Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිකා හදන පාම් ඔයිල් කන්ටේනර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකා හදන පාම් ඔයිල් කන්ටේනර්

Sena Mills Refineries (Pvt) Ltd.

No: 40, New Kelani Bridge Road,

Orugodawatta, Wellampitiya, Sri Lanka.

Tel : 0094 112 424 776

Fax: 0094 114 617 055

Email: info@senamills.com

- http://www.senamills.com/index.html

රේගු දෙපාර්තමේන්තුව නොමඟ යවමින් පිරිපහදු කරන ලද පාම් ඔයිල්වලට විෂ සහිත රසායනික එක්කර වෙනත් නාමයකින් මෙරටට ආනයනය කළ ජාවාරම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදු කර තිබේ.

පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් මෙරටට ආනයනය කරනු ලැබ ඇත්තේ ඔරුගොඩවත්ත පිහිටි ‘සේන මිල්ස්’ නම් සමාගමක් විසිනි. සමාගම විසින් ‘පාම් ඔයිල්’ මෙරටට ආනයනය කර ඇත්තේ 'Crude Palm Fatty Acid' යන නාමය යටතේය. මෙම වර්ගයේ තෙල් පරිභෝජනයට නොගන්නා අතර ඒවා රළු සබන් නිෂ්පාදනය සඳහා පමණක් යොදා ගනී. සේන මිල්ස් ආයතනය විසින් ආනයනය කරන ලද (CPFA) පාම් ඔයිල් කන්ටේනර් 850 ක් මෙරට ජනතාවට පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කර ඇති බව රේගු නිවාරණ ඒකකය සොයාගෙන තිබේ. ඊට අමතරව තවත් කන්ටේනර් 24 ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන රේගුවේ රඳවාගෙන සිටී. ‘සේන මිල්ස්’ ආයතනය විෂ සහිත පාම් ඔයිල් ආනයනය කිරීමේ දී ‘පාම් ඔයිල්’ යන නාමය සැඟවීමට කටයුතු කර ඇත්තේ රේගුවට ගෙවිය යුතු බදු ගෙවීම මඟහැර සිටීම සඳහාය.

‘පාම් ඔයිල්’ Crude Palm Fatty Acid නමින් ගෙන්වීමේ දී ප්‍රමිති සහතිකය හෝ ආහාර පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ද ලක් කෙරෙන්නේ නැත. රේගුව නොමඟ යවා විෂ සහිත පාම් ඔයිල් ගෙන්වීමෙන් රුපියල් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක රේගු බද්දක් ආනයනකරු විසින් වංචා කරනු ලැබ ඇත.

පරිභෝජනය සඳහා මෙරටට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නේ නම් ඒ සඳහා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කර අනුමැතිය තහවුරු කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. එසේම ආහාරය සඳහා පාම් ඔයිල් ආනයනය කරන්නේ නම් කිලෝ එකකට රුපියල් 130 ක රේගු බද්දක් ද ගෙවිය යුතුය. සේන මිල්ස් නම් සමාගමේ ජාවාරම්කරුවා ඒ සියල්ලෙන්ම වැළකී සිටීමට Crude Palm Fatty Acid නාමය යටතේ පාම් ඔයිල් ආනයනය කර ඇත. එම සමාගම මෙරටට පාම් ඔයිල් ආනයනය කර ඇත්තේ මැලේසියාවේ Able Perfect නම් සමාගමෙනි.

රේගු නිවාරණ ඒකකය මැලේසියාවේ අදාළ සමාගමේ නිෂ්පාදන පිළිබඳව විශේෂ විමර්ශනයක යෙදී තිබිණි. එහි දී අනාවරණය වූයේ මැලේසියානු සමාගම Crude Palm Fatty Acid නමින් නිෂ්පාදනයක් සිදු නොකරනා බවයි. මේ සම්බන්ධයෙන් මැලේසියානු රජයේ පාම් ඔයිල් මණ්ඩලයට ලිඛිතව දැනුම් දීමට රේගුව ක්‍රියා කළේය. මැලේසියානු රජය වහාම ක්‍රියාත්මක වී Able Perfect සමාගමේ සමාගම් ප්‍රධානියාගෙන් මේ පිළිබඳව කරුණු විමසා ඇති අතර එහි දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පිරිසිදු පාම් ඔයිල්වලට පිරිපහදුවෙන් ඉවත් කරන ලද කොටස් එකතු කළේ ශ්‍රී ලාංකික ගැනුම්කරුවාගේ ඉල්ලීම මත බවයි. රේගු බදු ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ලාංකික ගැනුම්කරුවාට අපිරිසිදු තත්ත්වයේ පාම් ඔයිල් Crude Palm Fatty Acid නාමය යටතේ නිකුත් කළ බව ද ඔහු කියා ඇත. පාම් ඔයිල් පිරිපහදුවේ දී හානිදායක කොටස් ලෙස ඉවත් කරන නිදහස් මේද අම්ල (Free Facty Acid) පාම් ඔයිල් කොටස් 75% කට කොටස් 25% ක් ලෙස මුසු කළ බව ද මැලේසියානු සමාගම් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මැලේසියානු ෆාම් ඔයිල් මණ්ඩලය ශ්‍රී ලංකා රේගුවට පෙන්වා දී ඇත්තේ මෙවැනි තත්ත්වයේ පාම් ඔයිල් එරට නීති විරෝධී ද්‍රව්‍ය ලෙස සලකන බවයි.

එරට තත්ත්වය එසේ වුව ද ජාවාරම්කරු විසින් මෙරටට ආනයනය කරන ලද පාම් ඔයිල් කන්ටේනර් 24 මුදාහරින ලෙස ශ්‍රී ලංකා රේගුවට විවිධ බලපෑම් එල්ල වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජනතාවට වස කැවූ ජාවාරම්කරුවා තමන්ට අයත් පාම් ඔයිල් තොගය මුදාහරින්නැයි ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී තිබේ. ඊට අමතරව පාම් ඔයිල් සාම්පල් පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් ආයතනවලට පාම් ඔයිල් නියමිත ප්‍රමිතියෙන් යුතු බවට වාර්තා දෙන්නැයි වකුගඩු රෝග නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ පුද්ගලයකු අනිසි බලපෑම් කර ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ ලිපියක් ද යොමු කර ඇත.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ රේගුව රේගු බදු වංචා කරමින් පවත්වාගෙන යන වෙනත් ජාවාරම් පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඇත. මීට අමතරව රේගු දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී ජාවාරම් හඳුනා ගැනීම සහ මැඩපැවැත්වීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

- දයා නෙත්තසිංහ

- http://sathhanda.lk/news/2260-2016-07-09-03-29-46

[QUOTE="monson, post: 20390443, member: 30005"] [b]පිළිකා හදන පාම් ඔයිල් කන්ටේනර්[/b] Sena Mills Refineries (Pvt) Ltd. No: 40, New Kelani Bridge Road, Orugodawatta, Wellampitiya, Sri Lanka. Tel : 0094 112 424 776 Fax: 0094 114 617 055 Email: [email]info@senamills.com[/email] - [url]http://www.senamills.com/index.html[/url] [SIZE="4"] රේගු දෙපාර්තමේන්තුව නොමඟ යවමින් පිරිපහදු කරන ලද පාම් ඔයිල්වලට විෂ සහිත රසායනික එක්කර වෙනත් නාමයකින් මෙරටට ආනයනය කළ ජාවාරම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදු කර තිබේ. [B]පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් මෙරටට ආනයනය කරනු ලැබ ඇත්තේ ඔරුගොඩවත්ත පිහිටි ‘සේන මිල්ස්’ නම් සමාගමක් විසිනි.[/B] සමාගම විසින් ‘පාම් ඔයිල්’ මෙරටට ආනයනය කර ඇත්තේ 'Crude Palm Fatty Acid' යන නාමය යටතේය. මෙම වර්ගයේ තෙල් පරිභෝජනයට නොගන්නා අතර ඒවා රළු සබන් නිෂ්පාදනය සඳහා පමණක් යොදා ගනී.[B] සේන මිල්ස් ආයතනය විසින් ආනයනය කරන ලද (CPFA) පාම් ඔයිල් කන්ටේනර් 850 ක් මෙරට ජනතාවට පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කර ඇති බව රේගු නිවාරණ ඒකකය සොයාගෙන තිබේ.[/B] ඊට අමතරව තවත් කන්ටේනර් 24 ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන රේගුවේ රඳවාගෙන සිටී. ‘සේන මිල්ස්’ ආයතනය විෂ සහිත පාම් ඔයිල් ආනයනය කිරීමේ දී ‘පාම් ඔයිල්’ යන නාමය සැඟවීමට කටයුතු කර ඇත්තේ රේගුවට ගෙවිය යුතු බදු ගෙවීම මඟහැර සිටීම සඳහාය. ‘පාම් ඔයිල්’ Crude Palm Fatty Acid නමින් ගෙන්වීමේ දී ප්‍රමිති සහතිකය හෝ ආහාර පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ද ලක් කෙරෙන්නේ නැත. රේගුව නොමඟ යවා විෂ සහිත පාම් ඔයිල් ගෙන්වීමෙන් රුපියල් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක රේගු බද්දක් ආනයනකරු විසින් වංචා කරනු ලැබ ඇත. පරිභෝජනය සඳහා මෙරටට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නේ නම් ඒ සඳහා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කර අනුමැතිය තහවුරු කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය. එසේම ආහාරය සඳහා පාම් ඔයිල් ආනයනය කරන්නේ නම් කිලෝ එකකට රුපියල් 130 ක රේගු බද්දක් ද ගෙවිය යුතුය. සේන මිල්ස් නම් සමාගමේ ජාවාරම්කරුවා ඒ සියල්ලෙන්ම වැළකී සිටීමට Crude Palm Fatty Acid නාමය යටතේ පාම් ඔයිල් ආනයනය කර ඇත. එම සමාගම මෙරටට පාම් ඔයිල් ආනයනය කර ඇත්තේ මැලේසියාවේ Able Perfect නම් සමාගමෙනි. රේගු නිවාරණ ඒකකය මැලේසියාවේ අදාළ සමාගමේ නිෂ්පාදන පිළිබඳව විශේෂ විමර්ශනයක යෙදී තිබිණි. එහි දී අනාවරණය වූයේ මැලේසියානු සමාගම Crude Palm Fatty Acid නමින් නිෂ්පාදනයක් සිදු නොකරනා බවයි. මේ සම්බන්ධයෙන් මැලේසියානු රජයේ පාම් ඔයිල් මණ්ඩලයට ලිඛිතව දැනුම් දීමට රේගුව ක්‍රියා කළේය. මැලේසියානු රජය වහාම ක්‍රියාත්මක වී Able Perfect සමාගමේ සමාගම් ප්‍රධානියාගෙන් මේ පිළිබඳව කරුණු විමසා ඇති අතර එහි දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පිරිසිදු පාම් ඔයිල්වලට පිරිපහදුවෙන් ඉවත් කරන ලද කොටස් එකතු කළේ ශ්‍රී ලාංකික ගැනුම්කරුවාගේ ඉල්ලීම මත බවයි. රේගු බදු ගෙවීමෙන් වැළකී සිටීම සඳහා ලාංකික ගැනුම්කරුවාට අපිරිසිදු තත්ත්වයේ පාම් ඔයිල් Crude Palm Fatty Acid නාමය යටතේ නිකුත් කළ බව ද ඔහු කියා ඇත. පාම් ඔයිල් පිරිපහදුවේ දී හානිදායක කොටස් ලෙස ඉවත් කරන නිදහස් මේද අම්ල (Free Facty Acid) පාම් ඔයිල් කොටස් 75% කට කොටස් 25% ක් ලෙස මුසු කළ බව ද මැලේසියානු සමාගම් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර ඇත. මැලේසියානු ෆාම් ඔයිල් මණ්ඩලය ශ්‍රී ලංකා රේගුවට පෙන්වා දී ඇත්තේ මෙවැනි තත්ත්වයේ පාම් ඔයිල් එරට නීති විරෝධී ද්‍රව්‍ය ලෙස සලකන බවයි. එරට තත්ත්වය එසේ වුව ද ජාවාරම්කරු විසින් මෙරටට ආනයනය කරන ලද පාම් ඔයිල් කන්ටේනර් 24 මුදාහරින ලෙස ශ්‍රී ලංකා රේගුවට විවිධ බලපෑම් එල්ල වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ජනතාවට වස කැවූ ජාවාරම්කරුවා තමන්ට අයත් පාම් ඔයිල් තොගය මුදාහරින්නැයි ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී තිබේ. ඊට අමතරව පාම් ඔයිල් සාම්පල් පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් ආයතනවලට පාම් ඔයිල් නියමිත ප්‍රමිතියෙන් යුතු බවට වාර්තා දෙන්නැයි වකුගඩු රෝග නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ පුද්ගලයකු අනිසි බලපෑම් කර ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ ලිපියක් ද යොමු කර ඇත. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ රේගුව රේගු බදු වංචා කරමින් පවත්වාගෙන යන වෙනත් ජාවාරම් පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඇත. මීට අමතරව රේගු දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී ජාවාරම් හඳුනා ගැනීම සහ මැඩපැවැත්වීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ. - දයා නෙත්තසිංහ[/SIZE] - [url]http://sathhanda.lk/news/2260-2016-07-09-03-29-46[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom