Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
පිළිකුත්තුව රාජමහා විහාරය ~ අපේ පන්සල් අංŜ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකුත්තුව රාජමහා විහාරය ~ අපේ පන්සල් අං&

"අපේ පන්සල ගමේ පන්සල - අංක 01"

ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාරය

පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හඳුන්වන නාමයයි. මෙම ගම සෑදුන ආකාරය පිළිබඳව ජනප්‍රවාද කිහිපයක් ඇත. වළගම්බා රජු අනුරපුරයෙන් පලාවිත් පහතරට සැඟවී සිටින අවදියේදී මෙම ප්‍රදේශය ඇසුරුකොට දීර්ඝ කාලයක් ජීවත් වූ බව ජනප්‍රවාදයෙහි එයි. මෙම අවදියේදී රජතුමාගේ බිසව වූ අනුලා දේවියගේ රාජකීය ඇදුම් ආයිත්තම් ආරක්ෂාව පිණිස සඟවා තිබූ ස්ථානය මෙම ස්ථානය වූ බැවින් "පිළි" සැඟවූ ස්ථානය පිළිකුත්තුව නම් වී යැයි ඇති ප්‍රකට ජනප්‍රවාදය වන අතර රජමහ ඇමතිවරුන් ප්‍රධාන රාජකීයයන්ට රෙදිපිළි සැපයූ ස්ථානය පිළිකුත්තුව නම් වන බවට තවත් ජනප්රවාදයකි. පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පත් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතු වී පිළිකොටුව නම් වී පසුව පිළිකොත්තුව, පිළිකුත්තුව යන නම යෙදෙන්නට ඇතැයි යන පිළිගැනීම ද තවත් මතයකි.

පිහිටීම

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌරුවල් පේරුවේ පිළිකුත්තුව නම් රමණීය භූමි භාගයක මෙම ඓතිහාසික පුද බිම පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ගුහා සිය ගණනක් පිහිටා ඇති මෙම පුදබිම දැකුම්කලු වැව් පොකුණු ඉපැරණි වෘක්ෂලතා දුර්ලභ සත්ව වර්ග ආදී ජෛව විවිධත්වයෙන් යුතු ස්වභාවික වනෝද්‍යානයක් බඳුය.

විහාරස්ථානයට පිවිසීමට හැකි ප්‍රධාන මාර්ග දෙකකි. එනම් කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට (කොළඹ සිට පැමිණෙන විට) ඇති වතුරගම මාර්ගයේ කි.මි. 05 ක් පමණ ගිය පසු පිළිකුත්තුව හන්දියෙන් නැවත වමට හැරී මීටර් 500 ක් ගිය පසු පුදබිමට පිවිසිය හැකි අතර අනෙක් මාර්ගය කොළඹ නුවර පාරේ යක්කල හන්දියෙන් වමට හැරී (නුවර සිට පැමිණෙන විට) කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ කි.මි. 02ක් පමණ ගොස් බටගොල්ල හන්දියෙන් හැරී නැවත වතුරගම පාරට වැටී මීටර් 200ක් ගිය පසු පිළිකුත්තුව හන්දිය හමුවේ. එතැනින් වමට හැරී මීටර් 500 ක් ගිය පසු පුදබිමට පිවිසිය හැකිය.

නෑදෑ හිතමිතුරන් (ලොක්කට හොඳටම නින්ද ගිහින්)

විහාරාංග

ප්‍රධාන පිවිසුමෙන් විහාරස්ථානයට ඇතුල්වත්ම දක්නට ලැබෙන්නේ කලුගලෙන් පමණක් ගොඩනගා ඇති මහල් තුනකින් සමන්විත ශෛලමය ධර්ම ශාලාවයි. මෙම ධර්ම ශාලාවේ බිමට අතුරා ඇත්තේ මනා සේ පැතලි වූ ඔපමට්ටම් කරන ලද හතරැස් ගල් කුට්ටිය. ධර්ම ශාලාව මධ්‍යයේ සියුම් ලී කැටයමින් දැකුම්කලු ලෙස නිර්මාණය කොට ඇති අති විශාල දැවමය ධර්මාසනයක්ද දැකගත හැකිය. ධර්ම ශාලාව පසුකොට දකුණු පසට පිහිටි භුගත ජල මාර්ග ඔස්සේ ජලය ගලායමින් දිය පිරෙන පුරාණතම පොකුණද නරඹමින් ප්‍රධාන ලෙන් විහාරයට පිවිසිය හැකිය.

මෙහිදී කටාරම් කෙටූ ගල් පියස්සකින් සෙවන ලබන දාගැබ් වහන්සේද බෝධින් වහන්සේද වැඳපුදා ගත හැකිය.

ඉනික්බිති එම පහත මලුවෙන්ම පියගැටපෙල නැග උඩ මලුවට පිවිසිය හැකිය. උඩ මලුවේද කුඩා ලෙන් විහාරයක් හා විශේෂයෙන් මෙම ස්ථානයට හා මෙම ප්‍රදේශයටම මහත් ආනුභාවයක් ගෙනදෙමින් වැඩ සිටින විෂ්ණු දේවරාජයන්ගේ ශ්‍රී විෂ්ණු දේවාලයද දැකගත හැකිය.

උඩ මලුවේ කුඩා ලෙන් විහාරය

නැවත ආපසු විත් ධර්ම ශාලාව අසලින් වමට හැරී පියනගන විට ප්‍රධාන ආවාස ගෙය, දාන ශාලා ලෙන, දැව පාලම, දෝලාව, මහනුවර යුගයට අයත් ලෙන් ආවාස සංකීර්ණය, පැරණි වැව, ගල් මුදුනක පිහිටි සිරිපතුල ආදී පැරණි පූජනීය හා ස්වාභාවික සෞන්දර්යෙන් යුතු ස්ථාන දැකබලා ගත හැකිය.

දැව පාලම

දෝලාව

සිරිපතුල

මෙම සියලු විහාරාංග දැකබලා වැඳපුදා ගත් ඔබට දෙවනුව ප්‍රධාන ලෙන් විහාරය අසලින් අක්කර 200 ක් පමණ වන අති විශාල විහාර කන්ද තරණය කල හැකිය. මෙම විහාර කන්ද ස්වභාව සෞන්දර්යෙන් පිරුණු වනෝද්‍යානයක් බඳුය. මෙහි ගල් ලෙන්, ශිලා ලිපි, ආසියාවේ පැරණිතම පුස්වැල, තොප්පිගල, බැලුම්ගල, දුර්ලභ ශාක වර්ග, සත්ව විශේෂ ආදී ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණ රැසක් දැකගත හැකිය.

කන්ද තරණයේ ඇරඹුම

ඉදිරියටම

ගල් ලෙන්

බැලුම් ගලේ සිට

ගල් පතොක්

යෝධ පුස් වැල

ඉතිහාසය

ක්‍රි.පූ. පළමුවන ශතවර්ෂය තෙක් අතීතයට දිව යන ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාර ඉතිහාසය යුග ගණනාවක් නියෝජනය කරයි. ස්වභාවික ගල්ගුහා වාසස්ථාන ලෙස භාවිතා කිරීම මිනිසා විසින් ආරම්භ කරන ලද්දේ ප්රාග් ඓතිහාසික යුගයේ සිට නම් මෙහි එබඳු ගල්ගුහා සිය ගණනක් දක්නට ලැබීමෙන් පෙනී යන්නේ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක යුගයට නෑකම් කියන ප්රාග් ඓතිහාසික යුගය දක්වා මෙහි ඉතිහාසය ගමන් කරනු ලබන බවයි. එමෙන්ම එම ගල්ගුහා තවදුරටත් විධිමත් ලෙස සංවිධානය කොට විශේෂයෙන්ම ඇතුලට ජලය කාන්දු නොවන ලෙස ඉදිරිපස මුදුනේ කටාරම් කොටන ලද ගල්ගුහා භික්ෂූන් වහන්සේලාගේ ලෙන් ආවාස ලෙස භාවිතා කිරීම ආරම්භ වූයේ මහින්දාගමනයත් සමඟය. මේ අනුව මෙහි ඉතිහාසය ක්‍රි.පූ. තුන්වන සියවස බුදු දහම ලංකාවට පැමිණි මුල් වකවානුවද නියෝජනය කරන බව පෙනේ. එය තහවුරු කරන ප්‍රධානතම සාධකය ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් මෙම පුදබිමෙන් මතු කරගන්නා ලද ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් බ්රාහ්මී අක්ෂර වලින් යුත් සෙල් ලිපිය දැක්විය හැකිය.

19 වන සියවසේදී පමණ ගොඩනගන ලද මෙහි ප්‍රධාන ලෙන් විහාරයේ ඇති ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයේ දක්නට ලැබෙන ශෛලිගත චිත්‍ර සම්ප්‍රදායෙන් තරමක් දුරට බැහැර වූ ස්වභාවික ගති ලක්ෂණ පෙන්නුම් කරන සුවිශේෂි චිත්‍ර විශේෂයන් ලෙස දැක්වීමට පුලුවන. මෙම චිත්‍ර වලින් ධර්මපාල, මහා කන්හ, වෙස්සන්තර යන ජාතක කතාවල සිද්ධි, ඉරහඳ, අපායෙහි විස්තර ආදියද දැක්වේ. වියන දහසක් පද්මයන්ගෙන් නිර්මිතය!

මීළඟ පොහොය දිනයේදිත් තවත් මෙවැනි පන්සලකට යන්නයි බලාපොරොත්තුව!

ඔබ සැමට බුදු සරණයි!

[QUOTE="lasa.lasa, post: 10453439, member: 119455"] [b]පිළිකුත්තුව රාජමහා විහාරය ~ අපේ පන්සල් අං&[/b] [CENTER][SIZE=4][U][B][COLOR=Teal][I] "අපේ පන්සල ගමේ පන්සල - අංක 01" [/I][/COLOR][/B][/U] [COLOR=DarkOrange][B][SIZE=6]ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාරය [/SIZE][/B][/COLOR][/SIZE][SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/54662b6062b778f6ec11ee1c7c02da56100f3aab954c1dd96df9d104ca3364b76g.jpg[/IMG] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/fb0f6ae11f8dbda16167a793c28037cc4ce689a242f50fbbdea620a4b66da62f6g.jpg[/IMG][/SIZE] [SIZE=4] [COLOR=Teal]පිළිකුත්තුව යනු මෙම විහාරය හා ගම හඳුන්වන නාමයයි. මෙම ගම සෑදුන ආකාරය පිළිබඳව ජනප්‍රවාද කිහිපයක් ඇත. වළගම්බා රජු අනුරපුරයෙන් පලාවිත් පහතරට සැඟවී සිටින අවදියේදී මෙම ප්‍රදේශය ඇසුරුකොට දීර්ඝ කාලයක් ජීවත් වූ බව ජනප්‍රවාදයෙහි එයි. මෙම අවදියේදී රජතුමාගේ බිසව වූ අනුලා දේවියගේ රාජකීය ඇදුම් ආයිත්තම් ආරක්ෂාව පිණිස සඟවා තිබූ ස්ථානය මෙම ස්ථානය වූ බැවින් "පිළි" සැඟවූ ස්ථානය පිළිකුත්තුව නම් වී යැයි ඇති ප්‍රකට ජනප්‍රවාදය වන අතර රජමහ ඇමතිවරුන් ප්‍රධාන රාජකීයයන්ට රෙදිපිළි සැපයූ ස්ථානය පිළිකුත්තුව නම් වන බවට තවත් ජනප්රවාදයකි. පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පත් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතු වී පිළිකොටුව නම් වී පසුව පිළිකොත්තුව, පිළිකුත්තුව යන නම යෙදෙන්නට ඇතැයි යන පිළිගැනීම ද තවත් මතයකි.[/COLOR] [B][SIZE=6][COLOR=Teal]පිහිටීම[/COLOR][/SIZE][/B] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/f03f10dc6de39b934399789751759655f304375f952c042205ceb1b3554c227d6g.jpg[/IMG][/SIZE] [SIZE=4] [COLOR=Teal]බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌරුවල් පේරුවේ පිළිකුත්තුව නම් රමණීය භූමි භාගයක මෙම ඓතිහාසික පුද බිම පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ගුහා සිය ගණනක් පිහිටා ඇති මෙම පුදබිම දැකුම්කලු වැව් පොකුණු ඉපැරණි වෘක්ෂලතා දුර්ලභ සත්ව වර්ග ආදී ජෛව විවිධත්වයෙන් යුතු ස්වභාවික වනෝද්‍යානයක් බඳුය. විහාරස්ථානයට පිවිසීමට හැකි ප්‍රධාන මාර්ග දෙකකි. එනම් කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට (කොළඹ සිට පැමිණෙන විට) ඇති වතුරගම මාර්ගයේ කි.මි. 05 ක් පමණ ගිය පසු පිළිකුත්තුව හන්දියෙන් නැවත වමට හැරී මීටර් 500 ක් ගිය පසු පුදබිමට පිවිසිය හැකි අතර අනෙක් මාර්ගය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]කොළඹ නුවර පාරේ යක්කල හන්දියෙන් වමට හැරී (නුවර සිට පැමිණෙන විට) කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]කි.මි. 02ක් පමණ ගොස් බටගොල්ල හන්දියෙන් හැරී නැවත වතුරගම පාරට වැටී මීටර් 200ක් ගිය පසු [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]පිළිකුත්තුව හන්දිය හමුවේ. එතැනින් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]වමට හැරී මීටර් 500 ක් ගිය පසු පුදබිමට පිවිසිය හැකිය.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Teal][IMG]http://www.mediafire.com/imgbnc.php/bf8c3d39d99dc19858d5ef60f458dedb3b36dd221063e62871800bad3395619f6g.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4] [SIZE=5][COLOR=Teal][B]නෑදෑ හිතමිතුරන් (ලොක්කට හොඳටම නින්ද ගිහින්)[/B][/COLOR][/SIZE] [IMG]http://www.mediafire.com/imgbnc.php/18d2a5a1041a9ccc38dda96827ac040ac09fdd5fa08901902ac0d0fd416cbf4d6g.jpg[/IMG] [SIZE=6][B][COLOR=Teal]විහාරාංග[/COLOR][/B][/SIZE] [COLOR=Teal]ප්‍රධාන පිවිසුමෙන් විහාරස්ථානයට ඇතුල්වත්ම දක්නට ලැබෙන්නේ කලුගලෙන් පමණක් ගොඩනගා ඇති මහල් තුනකින් සමන්විත ශෛලමය ධර්ම ශාලාවයි. මෙම ධර්ම ශාලාවේ බිමට අතුරා ඇත්තේ මනා සේ පැතලි වූ ඔපමට්ටම් කරන ලද හතරැස් ගල් කුට්ටිය. ධර්ම ශාලාව මධ්‍යයේ සියුම් ලී කැටයමින් දැකුම්කලු ලෙස නිර්මාණය කොට ඇති අති විශාල දැවමය ධර්මාසනයක්ද දැකගත හැකිය. ධර්ම ශාලාව පසුකොට දකුණු පසට පිහිටි භුගත ජල මාර්ග ඔස්සේ ජලය ගලායමින් දිය පිරෙන පුරාණතම පොකුණද නරඹමින් ප්‍රධාන ලෙන් විහාරයට පිවිසිය හැකිය.[/COLOR] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/ad3bce34ce109a48f1c76604f283bd5b53d85dbf085dae2b560e2682500fd7ac6g.jpg[/IMG][/SIZE] [SIZE=4] [COLOR=Teal]මෙහිදී කටාරම් කෙටූ ගල් පියස්සකින් සෙවන ලබන දාගැබ් වහන්සේද බෝධින් වහන්සේද වැඳපුදා ගත හැකිය. [/COLOR] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/fb0f6ae11f8dbda16167a793c28037cc4ce689a242f50fbbdea620a4b66da62f6g.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/b6f93743ee4209e9e32baf19490c40a7a4901cf17552ebc79b0a09868d8202c46g.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/98bf590a6de8fc9c461053088a830bd859fa34fbdca6aa0c2a3745a4b25b05f16g.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/48022c4c35f95102bde02951c41c997f57512fb1b0c87fbbb4e207f57e5902636g.jpg[/IMG][/SIZE] [SIZE=4] [IMG]http://www.mediafire.com/imgbnc.php/60811d800e9a8f327b915b6b3d91623c231998fa07ca0c09ca15ec07244e5b096g.jpg[/IMG] [COLOR=Teal]ඉනික්බිති එම පහත මලුවෙන්ම පියගැටපෙල නැග උඩ මලුවට පිවිසිය හැකිය. උඩ මලුවේද කුඩා ලෙන් විහාරයක් හා විශේෂයෙන් මෙම ස්ථානයට හා මෙම ප්‍රදේශයටම මහත් ආනුභාවයක් ගෙනදෙමින් වැඩ සිටින විෂ්ණු දේවරාජයන්ගේ ශ්‍රී විෂ්ණු දේවාලයද දැකගත හැකිය. [/COLOR] [/SIZE][SIZE=4][COLOR=Teal][SIZE=5][B]උඩ මලුවේ කුඩා ලෙන් විහාරය[/B][/SIZE][SIZE=2] [/SIZE][/COLOR][/SIZE][SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/070b20b5fbfae043e001f532a417185f81025c27e89836ee9b9567a9b1b25ff36g.jpg[/IMG] [COLOR=Teal]නැවත ආපසු විත් ධර්ම ශාලාව අසලින් වමට හැරී පියනගන විට ප්‍රධාන ආවාස ගෙය, දාන ශාලා ලෙන, දැව පාලම, දෝලාව, මහනුවර යුගයට අයත් ලෙන් ආවාස සංකීර්ණය, පැරණි වැව, ගල් මුදුනක පිහිටි සිරිපතුල ආදී පැරණි පූජනීය හා ස්වාභාවික සෞන්දර්යෙන් යුතු ස්ථාන දැකබලා ගත හැකිය. [/COLOR][/SIZE][SIZE=5][B][COLOR=Teal]දැව පාලම[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/0726ac3f6efda593967499de90a77da179a0fab695fc208be3132d2cea5cc77f6g.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.mediafire.com/imgbnc.php/97479cb9205cd64dcd444bb93fa7a73e57241087fb1a7308c07960f14cafd81a6g.jpg[/IMG][/SIZE] [SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Teal]දෝලාව[/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://www.mediafire.com/imgbnc.php/70f3114c1a1c698dc3a28a761668e88d766152515eb37343044b6e84f42644966g.jpg[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Teal] [B][SIZE=5]සිරිපතුල[/SIZE][/B] [IMG]http://www.mediafire.com/imgbnc.php/b829b09aafc6e4a7060c7f53b617436a8093000214c0c14a12449ea069a1ee7e6g.jpg[/IMG] මෙම සියලු විහාරාංග දැකබලා වැඳපුදා ගත් ඔබට දෙවනුව ප්‍රධාන ලෙන් විහාරය අසලින් අක්කර 200 ක් පමණ වන අති විශාල විහාර කන්ද තරණය කල හැකිය. මෙම විහාර කන්ද ස්වභාව සෞන්දර්යෙන් පිරුණු වනෝද්‍යානයක් බඳුය. මෙහි ගල් ලෙන්, ශිලා ලිපි, ආසියාවේ පැරණිතම පුස්වැල, තොප්පිගල, බැලුම්ගල, දුර්ලභ ශාක වර්ග, සත්ව විශේෂ ආදී ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණ රැසක් දැකගත හැකිය. [SIZE=5][B]කන්ද තරණයේ ඇරඹුම[/B][/SIZE] [IMG]http://www.mediafire.com/imgbnc.php/8336e2fe9e8f3bdd2019b6ef825b1ef9c0324658b31a9ddcfe88ad7e9917da166g.jpg[/IMG] [B]ඉදිරියටම[/B] [IMG]http://www.mediafire.com/imgbnc.php/69f2851fa919543eeda8dbe78f25a019cb22873f019bc966aba38ca4eccfcd6d6g.jpg[/IMG] [B]ගල් ලෙන්[/B] [IMG]http://www.mediafire.com/imgbnc.php/aa42012391d3bbd618c04a59a81ac49c5f79c71f653a8f434ccf0ef2a41ca2ed6g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/b8fa300b619fabb9fb86eda30f180c72ce9e1513e59cd6861bfc33b6f2b1b3bd6g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/89fa548acc98b46e25b10703b26b0281fda2da5a0c423636d3c2d079e9af07d26g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/e7a8e4dec318d1462ef22ee4c208574e4056d5db940be2058d89f48059dd0b4f6g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/9c73be1ce317ee76d784b658288613a39a85e322632de4197a98e9d18dc459266g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/1e915d455b9c782cc0e00a3c4fbbb3a70fc4f95416e560494296f60781bb533b6g.jpg[/IMG] [B][SIZE=5]බැලුම් ගලේ සිට[/SIZE][/B] [IMG]http://www.mediafire.com/imgbnc.php/a30ad5f14f920db48c1f3ee9af1215973bf19e69d8528379715576b9f36cb8ca6g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/f617c843590540100b31c07e6a38629268db312ee2962bc6ca465a6d720fb5346g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/5042c7365b2682b028036c136cae15b5e7e32b49fb9e37810c69ac46ce16a9346g.jpg[/IMG] [B]ගල් පතොක්[/B] [IMG]http://www.mediafire.com/imgbnc.php/b22c9d30b6dd4097146d3c0cc57b68fd2ef764be7f3e5211389eba404428dcd96g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/98ab0f927a0bd65db32b5255bd2329117a742f80fb6f6399394ac4a9c636a4616g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/b5fae0d0c8986d757ab066b4f5aaa3e652dd8667ca5fee7cc585f2ee73aabd7b6g.jpg[/IMG] [IMG]http://www.mediafire.com/imgbnc.php/b81f407f28cf58a1e199f90c973c695f728deda19eb803eb74313f52af3cc82f6g.jpg[/IMG] [SIZE=5][B]යෝධ පුස් වැල[/B][/SIZE] [IMG]http://www.mediafire.com/imgbnc.php/a70dccac04fd1eb2ddb49a555870f5e758e24a681f266c0ecb664d2910df91af6g.jpg[/IMG] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Teal]ඉතිහාසය[/COLOR][/SIZE][/B][SIZE=4][COLOR=Teal] ක්‍රි.පූ. පළමුවන ශතවර්ෂය තෙක් අතීතයට දිව යන ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාර ඉතිහාසය යුග ගණනාවක් නියෝජනය කරයි. ස්වභාවික ගල්ගුහා වාසස්ථාන ලෙස භාවිතා කිරීම මිනිසා විසින් ආරම්භ කරන ලද්දේ ප්රාග් ඓතිහාසික යුගයේ සිට නම් මෙහි එබඳු ගල්ගුහා සිය ගණනක් දක්නට ලැබීමෙන් පෙනී යන්නේ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක යුගයට නෑකම් කියන ප්රාග් ඓතිහාසික යුගය දක්වා මෙහි ඉතිහාසය ගමන් කරනු ලබන බවයි. එමෙන්ම එම ගල්ගුහා තවදුරටත් විධිමත් ලෙස සංවිධානය කොට විශේෂයෙන්ම ඇතුලට ජලය කාන්දු නොවන ලෙස ඉදිරිපස මුදුනේ කටාරම් කොටන ලද ගල්ගුහා භික්ෂූන් වහන්සේලාගේ ලෙන් ආවාස ලෙස භාවිතා කිරීම ආරම්භ වූයේ මහින්දාගමනයත් සමඟය. මේ අනුව මෙහි ඉතිහාසය ක්‍රි.පූ. තුන්වන සියවස බුදු දහම ලංකාවට පැමිණි මුල් වකවානුවද නියෝජනය කරන බව පෙනේ. එය තහවුරු කරන ප්‍රධානතම සාධකය ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් මෙම පුදබිමෙන් මතු කරගන්නා ලද ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් බ්රාහ්මී අක්ෂර වලින් යුත් සෙල් ලිපිය දැක්විය හැකිය. [IMG]http://www.mediafire.com/imgbnc.php/58597c3ab290f5d61cbfebb85d34ce4be639536836017ebcd9e49906ad97b35c6g.jpg[/IMG] 19 වන සියවසේදී පමණ ගොඩනගන ලද මෙහි ප්‍රධාන ලෙන් විහාරයේ ඇති ප්‍රතිමා හා චිත්‍ර මහනුවර යුගයේ දක්නට ලැබෙන ශෛලිගත චිත්‍ර සම්ප්‍රදායෙන් තරමක් දුරට බැහැර වූ ස්වභාවික ගති ලක්ෂණ පෙන්නුම් කරන සුවිශේෂි චිත්‍ර විශේෂයන් ලෙස දැක්වීමට පුලුවන. මෙම චිත්‍ර වලින් ධර්මපාල, මහා කන්හ, වෙස්සන්තර යන ජාතක කතාවල සිද්ධි, ඉරහඳ, අපායෙහි විස්තර ආදියද දැක්වේ. වියන දහසක් පද්මයන්ගෙන් නිර්මිතය! [B][COLOR=Sienna]මීළඟ පොහොය දිනයේදිත් තවත් මෙවැනි පන්සලකට යන්නයි බලාපොරොත්තුව![/COLOR][/B] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal][SIZE=5][COLOR=DarkOrange]ඔබ සැමට බුදු සරණයි! [/COLOR][/SIZE] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]:):):) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom