Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිළිවෙලකට භාවනාව හුරුවෙමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි භාවනා හුරුවෙමු....

අපි භාවනා හුරුවෙමු

LISTEN..... අසන්න

http://www.dinamina.lk/kalanamithuro/mp3/n1104011.mp3

භාවනාව ආරම්භයේදී ගොඩාක් අය කරන්නෙ කළබලේට දුවල එනව, ඉඳගන්නව, භාවනා කරගෙන කරගෙන යනව. සමහර අයට අන්තිමට කොහේද ගියේ කියල හොයාගන්ට බෑ. එනිසා කළබලේට භාවනා කරන්ට එපා. වාඩිවෙලා ඇස් වහගන්න කලින් සිහිය උපද්දවගන්න. තමන් කොතැනද ඉන්නෙ කියල කල්පනාව ඇතිකරගන්න.

ඊට පස්සෙ හිමිහිට ඇස් වහගෙන තේරුම්ගන්න "මම කොහෙද ඉන්නෙ?" කියල. ඊට පස්සෙ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුවගන්න. ඊළඟට තමන් කරන භාවනා මනසිකාරයට හිමිහිට හිත ගන්ට ඕනැ. ඊලඟට මතක තියාගන්න භාවනා කරන අතර විටින් විට කොන්ද ඍජුකරගන්න. එතකොට මැලිකම ටික ටික කැඩෙනව. ඒක පොඩි උපක්‍රමයක්.

ඊළඟට පුරුදුනැති කෙනා එක දිගට පැය ගණන් කරගෙන යන්නෙ නෑ. ටික ටික කර කර හුරුකරගන්න. එතකොට අපිට ආසාවක් ඇතිවෙනව තමන් කරන දේ පිළිබඳ ව. ඇයි ටික ටික පුරුදුවෙනව. පුරුදුවෙන්ට පුරුදුවෙන්ට කාලය වැඩිකරගන්න. ඊළඟට භාවනාවෙන් අයින්වෙන්න කලින් භාවනා මනසිකාරය නතරකරල "සමාධිය බැසයත්වා" එහෙම නැත්නම් " සමාධියෙන් නැගීසිටිමි" කියල අපි හිතන්න ඕනැ.

ඒකත් උපක්‍රමයක්. එහෙම කරන්නේ අපි භාවනා කරනකොට යම් කුසල් අරමුණක් සිහිකරනව. එතකොට අපි ඒ කුසල් අරමුණ මෙනෙහි කරන්න කරන්න ඒ කුසල් අරමුණේ හිත එකඟවීම තමයි කලකදී සිද්ධවෙන්නෙ. ඒ සඳහා තමා භාවනා කරගෙන යන්නෙ.

එතකොට ඒ කුසල් අරමුණේ හිත එකඟවීම තමයි සමාධිය කියල කියන්නෙ. නමුත් ආරම්භයේදී කෙනෙකුට ඒක නෑ. ආරම්භයේදී කෙනෙකුට කුසල් අරමුණේ හිත පිහිටුවගන්ට බැරිවෙන්ට පුළුවන්. එයා උත්සහයක් ගන්නෙ පුරුදුවෙන්න. නමුත් අපිට මේ පුරුදුවේගන යනකොට එකපාරට තේරෙනවද "දැන් කුසල් අරමුණේ හිත පිහිටිය" කියල. එකපාරට තේරෙන්නෙ නෑ. ඇයි ඒ? ඒක ක්‍රම ක්‍රමයෙන් ඉතා සියුම් විදිහට සිද්ධවෙන එකක්.

එතකොට යම් දුරක් හොඳට පුරුදුවෙච්ච කෙනාට කුසල් අරමුණේ හිත තියෙනව. ඒ කියන්නෙ එක අරමුණක හිත පිහිටල තියෙන්නේ. අපි භාවනාවෙන් නිදහස්වෙනකොට අයින්වෙන කොට ඒ අරමුණේ ම හිත තියෙද්දී ඇස් අරින්නෙ නෑ. නැගිටින්නෙ නෑ. හේතුව භාවනාවෙන් අයින්වුන ගමන් හිත භාවනා අරමුණේ නෙවෙයි තියෙන්නෙ, සාමාන්‍යය ස්වභාවයට පත්වෙනව.

දැන් භාවනා කරන වෙලාවයි සාමාන්‍යයෙන් ඉන්න වෙලාවයි වෙනස් නේද? නිකන් ඉන්න වෙලාවට හිත එක එක අරමුණේ තියෙන්ට පුළුවන්. ඇස් ඇරල භාවනාවෙන් අවධිවුන ගමන් හිත විවිධ අරමුණු ඔස්සේ යන්ට පුළුවන්. නමුත් අපි භාවනා කරනකොට එක අරමුණකට හිත පවත්වගන්ට උත්සාහකරනව. එතකොට අපි එක අරමුණක හිත තියන් ඉඳල එකපාරට ඇස් ඇරල නැගිට්ටොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙන්ට පුළුවන්.

ඇයි අපි උත්සාහ කරනව හිත අරමුණක තියන්ට. දැන් අපි එතැනින් අයින්වෙන්ට නම් මොකද කරන්න ඕනැ?. ඒ අරමුණෙන් හිත අයින්කරගන්ට ඕනැ. ඔන්න ඇඳක කෙනෙක් හාන්සිවෙලා ඉන්නව. එයා රැහැන් පටකින් ඒක තියෙද්දි නැගිටින්න ගියොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙනව නේද? අන්න ඒ වගේ අපි හිත එක අරමුණක ගැටගහල තියන්ට උත්සාහ කරනව. ඒ අරමුණේම පවත්වන්ට උත්සාහකරල කරල එකපාරට නැගිටින්න ගියොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙනව.

ඇඳේ ගැටගහල. දැන් එයාට නැගිටින්ට ඕනැ. මොකක්ද කරන්නෙ? රැහැන්පට අයින්කරන්ට ඕනැ. ඒ නිසා අපි ආරම්භයේ ඉඳල ම ඒ අරමුණෙන් හිත අයින්කරගැනීම සඳහා උපක්‍රමයක් පුරුදුකරනව. ඒ උපක්‍රමය තමයි "සමාධියෙන් නැගීසිටිමි" කියල කියන්නෙ. මතක තියාගන්ට ඒක උපක්‍රමයක්. අපි හිතමු සමාධිය හොඳට ඇතිකරගත්ත කෙනෙක් ඉන්නව. එයාට පහසුවෙන් ඒ කුසල් අරමුණෙන් හිත අයින්කරගන්ට පුළුවන්. එයාට ගොඩාක් හිත හිත ඉන්ට ඕනැ නෑ.

සිතිවිලි මාත්‍රයකින් සමාධියෙන් අයින්වෙන්න පුළුවන් කලක් එනව. එහෙම පුළුවන් වෙන්නෙ අරම්භයේදී අර වගේ පුරුදුකරගැනීමෙන්. එහෙම පුරුදුනොකරගෙන ඒ සමාධි අරමුණින් හිත අයින්කරගන්නෙ නැතිව හිටියොත් එහෙම සමහරවිට යම් යම් අපහසුකම් ගැටලු ඇතිවෙනව. ඊළඟ දේ තමයි ඒ විදිහට පුරුදුවීමෙන් පස්සෙ, භාවනාවන් හොඳට පුරුදුවෙනකොට, සමාධියට සමවදින්ට, සමාධියෙන් නැගීසිටින්ට ඒ කුසලයන් අපි පුරුදුකරගන්ට ඕනැ කලක් එනව. ඒකට පහසුයි ආරම්භයේ ඉඳලම ඒ විදිහට පුරුදුවීම.

"සමාධි කුසල" හොඳට නැත්නම් එයාට ඉහළ සමාධිවලට යන්ට බෑ. සමාධිය ඉහළට දියුණුකරගන්ට පුළුවන්කමක් නෑ. සමාධි කුසල කියල කියන්නෙ විශේෂයෙන් ම සමාධියට සමවැදීම, සමාධියෙන් නැගීසිටීම සහ සමාධිය තුළ ඉන්ට බැරිනම් ඒ කුසල් නැත්නම් ඒ හැකියාව නැත්නම් එයාට ඉහළ සමාධිවලට යන්ට බෑ.

ඉතින් අන්න ඒ සමාධි කුසලයන් ඇතිකරගන්ටත් අපිට උපකාරවෙනව ආරම්භයේ ඉඳලම "සමාධියෙන් නැගීසිටිමි" කියල භාවනාවෙන් නැගිටින්න කලින් පුරුදුවීම. ඒ නිසා සමාධියෙන් නැගිටින්න පෙර කළබලේට කඩිමුඩියෙ නැගිටින්න පුරුදුවෙන්ට එපා. නැගීසිටින්ට පෙර "සමාධියෙන් නැගීසිටිමි" කියල පුරුදුවෙන්ට ඒක පහසුයි. ලොකූ උපකාරයක් තියෙන එකක්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

http://dhammamedicine.blogspot.com/

[QUOTE="evertruth, post: 9871449, member: 311324"] [b]අපි භාවනා හුරුවෙමු....[/b] [COLOR="Blue"][B][U][SIZE="5"]අපි භාවනා හුරුවෙමු [/SIZE][/U][SIZE="5"][/size][/B][SIZE="5"][/size][/COLOR][SIZE="5"][/SIZE] [IMG]http://img24.imageshack.us/img24/2254/unledu.png[/IMG] [SIZE="5"]LISTEN..... අසන්න[/SIZE] [URL="http://www.dinamina.lk/kalanamithuro/mp3/n1104011.mp3"]http://www.dinamina.lk/kalanamithuro/mp3/n1104011.mp3[/URL] [SIZE="4"]භාවනාව ආරම්භයේදී ගොඩාක් අය කරන්නෙ කළබලේට දුවල එනව, ඉඳගන්නව, භාවනා කරගෙන කරගෙන යනව. සමහර අයට අන්තිමට කොහේද ගියේ කියල හොයාගන්ට බෑ. එනිසා කළබලේට භාවනා කරන්ට එපා. වාඩිවෙලා ඇස් වහගන්න කලින් සිහිය උපද්දවගන්න. තමන් කොතැනද ඉන්නෙ කියල කල්පනාව ඇතිකරගන්න. ඊට පස්සෙ හිමිහිට ඇස් වහගෙන තේරුම්ගන්න "මම කොහෙද ඉන්නෙ?" කියල. ඊට පස්සෙ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුවගන්න. ඊළඟට තමන් කරන භාවනා මනසිකාරයට හිමිහිට හිත ගන්ට ඕනැ. ඊලඟට මතක තියාගන්න භාවනා කරන අතර විටින් විට කොන්ද ඍජුකරගන්න. එතකොට මැලිකම ටික ටික කැඩෙනව. ඒක පොඩි උපක්‍රමයක්. ඊළඟට පුරුදුනැති කෙනා එක දිගට පැය ගණන් කරගෙන යන්නෙ නෑ. ටික ටික කර කර හුරුකරගන්න. එතකොට අපිට ආසාවක් ඇතිවෙනව තමන් කරන දේ පිළිබඳ ව. ඇයි ටික ටික පුරුදුවෙනව. පුරුදුවෙන්ට පුරුදුවෙන්ට කාලය වැඩිකරගන්න. ඊළඟට භාවනාවෙන් අයින්වෙන්න කලින් භාවනා මනසිකාරය නතරකරල "සමාධිය බැසයත්වා" එහෙම නැත්නම් " සමාධියෙන් නැගීසිටිමි" කියල අපි හිතන්න ඕනැ. ඒකත් උපක්‍රමයක්. එහෙම කරන්නේ අපි භාවනා කරනකොට යම් කුසල් අරමුණක් සිහිකරනව. එතකොට අපි ඒ කුසල් අරමුණ මෙනෙහි කරන්න කරන්න ඒ කුසල් අරමුණේ හිත එකඟවීම තමයි කලකදී සිද්ධවෙන්නෙ. ඒ සඳහා තමා භාවනා කරගෙන යන්නෙ. එතකොට ඒ කුසල් අරමුණේ හිත එකඟවීම තමයි සමාධිය කියල කියන්නෙ. නමුත් ආරම්භයේදී කෙනෙකුට ඒක නෑ. ආරම්භයේදී කෙනෙකුට කුසල් අරමුණේ හිත පිහිටුවගන්ට බැරිවෙන්ට පුළුවන්. එයා උත්සහයක් ගන්නෙ පුරුදුවෙන්න. නමුත් අපිට මේ පුරුදුවේගන යනකොට එකපාරට තේරෙනවද "දැන් කුසල් අරමුණේ හිත පිහිටිය" කියල. එකපාරට තේරෙන්නෙ නෑ. ඇයි ඒ? ඒක ක්‍රම ක්‍රමයෙන් ඉතා සියුම් විදිහට සිද්ධවෙන එකක්. එතකොට යම් දුරක් හොඳට පුරුදුවෙච්ච කෙනාට කුසල් අරමුණේ හිත තියෙනව. ඒ කියන්නෙ එක අරමුණක හිත පිහිටල තියෙන්නේ. අපි භාවනාවෙන් නිදහස්වෙනකොට අයින්වෙන කොට ඒ අරමුණේ ම හිත තියෙද්දී ඇස් අරින්නෙ නෑ. නැගිටින්නෙ නෑ. හේතුව භාවනාවෙන් අයින්වුන ගමන් හිත භාවනා අරමුණේ නෙවෙයි තියෙන්නෙ, සාමාන්‍යය ස්වභාවයට පත්වෙනව. දැන් භාවනා කරන වෙලාවයි සාමාන්‍යයෙන් ඉන්න වෙලාවයි වෙනස් නේද? නිකන් ඉන්න වෙලාවට හිත එක එක අරමුණේ තියෙන්ට පුළුවන්. ඇස් ඇරල භාවනාවෙන් අවධිවුන ගමන් හිත විවිධ අරමුණු ඔස්සේ යන්ට පුළුවන්. නමුත් අපි භාවනා කරනකොට එක අරමුණකට හිත පවත්වගන්ට උත්සාහකරනව. එතකොට අපි එක අරමුණක හිත තියන් ඉඳල එකපාරට ඇස් ඇරල නැගිට්ටොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙන්ට පුළුවන්. ඇයි අපි උත්සාහ කරනව හිත අරමුණක තියන්ට. දැන් අපි එතැනින් අයින්වෙන්ට නම් මොකද කරන්න ඕනැ?. ඒ අරමුණෙන් හිත අයින්කරගන්ට ඕනැ. ඔන්න ඇඳක කෙනෙක් හාන්සිවෙලා ඉන්නව. එයා රැහැන් පටකින් ඒක තියෙද්දි නැගිටින්න ගියොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙනව නේද? අන්න ඒ වගේ අපි හිත එක අරමුණක ගැටගහල තියන්ට උත්සාහ කරනව. ඒ අරමුණේම පවත්වන්ට උත්සාහකරල කරල එකපාරට නැගිටින්න ගියොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙනව. ඇඳේ ගැටගහල. දැන් එයාට නැගිටින්ට ඕනැ. මොකක්ද කරන්නෙ? රැහැන්පට අයින්කරන්ට ඕනැ. ඒ නිසා අපි ආරම්භයේ ඉඳල ම ඒ අරමුණෙන් හිත අයින්කරගැනීම සඳහා උපක්‍රමයක් පුරුදුකරනව. ඒ උපක්‍රමය තමයි "සමාධියෙන් නැගීසිටිමි" කියල කියන්නෙ. මතක තියාගන්ට ඒක උපක්‍රමයක්. අපි හිතමු සමාධිය හොඳට ඇතිකරගත්ත කෙනෙක් ඉන්නව. එයාට පහසුවෙන් ඒ කුසල් අරමුණෙන් හිත අයින්කරගන්ට පුළුවන්. එයාට ගොඩාක් හිත හිත ඉන්ට ඕනැ නෑ. සිතිවිලි මාත්‍රයකින් සමාධියෙන් අයින්වෙන්න පුළුවන් කලක් එනව. එහෙම පුළුවන් වෙන්නෙ අරම්භයේදී අර වගේ පුරුදුකරගැනීමෙන්. එහෙම පුරුදුනොකරගෙන ඒ සමාධි අරමුණින් හිත අයින්කරගන්නෙ නැතිව හිටියොත් එහෙම සමහරවිට යම් යම් අපහසුකම් ගැටලු ඇතිවෙනව. ඊළඟ දේ තමයි ඒ විදිහට පුරුදුවීමෙන් පස්සෙ, භාවනාවන් හොඳට පුරුදුවෙනකොට, සමාධියට සමවදින්ට, සමාධියෙන් නැගීසිටින්ට ඒ කුසලයන් අපි පුරුදුකරගන්ට ඕනැ කලක් එනව. ඒකට පහසුයි ආරම්භයේ ඉඳලම ඒ විදිහට පුරුදුවීම. "සමාධි කුසල" හොඳට නැත්නම් එයාට ඉහළ සමාධිවලට යන්ට බෑ. සමාධිය ඉහළට දියුණුකරගන්ට පුළුවන්කමක් නෑ. සමාධි කුසල කියල කියන්නෙ විශේෂයෙන් ම සමාධියට සමවැදීම, සමාධියෙන් නැගීසිටීම සහ සමාධිය තුළ ඉන්ට බැරිනම් ඒ කුසල් නැත්නම් ඒ හැකියාව නැත්නම් එයාට ඉහළ සමාධිවලට යන්ට බෑ. ඉතින් අන්න ඒ සමාධි කුසලයන් ඇතිකරගන්ටත් අපිට උපකාරවෙනව ආරම්භයේ ඉඳලම "සමාධියෙන් නැගීසිටිමි" කියල භාවනාවෙන් නැගිටින්න කලින් පුරුදුවීම. ඒ නිසා සමාධියෙන් නැගිටින්න පෙර කළබලේට කඩිමුඩියෙ නැගිටින්න පුරුදුවෙන්ට එපා. නැගීසිටින්ට පෙර "සමාධියෙන් නැගීසිටිමි" කියල පුරුදුවෙන්ට ඒක පහසුයි. ලොකූ උපකාරයක් තියෙන එකක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [COLOR="Blue"][SIZE="5"][CENTER]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි[/CENTER][/SIZE][/COLOR] [url]http://dhammamedicine.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom