Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමි&#3514

පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමියෙක් වෙයි.

පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු, කාන්තාවන් එක අයෙකු හා පිරිමින් තුන් දෙනෙකු ලෙස උසාවියට ඉදිරිපත් කිරීමට සිදු වූ පුවතක් වාර්තා වනවා. පිළියන්දල - දම්පේ හෝටලයක

උපන් දින සාදයක් පැවත්වා ඇති අතර පසුව එයට පැමිණි දෙපිරිසක් බහින් බස් වී අනතුරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.

පහර දීම නිසා අත්අඩංගුවට ගැනුනේ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙක්.

ඔවුන් හැඳ සිටි ඇඳුම් දෙස බැලීමේ දී පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකොන්ට පෙනී ගියේ මේ පිරිස තදබල ලෙස පොරබදා ඇති බවයි.

කාන්තාවන් දෙදෙනාව පරික්ෂා කර බලන ලෙස කාන්තා පොලිස් නිලධාරිනියකට ස්ථානාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය එක කාන්තාව බැගින් කාමරයකට ගෙන පරික්ෂා කිරීමට සුදානම් වී එක සැකකාරියක් කාමරයට ගෙන තිබෙනවා.

ඇගේ උඩුකය නිරාවරණය වන ලෙස ඇඳ සිටි ඇඳුම ඉවත් කරන ලෙස දැනුම් දුන් බව සඳහන්.

ටි ෂර්ටය ගැලවීමේදී තිසර පටය තුළින් අමුතු දෙයක් මතුවනු දැක පොලිස් නිලධාරිනිය වඩාත් සැලකිල්ලෙන් පරික්ෂා කර තිබෙනවා.

තිසර පටය තුලින් මතු වී ඇත්තේ කහ පාටට හුරු ස්පොන්ච් කැබැල්ලක්.

මේ සිටින්නේ කාක්තාවක් නොව පිරිමියෙකු බව වටහා ගන්නට ඇයට වැඩි වෙලාවක් ගියේ නැහැ.

වහා ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට ඇය කටයුතු කළා.

ස්ථානාධිපති ඇය නිල කාමරයට කැඳවා ප්රශ්න කළේ ඉන් අනතුරුවයි.

"මම ආසාවට ගැනියෙක් වගේ ඇඳගෙන ආවා. උපන්දින සාදය පැවැත්වූ කෙනා ඒ බව දන්නවා"

මෙම සැකකරු කියා තිබෙනවා.

ඒ අනුව බිමත්ව ගැටුම් ඇතිකරගත් බවට වන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි කාන්තාවන් දෙදෙනා හා පිරිමින් දෙදෙනා කාන්තාවක් හා පිරිමින් තුන් දෙනෙකු ලෙස ඉදිරිපත් කළා.

පසුගිය කාලයේ දී මෙලෙස පිරිමින් කිහිප දෙනෙකු කාන්තාවන් ලෙස ඇඳ පැළඳගෙන සිටි අවස්ථාවන් කිහිපයක් විවිධ ප්රදේශවලින් වාර්තා වුනා.

2017-09-21

[QUOTE="Target Hoona, post: 22263728, member: 558749"] [b]පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමිය[/b] [FONT=Arial][B][U][SIZE=4][COLOR=Blue]පිළියන්දල පොලිසියේ දී.. කාන්තාවක් පිරිමියෙක් වෙයි.[/COLOR][/SIZE][/U][/B] [/FONT] [SIZE=3][COLOR=Blue][IMG]http://gossipclanka.com/images/posts/20170lg919-gossipc.jpg[/IMG][FONT=Arial]පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු, කාන්තාවන් එක අයෙකු හා පිරිමින් තුන් දෙනෙකු ලෙස උසාවියට ඉදිරිපත් කිරීමට සිදු වූ පුවතක් වාර්තා වනවා. පිළියන්දල - දම්පේ හෝටලයක උපන් දින සාදයක් පැවත්වා ඇති අතර පසුව එයට පැමිණි දෙපිරිසක් බහින් බස් වී අනතුරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබෙනවා. පහර දීම නිසා අත්අඩංගුවට ගැනුනේ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙක්. ඔවුන් හැඳ සිටි ඇඳුම් දෙස බැලීමේ දී පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකොන්ට පෙනී ගියේ මේ පිරිස තදබල ලෙස පොරබදා ඇති බවයි. කාන්තාවන් දෙදෙනාව පරික්ෂා කර බලන ලෙස කාන්තා පොලිස් නිලධාරිනියකට ස්ථානාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය එක කාන්තාව බැගින් කාමරයකට ගෙන පරික්ෂා කිරීමට සුදානම් වී එක සැකකාරියක් කාමරයට ගෙන තිබෙනවා. ඇගේ උඩුකය නිරාවරණය වන ලෙස ඇඳ සිටි ඇඳුම ඉවත් කරන ලෙස දැනුම් දුන් බව සඳහන්. ටි ෂර්ටය ගැලවීමේදී තිසර පටය තුළින් අමුතු දෙයක් මතුවනු දැක පොලිස් නිලධාරිනිය වඩාත් සැලකිල්ලෙන් පරික්ෂා කර තිබෙනවා. තිසර පටය තුලින් මතු වී ඇත්තේ කහ පාටට හුරු ස්පොන්ච් කැබැල්ලක්. මේ සිටින්නේ කාක්තාවක් නොව පිරිමියෙකු බව වටහා ගන්නට ඇයට වැඩි වෙලාවක් ගියේ නැහැ. වහා ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට ඇය කටයුතු කළා. ස්ථානාධිපති ඇය නිල කාමරයට කැඳවා ප්රශ්න කළේ ඉන් අනතුරුවයි. "මම ආසාවට ගැනියෙක් වගේ ඇඳගෙන ආවා. උපන්දින සාදය පැවැත්වූ කෙනා ඒ බව දන්නවා" මෙම සැකකරු කියා තිබෙනවා. ඒ අනුව බිමත්ව ගැටුම් ඇතිකරගත් බවට වන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි කාන්තාවන් දෙදෙනා හා පිරිමින් දෙදෙනා කාන්තාවක් හා පිරිමින් තුන් දෙනෙකු ලෙස ඉදිරිපත් කළා. පසුගිය කාලයේ දී මෙලෙස පිරිමින් කිහිප දෙනෙකු කාන්තාවන් ලෙස ඇඳ පැළඳගෙන සිටි අවස්ථාවන් කිහිපයක් විවිධ ප්රදේශවලින් වාර්තා වුනා. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Arial][/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Arial][I]2017-09-21[/I][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom