Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

මුත්‍ර වාහිනියේ (ureter) පිළිකාවක් ඇති වීමෙන් වසර හතකට පසුව මගේ මුත්‍රාශයේ ද්විතීයික පිළිකාවක් හට ගත්තේ ය. මා ගේ මකුගඩුවක්, මුත්‍ර වාහිනිය සහ මුත්‍රාශයේ කොටසක් ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරිණි. ඉන් පසුව මා ගේ උදරය පෙදෙසට විකිරණ ප්‍රතිකාරය ද සිදු කෙරිණි. එය මුත්‍ර වාහිනියේ සංක්‍රමණික සෛල පිළිකාවක් විය. ශල්‍යකර්මයෙන් පසු වසර හතක් මම නිරෝගීව සාමාන්‍ය ජීවිතයක් ගත කළෙමි. කොළඹ ජාතික රෝහලේ දී මට ශල්‍යකර්මය සිදු කළ ඒ විශිෂ්ට වෛද්‍යවරයා විසින් ම මා ගේ මුත්‍රාශය වාර්ෂිකව පරීක්ෂාවට ලක් කෙරිණි.

හත්වැනි වර්ෂයේ දී මාගේ මුත්රාවල ලේ ස්වල්පයක් දක්නට ලැබිණි. වෛද්‍ය මතය වූයේ මුත්‍රාශයේ නැවත වර්ධනයක් හට ගෙන ඇති බව ය. එය නැවතත් සංක්‍රමණික සෛල පිළිකාවක් විය. එය ද ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලදී.

නැවතත් එය හටගත්තොත් කළ යුත්තේ කුමක් ද? එසේ කල්පනා කරමින් මා විවේක සුවයෙන් සිටිද්දී රස චිකිත්සාවක් (Chemotherapy) නොමැති ව ඇප්රිකොට් ඵලයේ ඇටයේ මදය අනුභව කිරීමෙන් පිළිකා සඳහා ඇමෙරිකානුවන් හා ඕස්ටේ්රලියානුවන් යොදා ගන්නා ප්‍රතිකාරයක් ගැන මට අසන්නට ලැබිණි. මේ තොරතුරු www.worldwithoutcancer.org නම් වෙබ් අඩවියේ ද දැකිය හැකි ය.

ඉතා කෙටියෙන් කියනවා නම් එය පිළිකාව මත ක්‍රියා කරන්නේ මෙසේ ය. ඇප්රිකොට් ඇටයේ මදයේ විටමින් ඊ17 නම් වූ ද්‍රව්‍යයක් අඩංගු ය. එය සොයාගනු ලැබුවේ දශක කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ ආගමික ප්රචාරක කටයුතුවල යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයකු විසිනි. අෆ්ගනිස්තානුවන් සිය පොහොසත්කම මනිනු ලබන්නේ ඔවුන් සතු ඇප්රිකොට් ගස් සංඛ්‍යාව අනුව බව මේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට දැනගන්නට ලැබිණි. ඇෆ්ගනිස්තානු ජාතිකයෝ ඇප්රිකොට් ඵලය මෙන්ම ඇටවල මදය ද අනුභව කළ හ. ඇප්රිකොට් ඇටයේ මදය ආමන්ඩ්වල හැඩය, ප්‍රමාණය හා සුවඳට සමාන ය. ඇප්රිකොට්, තිත්ත ආමන්ඩ් (Bitter almond) නමින් ද හඳුන්වනු ලබයි. එම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට පෙනී ගිය විශේෂ කරුණක් වූයේ එම පෙදෙසේ සිටි කිසිවකු පිළිකා රෝගයෙන් නො පෙළන බව ය. ඇප්රිකොට් ඇටයේ මදයේ විටමින් B17 නමින් හඳුන්වනු ලබන ද්‍රව්‍යයක් අඩංගු බව එම වෛද්‍යවරයාට සොයා ගන්නට ලැබිණි.

මා පිළිකා රෝගයෙන් පෙළෙන කෙනකු හෙයින්, අප විසින් එදිනෙදා ගනු ලබන ආහාරවල මේ විටමින් B17 අඩංගු දැයි සොයා බැලීමට මා සිත තුළ කුතුහලයක් ඇති විය. අන්තර්ජාලය හරහා සොයා බලද්දී මඤ්ඤොක්කාවල විටමින් B17 ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව මම අනුමාන වශයෙන් සිතා මඤ්ඤොක්කා ග්‍රෑම් 100ක් පමණ දිනකට වරක් ආහාරයට ගන්නට පටන් ගත්තෙමි. මෙසේ මඤ්ඤොක්කා මාසයක් පමණ නිතිපතා ආහාරයට ගැනීමෙන් පසුව ජාතික රෝහලේ මගේ පුරුදු ශල්‍ය වෛද්‍යවරයා හමු වී මුත්‍රාශයේ සයිටොස්කොපි පරීක්ෂාවක් කර ගත්තෙමි. මගේ මුත්‍රාශය සම්පූර්ණයෙන් නිරෝගී සහ සාමාන්‍ය තත්ත්වයෙන් තිබෙනු දුටු වෛද්‍යවරයා ද පුදුමයට පත් විය." බයොප්සි පරීක්ෂාවට සාම්පලයක් ගන්න තැනක් වත් නෑ..." ඒ ශල්‍ය වෛද්‍යවරයා ගේ වදන් ම විය.

මා මඤ්ඤොක්කා ආහාරයට පටන් ගත් පසු මා අවට ඇසුරු කරන අය කියන්නට පටන් ගත්තේ මා වෙනදාට වඩා සුවතාවෙන් සිටින බව පෙනෙන බවයි. ඒ ඔවුන් මා තුළ දුටු වෙනස ය.

මුත්‍රාශයේ නවතම වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් දිරිමත් වූ මම ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් පිළිකා රෝගීන් ගේ ද සුබසිද්ධිය පිණිස මා ගේ කතාව ප්‍රසිද්ධියට පත් කළෙමි.

එවක් පටන් තුන් මසකට වරක් එම වෛද්‍යවරයා ලවා ම මා ගේ මුත්‍රාශය පරීක්ෂාවට භාජන කරන ලද අතර ඒ හැම අවස්ථාවක දී ම පෙනී ගියේ මා ගේ මුත්‍රාශයේ නිරෝගී බවයි. මඤ්ඤොක්කා අනුභවය හැර මා මේ දක්වා කිසිදු ප්‍රතිකාරයක් ගෙන නැත.

මඤ්ඤොක්කාවල අඩංගු විටමින් B17 ක්‍රියා කරන ආකාරය ඉතා සරලව පැහැදිලි කරනු කැමැත්තෙමි. විටමින් B17වල විද්‍යාත්මක නාමය වන්නේ amygdalin ය. පිළිකා සෛල අපරිණත සෛල බවත් ඒවායේ එන්සයිම සාමාන්‍ය සෛලවල එන්සයිමවලට වඩා වෙනස් බවත් අපි දනිමු.

විටමින් B17 සාමාන්‍ය සෛලයක් තුළ දී සීනි අණු 3ක් බවට පරිවර්තනය වේ. එහෙත් පිළිකා සෛලයක් තුළ දී එය සීනි අණුවක්, බෙන්සැල්ඩිහයිඩ් අණුවක් හා හයිෙඩ්‍රාසයනික් අම්ල අණුවක් නිපදවයි. හයිෙඩ්‍රාසයනික් අම්ලය මගින් පිළිකා සෛලය මරුමුවට පත් කරයි.

මගේ මුල් ලිපිය පළ වීමෙන් පසු එය කියවූ අය මඤ්ඤොක්කා භාවිතය පිළිබඳ තමන් ගේ අත්දැකීම් ලියා එවන්නට පටන් ගත් හ. එම අත්දැකීම් ඔබේ පාඨකයන් සමග බෙදාහදා ගනු පිණිස මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

පෙරේරා මහත්මයා හැත්තෑ වියෙහි පසු වූ පුද්ගලයෙකි. ඔහු පුර:ස්ථ ග්‍රන්ථි පිළිකාවෙන් පෙළෙන බව හඳුනා ගනු ලැබූවෙකි. ඔහු ගේ බිරිඳ කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදි පාලිකාවකි. ඇය විශ්‍රාමික ය. පෙරේරා මහත්මිය මගේ ලිපිය කියවා, මඤ්ඤොක්කා ප්‍රතිකාරය සිය සැමියාට කළ යුතු යෑයි තීරණය කළා ය. ඒ හේතු කිහිපයක් නිසා ය. පෙරේරා මහත්මයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා දිනකට රුපියල් 1000 ක් බැගින් වියදම් වන පෙති වර්ගයක් නියම කළේ ය. තව ද සතියකට වරක් රු. 11000ක් බැගින් වියදම් වන එන්නතක් ද නියම කළේ ය.

විශ්‍රාමිකයන් ලෙස මෙය ඔවුන් දෙදෙනාට දරාගත නොහැකි වියදම් අධික ප්‍රතිකාරයක් විය. පෙරේරා මහතා දින කිහිපයක් එම පෙති ද එන්නත් ද ලබා ගත්තේ ය. එම පෙති සහ එන්නතින් පසු ද ඔහු ගේ රෝගී තත්ත්වය වර්ධනය වූ හෙයින් තවදුරටත් එම පෙති ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. මේ තත්ත්වය ඇසූ ඇමෙරිකාවේ සිටින පෙරේරා මහත්මිය ගේ දියණිය ලංකාවට පැමිණ මව සමග සාකච්ඡා කොට මඤ්ඤොක්කා ප්‍රතිකාරය දීමට තීරණය කළේ ය.

සතියක පමණ මඤ්ඤොක්කා ප්‍රතිකාරයෙන් පසුව පෙරේරා මහතා ක්‍රමයෙන් සුව අතට හැරෙන ලක්ෂණ පෙන්වන්නට පටන් ගත්තේ ය. මාසයක් පමණ දිනපතා උදෑසන මඤ්ඤොක්කා ආහාරයක් ගත් පෙරේරා මහතා සිය වෛද්‍යවරයා හමු වූයේ ය. ඒ PSA රුධිර පරීක්ෂාවේ වාර්තාව ද සමග ය. පුර(ස්ථ ග්‍රන්ථි පිළිකාවෙන් පෙළෙන බව සොයා ගත් දින සිට පෙරේරා මහතා ගේ PSA අගය 280-290 අතර විය. එහෙත් පුදුමයක මහතෘ මඤ්ඤොක්කා ආහාරය පටන් ගෙන මාසයකට පසුව PSA අගය 5.89කට පහළ බැස තිබිණි. පෙරේරා යුවල මා හමු වීමට පැමිණ මඤ්ඤොක්කා ප්‍රතිකාරයට පෙර හා පසු වෛද්‍ය පරීක්ෂණ වාර්තා මා හට පෙන්වී ය. පෙරේරා මහත්මයා දැන් කිසිදු පිළිකා රෝගී ලක්ෂණයක් පෙන්නුම් නො කරයි. නිතර මා හමු වන්නට පැමිණෙන ඔහු සැබැවින් ම නිරෝගී පුද්ගලයෙකි.

මා දන්නා තවත් මහත්මයකු අක්මා පිළිකාවකින් පෙළුණු අතර ඔහු ශල්‍යකර්මයකට ද භාජන වූවෙකි. ලංකාවේ දී සිදු කරන ලද එම ශල්‍යකර්මයෙන් පසු තවත් පිළිකා සෛල ස්වල්පයක් ඉතිරි වී ඇති බැව් පසුව කරන ලද MRI ස්කෑන් වාර්තාවේ දැක්විණි.

ඔහුට උපදෙස් දෙනු ලැබුවේ ඉන්දියාවට ගොස් වඩාත් සවිස්තරාත්මක MRI ස්කෑන් වාර්තාවක් ලබා ගන්නා ලෙස ය. මෙය ඉතා විදයම් අධික එකක් බැව් ද පැහැදිලි කෙරිණි.

ඔහු ද ඊළඟට මඤ්ඤොක්කා ප්‍රතිකාරයට බැස්සේ ය. කලකට පසු වෛද්‍යවරයා නියම කළ පරිදි විස්තරාත්මක MRI ස්කෑන් වාර්තාවක් සඳහා ඉන්දියාවයට ද ගියේ ය. එහි දී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ කිසිදු ශල්‍යකර්මයකට හෝ ප්‍රතිකාරයකට හෝ යැම අවශ්‍ය නැති බවත් ඉතිරි ව තිබූ පිළිකා සෛල ස්වල්පය මුළු අවුරුද්ද පුරා විශාල නො වී මුල් ආකාරයෙන් තිබෙන බවත් ය.

ඔහු කරගෙන ගිය ආකාරයට ම මඤ්ඤොක්කා ප්‍රතිකාරය කරගෙන යයි. ඔහු ද පැමිණ මා හමු වෙයි. ඔහුත් සැබැවින් ම නිරෝගී බවේ සංකේතයක් බඳු පුද්ගලයෙකි.

මා හමුවට එන පුද්ගලයන් ගෙන් අසන්නට ලැබෙන පුවත් ඉතා සිත් ගන්නාසුලු ඒවා ය. ඒවායින් මට ද ලැබෙන්නේ ධෛර්යයකි. ඒ, විශේෂයෙන් ම ඉතා අධික විදයම් සහිත ප්‍රතිපිළිකා ඖෂධවලින් ද අපේක්ෂිත සුවය නො ලැබෙන හෙයිනි.

මගේ අල්ලපු ගෙදර විසූ ඥතියකු ද මා මඤ්ඤොක්කා ප්‍රතිකාරය පිළිබඳව දැන ගන්නට පෙර පිළිකාවකින් පෙළුණා ය. ඇය එක එන්නතක් සඳහා රුපියල් 40000-50000ක මුදලක් වියදම් කළා ය. ඇය පිළිකාව නිසා අනන්ත දුක් වින්දා ය. අවසානයේ දී එයින් ම මිය ගියා ය. මේ නිසා මේ අත්දැකීම් සියලු දෙනා ගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතු යෑයි මම කල්පනා කළෙමි.

ඖෂධ වර්ග ගැන පර්යේෂණ පවත්වන මහ ලොකු කොම්පැනිකරුවන් මේ විටමින් B17 ගැන පර්යේෂණ පවත්වා තිබේ ද? නැතිනම් ඒ ගැන පර්යේෂණ කළොත් නරක ද? මඤ්ඤොක්කා ලාබදායී ය. ලබා ගැනීමට පහසු ය. තම්බන්නට පහසු ය. ඉතා රසවත් ය. කිසිදු අතුරු ආබාධයකින් ද තොර ය. මීට වඩා දෙයක් කෙනකුට බලාපොරොත්තු විය හැකි ද?

(මේ ලිපියට ඔබේ ප්‍රතිචාර විදුසරට යොමු කරන්න)

වෛද්‍ය සින්තියා ජයසූරිය

පරිවර්තනය

ආචාර්ය පියසිරි අමිලසිත් යාපා

මේක විදුසර පත්තරේ ගිය ලිපියක් 2011.08.10 Webඑකෙත් තියෙනවා.

http://www.vidusara.com/2011/08/10/viduindex.htm

Re-post නම් Sorry

[QUOTE="Rex921, post: 10829195, member: 140454"] [b]පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය[/b] [SIZE=5][U][B][COLOR=Red][SIZE=7]පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය[/SIZE] [IMG]http://www.vidusara.com/2011/08/10/cancer1.jpg[/IMG] [/COLOR][/B][/U][/SIZE][SIZE=5] මුත්‍ර වාහිනියේ (ureter) පිළිකාවක් ඇති වීමෙන් වසර හතකට පසුව මගේ මුත්‍රාශයේ ද්විතීයික පිළිකාවක් හට ගත්තේ ය. මා ගේ මකුගඩුවක්, මුත්‍ර වාහිනිය සහ මුත්‍රාශයේ කොටසක් ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරිණි. ඉන් පසුව මා ගේ උදරය පෙදෙසට විකිරණ ප්‍රතිකාරය ද සිදු කෙරිණි. එය මුත්‍ර වාහිනියේ සංක්‍රමණික සෛල පිළිකාවක් විය. ශල්‍යකර්මයෙන් පසු වසර හතක් මම නිරෝගීව සාමාන්‍ය ජීවිතයක් ගත කළෙමි. කොළඹ ජාතික රෝහලේ දී මට ශල්‍යකර්මය සිදු කළ ඒ විශිෂ්ට වෛද්‍යවරයා විසින් ම මා ගේ මුත්‍රාශය වාර්ෂිකව පරීක්ෂාවට ලක් කෙරිණි. හත්වැනි වර්ෂයේ දී මාගේ මුත්රාවල ලේ ස්වල්පයක් දක්නට ලැබිණි. වෛද්‍ය මතය වූයේ මුත්‍රාශයේ නැවත වර්ධනයක් හට ගෙන ඇති බව ය. එය නැවතත් සංක්‍රමණික සෛල පිළිකාවක් විය. එය ද ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලදී. නැවතත් එය හටගත්තොත් කළ යුත්තේ කුමක් ද? එසේ කල්පනා කරමින් මා විවේක සුවයෙන් සිටිද්දී රස චිකිත්සාවක් (Chemotherapy) නොමැති ව ඇප්රිකොට් ඵලයේ ඇටයේ මදය අනුභව කිරීමෙන් පිළිකා සඳහා ඇමෙරිකානුවන් හා ඕස්ටේ්රලියානුවන් යොදා ගන්නා ප්‍රතිකාරයක් ගැන මට අසන්නට ලැබිණි. මේ තොරතුරු [URL="http://www.worldwithoutcancer.org"]www.worldwithoutcancer.org[/URL] නම් වෙබ් අඩවියේ ද දැකිය හැකි ය. ඉතා කෙටියෙන් කියනවා නම් එය පිළිකාව මත ක්‍රියා කරන්නේ මෙසේ ය. ඇප්රිකොට් ඇටයේ මදයේ විටමින් ඊ17 නම් වූ ද්‍රව්‍යයක් අඩංගු ය. එය සොයාගනු ලැබුවේ දශක කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ ආගමික ප්රචාරක කටයුතුවල යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයකු විසිනි. අෆ්ගනිස්තානුවන් සිය පොහොසත්කම මනිනු ලබන්නේ ඔවුන් සතු ඇප්රිකොට් ගස් සංඛ්‍යාව අනුව බව මේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට දැනගන්නට ලැබිණි. ඇෆ්ගනිස්තානු ජාතිකයෝ ඇප්රිකොට් ඵලය මෙන්ම ඇටවල මදය ද අනුභව කළ හ. ඇප්රිකොට් ඇටයේ මදය ආමන්ඩ්වල හැඩය, ප්‍රමාණය හා සුවඳට සමාන ය. ඇප්රිකොට්, තිත්ත ආමන්ඩ් (Bitter almond) නමින් ද හඳුන්වනු ලබයි. එම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට පෙනී ගිය විශේෂ කරුණක් වූයේ එම පෙදෙසේ සිටි කිසිවකු පිළිකා රෝගයෙන් නො පෙළන බව ය. ඇප්රිකොට් ඇටයේ මදයේ විටමින් B17 නමින් හඳුන්වනු ලබන ද්‍රව්‍යයක් අඩංගු බව එම වෛද්‍යවරයාට සොයා ගන්නට ලැබිණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මා පිළිකා රෝගයෙන් පෙළෙන කෙනකු හෙයින්, අප විසින් එදිනෙදා ගනු ලබන ආහාරවල මේ විටමින් B17 අඩංගු දැයි සොයා බැලීමට මා සිත තුළ කුතුහලයක් ඇති විය. අන්තර්ජාලය හරහා සොයා බලද්දී මඤ්ඤොක්කාවල විටමින් B17 ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව මම අනුමාන වශයෙන් සිතා මඤ්ඤොක්කා ග්‍රෑම් 100ක් පමණ දිනකට වරක් ආහාරයට ගන්නට පටන් ගත්තෙමි. මෙසේ මඤ්ඤොක්කා මාසයක් පමණ නිතිපතා ආහාරයට ගැනීමෙන් පසුව ජාතික රෝහලේ මගේ පුරුදු ශල්‍ය වෛද්‍යවරයා හමු වී මුත්‍රාශයේ සයිටොස්කොපි පරීක්ෂාවක් කර ගත්තෙමි. මගේ මුත්‍රාශය සම්පූර්ණයෙන් නිරෝගී සහ සාමාන්‍ය තත්ත්වයෙන් තිබෙනු දුටු වෛද්‍යවරයා ද පුදුමයට පත් විය." බයොප්සි පරීක්ෂාවට සාම්පලයක් ගන්න තැනක් වත් නෑ..." ඒ ශල්‍ය වෛද්‍යවරයා ගේ වදන් ම විය. මා මඤ්ඤොක්කා ආහාරයට පටන් ගත් පසු මා අවට ඇසුරු කරන අය කියන්නට පටන් ගත්තේ මා වෙනදාට වඩා සුවතාවෙන් සිටින බව පෙනෙන බවයි. ඒ ඔවුන් මා තුළ දුටු වෙනස ය. මුත්‍රාශයේ නවතම වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් දිරිමත් වූ මම ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් පිළිකා රෝගීන් ගේ ද සුබසිද්ධිය පිණිස මා ගේ කතාව ප්‍රසිද්ධියට පත් කළෙමි. එවක් පටන් තුන් මසකට වරක් එම වෛද්‍යවරයා ලවා ම මා ගේ මුත්‍රාශය පරීක්ෂාවට භාජන කරන ලද අතර ඒ හැම අවස්ථාවක දී ම පෙනී ගියේ මා ගේ මුත්‍රාශයේ නිරෝගී බවයි. මඤ්ඤොක්කා අනුභවය හැර මා මේ දක්වා කිසිදු ප්‍රතිකාරයක් ගෙන නැත. මඤ්ඤොක්කාවල අඩංගු විටමින් B17 ක්‍රියා කරන ආකාරය ඉතා සරලව පැහැදිලි කරනු කැමැත්තෙමි. විටමින් B17වල විද්‍යාත්මක නාමය වන්නේ amygdalin ය. පිළිකා සෛල අපරිණත සෛල බවත් ඒවායේ එන්සයිම සාමාන්‍ය සෛලවල එන්සයිමවලට වඩා වෙනස් බවත් අපි දනිමු. විටමින් B17 සාමාන්‍ය සෛලයක් තුළ දී සීනි අණු 3ක් බවට පරිවර්තනය වේ. එහෙත් පිළිකා සෛලයක් තුළ දී එය සීනි අණුවක්, බෙන්සැල්ඩිහයිඩ් අණුවක් හා හයිෙඩ්‍රාසයනික් අම්ල අණුවක් නිපදවයි. හයිෙඩ්‍රාසයනික් අම්ලය මගින් පිළිකා සෛලය මරුමුවට පත් කරයි. මගේ මුල් ලිපිය පළ වීමෙන් පසු එය කියවූ අය මඤ්ඤොක්කා භාවිතය පිළිබඳ තමන් ගේ අත්දැකීම් ලියා එවන්නට පටන් ගත් හ. එම අත්දැකීම් ඔබේ පාඨකයන් සමග බෙදාහදා ගනු පිණිස මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.[/SIZE] [SIZE=5] [IMG]http://www.vidusara.com/2011/08/10/cn1.jpg[/IMG][/SIZE] [IMG]http://www.vidusara.com/2011/08/10/cn2.jpg[/IMG] [SIZE=5] [/SIZE] [SIZE=5] පෙරේරා මහත්මයා හැත්තෑ වියෙහි පසු වූ පුද්ගලයෙකි. ඔහු පුර:ස්ථ ග්‍රන්ථි පිළිකාවෙන් පෙළෙන බව හඳුනා ගනු ලැබූවෙකි. ඔහු ගේ බිරිඳ කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදි පාලිකාවකි. ඇය විශ්‍රාමික ය. පෙරේරා මහත්මිය මගේ ලිපිය කියවා, මඤ්ඤොක්කා ප්‍රතිකාරය සිය සැමියාට කළ යුතු යෑයි තීරණය කළා ය. ඒ හේතු කිහිපයක් නිසා ය. පෙරේරා මහත්මයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා දිනකට රුපියල් 1000 ක් බැගින් වියදම් වන පෙති වර්ගයක් නියම කළේ ය. තව ද සතියකට වරක් රු. 11000ක් බැගින් වියදම් වන එන්නතක් ද නියම කළේ ය. විශ්‍රාමිකයන් ලෙස මෙය ඔවුන් දෙදෙනාට දරාගත නොහැකි වියදම් අධික ප්‍රතිකාරයක් විය. පෙරේරා මහතා දින කිහිපයක් එම පෙති ද එන්නත් ද ලබා ගත්තේ ය. එම පෙති සහ එන්නතින් පසු ද ඔහු ගේ රෝගී තත්ත්වය වර්ධනය වූ හෙයින් තවදුරටත් එම පෙති ගැනීම ප්‍රතික්ෂේප කළේ ය. මේ තත්ත්වය ඇසූ ඇමෙරිකාවේ සිටින පෙරේරා මහත්මිය ගේ දියණිය ලංකාවට පැමිණ මව සමග සාකච්ඡා කොට මඤ්ඤොක්කා ප්‍රතිකාරය දීමට තීරණය කළේ ය. සතියක පමණ මඤ්ඤොක්කා ප්‍රතිකාරයෙන් පසුව පෙරේරා මහතා ක්‍රමයෙන් සුව අතට හැරෙන ලක්ෂණ පෙන්වන්නට පටන් ගත්තේ ය. මාසයක් පමණ දිනපතා උදෑසන මඤ්ඤොක්කා ආහාරයක් ගත් පෙරේරා මහතා සිය වෛද්‍යවරයා හමු වූයේ ය. ඒ PSA රුධිර පරීක්ෂාවේ වාර්තාව ද සමග ය. පුර(ස්ථ ග්‍රන්ථි පිළිකාවෙන් පෙළෙන බව සොයා ගත් දින සිට පෙරේරා මහතා ගේ PSA අගය 280-290 අතර විය. එහෙත් පුදුමයක මහතෘ මඤ්ඤොක්කා ආහාරය පටන් ගෙන මාසයකට පසුව PSA අගය 5.89කට පහළ බැස තිබිණි. පෙරේරා යුවල මා හමු වීමට පැමිණ මඤ්ඤොක්කා ප්‍රතිකාරයට පෙර හා පසු වෛද්‍ය පරීක්ෂණ වාර්තා මා හට පෙන්වී ය. පෙරේරා මහත්මයා දැන් කිසිදු පිළිකා රෝගී ලක්ෂණයක් පෙන්නුම් නො කරයි. නිතර මා හමු වන්නට පැමිණෙන ඔහු සැබැවින් ම නිරෝගී පුද්ගලයෙකි. මා දන්නා තවත් මහත්මයකු අක්මා පිළිකාවකින් පෙළුණු අතර ඔහු ශල්‍යකර්මයකට ද භාජන වූවෙකි. ලංකාවේ දී සිදු කරන ලද එම ශල්‍යකර්මයෙන් පසු තවත් පිළිකා සෛල ස්වල්පයක් ඉතිරි වී ඇති බැව් පසුව කරන ලද MRI ස්කෑන් වාර්තාවේ දැක්විණි. ඔහුට උපදෙස් දෙනු ලැබුවේ ඉන්දියාවට ගොස් වඩාත් සවිස්තරාත්මක MRI ස්කෑන් වාර්තාවක් ලබා ගන්නා ලෙස ය. මෙය ඉතා විදයම් අධික එකක් බැව් ද පැහැදිලි කෙරිණි. ඔහු ද ඊළඟට මඤ්ඤොක්කා ප්‍රතිකාරයට බැස්සේ ය. කලකට පසු වෛද්‍යවරයා නියම කළ පරිදි විස්තරාත්මක MRI ස්කෑන් වාර්තාවක් සඳහා ඉන්දියාවයට ද ගියේ ය. එහි දී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ කිසිදු ශල්‍යකර්මයකට හෝ ප්‍රතිකාරයකට හෝ යැම අවශ්‍ය නැති බවත් ඉතිරි ව තිබූ පිළිකා සෛල ස්වල්පය මුළු අවුරුද්ද පුරා විශාල නො වී මුල් ආකාරයෙන් තිබෙන බවත් ය. ඔහු කරගෙන ගිය ආකාරයට ම මඤ්ඤොක්කා ප්‍රතිකාරය කරගෙන යයි. ඔහු ද පැමිණ මා හමු වෙයි. ඔහුත් සැබැවින් ම නිරෝගී බවේ සංකේතයක් බඳු පුද්ගලයෙකි. [IMG]http://www.vidusara.com/2011/08/10/camcer2.jpg[/IMG] මා හමුවට එන පුද්ගලයන් ගෙන් අසන්නට ලැබෙන පුවත් ඉතා සිත් ගන්නාසුලු ඒවා ය. ඒවායින් මට ද ලැබෙන්නේ ධෛර්යයකි. ඒ, විශේෂයෙන් ම ඉතා අධික විදයම් සහිත ප්‍රතිපිළිකා ඖෂධවලින් ද අපේක්ෂිත සුවය නො ලැබෙන හෙයිනි. මගේ අල්ලපු ගෙදර විසූ ඥතියකු ද මා මඤ්ඤොක්කා ප්‍රතිකාරය පිළිබඳව දැන ගන්නට පෙර පිළිකාවකින් පෙළුණා ය. ඇය එක එන්නතක් සඳහා රුපියල් 40000-50000ක මුදලක් වියදම් කළා ය. ඇය පිළිකාව නිසා අනන්ත දුක් වින්දා ය. අවසානයේ දී එයින් ම මිය ගියා ය. මේ නිසා මේ අත්දැකීම් සියලු දෙනා ගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතු යෑයි මම කල්පනා කළෙමි. ඖෂධ වර්ග ගැන පර්යේෂණ පවත්වන මහ ලොකු කොම්පැනිකරුවන් මේ විටමින් B17 ගැන පර්යේෂණ පවත්වා තිබේ ද? නැතිනම් ඒ ගැන පර්යේෂණ කළොත් නරක ද? මඤ්ඤොක්කා ලාබදායී ය. ලබා ගැනීමට පහසු ය. තම්බන්නට පහසු ය. ඉතා රසවත් ය. කිසිදු අතුරු ආබාධයකින් ද තොර ය. මීට වඩා දෙයක් කෙනකුට බලාපොරොත්තු විය හැකි ද? [SIZE=4](මේ ලිපියට ඔබේ ප්‍රතිචාර විදුසරට යොමු කරන්න) වෛද්‍ය සින්තියා ජයසූරිය පරිවර්තනය ආචාර්ය පියසිරි අමිලසිත් යාපා [/SIZE] [/SIZE] [URL="http://www.vidusara.com/2011/08/10/viduindex.htm"] [/URL] [SIZE=5][COLOR=Red]මේක විදුසර පත්තරේ ගිය ලිපියක් 2011.08.10 Webඑකෙත් තියෙනවා.[/COLOR][/SIZE] [URL]http://www.vidusara.com/2011/08/10/viduindex.htm[/URL] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] Re-post නම් Sorry :D[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom