Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිකා වලට හොද වයිද්යවරයෙක් ?? (උදව්වක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකාව නිට්ටාවටම සුවකළ හැකි call 071-3539825

★. පිළිකාව නිට්ටාවටම සුවකළ හැකි දේශීය ඉසිවරයා . දේශීය වෛද්‍ය මංජුල ප්රභාත කීරගල 071-3539825

W.M කරුණාරත්න වෙද මහතා විසින් මෙ වෙන කොට දස දහසකට අධික රොගින් ප්‍රමානයක් මෙතුමා නිසා නිරොගී භාවය ලබා ඇත මෙතුමා සුව පත් කරන රෝග අතුරින් කිහිපයක් ඔබගෙ දැන ගැනීමට මෙසෙ සටහන් කරමු

1. ගෙඩි

2. දියවැඩියාව

3. ඉදිමුං

4. දද

5. වාත අමාරු

6. සීනි අමාරු

7. සමේ රොග

8. අර්සස්

9. ආතරයිටිස්

10. වකුගඩු රොග

11. වකුගඩු ගල්

12. මුක පිලිකා

13. හිස පිලිකා

14. දිව පිලිකා

15. උගුරු පිලිකා

16. හිරි වාත

17. අක්මා පිලිකා

18. වායු ගෙඩි

19. කොදු ඇට පිලිකා

20. නාසයෙ මස් දලු

21. ගැස්ටික්

22. වෘසන පිලිකා

23. ගර්භාෂ පිලිකා

24. සෙම් රොග

25. මුත්‍රා රොග ආදි අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි සදහා මෙතුමා තම අතින්ම බෙහෙත් සාදා සුවපත් කරනු ලබයි

ඌව කොස්ගම,

උඩවෙල,

හල්දුම්මුල්ල

සබරමු විස්ව විද්‍යාලයේ සිට 7km දුරින් මෙතුමාගෙ නිවස පිහිටා ඇත එතුමා සම්බන්ද කර ගන්න හැකි දුරකතන අංකය 072 1461879 -

සිසිර ගමගේ වෙද මහතා- තිස්සමහාරාමය- දු.ක. 077 4714200

පිළිකා සුවකරගන්න අදම මෙම ක්‍රමය භාවිතාකර පිළිකාව සම්පූර්ණයෙන් සුවරගන්න.

1.පළමුවෙන්ම බීට්රූට් අලයක්ගෙන ඉන් භාගයක් පමණ හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා ජලය ස්වල්පයක්ද මුසුකර බ්ලෙන්ඩර් කරගන්න.

2. හොඳ ඔලිව්ඔයිල් (Olive oil ) මෙය කීල්ස් හෝ කාර්ගිල්ස් සුපර්මාර්කට්වල (Keells or Cargills supermarket) ගන්න තිබෙනව.

3. දිනපතා ඔලිව්ඔයිල් (Olive oil ) තේ හැන්ඳ බැගින් උදේ සහ රාත්‍රී පානයකරන්න.මෙය දිනපතා කරගෙන යන්න.

4. බීට්රූට් දියරය (Juice) කොප්ප භාගයක් සෑම දිනකම උදේ පානයකරන්න. මෙය දින 54ක් පානයකර නවතා නැවත සතියකින් හෝ සති දෙකකින් නැවත ආරම්භ කරන්න. මෙය නොනවත්වා මම ක්‍රමයට කරගෙන යන්න.

මෙම ක්‍රමයෙන් දැනට මාදන්නා අය සම්පූර්ණ සුවය ලබා ඇත. ඉංග්‍රීසි බෙහෙත් බොනවනම් එයද නැවැත්වියයුතු නැත. මාසයකින් පසු පරීක්ෂණයක් කරන්න එවිට දැනගන්න හැකිවෙයි කොතරම් දුරට පිළිකාව සුවවීඇතිදකියා.මෙය ඔබ දන්නා පිළිකා රෝගීන්ට ලබාදෙන්න.

[QUOTE="NiyamaSinhalaya, post: 25755324, member: 113555"] පිළිකාව නිට්ටාවටම සුවකළ හැකි call 071-3539825 ★. පිළිකාව නිට්ටාවටම සුවකළ හැකි දේශීය ඉසිවරයා . දේශීය වෛද්‍ය මංජුල ප්රභාත කීරගල 071-3539825 W.M කරුණාරත්න වෙද මහතා විසින් මෙ වෙන කොට දස දහසකට අධික රොගින් ප්‍රමානයක් මෙතුමා නිසා නිරොගී භාවය ලබා ඇත මෙතුමා සුව පත් කරන රෝග අතුරින් කිහිපයක් ඔබගෙ දැන ගැනීමට මෙසෙ සටහන් කරමු 1. ගෙඩි 2. දියවැඩියාව 3. ඉදිමුං 4. දද 5. වාත අමාරු 6. සීනි අමාරු 7. සමේ රොග 8. අර්සස් 9. ආතරයිටිස් 10. වකුගඩු රොග 11. වකුගඩු ගල් 12. මුක පිලිකා 13. හිස පිලිකා 14. දිව පිලිකා 15. උගුරු පිලිකා 16. හිරි වාත 17. අක්මා පිලිකා 18. වායු ගෙඩි 19. කොදු ඇට පිලිකා 20. නාසයෙ මස් දලු 21. ගැස්ටික් 22. වෘසන පිලිකා 23. ගර්භාෂ පිලිකා 24. සෙම් රොග 25. මුත්‍රා රොග ආදි අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි සදහා මෙතුමා තම අතින්ම බෙහෙත් සාදා සුවපත් කරනු ලබයි ඌව කොස්ගම, උඩවෙල, හල්දුම්මුල්ල සබරමු විස්ව විද්‍යාලයේ සිට 7km දුරින් මෙතුමාගෙ නිවස පිහිටා ඇත එතුමා සම්බන්ද කර ගන්න හැකි දුරකතන අංකය 072 1461879 - සිසිර ගමගේ වෙද මහතා- තිස්සමහාරාමය- දු.ක. 077 4714200 පිළිකා සුවකරගන්න අදම මෙම ක්‍රමය භාවිතාකර පිළිකාව සම්පූර්ණයෙන් සුවරගන්න. 1.පළමුවෙන්ම බීට්රූට් අලයක්ගෙන ඉන් භාගයක් පමණ හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා ජලය ස්වල්පයක්ද මුසුකර බ්ලෙන්ඩර් කරගන්න. 2. හොඳ ඔලිව්ඔයිල් (Olive oil ) මෙය කීල්ස් හෝ කාර්ගිල්ස් සුපර්මාර්කට්වල (Keells or Cargills supermarket) ගන්න තිබෙනව. 3. දිනපතා ඔලිව්ඔයිල් (Olive oil ) තේ හැන්ඳ බැගින් උදේ සහ රාත්‍රී පානයකරන්න.මෙය දිනපතා කරගෙන යන්න. 4. බීට්රූට් දියරය (Juice) කොප්ප භාගයක් සෑම දිනකම උදේ පානයකරන්න. මෙය දින 54ක් පානයකර නවතා නැවත සතියකින් හෝ සති දෙකකින් නැවත ආරම්භ කරන්න. මෙය නොනවත්වා මම ක්‍රමයට කරගෙන යන්න. මෙම ක්‍රමයෙන් දැනට මාදන්නා අය සම්පූර්ණ සුවය ලබා ඇත. ඉංග්‍රීසි බෙහෙත් බොනවනම් එයද නැවැත්වියයුතු නැත. මාසයකින් පසු පරීක්ෂණයක් කරන්න එවිට දැනගන්න හැකිවෙයි කොතරම් දුරට පිළිකාව සුවවීඇතිදකියා.මෙය ඔබ දන්නා පිළිකා රෝගීන්ට ලබාදෙන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom