Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිළිවෙලකට භාවනාව හුරුවෙමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටාව දැන භාවනාව හුරුවෙමු ....

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

LISTEN..... අසන්න

http://www.dinamina.lk/kalanamithuro/

රටාව දැන භාවනාව හුරුවෙමු

භාවනා කරනකොට පවත්වන යම් භාවනා මනසිකාරයක් තියෙනවානම්, ඒ මනසිකාරය සඳහා භාවිතාකරන වචන වෙනස්කරන්ට එපා, ඒ වචන දිගට ම පාවිච්චිකරන්න.

දැන් අපි මෛත්‍රී භාවනාව සඳහා වචන භාවිතා කරනව නේද? "මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊරිසියා නැත්තෙක් වෙම්වා" කියල. ඒ වචන වෙනස්කරන්නෙ නැතුව, ඒ වචන ටිකම පාවිච්චි කරන්න.

අනිකුත් භාවනාවලදිත් එහෙමයි. අපි පාවිච්චි කරන වචනටිකමයි පාවිච්චිකරන්නෙ. ඊලඟට අපි තමාට සුදුසු රටාවකට තමයි මේක මෙනෙහිකරන්නෙ නේද? හැමෝම එකම රටාවකට මෙනෙහි කරන්නෙ නෑනෙ. ඒ රටාව වේගෙන් වේගෙන් කරන්ට එපා. ගොඩාක් හෙමිහිටත් එපා. යම් මට්ටමකින් ශාන්ත විදිහට මෙනෙහි කරන්න.

ගොඩාක් හිමිහිටත් නෙවෙයි. ගොඩාක් හයියෙනුත් නෙවෙයි. අන්න ඒ දෙක ඉතාම වැදගත්.

ඒ වචන වෙනස් කරන්ට එපා ඒ වචන ටික ම හුරු කරන්ට ඕන. ඊලඟට තමන් පුරුදු කරන රටාව, රටාව කියල කියන්නෙ රිද්මය. ඒ රිද්මයට ම පුරුදු කරගන්ට.

ඊලඟ දේ තමයි ඒ භාවනාව කරන අතර, වෙන වෙන සිතුවිලි මෙනෙහි කරන්න යන්ට එපා. එක එක දේ හිතන්ට යන්ට එපා. එතකොට අපිට පිළිවෙලකට භාවනාව කරගන්ට පුළුවන්කමක් ඇතිවෙයි. ඒ කාරණා වරද්දා ගත්තොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට අමාරුවෙයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

[QUOTE="evertruth, post: 9887548, member: 311324"] [b]රටාව දැන භාවනාව හුරුවෙමු ....[/b] [IMG]http://img24.imageshack.us/img24/2254/unledu.png[/IMG] [SIZE="5"][COLOR="Blue"]පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ[/COLOR][/SIZE] [SIZE="5"]LISTEN..... අසන්න [/SIZE] [url]http://www.dinamina.lk/kalanamithuro/[/url] [SIZE="5"][SIZE="5"][CENTER]රටාව දැන භාවනාව හුරුවෙමු[/CENTER][/SIZE][/SIZE] [SIZE="5"] භාවනා කරනකොට පවත්වන යම් භාවනා මනසිකාරයක් තියෙනවානම්, ඒ මනසිකාරය සඳහා භාවිතාකරන වචන වෙනස්කරන්ට එපා, ඒ වචන දිගට ම පාවිච්චිකරන්න. දැන් අපි මෛත්‍රී භාවනාව සඳහා වචන භාවිතා කරනව නේද? "මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊරිසියා නැත්තෙක් වෙම්වා" කියල. ඒ වචන වෙනස්කරන්නෙ නැතුව, ඒ වචන ටිකම පාවිච්චි කරන්න. අනිකුත් භාවනාවලදිත් එහෙමයි. අපි පාවිච්චි කරන වචනටිකමයි පාවිච්චිකරන්නෙ. ඊලඟට අපි තමාට සුදුසු රටාවකට තමයි මේක මෙනෙහිකරන්නෙ නේද? හැමෝම එකම රටාවකට මෙනෙහි කරන්නෙ නෑනෙ. ඒ රටාව වේගෙන් වේගෙන් කරන්ට එපා. ගොඩාක් හෙමිහිටත් එපා. යම් මට්ටමකින් ශාන්ත විදිහට මෙනෙහි කරන්න. ගොඩාක් හිමිහිටත් නෙවෙයි. ගොඩාක් හයියෙනුත් නෙවෙයි. අන්න ඒ දෙක ඉතාම වැදගත්. ඒ වචන වෙනස් කරන්ට එපා ඒ වචන ටික ම හුරු කරන්ට ඕන. ඊලඟට තමන් පුරුදු කරන රටාව, රටාව කියල කියන්නෙ රිද්මය. ඒ රිද්මයට ම පුරුදු කරගන්ට. ඊලඟ දේ තමයි ඒ භාවනාව කරන අතර, වෙන වෙන සිතුවිලි මෙනෙහි කරන්න යන්ට එපා. එක එක දේ හිතන්ට යන්ට එපා. එතකොට අපිට පිළිවෙලකට භාවනාව කරගන්ට පුළුවන්කමක් ඇතිවෙයි. ඒ කාරණා වරද්දා ගත්තොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට අමාරුවෙයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom