Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිළිවලකට පලිගැනීමේ කලාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන්වන පලිගැනීම..

මේක නම් ගොඩක් ප්‍රසිද්ධ කතාවක්. ගොඩක් අය අහලා ඇති. ඒ නිසා කෙටියෙන් ලියන්නම්. Brian සහ Elia මුණ ගැහෙන්නේ හයිස්කූල් කාලේ. ඒ දෙන්නාම තම පවුල් වලින් වෙන්වෙලා ගොඩක් දුර වෙනම ජීවත් වෙන නිසා අවුරුදු ගානක් ඔවුන් එක එපාට්මන්ට් එකක් ශෙයාර් කරන් ලිවින්ටුගෙදර් ඉන්නවා. ඔය අතර සිකුරාදා දවසක වැඩට ගිය Brian හවස තිබුන ශිෆ්ට් එක වෙන කෙනෙක් එක්ක මාරුකරන් සාමාණ්‍ය වෙලාවට වඩා ගොඩක් කලින් ගෙදර එනවා.

ගෙදර එනකොට ටිකක් සද්දෙන් TV එක දාලා. හැබැයි ලිවින්ග් රූම් එකේ Elia පේන්න නැහැ. බෙඩ් රූම් එකට යන Brian දකින්නේ ඔහුගේම හොදම මිතුරා සහ ඔහුගේ ඥාති සහෝදරයෙක් වුන Sam ව Elia විසින් Cowgirl ride කරන එක. කිසිත් අදහාගත නොහැකි Brian දොර ලග ඉදන් Elia හෝ Sam දකින්න තුරු විනාඩියක් විතර සද්ද නැතිව බලා සිටිනවා. නමුත් ඔවුන් දෙදෙනාට කිසිම අදහසක් නැහැ. ඔහුට මතක් වෙනවා සාක්ෂි සදහා Phone එකෙන් පින්තූරයක් අරං තියාගන්න.. අවසානයේ කාමරය ඇතුලට ඇවිත් ඔවුන් දෙදෙනාට කෑගහනවා.

“මට තමුන් දෙන්නාගෙන් වචනයක් වත් අහන්න අවශ්‍ය නෑ. මම දැන් එළියට යනවා. විනාඩි විස්සකට කලින් ආපහු එනවා. මම එනකොට තමුන් දෙන්නාගෙන් කවුරුවත් මෙතන ඉන්න බෑ.”

Brian එළියට ඇවිත් සිගරට් එකක් පත්තු කරගන්නවා. තමුන්ගේ ගෙදරටත් වඩා Sam ගේ ගෙදර තමයි Brian පොඩි කාලයේ අවුරුදු ගාණක් ඉන්නේ. ඒ නිසා Brian ට තවත් මේක දරාගන්න අමාරුයි. වාහනයට නගින ඔහු අරමුණක් නැතිව ඉදිරියට වාහනය පැද යනවා. අවසානයේ ශොපින් මෝල් එකක නවතිනවා. එතනදී මතක්වී ගෙදරට ගැලැපෙන අලුත් අගුලු සෙට් එකක් අරං පැයකට විතර පස්සෙ ආපහු එනවා. එනකොට දෙන්නාම අතට අහුවුන දේවල් ටිකක් අරගෙන ටීවි එකේ ස්ටිකී නෝට් එකක් ගහලා ගිහින්.

“මට ගොඩක් සමාවෙන්න Brian. ඔයාට තරහා නිමුනාම මට කෝල් එකක් දෙන්න. අපි කතා කරමු. මීට Elia”

Brian මැසේජ් එකක් දානවා “මම ගෙදර අගුල් වෙනස් කරා. ඔයාට ආපහු එන්න බෑ. ඔයාගේ සියළු බඩු මුට්ටු මම Sam ගේ ගෙදරට ඊලග සති අන්තයේ එවනවා. Movers Fee එක ගෙවලා ලබාගන්න. නැවත කිසිම හේතුවකට ඔයා වත් Sam වත් මට කතා කරන්න එපා.”

Brian එම සති අන්තය පොඩි හයික් එකක් ගිහින් විවේකයෙන් ගෙවලා ඊලග සති අන්තයේ පොරොන්දු වුන විදිහට බඩු ටික යවනවා. Brian ජොබ් එක වෙනස් කරලා ටිකක් දුරකට යනවා අදුරු මතකයෙන් ඇත් වෙන්න.

අවුරුදු තුනක් විතර කිසිම වචනයක් හුවමාරු නොවී ගතවෙනවා. අවසානයේ දවසක් Sam ලෑන්ඩ් ෆෝන් නම්බරයකින් Brian ට කතා කරනවා.

“ Bro මම දන්නවා අපි ඔයාගේ හිත කැඩුව බව. ඒත් අපි අතර ඒ ඇරෙන්න වෙන ප්‍රශ්ණයක් වෙලා නෑ. අපි මේ සිද්ධිය වෙන්න කලින් අවුරුදු 20 කට වඩා හොද යාළුවෝ. අපි දෙන්නාම එකම ගෙදරක හැදුනේ වැඩුනේ. ගොඩක් තරුණ කාලේ අපි තීරණ ගන්නේ බුද්ධියෙන් නෙමෙයි හැගීම් වලින්. දැන් කාලයක් ගිහින්. අපි සෑහෙන පරිණත වෙලා. හැමෝටම ගමනක් තියෙනවා. තාමත් මගේ ගෙදර අය හිතන් ඉන්නෙත් ඔයා තමයි මගේ හොදම යාළුවා කියලා. වෙන කවුරුවත් තාම ඒ තැන අරං නෑ. Elia එක්ක මම විවාහ වෙනවා තව මාස දෙකකින්. අපි දෙන්නා කැමතියි ඔයාව Bestman ට ගන්න. කොහොමත් ඔයාගෙත් ෆැමිලි එකම ඒදාට එනවා. ඔයාත් අලුත් කෙනෙක් නෙමෙයි අපේ පවුලට.”

සියල්ල අමතක කර හිටපු Brian ට සුව වුන තුවාලයක් නැවත පෑරුවා වගේ දැනෙනවා. කියන්න තියෙන කුණුහරුප සියල්ල කියලා ෆෝන් එක කට් කරනවා. Sam මැසේජ් එකක් දනවා “මම පිළිගන්නවා එකපාරට ඔයාට තරහා යන එක සාදාරනයි. නමුත් ටිකක් වෙලා අරං කල්පනා කරලා බලන්න. ආරාධනය තාමත් විවෘත්තයි.”

බියර් එකක් කඩන් ෆිල්ම් එකක් දාගෙන බලන්න උත්සාහ කරත් ඇති වුන කෝපයට ඔහුගේ මනස එක තැනක නෑ. ඔහු ඒ ගැන ටිකක් කල්පනා කරනවා. පස්සේ පොඩි බොරු හේතුවක් හදන් මැසේජ් එකක් දානවා.

“මට ගොඩක් තරහා ගියා. මම ඔෆිස් එකේ ප්‍රශ්ණයක් නිසා පරක්කු වෙලා ගෙදර ආවේ. ඒකටම ඔයාගේ කෝල් එක තවත් බර වැඩියි. මම හිතලා පස්සේ කියන්නම්.”

“Sure Bro! අපි ඔයා වෙනුවෙන් හැම වෙලාවෙම ඉන්නවා. කැමති වෙලාවක් ගන්න. අවශ්‍ය නම් අපි ප්‍රශ්න කතා කරමු වෙලාවක.”

පහුවදා Sam සහ Elia දෙන්නාම Brian ට වීඩියෝ කෝල් එකක් ගන්නවා. මුකුත් නොවුන ගානට වෙඩින් ප්ලෑන් එක කතා කරනවා. Brian පුළුවන් තරම් උත්සාහ කරනවා මුකුත් නොවුන විදිහට කතා කරන්න. නමුත් වැඩිය Elia එක්ක කතා කරන්නෑ.

Brian තීරණය කරනවා වෙඩින් එකට අතින් වියදම් නොකර ඉන්න. රැකියාවෙන් මාසයක් නිමාඩු අරං වෙඩින් එකට උදව් කරනවා. නමුත් ඔහු කියන්නේ ප්‍රශ්ණ නිසා රැකියාවෙන් ඉවත් වුනා කියලා. ඒ නිසා Bestman ඇදුම සපත්තු බෙල්ට් ඉදන් යන්න එන්න Gas ටික පවා සියළුම වියදම් Sam දරනවා. Sam සහ Elia වෙඩින් එකට ඉතාම ඉහල අන්දමින් සූදානම් වෙනවා. Brian ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඇතුලු නෑදෑයෝ සියල්ල එනවා.

අවසානයේ ටෝස්ට් එක එනවා. Brian මාසයකට කලින් ඉදන් ලියාගෙන කට පාඩම් කරපු කතාව සහ හදා ගත්තු Slide Show එක පටන් ගන්නවා. ඔන්න කතාව සාරාංශය පහල.

“මම Brian. Sam සහ Elia ගේ විවාහය දවසේ Sam ගැන කතාකරන්න ලැබුන මට ජීවිතේ ලැබුන ලොකුම අවස්ථාව බව සහ ඒකට සුදුසුම කෙනා මම කියන එක ඔයාලත් තේරුම් ගනියි ඊලග විනාඩි දෙක තුන අවසානයේ.

මම Sam ගේ ලගම ඥාති සහෝදරයා. අපි දෙන්නාම එකම වයසේ නිසාත්, මම පුංචි කාලේ දෙමව්පියෝ රටින් පිට හිටපු නිසාත් අපි දෙන්නා හැදුනේ වැඩුනේ එකට. අපි දෙන්නා එකට කෑවා, හැමදාම සෙල්ලම් කරා, එක කාමරයේ නිදාගත්තා, පාසැල් ගියා, ආගමික වැඩකටයුතු කරා. ඒ විතරක් නෙමෙයි අපි පාසැල් කාලයේ කරපු සියළුම හොර වැඩත් කරේ එකට. අපි දෙන්නා අතර කිසිම රහසක් තිබුන්නෑ.

මේ සියල්ල කියන්න ගියොත් ගොඩක් දිගයි නමුත් ඔයාලාට හිතා ගන්න පුලුවන් අපි දෙන්නා එකට හැදුනා කියුවාම. නමුත් මම මෙතන කතා කරන්න ඔයාලා කවුරුත් නොදන්න ඊටත් වඩා විශාල සුදුසු කමක් තියෙනවා. ඒ කොටස කියන්න මම පුන්චි Slide Show එකක් හදාගෙන ආවා ඒක ඔයාලාට මගේ කතාව එක්ක බලන්න පුලුවන්.

(Projector එකේ Slideshow එක පටන් ගන්නවා)

Elia මාත් එක්ක ආදර සම්බන්ධකමක් පටන් ගන්නේ High school කාලයේ. ඒකට ගොඩක් උදව් කරන්නේත් Sam ම තමයි. අපි දෙන්නා එක එපාට්මන්ට් එකක Living together හිටියා අවුරුදු ගාණක්. ඒ නිසා මට Sam ගැන විතරක් නෙමෙයි Elia ගැන වුනත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. (ඔය අතර Brian සහ Elia එකට හිටිය කාලේ පින්තූර විශාල ප්‍රමාණයක් Slide Show එකේ යනවා)

අපි දෙන්නා බොහොම හොදින් එකට ජීවත් වුනා. හොද සෙක්ස් ලයිෆ් එකක් තිබුනා. Elia කියන්නේ Porn Star කෙනෙක් වගේ පිරිමියෙක් සිහින දකින විදහට දක්ෂ කෙල්ලෙක්. මට ඒකට සහතික වෙන්න පුළුවන්. I’m so happy about you Sam!.

අහ් ඔයාලා කල්පනා කරනවා ඇති මම කොහොමද එතකොට Best man වුනේ Groom නොවී කියලා. මම දවසක් හදිස්සියේ කලින් ගෙදර එනකොට Sam සහ Elia මගේ ඇද උඩ සෙක්ස් කරනවා. මම ආවා කියලා වත් ඔවුන් දන්නෑ. එදා තමයි Elia එක්ක සම්බන්ධය මම නවත්වන්නේ සහ එයා මගේ ගෙදරින් යන්නේ. ඒත් ඔවුන් දෙදෙනාටම කිසිම හානියක් වෙලා නෑ කියලා මට අද මේ ලස්සන වෙඩින් එක දැක්කාම පේනවා. නමුත් මම අවුරුදු තුනක් තාමත් මානසික ආතතියට බෙහෙත් ගන්නවා. හොදම යාළුවා වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරන්න බැරි නම් වැඩක් නෑ නේ ඉතින් නේද?. මම ඔයාලා දෙන්නාටත් මට අත්වුන ඉරණම ම පතනවා.” කියලා මයික් එක Bride’s maid ට දෙන්න ගිහින් ආපහු අරගන්නවා.

“ අහ් මට හොදම කොටස අමතක වුනා. ඔයාලාට මගේ අන්තිම Slide එක පෙන්වන්න. එක්කෝ ඒක මෙතන පෙන්වනවාට වඩා ඔයාලාට නිදහසේ කැමති වෙලාවක බලන්න දෙන්නත් මට හිතුනා. ඔයාලා ඔක්කෝගේම දුරකථන අංක මම ඉන්විටේෂන් ලිස්ට් එකෙන් ගත්තා. දැන් වට්ස්ඇප් මැසේජ් එකක් එයි. ඩවුන් ලෝඩ් කරන් කැමති වෙලාවක නිදහසේ බලන්න ” කියලා පෝඩියම් එකෙන් ශැම්පේන් ග්ලාස් එක තියලා Brian එළියට ගියා. හැමෝම ෆෝන් එක අතට ගත්තු නිසා කවුරුවත් Brian එළියට යනවා වත් දැක්කේ නෑ.

කලින් හදලා Whatsapp bulk මැසෙන්ජර් එකක සියළු ඩේටා ඇතුලත් කරලා ලෑස්ති කරලා තිබුන මැසේජ් එක කාර් එකට නැගලා Send කරා.

“ Sam ව Elia එදා Cowgirl Ride කරන පින්තූරය මුලින්ම දාලා Brian සහ Elia ගේ අතිශය පෞද්ගලික පින්තූර සියල්ල දාලා හදපු PDF File එකක් තප්පර කිහිපයකදී හැමෝගේම ෆෝන් වල තිබුනා.

[QUOTE="sanguine, post: 28550227, member: 578929"] [B]තුන්වන පලිගැනීම.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධ කතාවක්. ගොඩක් අය අහලා ඇති. ඒ නිසා කෙටියෙන් ලියන්නම්. Brian සහ Elia මුණ ගැහෙන්නේ හයිස්කූල් කාලේ. ඒ දෙන්නාම තම පවුල් වලින් වෙන්වෙලා ගොඩක් දුර වෙනම ජීවත් වෙන නිසා අවුරුදු ගානක් ඔවුන් එක එපාට්මන්ට් එකක් ශෙයාර් කරන් ලිවින්ටුගෙදර් ඉන්නවා. ඔය අතර සිකුරාදා දවසක වැඩට ගිය Brian හවස තිබුන ශිෆ්ට් එක වෙන කෙනෙක් එක්ක මාරුකරන් සාමාණ්‍ය වෙලාවට වඩා ගොඩක් කලින් ගෙදර එනවා. ගෙදර එනකොට ටිකක් සද්දෙන් TV එක දාලා. හැබැයි ලිවින්ග් රූම් එකේ Elia පේන්න නැහැ. බෙඩ් රූම් එකට යන Brian දකින්නේ ඔහුගේම හොදම මිතුරා සහ ඔහුගේ ඥාති සහෝදරයෙක් වුන Sam ව Elia විසින් Cowgirl ride කරන එක. කිසිත් අදහාගත නොහැකි Brian දොර ලග ඉදන් Elia හෝ Sam දකින්න තුරු විනාඩියක් විතර සද්ද නැතිව බලා සිටිනවා. නමුත් ඔවුන් දෙදෙනාට කිසිම අදහසක් නැහැ. ඔහුට මතක් වෙනවා සාක්ෂි සදහා Phone එකෙන් පින්තූරයක් අරං තියාගන්න.. අවසානයේ කාමරය ඇතුලට ඇවිත් ඔවුන් දෙදෙනාට කෑගහනවා. “මට තමුන් දෙන්නාගෙන් වචනයක් වත් අහන්න අවශ්‍ය නෑ. මම දැන් එළියට යනවා. විනාඩි විස්සකට කලින් ආපහු එනවා. මම එනකොට තමුන් දෙන්නාගෙන් කවුරුවත් මෙතන ඉන්න බෑ.” Brian එළියට ඇවිත් සිගරට් එකක් පත්තු කරගන්නවා. තමුන්ගේ ගෙදරටත් වඩා Sam ගේ ගෙදර තමයි Brian පොඩි කාලයේ අවුරුදු ගාණක් ඉන්නේ. ඒ නිසා Brian ට තවත් මේක දරාගන්න අමාරුයි. වාහනයට නගින ඔහු අරමුණක් නැතිව ඉදිරියට වාහනය පැද යනවා. අවසානයේ ශොපින් මෝල් එකක නවතිනවා. එතනදී මතක්වී ගෙදරට ගැලැපෙන අලුත් අගුලු සෙට් එකක් අරං පැයකට විතර පස්සෙ ආපහු එනවා. එනකොට දෙන්නාම අතට අහුවුන දේවල් ටිකක් අරගෙන ටීවි එකේ ස්ටිකී නෝට් එකක් ගහලා ගිහින්. “මට ගොඩක් සමාවෙන්න Brian. ඔයාට තරහා නිමුනාම මට කෝල් එකක් දෙන්න. අපි කතා කරමු. මීට Elia” Brian මැසේජ් එකක් දානවා “මම ගෙදර අගුල් වෙනස් කරා. ඔයාට ආපහු එන්න බෑ. ඔයාගේ සියළු බඩු මුට්ටු මම Sam ගේ ගෙදරට ඊලග සති අන්තයේ එවනවා. Movers Fee එක ගෙවලා ලබාගන්න. නැවත කිසිම හේතුවකට ඔයා වත් Sam වත් මට කතා කරන්න එපා.” Brian එම සති අන්තය පොඩි හයික් එකක් ගිහින් විවේකයෙන් ගෙවලා ඊලග සති අන්තයේ පොරොන්දු වුන විදිහට බඩු ටික යවනවා. Brian ජොබ් එක වෙනස් කරලා ටිකක් දුරකට යනවා අදුරු මතකයෙන් ඇත් වෙන්න. අවුරුදු තුනක් විතර කිසිම වචනයක් හුවමාරු නොවී ගතවෙනවා. අවසානයේ දවසක් Sam ලෑන්ඩ් ෆෝන් නම්බරයකින් Brian ට කතා කරනවා. “ Bro මම දන්නවා අපි ඔයාගේ හිත කැඩුව බව. ඒත් අපි අතර ඒ ඇරෙන්න වෙන ප්‍රශ්ණයක් වෙලා නෑ. අපි මේ සිද්ධිය වෙන්න කලින් අවුරුදු 20 කට වඩා හොද යාළුවෝ. අපි දෙන්නාම එකම ගෙදරක හැදුනේ වැඩුනේ. ගොඩක් තරුණ කාලේ අපි තීරණ ගන්නේ බුද්ධියෙන් නෙමෙයි හැගීම් වලින්. දැන් කාලයක් ගිහින්. අපි සෑහෙන පරිණත වෙලා. හැමෝටම ගමනක් තියෙනවා. තාමත් මගේ ගෙදර අය හිතන් ඉන්නෙත් ඔයා තමයි මගේ හොදම යාළුවා කියලා. වෙන කවුරුවත් තාම ඒ තැන අරං නෑ. Elia එක්ක මම විවාහ වෙනවා තව මාස දෙකකින්. අපි දෙන්නා කැමතියි ඔයාව Bestman ට ගන්න. කොහොමත් ඔයාගෙත් ෆැමිලි එකම ඒදාට එනවා. ඔයාත් අලුත් කෙනෙක් නෙමෙයි අපේ පවුලට.” සියල්ල අමතක කර හිටපු Brian ට සුව වුන තුවාලයක් නැවත පෑරුවා වගේ දැනෙනවා. කියන්න තියෙන කුණුහරුප සියල්ල කියලා ෆෝන් එක කට් කරනවා. Sam මැසේජ් එකක් දනවා “මම පිළිගන්නවා එකපාරට ඔයාට තරහා යන එක සාදාරනයි. නමුත් ටිකක් වෙලා අරං කල්පනා කරලා බලන්න. ආරාධනය තාමත් විවෘත්තයි.” බියර් එකක් කඩන් ෆිල්ම් එකක් දාගෙන බලන්න උත්සාහ කරත් ඇති වුන කෝපයට ඔහුගේ මනස එක තැනක නෑ. ඔහු ඒ ගැන ටිකක් කල්පනා කරනවා. පස්සේ පොඩි බොරු හේතුවක් හදන් මැසේජ් එකක් දානවා. “මට ගොඩක් තරහා ගියා. මම ඔෆිස් එකේ ප්‍රශ්ණයක් නිසා පරක්කු වෙලා ගෙදර ආවේ. ඒකටම ඔයාගේ කෝල් එක තවත් බර වැඩියි. මම හිතලා පස්සේ කියන්නම්.” “Sure Bro! අපි ඔයා වෙනුවෙන් හැම වෙලාවෙම ඉන්නවා. කැමති වෙලාවක් ගන්න. අවශ්‍ය නම් අපි ප්‍රශ්න කතා කරමු වෙලාවක.” පහුවදා Sam සහ Elia දෙන්නාම Brian ට වීඩියෝ කෝල් එකක් ගන්නවා. මුකුත් නොවුන ගානට වෙඩින් ප්ලෑන් එක කතා කරනවා. Brian පුළුවන් තරම් උත්සාහ කරනවා මුකුත් නොවුන විදිහට කතා කරන්න. නමුත් වැඩිය Elia එක්ක කතා කරන්නෑ. Brian තීරණය කරනවා වෙඩින් එකට අතින් වියදම් නොකර ඉන්න. රැකියාවෙන් මාසයක් නිමාඩු අරං වෙඩින් එකට උදව් කරනවා. නමුත් ඔහු කියන්නේ ප්‍රශ්ණ නිසා රැකියාවෙන් ඉවත් වුනා කියලා. ඒ නිසා Bestman ඇදුම සපත්තු බෙල්ට් ඉදන් යන්න එන්න Gas ටික පවා සියළුම වියදම් Sam දරනවා. Sam සහ Elia වෙඩින් එකට ඉතාම ඉහල අන්දමින් සූදානම් වෙනවා. Brian ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඇතුලු නෑදෑයෝ සියල්ල එනවා. අවසානයේ ටෝස්ට් එක එනවා. Brian මාසයකට කලින් ඉදන් ලියාගෙන කට පාඩම් කරපු කතාව සහ හදා ගත්තු Slide Show එක පටන් ගන්නවා. ඔන්න කතාව සාරාංශය පහල. “මම Brian. Sam සහ Elia ගේ විවාහය දවසේ Sam ගැන කතාකරන්න ලැබුන මට ජීවිතේ ලැබුන ලොකුම අවස්ථාව බව සහ ඒකට සුදුසුම කෙනා මම කියන එක ඔයාලත් තේරුම් ගනියි ඊලග විනාඩි දෙක තුන අවසානයේ. මම Sam ගේ ලගම ඥාති සහෝදරයා. අපි දෙන්නාම එකම වයසේ නිසාත්, මම පුංචි කාලේ දෙමව්පියෝ රටින් පිට හිටපු නිසාත් අපි දෙන්නා හැදුනේ වැඩුනේ එකට. අපි දෙන්නා එකට කෑවා, හැමදාම සෙල්ලම් කරා, එක කාමරයේ නිදාගත්තා, පාසැල් ගියා, ආගමික වැඩකටයුතු කරා. ඒ විතරක් නෙමෙයි අපි පාසැල් කාලයේ කරපු සියළුම හොර වැඩත් කරේ එකට. අපි දෙන්නා අතර කිසිම රහසක් තිබුන්නෑ. මේ සියල්ල කියන්න ගියොත් ගොඩක් දිගයි නමුත් ඔයාලාට හිතා ගන්න පුලුවන් අපි දෙන්නා එකට හැදුනා කියුවාම. නමුත් මම මෙතන කතා කරන්න ඔයාලා කවුරුත් නොදන්න ඊටත් වඩා විශාල සුදුසු කමක් තියෙනවා. ඒ කොටස කියන්න මම පුන්චි Slide Show එකක් හදාගෙන ආවා ඒක ඔයාලාට මගේ කතාව එක්ක බලන්න පුලුවන්. [/B] (Projector එකේ Slideshow එක පටන් ගන්නවා) [B]Elia මාත් එක්ක ආදර සම්බන්ධකමක් පටන් ගන්නේ High school කාලයේ. ඒකට ගොඩක් උදව් කරන්නේත් Sam ම තමයි. අපි දෙන්නා එක එපාට්මන්ට් එකක Living together හිටියා අවුරුදු ගාණක්. ඒ නිසා මට Sam ගැන විතරක් නෙමෙයි Elia ගැන වුනත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. (ඔය අතර Brian සහ Elia එකට හිටිය කාලේ පින්තූර විශාල ප්‍රමාණයක් Slide Show එකේ යනවා) අපි දෙන්නා බොහොම හොදින් එකට ජීවත් වුනා. හොද සෙක්ස් ලයිෆ් එකක් තිබුනා. Elia කියන්නේ Porn Star කෙනෙක් වගේ පිරිමියෙක් සිහින දකින විදහට දක්ෂ කෙල්ලෙක්. මට ඒකට සහතික වෙන්න පුළුවන්. I’m so happy about you Sam!. අහ් ඔයාලා කල්පනා කරනවා ඇති මම කොහොමද එතකොට Best man වුනේ Groom නොවී කියලා. මම දවසක් හදිස්සියේ කලින් ගෙදර එනකොට Sam සහ Elia මගේ ඇද උඩ සෙක්ස් කරනවා. මම ආවා කියලා වත් ඔවුන් දන්නෑ. එදා තමයි Elia එක්ක සම්බන්ධය මම නවත්වන්නේ සහ එයා මගේ ගෙදරින් යන්නේ. ඒත් ඔවුන් දෙදෙනාටම කිසිම හානියක් වෙලා නෑ කියලා මට අද මේ ලස්සන වෙඩින් එක දැක්කාම පේනවා. නමුත් මම අවුරුදු තුනක් තාමත් මානසික ආතතියට බෙහෙත් ගන්නවා. හොදම යාළුවා වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරන්න බැරි නම් වැඩක් නෑ නේ ඉතින් නේද?. මම ඔයාලා දෙන්නාටත් මට අත්වුන ඉරණම ම පතනවා.” කියලා මයික් එක Bride’s maid ට දෙන්න ගිහින් ආපහු අරගන්නවා. “ අහ් මට හොදම කොටස අමතක වුනා. ඔයාලාට මගේ අන්තිම Slide එක පෙන්වන්න. එක්කෝ ඒක මෙතන පෙන්වනවාට වඩා ඔයාලාට නිදහසේ කැමති වෙලාවක බලන්න දෙන්නත් මට හිතුනා. ඔයාලා ඔක්කෝගේම දුරකථන අංක මම ඉන්විටේෂන් ලිස්ට් එකෙන් ගත්තා. දැන් වට්ස්ඇප් මැසේජ් එකක් එයි. ඩවුන් ලෝඩ් කරන් කැමති වෙලාවක නිදහසේ බලන්න ” කියලා පෝඩියම් එකෙන් ශැම්පේන් ග්ලාස් එක තියලා Brian එළියට ගියා. හැමෝම ෆෝන් එක අතට ගත්තු නිසා කවුරුවත් Brian එළියට යනවා වත් දැක්කේ නෑ. කලින් හදලා Whatsapp bulk මැසෙන්ජර් එකක සියළු ඩේටා ඇතුලත් කරලා ලෑස්ති කරලා තිබුන මැසේජ් එක කාර් එකට නැගලා Send කරා. “ Sam ව Elia එදා Cowgirl Ride කරන පින්තූරය මුලින්ම දාලා Brian සහ Elia ගේ අතිශය පෞද්ගලික පින්තූර සියල්ල දාලා හදපු PDF File එකක් තප්පර කිහිපයකදී හැමෝගේම ෆෝන් වල තිබුනා.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom