රමවේදයට අනුව බොන්නට දෙන පෙති කරල් වශයෙන් හෝ වෙනත් ක්‍රම මඟින් ශරීර ගත කරන ඔෟෂධ රුධිර සංසරණ පද්ධතිය මඟින් ශරීරය පුරා ගමන් කරයි. ඒවා අදාළ ස්ථාන කරා ගමන් කර පිළිකා සෛල විනාශ කරයි. ඒ අතරම ඒවා නිරෝගී සෛල කෙරෙහිද බලපෑම් ඇති කරන බවද පිළිගත් සත්‍යයකි.[/SIZE] [SIZE=3]රෝගියකුට ප්‍රතිකාර කරන කාල සීමාව තුළ අතුරු ආබාධ ඇති වන්නේ ඒ නිසාය. වමනය සහ ඔක්කාරය, හිසකෙස් ගැලවී යෑම, මහන්සි ගතිය හා අප්‍රාණිකත්වය, හමේ සහ නියවල වෙනස්කම් වැනි අතුරු ආබාධ ඒ අතර වෙයි. බටහිර ක්‍රමය අනුව ප්‍රතිකාර කරන කාලය අතරතුරදී විවේක කාලයක් හෙවත් කඩින් කඩ ප්‍රතිකාර ලබා දීමක් කරන්නේ ඒ නිසාය. ඒ අනුව විනාශ වූ නිරෝගී සෛල නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වන බව පිළිගනී.[/SIZE] [SIZE=3]කෙසේ නමුත් කල් ඇතිව හඳුනා ගැනීමෙන් හා මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් මෙම රෝගයෙන් 1/3ක් පමණ සුව කළ හැකි බව අද පිළිගත් වෛද්‍ය මතයයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අප මෙහිදී කතා කරන්නේ පාරම්පරික ආයුර්වේදයට පිළිකාව නිට්ටාවටම සුව කළ හැකිද යන්නයි. එය විවාදාත්මක විය හැකිය. දැන් ඒ දෙසට හැරෙමු.[/SIZE] [SIZE=3]“අද අපි බොහෝ දෙනෙක් කතා කරන පිළිකා යන්න පාරම්පරික ආයුර්වේදයේ සඳහන් වන්නේ ‘පිඩකා’ යනුවෙන්. පිටස්තරින් එන සෛලයක් ශරීර අභ්‍යන්තරයට බලෙන් ඇතුළු වෙලා හෝ ආගමනය වෙලා ශරීරයේ පෝෂක කොටස් උරා ගෙන ශරීරය තුළ වර්ධනය වීම තමයි මේ තත්ත්වය. ශරීර අභ්‍යන්තරයේ සෛල ශරීරයට හිතකරයි. එහෙත් මේ පිඩකා සෛල එසේ නොවෙයි.[/SIZE] [SIZE=3]පාරම්පරික වෙදකමේ විදියට පිළිකාවෙ කොටස් 16ක් තිබෙනවා. මුඛ, හිස, පියයුරු, හමේ ඔය විදියට. ඉන් 12ක් තමයි ප්‍රචලිතව තියෙන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බටහිර ක්රමයේ මේ සඳහා ක්‍රමවේදයන් තුනයි තිබෙන්නෙ.[/SIZE] [SIZE=3]එකක් එන්නත් ලබාදීම. සති දෙකෙන් දෙකට වගේ. විසෙන් විස නැසෙන්න. ඒකෙන් බලනව පිළිකා ස්ඵටක වර්ධනය විනාශ කරන්න. හරියට ශාකයක අතු කපල වර්ධනය වෙනවද බලනව වගේ.[/SIZE] [SIZE=3]ඊට පස්සෙ බලනව විදුලිය. ඒ කියන්නේ කරන්ට් එක ඇල්ලීම.[/SIZE] [SIZE=3]මේ දෙකම තාවකාලික පිළියම්. හොඳටම සුව වෙච්ච කෙනෙක් සොයා ගැනීම අසීරුයි. කාලයකට යටපත් කිරීමක් සිදු කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3]ඊළඟට තුන්වැනිව මේ පිඩකා කොටස කපා ඉවත් කිරීම. ඒත් මේ සෛල විනාශ වෙන්නෙ නැහැ. සියුම් හිසකෙස් වගේ. මේවා ශරීර අභ්‍යන්තරයේ පේශීන්වල තැන්පත් වෙලා තියෙන්නෙ.[/SIZE] [SIZE=3]සමහර අයගෙ උදරය තුළ. අක්මාව තුළ, පෙණහලු. ඒ වගේ තැන්වල කරන්ට් එක අල්ලන්න, ඉන්ජෙක්ෂන් ගහන්න බැහැ. ඒ රෝගීන් අන්තිම දුක් විඳිනවා.[/SIZE] [SIZE=3]මගේ පාරම්පරික වෙදකමේ ජීවිතය තුළදී මුලින්ම අක්මාවේ පිළිකාවක් සුව කළ තැනැත්තිය අදත් ජීවත් වෙනව බිබිල ප්‍රදේශයේ. නිර්මලා රත්නායක.[/SIZE] [SIZE=3]ඇයගේ පවුලෙ ළඟම ඥාති තුන්දෙනෙක් බටහිර වෛද්‍යවරු. එක්කෙනෙක් බියගම රෝහලේ. තවත් කෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ ෙදාස්තර මහත්තයෙක්. මේ අය පුදුම වුණා.[/SIZE] [SIZE=3]සාමාන්‍ය ශරීරයේ තියෙන සෛලයකට වඩා මේක වේගයෙන් පැතිරෙනව. මං මේ රටේ ජනතාවට කියනව මේක මුලින්ම හඳුනා ගත යුතුයි. සනීප කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1. කිසිම හේතුවක් නැතිව ඔබට රාත්‍රි 10ත් පාන්දර 4.00ත් අතර උණක් හට ගන්නව නම්, 2. ඒ උණ තමන්ට දරන්න බැරි තරමට වැඩි වෙනව නම්, [/SIZE][SIZE=3] 3. ඊළඟ දවසෙත් ඒක හටගන්නේ නැතිව කඩින් කඩ ඊළඟ දවසෙ නැවත උණ හටගන්නව නම් [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ තමයි රෝගයේ වස්තු බීජය.[/SIZE][SIZE=3] අන්න එතැනදි හොඳ සිහි කල්පනාවෙන් ඉඳල ලේ පරීක්ෂාවක් කරන්න. මුල් අවස්ථාවෙ මේක තේරුම් අරන් නිසි ප්‍රතිකාර කළොත් විනාශ කරන්න පුළුවන්. රෝගයෙන් මිදෙන්න පුළුවන්.[/SIZE] [SIZE=3]ඉළඟට ශරීරයේ තැන් තැන්වල පලු හටගන්නව නම් ඒ පලු වෙන පලුවකට වඩා වෙනස්. සාමාන්‍යයෙන් වීදුරු බුබුළක ආකාරයට ඇල්ලුවම අතට අහුවෙන්නෙ නැහැ. පනිනව. හම ඇතුළෙ. පියයුරුවල වුණත් ගැටිති අහුවෙනව. අතට අල්ලන්න අමාරුයි. අන්න එතැනදි ඒ ගැන වුවමනාවක් දක්වල උනන්දුවක් දක්වල නිසි ප්‍රතිකාර ගත්තොත් කඩා ගන්න පුළුවන්. අපට ඒකට ක්‍රමවේදයක් තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පාරම්පරික අපේ ක්‍රමය අනුව අපි බෙහෙතක් නිපදවල තියෙනව. ඒක අපි ව්‍යාපාරික පැත්තකට කොහොමවත් යොමු කරන්නෙ නැහැ. කිසිම රෝගියකුට හැර වෙනත් පුද්ගලයන්ට විකුණන්න දෙන්නෙ නැහැ. ඒක අපේ පරම්පරාවෙ ක්‍රමයක්. නියම රෝගියෙක් ආවොත් ඒ රෝගියා බලල දෙනව.[/SIZE] [SIZE=3]ඒ දෙන බෙහෙත උග්‍ර විසයි. එය අර පිළිකාවෙ මුල් ස්ථානය කරා රුධිරය මඟින් ගමන් කරනව. පස්සෙ එතැන ටික ටික කුණු වෙන්න ගන්නව. ඒ කුණු වෙන තැන සමහර විට ජීව සෛල තියෙන්න පුළුවන්. අජීවි සෛල තියෙන්න පුළුවන්. මැරුණු සෛල තමයි ගොඩාක් තියෙන්නෙ. ඒවා දියවෙලා ඇවිත් ආමාශයේ තැන්පත් වෙනව. අපි දෙන බෙහෙත ශරීරය පුරා ලේවලින් පැතිරිලා ආමාශය කරා ගමන් කරනවා මල මාර්ගයෙන් පිටවෙන්න.[/SIZE] [SIZE=3]ඊළඟට පියවර ඒකට කොළ 04 වර්ගයක කැඳ තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1. අලිගැට පේර කොළ 2. වෙල් මුගුණුවැන්න. අපි වවන ඒව නොවෙයි. වෙල්යායවල ස්වාභාවිකව හැදෙන දණ්ඩ රතු පාට කොට ශාකය. 3. කටරොඩු කොළ. බංගලිදේශයෙන් තමයි මේක අපේ රටට ආගමනය වෙලා තියෙන්නෙ. නිල් පාට, සුදු පාට මල් පිපෙනවා. මොන පාට වුණත් කොළ වර්ගය එකයි. 4. කටුපිල කොළ. මේක බෙහෙත් ශාකයක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හොඳට මතක තියා ගන්න. කොළ වර්ග කලවම් කිරීම අප කරන ලොකු වැරැද්දක්. එය නොකළ යුතුයි. කොළෙන් කොළේට, සෛලමය තත්ත්වය, කැලරි ප්‍රමාණය, කාබොහයිඩ් ප්‍රමාණය වෙනස්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ශරීරයේ තැන්පත් වෙන්නෙ නැතිව මල මාර්ගයෙන් ඉතා ඉක්මනින් පිට කිරීම තමයි මේකෙන් වෙන්නෙ. ශරීරයේ කොහේ පිඩකාව තිබුණත් අපේ ක්‍රමය එකයි. බටහිර ක්‍රමය එක එක කොටස්වලට එක එක ක්‍රමය අනුගමනය කළාට අපේ ක්‍රමය එකයි.[/SIZE] [SIZE=3]කැඳ හදාගන්නා ක්‍රමය මේකයි. රතු කුඩ්ඩ තියෙන හාලක් අරන් හොඳට හෝදල පොල් කිරෙන් ළිප තියන්න. මැටි භාජනේක. ඇලුමිනියම් එපා විසයි. හොඳට දිය වෙනකම් පොල් කටු හැන්දෙන් හැඳි ගාන්න. කිසිම දෙයක් දාන්න එපා. සුදුලූනු, ඉඟුරු අඩු ගාණෙ ලුණුවත් කිසිම දෙයක් දාන්න එපා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හොඳටම රත්කරල රස්නෙ යන්නෙ නැති වෙන්න ළිපෙන් බාලා හොඳට වහල තියන්න. ඊට පස්සෙ කොළ කොටන්න ගන්න. බ්ලෙන්ඩර් එපා. මොකද කොළේ රත්වෙන කොට පෝෂ්‍යදායී කොටස් යනව. පැරණි ක්‍රමේට වංගෙඩියෙ හොඳට කොටන්න. වතුර බොහොම අඩුවෙන් දාල අර ඉස්ම අරන් අර හොඳට රත්වෙලා තියෙන කැඳ මුට්ටියට දාන්න. හොඳට කලවම් කරල විනාඩි 10ක් විතර ආයෙත් වහල තියන්න.[/SIZE] [SIZE=3]උදේ කාලයේ 7 – 11 අතර කිසිදු ආහාරයක් ගන්නෙ නැතිව මේ කැඳ රෝගියාට දෙන්න.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔය අතරෙ අපේ පාරම්පරික තව රහස් බේතක් තියෙනව. තේ හැන්දයි දෙන්නෙ. උදේ පාන්දර 6.00ට. ඒක පරම්පරාවෙන් එන බේතක්. බේත් ජාති 27ක් දානවා. මූලිකම පදාර්ථය මීමැසි ජනපදයක වදයක තියෙනව කොටසක්. මීපැණි ගල්වෙලා හකුරු විශේෂයක් වගේ කොටසක්. මගේ අත්දැකීම පළමුවැනි හැන්ද දීපු වෙලේ ඉඳන් ගුණ දෙනව. ඇස් වහගෙන ඉන්න අය නින්දෙන් පිබිදුණා වගේ නැඟිටිනවා.[/SIZE] [SIZE=3]මේ බේත හදල අපි පැය 12ක් පොළොවෙ වළලල තියනව. ඒක කරන්නෙ මේ බේත නියම ගාණට පදම් වෙන්න. ඕනම ලොකු කුඩා කෙනකුට ඒකෙන් තේ හැන්දයි දෙන්නෙ.[/SIZE] [SIZE=3]ඊට පස්සෙ අර කොළ කැඳ උදේ කාලයේ වීදුරු 5 – 6ක් බොන්න දෙනව. කුස හැකිතාක් පුරවන්න ඕන. එතකොට අර ආමාශයට එන මැරුණු සෛල කොටස් මල සමඟ පිටවෙනව. ඒක පේනව අපිට. රෝගියාට පුදුම සුවයක් දැනෙනව.[/SIZE] [SIZE=3]සවස 6.00ට කටු කාරල්ලො සුප් එකක් දිය යුතුයි. කටු කාරල්ලා පමණයි. වෙළෙඳ පොළේ මිනිස්සු වැඩිය ගන්නෙත් නැති කටු කාරල්ලො. ඒ කටුවල තමයි මේ[/SIZE] [SIZE=3]ඔෟෂධීය ශ්‍රාවය තියෙන්නෙ. මාළුයි, වතුරයි විතරයි. කිසිම දෙයක් දාන්න එපා. කටු දියවෙනකම් රත්කරමින් හොඳට හැඳි ගාන්න. ඒක හොඳට පෙරල සවසට එක වීදුරුවයි.[/SIZE] [SIZE=3]ඒ කටුවල තියෙනව එන්සයිමයක්. ඒ එන්සයිමය නැවත පිළිකා සෛල ඇති නොවෙන්න පසුබිම හදන්න උදවු වෙනව.[/SIZE] [SIZE=3]ඔය අතරෙ දවල් 12න් පස්සෙ දූරියන්, කටු අනෝද, නමිනං, කිරල වගේ ස්වාභාවික තත්ත්වයේ පලතුරු යුෂ මේස හැඳි 2ක් වගේ ප්‍රමාණයක් දෙනව.[/SIZE] [SIZE=3]උග්‍රම තත්ත්වයේ ජීවිතය අවසන් වෙච්ච රෝගීන් මාස 06 වගේ කාලය තුළ ගොඩදාල තියෙනව මේ ක්‍රමයට. ඇස් දෙකට දකින්න පුළුවන්…’[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ වෛද්යාචාර්ය චන්දන කේ. දිසානායකගේ පැහැදිලි කිරීමයි. මේ සඳහා සුව වූ රෝගීන් කිහිප දෙනකුගේ සම්බන්ධකම් ද අපට ලබා දෙන ලදී. එමඟින් අපට හැකි සීමාවන් තුළ සියයට සියයක්ම නැතත් යම් පමණක තහවුරු කර ගැනීමක් කර ගැනීමට අපට හැකි විය. විශේෂයෙන්ම මොනයම් වෛද්‍ය ක්‍රමයකින් හෝ පිළිකාව වැනි රෝගයක් තමන්ට සුව වූවා යැයි සමාජයට කියන්නට හෝ හෙළිදරව් වෙන්නට රෝගීන් කැමැති නැත. ඉදිරියට එන්නේ නැත. බලන්නේ නිහඬව සිටින්නටය. එය තවත් ගැටලුවකි. කෙසේ නමුත් බටහිර ක්‍රමයෙන් හෝ ආයුර්වේද ක්‍රමයෙන් හෝ වේවා පිළිකාව සුව කළ හැකි නම් එය ඉතා වටිනා දෙයකි.[/SIZE] [SIZE=3]මේ සඳහා හරිහැටි ක්‍රියාත්මක වන වෛද්‍ය සභාවක් මඟින් මේවා හෙළිදරව් කළ යුතුය. පර්යේෂණ මඟින් ජනතාවට හෙළි කළ යුතුය. බටහිර ක්‍රමය සඳහා ක්‍රියාත්මක තත්ත්වයේ වෛද්‍ය සභාවක් තිබුණද ආයුර්වේදය සම්බන්ධයෙන් එවැනි ක්‍රියාත්මක වෛද්‍ය සභාවක් ලංකාවේ නැත. තිබුණත් එහි ඉන්නේ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් නොව පරිපාලන නිලධාරීන්ය. ඔවුන්ට මේවා ගැන සොයා බලන්නට වුවමනාවක් නැත. සෞඛ්‍ය පරිපාලනයේ පවතින මේ ගැටලුව නිසා දුක් විඳින්නේ රෝගීන්ය.[/SIZE] [SIZE=3]පාරම්පරික ආයුර්වේදය යනු සොබාවාදයෙන් මිනිස් රෝග ජයගත් අනාදිමත් කාලයක සිට අප රටේ පවතින උසස් මනුෂ්‍ය අභ්‍යාසයකි. එයට පිළිගැනීමක් ලබා දිය යුතුය. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුය. ආයුර්වේදය පැත්තෙන් කාලයක් තිස්සේ මේ ඉල්ලීම පවතී. මේවා පර්යේෂණ මට්ටමින් තහවුරු කර ගෙන ලෙඩ සනීප වන ආයුර්වේදය ද ජාතික සෞඛ්‍යයට ඇතුළත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතුය. එවිට රෝගීන්ට බටහිර හෝ වේවා, ආයුර්වේද හෝ වේවා තමන් කැමැති පිළිසරණක් පැතිය හැකිය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තිස්ස කොරතොට මව්බිම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom